හරප්පා (උර්දු: ہڑپہ,හින්දි: हड़प्पा) යනු ඊසානදිග පකිස්තානයේ, හි, ට කිමි 35ක් (සැතපුම් 22ක්) පමණ නිරිත දිගට වන්නට පිහිටි නගරයකි .
නූතන නගරය, පැරණි පෙතට කිට්ටුවෙන් හා පුරාතන සහ හා ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයට අයත් වූ නගරයක නෂ්ඨාවශේෂ අසබඩ පිහිටයි.
පුරාතන නගරය දී සිට පමණ සිට දක්වා පැවැති බවද වැසියන් 40,000 පමණ ගණනක් විසූ බවද —එකල ලෙස සැලකුණු බවද පෙනේ. හරප්පා සංස්කෘතියේ බලපෑම වර්තමාන පකිස්තානයේ සීමාවලින් ඔබ්බට විහිදුනද, එහි කේන්ද්‍රස්ථාන හා විය.
2005දී මෙම භූමිභාගය තුල ක් සඳහාවූ මතභේදකාරී යෝජනාක්‍රමයක් අත්හැරදැමීමට ඉදිකිරීමෙහි නිරතවූවන් හට සිදුවූයේ ඉදිකිරීම් ක්‍රියාවලියේ මුල් අවදියෙහිදී පුරාවිද්‍යාත්මක මානවකෘති පොළොවෙන් මතු වීම නිසාය. ප්‍රසිද්ධ පකිස්තානු පුරාවිද්‍යාඥ විසින් සංස්කෘතික අමාත්‍යාංශයෙන් සිදු කල අභියාචනයක් නිසා මෙම වැඩබිම ප්‍රතිසංස්කරණයට ලක් කෙරිනි.
ඉතිහාසය
ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය (හරප්පා සංස්කෘතිය ලෙසද හැඳින්වේ) හි ආදිතම මූල සෝදිසි කරන විට ක්‍රිපූ 6000 දී පමණ පෙන්නුම් කරයි. සහ හරප්පා යන මහා නගර, ක්‍රිපූ 2600 දී පමණ, නිම්නය පසෙකින් සහ හිදී බිහි වූහ. ක්, නාගරික මධ්‍යස්ථාන, හා විචිත්‍ර හා න් යන දෙයින් අනූනවූ මෙම ශිෂ්ඨාචාරය, 1920 ගණන් වලදී සින්ද් හීදී ට කිට්ටුවෙන් ( "මළවුන්ගේ ගොඩැල්ල" යන අරුත් දෙන) හි හා බටහිර හි ට දකුණින් හරප්පා හි පුරා විද්‍යා කැණීම් වලදී නැවත සොයාගන්නා ලදි. උතුරෙන් ඉන්දියාවේ, නැගෙනහිර හි, හිමාලය කඳු පංතියේ කුඩා කඳු ගැටද , දකුණින් හා නැගෙනහිරින් to ගුජරාටයද, හා බටහිරින් ද යන පෙදෙස් වලින් පරිමිත වූ භූමිභාගයෙහි බොහෝ වැඩබිම් එළිදරව් කොට ගෙන අධ්‍යයනයට බඳුන් කොට ඇත. 1857 දී - දුම්රිය මාර්ගය තැනූ ඉංජිනේරුවන් අතින් හරප්පා නෂ්ඨාවශේෂයන්හි සඳහා භාවිත කිරීම හේතුවෙන් හරප්පා හි පුරාවිද්‍යාත්මක වැඩබිම අර්ධ වශයෙන් හානියට ලක් වුවද, මානවකෘති මහත් සම්භාරයක් සොයාගෙන ඇත.
