මෙම ලිපිය හෝ ලිපි කොටස සපුමල් කුමාරයා සමඟ යෝජිතය. () |
හයවන පරාක්රමබාහු රජ විසින් සපුමල් කුමරු යාපනයේ පාලකයා ලෙස පත් කර යැවීය. ඒ රජුගේ මරණින් පසු ඔහුගේ මුණුපුරා වූ ජයබාහු කුමරු දෙවන ජයබාහු රජ නමින් බලයට පත් වීම නොරිස්සූ සපුමල් කුමරු නැවත් කෝට්ටේට පැමිණ ජයබාහු මරා හයවන බුවනෙකබාහු නමින් රජකමට පත් විය.
ජයබාහු රජුගේ ඝාතනය ගැන කුපිත වූ කළු ගඟ හා වළවේ ගඟ අසළ ප්රඩේශයේ ජනතාව හයවන බුවනෙකබාහු රජුට විරුද්ධව කැරලි ගැසූහ. සපුමල් කුමරු හෙවත් හයවන බුවනෙකබාහු රජු තම සහෝදරයා වන අම්බුළුගල කුමරු මෙම කැරැල්ල මැඬ පැවැත්වීමට යැවූව ද ඔහුට එම කැරැල්ල මැඬ පැවැත්වීමට වසර 4ක් ගත් විය.
මේ කාලයේ ගම්පොළ පාලකයා වූයේ සේනාසම්මත වික්රමබාහු ය. ඔහු තමන්ගේ අගනුවර ගම්පොළින් පේරාදෙණියටත් එතැනින් මහනුවරටත් මාරු කළේය.සේනාසම්මත වික්රමබාහු මහනුවර රාජධානියේ ආරම්භක පාලකයා ය. හයවන බුවනෙකබාහු රජුගෙන් පසු ඔහුගෙ පුත් හත්වන පරාක්රමබාහු රජ නමින් බලයට පත් විය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස සප මල ක ම රය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය හයවන පර ක රමබ හ රජ ව ස න සප මල ක මර ය පනය ප ලකය ල ස පත කර ය ව ය ඒ රජ ග මරණ න පස ඔහ ග ම ණ ප ර ව ජයබ හ ක මර ද වන ජයබ හ රජ නම න බලයට පත ව ම න ර ස ස සප මල ක මර න වත ක ට ට ට ප ම ණ ජයබ හ මර හයවන බ වන කබ හ නම න රජකමට පත ව ය ජයබ හ රජ ග ඝ තනය ග න ක ප ත ව කළ ගඟ හ වළව ගඟ අසළ ප රඩ ශය ජනත ව හයවන බ වන කබ හ රජ ට ව ර ද ධව ක රල ග ස හ සප මල ක මර හ වත හයවන බ වන කබ හ රජ තම සහ දරය වන අම බ ළ ගල ක මර ම ම ක ර ල ල ම ඬ ප ව ත ව මට ය ව ව ද ඔහ ට එම ක ර ල ල ම ඬ ප ව ත ව මට වසර 4ක ගත ව ය ම ක ලය ගම ප ළ ප ලකය ව ය ස න සම මත ව ක රමබ හ ය ඔහ තමන ග අගන වර ගම ප ළ න ප ර ද ණ යටත එත න න මහන වරටත ම ර කළ ය ස න සම මත ව ක රමබ හ මහන වර ර ජධ න ය ආරම භක ප ලකය ය හයවන බ වන කබ හ රජ ග න පස ඔහ ග ප ත හත වන පර ක රමබ හ රජ නම න බලයට පත ව ය