සංස්කෘතිය සහ ආර්ථිකය
ඉන්දු නිම්න ශිෂඨාචාරය ප්‍රධාන වශයෙන් අතිරික්ත කෘෂිකාර්මික නිෂ්පාදනය හා වෙළහෙළඳාම විසින් පණ පෙවුනු නාගරික සංස්කෘතියක් වූ අතර, දෙවැන්න විස්තර කරන කල්හී දකුණු මෙසපොටේමියාවේ සුමර් හා සමග වෙළඳාම සඳහන් කල යුතුම වේ. බොහෝ අතින් සමාකාර සැලසුම් ප්‍රකාරව හා හරප්පා නගර ද්වයම ගොඩනගාතිබූයේ මනාව-ඇසිරූ මාවතින් ද, "වෙන්කොට නිර්මිත වාසස්ථාන, පැතලි-පියසි සහිත ගඩොල් නිවාස, හා කොටුබැම්මෙන් සුරැකුණු පරිපාලන හෝ ආගමික මධ්‍යස්ථාන"වලින්ද සමන්විතවය. කිරුම් පඩි හා මිනුම් ක්‍රම මුළු පෙදෙස පුරාම සම්මත කෘත කොට තිබූ අතර දේපල මෙන්ම නැව්ගත කෙරෙන භාණ්ඩ තොග හඳුනා ගැනීම සඳහාද විශේෂිත මුද්‍රා භාවිත කොට තිබුණි. තඹ සහ භාවිතයෙහි පැවතුනද, යකඩ පිළිබඳ නොදත් බැව් පෙනේ. "වස්ත්‍ර සඳහා කපු කටින ලද බවත් සායම් පොවන ලද බවත්; තිරිඟු, සහළ්, හා විවිධ වර්ගයන්ට අයත්වූ එළවුළු හා පළතුරු බවත්; හා මොල්ලි සහිත වෘෂභයන් හා වෙනත් බොහෝ සිව්පාවුන් බවත්." සක පෝරුව මත තැනූ- මැටි භාණ්ඩ—මෙයින් සමහරක් සත්ත්ව හා ජ්‍යාමිතික-හැඩ මෝස්තර රටා වලින් හැඩගැන්වුනු— ප්‍රධාන ඉන්දු නිම්න වැඩබිම් හිදී අති බහුල ලෙස සොයා ගෙන ඇත. අනාවරණය කරගන්නා ලද සංස්කෘතික ඒකාග්‍රතාවය හේතුපාදක කොට ගෙන මධ්‍යගත පරිපාලනයක් පැවැති බවට අනුමාන කෙරේ; එනමුදු, අධිකාරය පැවැතියේ පූජක හෝ වාණිජ අතුරින් කුමක් මතද යන්න තවමත් අවිනිශ්චිතය.
පුරාවිද්‍යාව
සියළු අතින් බලන කල මෙතෙක් සොයාගනු ලැබූ අතිශයින් උත්කෘෂ්ට නමුත් ඉතාමත් තේරුම්ගැනීමට අපහසු මානවකෘතිය වනුයේ, මිනිස් හා සත්ත්ව මෝස්තර රටා කැටයම් කරන ලද, කුඩා, හතරැස් මුද්‍රා ය. මෙම මුද්‍රා අතිවිශාල සංඛ්‍යාවක් සොයාගන්නා ලද්දේ මොහෙන්ජො-දාරෝ හිදී වන අතර, මෙයින් බොහෝමයක් මත, කිසියම් අක්ෂර මාලාවක උපාංග යැයි සැලකිය හැකි චිත්රාශ්රිත ලිඛිත ශිලාලේඛන සඳහන්ව තිබිණ. ලොවෙහි නන් දෙසින් පැමිණි වාග්විද්යාඥවරුන්ගේ අතිමහත් උත්සාහයන් අභිමුඛයෙහි වුවද, පබල පරිගණකයන් ගේ බල මහිමය ඉදිරියෙහි වුවද, මෙම අක්ෂර මාලාව කියවා තේරුම් ගැන්මට අපොහොසත් වී ඇති අතර, එය පූර්ව-ද්‍රවිඩ හෝ පූර්ව- ගණයට අයත් වන්නේද යන්නද තවමත් නොදනී.
සටහන්
- ජාලයෙහි සඳහන් කොට තිබූ ආදිතම වනුයේ ක්‍රිපූ 2725+-185 (ක්‍රමාංකිත නොකල) හෝ ක්‍රිපූ 3338, 3213, 3203 ක්‍රමාංකිත, බැවින් මධ්‍ය ලක්ෂය ලෙස ක්‍රිපූ 3251 සැලකිය හැක. කෙනොයියර්, ජොනතන් මාර්ක් (1991) ඉන්දු ජනශ්රැතියේ නාගරික ක්‍රියායනය: පරිකර්ම වාර්තාවක්. 1986-1990, හරප්පානු කැණීම් ආශ්රිත: තෙවන සහස්ර නාගරීකරණයට බහුශික්ෂණ උපගමනයක්, සංස්කරණය කලේ රිචඩ් එච්. මීඩෝ: 29-59. ජගත් පුරාවිද්‍යාව පිළිබඳ ඓකික නිබන්ධ අංක.3. ප්රීහිස්ටොරි ප්‍රෙස්, මැඩිසන් විස්කොන්සින්.
- 4 සහ 5 කාලපරිච්ඡේද හරප්පා හි කාල නිර්ණය කර නොමැත. හරප්පා හි හරප්පානු සම්ප්රදායෙහි සමාප්තිය ක්‍රිපූ 1900 හා 1500 අතර සිදුවූ බව සැලකේ.
- පකිස්තානයේ, ප්‍රාන්තයේ පිහිටි , මෙම යුගයටම අයත් තවද ප්‍රධාන නගරයකි.
- යනු පුරාතන පුරවර නගරයකි. හරප්පානු වැසියන් භාවිත කලේ මොහෙන්ජො-දාරෝ හා ධොලවීර වැනිවූ අනෙකුත් ඉන්දු නිම්න නගරයන්හි භාවිතවූ ප්‍රමාණයේම ගඩොල් හා සම්මත-කෘත කිරුම් පඩිය. පුළුල් මාවත්, පොදු හා පෞද්ගලික ලිං, දිය බස්නා කාණු, ස්නාන වේදිකා සහ ජලාශ යනාදියෙන් පිරිපින්වූ මෙම නගර මනාව සැලසුම් කර තිබුණි. මේවා අතුරින් ඉමහත් ලෙස ජනප්‍රිය නිර්මාණයක් ලෙස මොහෙන්ජො-දාරෝ හි මහා නාන ස්ථානය හැඳින්විය හැක.
බලුකිස්තානය, මධ්‍ය ආසියාව හා ඉන්දීය අර්ධද්වීපයෙහි යාබද ප්‍රදේශයන්හි අතිශයින් සමෘද්ධවූ තවද සංස්කෘතීන් පැවතිණි. භෞතික සංස්කෘතිය හා හරප්පා සුසානභූමිහි හා අනෙකුත් වැඩබිම්හි වූ ඇටසැකිලි සාක්ෂි දරන්නේ බටහිරින් මෙන්ම නැගෙනහිරින්ද පැමිණි ප්රජාවන්ගේ සම්මිශ්‍රණයක් සිදුවී ඇති බවය. හරප්පා ජනාවාස වීම ඊනියා පුරාතන ඉන්දු ශිෂ්ඨාචාරය සමෘද්ධිමත්ව වැජඹීමට පෙර සිදුවූ අතර, වත්මනද එය ධරමාන සුළු නගරයක්ව පවතී
ආශ්රිත
- ගවේෂිත 'පැරණිතම ලේඛන ක්‍රමය' බීබීසි ප්රවෘත්ති, 1999, මැයි 4.
- 1968. විසින් රචිත ( ගේ ප්රස්තාවනාවක් සහිත) පිළිබඳ විමර්ශනය. : . 1967 පැසිෆික් එෆයාස් 41(4) : 641-643.
- ටහීර්, සුල්කනයීන්. 2005 මැයි 26. හරප්පා උද්‍යානය පිළිබඳ විභාග මණ්ඩලය, . උපුටා දැක්වීම 2006 ජනවාරි 13.
- , 1997, ඉන්දු නිම්නයෙහි වෙළෙඳාම සහ තාක්ෂණය : පකිස්තානයේ හරප්පා වෙතින් නව ප්‍රතිවේධ, වර්ල්ඩ් ආර්කියොලොජි, 29(2), පිටු. 260-280, හයි ඩෙෆිනිෂන් ආර්කියොලොජි
- ලයිබ්‍රරි ඔෆ් කොන්ග්රස්: රාෂ්ට්‍ර අධ්‍යයන. 1995. හරප්පානු සංස්කෘතිය. උපුටා දැක්වීම 2006 ජනවාරි 13.
බාහිර බැඳි
- harappa.com
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හරප ප උර ද ہڑپہ හ න ද हड प प යන ඊස නද ග පක ස ත නය හ ට ක ම 35ක ස තප ම 22ක පමණ න ර ත ද ගට වන නට ප හ ට නගරයක හරප ප හ ප හ ට ම හ වපසර ය ක ළ ප හ ය න දක ව ඇත න තන නගරය ප රණ ප තට ක ට ට ව න හ ප ර තන සහ හ ඉන ද න ම න ශ ෂ ඨ ච රයට අයත ව නගරයක නෂ ඨ වශ ෂ අසබඩ ප හ ටය ප ර තන නගරය ද ස ට පමණ ස ට දක ව ප ව ත බවද ව ස යන 40 000 පමණ ගණනක ව ස බවද එකල ල ස ස ලක ණ බවද ප න හරප ප ස ස ක ත ය බලප ම වර තම න පක ස ත නය ස ම වල න ඔබ බට ව හ ද නද එහ ක න ද රස ථ න හ ව ය 2005ද ම ම භ ම භ ගය ත ල ක සඳහ ව මතභ දක ර ය ජන ක රමයක අත හ රද ම මට ඉද ක ර ම හ න රතව වන හට ස ද ව ය ඉද ක ර ම ක ර ය වල ය ම ල අවද ය හ ද ප ර ව ද ය ත මක ම නවක ත ප ළ ව න මත ව ම න ස ය ප රස ද ධ පක ස ත න ප ර ව ද ය ඥ ව ස න ස ස ක ත ක අම ත ය ශය න ස ද කල අභ ය චනයක න ස ම ම ව ඩබ ම ප රත ස ස කරණයට ලක ක ර න ඉත හ සයඉන ද න ම න ශ ෂ ඨ ච රය හරප ප ස ස ක ත ය ල සද හ ඳ න ව හ ආද තම ම ල ස ද ස කරන ව ට ක ර ප 6000 ද පමණ ප න න ම කරය සහ හරප ප යන මහ නගර ක ර ප 2600 ද පමණ න ම නය පස ක න සහ හ ද බ හ ව හ ක න ගර ක මධ යස ථ න හ ව ච ත ර හ න යන ද ය න අන නව ම ම ශ ෂ ඨ ච රය 1920 ගණන වලද ස න ද හ ද ට ක ට ට ව න මළව න ග ග ඩ ල ල යන අර ත ද න හ හ බටහ ර හ ට දක ණ න හරප ප හ ප ර ව ද ය ක ණ ම වලද න වත ස ය ගන න ලද උත ර න ඉන ද ය ව න ග නහ ර හ හ ම ලය කඳ ප ත ය ක ඩ කඳ ග ටද දක ණ න හ න ග නහ ර න to ග ජර ටයද හ බටහ ර න ද යන ප ද ස වල න පර ම ත ව භ ම භ ගය හ බ හ ව ඩබ ම එළ දරව ක ට ග න අධ යයනයට බඳ න ක ට ඇත 1857 ද ද ම ර ය ම ර ගය ත න ඉ ජ න ර වන අත න හරප ප නෂ ඨ වශ ෂයන හ සඳහ භ ව ත ක ර ම හ ත ව න හරප ප හ ප ර ව ද ය ත මක ව ඩබ ම අර ධ වශය න හ න යට ලක ව වද ම නවක ත මහත සම භ රයක ස ය ග න ඇත ස ස ක ත ය සහ ආර ථ කයඉන ද න ම න ශ ෂඨ ච රය ප රධ න වශය න අත ර ක ත ක ෂ ක ර ම ක න ෂ ප දනය හ ව ළහ ළඳ ම ව ස න පණ ප ව න න ගර ක ස ස ක ත යක ව අතර ද ව න න ව ස තර කරන කල හ දක ණ ම සප ට ම ය ව ස මර හ සමග ව ළඳ ම සඳහන කල ය ත ම ව බ හ අත න සම ක ර ස ලස ම ප රක රව හ හරප ප නගර ද වයම ග ඩනග ත බ ය මන ව ඇස ර ම වත න ද ව න ක ට න ර ම ත ව සස ථ න ප තල ප යස සහ ත ගඩ ල න ව ස හ ක ට බ ම ම න ස ර ක ණ පර ප ලන හ ආගම ක මධ යස ථ න වල න ද සමන ව තවය ක ර ම පඩ හ ම න ම ක රම ම ළ ප ද ස ප ර ම සම මත ක ත ක ට ත බ අතර ද පල ම න ම න ව ගත ක ර න භ ණ ඩ ත ග හඳ න ග න ම සඳහ ද ව ශ ෂ ත ම ද ර භ ව ත ක ට ත බ ණ තඹ සහ භ ව තය හ ප වත නද යකඩ ප ළ බඳ න දත බ ව ප න වස ත ර සඳහ කප කට න ලද බවත ස යම ප වන ලද බවත ත ර ඟ සහළ හ ව ව ධ වර ගයන ට අයත ව එළව ළ හ පළත ර බවත හ ම ල ල සහ ත ව ෂභයන හ ව නත බ හ ස ව ප ව න බවත සක ප ර ව මත ත න ම ට භ ණ ඩ ම ය න සමහරක සත ත ව හ ජ ය ම ත ක හ ඩ ම ස තර රට වල න හ ඩග න ව න ප රධ න ඉන ද න ම න ව ඩබ ම හ ද අත බහ ල ල ස ස ය ග න ඇත අන වරණය කරගන න ලද ස ස ක ත ක ඒක ග රත වය හ ත ප දක ක ට ග න මධ යගත පර ප ලනයක ප ව ත බවට අන ම න ක ර එනම ද අධ ක රය ප ව ත ය ප ජක හ ව ණ ජ අත ර න ක මක මතද යන න තවමත අව න ශ ච තය ප ර ව ද ය වස යළ අත න බලන කල ම ත ක ස ය ගන ල බ අත ශය න උත ක ෂ ට නම ත ඉත මත ත ර ම ග න මට අපහස ම නවක ත ය වන ය ම න ස හ සත ත ව ම ස තර රට ක ටයම කරන ලද ක ඩ හතර ස ම ද ර ය ම ම ම ද ර අත ව ශ ල ස ඛ ය වක ස ය ගන න ලද ද ම හ න ජ ද ර හ ද වන අතර ම ය න බ හ මයක මත ක ස යම අක ෂර ම ල වක උප ග ය ය ස ලක ය හ ක ච ත ර ශ ර ත ල ඛ ත ශ ල ල ඛන සඳහන ව ත බ ණ ල ව හ නන ද ස න ප ම ණ ව ග ව ද ය ඥවර න ග අත මහත උත ස හයන අභ ම ඛය හ ව වද පබල පර ගණකයන ග බල මහ මය ඉද ර ය හ ව වද ම ම අක ෂර ම ල ව ක යව ත ර ම ග න මට අප හ සත ව ඇත අතර එය ප ර ව ද රව ඩ හ ප ර ව ගණයට අයත වන න ද යන නද තවමත න දන සටහන ජ ලය හ සඳහන ක ට ත බ ආද තම වන ය ක ර ප 2725 185 ක රම ක ත න කල හ ක ර ප 3338 3213 3203 ක රම ක ත බ ව න මධ ය ලක ෂය ල ස ක ර ප 3251 ස ලක ය හ ක ක න ය යර ජ නතන ම ර ක 1991 ඉන ද ජනශ ර ත ය න ගර ක ක ර ය යනය පර කර ම ව ර ත වක 1986 1990 හරප ප න ක ණ ම ආශ ර ත ත වන සහස ර න ගර කරණයට බහ ශ ක ෂණ උපගමනයක ස ස කරණය කල ර චඩ එච ම ඩ 29 59 ජගත ප ර ව ද ය ව ප ළ බඳ ඓක ක න බන ධ අ ක 3 ප ර හ ස ට ර ප ර ස ම ඩ සන ව ස ක න ස න 4 සහ 5 ක ලපර ච ඡ ද හරප ප හ ක ල න ර ණය කර න ම ත හරප ප හ හරප ප න සම ප රද ය හ සම ප ත ය ක ර ප 1900 හ 1500 අතර ස ද ව බව ස ලක පක ස ත නය ප ර න තය ප හ ට ම ම ය ගයටම අයත තවද ප රධ න නගරයක යන ප ර තන ප රවර නගරයක හරප ප න ව ස යන භ ව ත කල ම හ න ජ ද ර හ ධ ලව ර ව න ව අන ක ත ඉන ද න ම න නගරයන හ භ ව තව ප රම ණ ය ම ගඩ ල හ සම මත ක ත ක ර ම පඩ ය ප ළ ල ම වත ප ද හ ප ද ගල ක ල ද ය බස න ක ණ ස න න ව ද ක සහ ජල ශ යන ද ය න ප ර ප න ව ම ම නගර මන ව ස ලස ම කර ත බ ණ ම ව අත ර න ඉමහත ල ස ජනප ර ය න ර ම ණයක ල ස ම හ න ජ ද ර හ මහ න න ස ථ නය හ ඳ න ව ය හ ක බල ක ස ත නය මධ ය ආස ය ව හ ඉන ද ය අර ධද ව පය හ ය බද ප රද ශයන හ අත ශය න සම ද ධව තවද ස ස ක ත න ප වත ණ භ ත ක ස ස ක ත ය හ හරප ප ස ස නභ ම හ හ අන ක ත ව ඩබ ම හ ව ඇටස ක ල ස ක ෂ දරන න බටහ ර න ම න ම න ග නහ ර න ද ප ම ණ ප රජ වන ග සම ම ශ රණයක ස ද ව ඇත බවය හරප ප ජන ව ස ව ම ඊන ය ප ර තන ඉන ද ශ ෂ ඨ ච රය සම ද ධ මත ව ව ජඹ මට ප ර ස ද ව අතර වත මනද එය ධරම න ස ළ නගරයක ව පවත ආශ ර තගව ෂ ත ප රණ තම ල ඛන ක රමය බ බ ස ප රව ත ත 1999 ම ය 4 1968 ව ස න රච ත ග ප රස ත වන වක සහ ත ප ළ බඳ ව මර ශනය 1967 ප ස ෆ ක එෆය ස 41 4 641 643 ටහ ර ස ල කනය න 2005 ම ය 26 හරප ප උද ය නය ප ළ බඳ ව භ ග මණ ඩලය උප ට ද ක ව ම 2006 ජනව ර 13 1997 ඉන ද න ම නය හ ව ළ ඳ ම සහ ත ක ෂණය පක ස ත නය හරප ප ව ත න නව ප රත ව ධ වර ල ඩ ආර ක ය ල ජ 29 2 ප ට 260 280 හය ඩ ෆ න ෂන ආර ක ය ල ජ ලය බ රර ඔෆ ක න ග රස ර ෂ ට ර අධ යයන 1995 හරප ප න ස ස ක ත ය උප ට ද ක ව ම 2006 ජනව ර 13 බ හ ර බ ඳ harappa com ඛණ ඩ ක 30 38 උ 72 52 න region PK type city න