සෝමපුර මහා විහාරය (බෙංගාලි: সোমপুর মহাবিহার ශෝම්පූර් මොහාබිහාර්) යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටි ප්‍රසිද්ධම ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයකි. වර්තමාන දේශපාලන බෙදීම් අනුව එය පිහිටා ඇත්තේ බංග්ලාදේශයේ වයඹදිග ප්‍රදේශයේ පහර්පූර් හි ය. ක්‍රි. ව. 8 වන සියවසදී මෙය නිර්මාණය කරන ලද්දේ පාල රාජවංශයේ දෙවැනි රජු වූ ධර්මපාල විසින් බව සැළකේ. මේ අතර ඇතැම් මූලාශ්‍ර කියා සිටිනුයේ එය පාල රාජ වංශයේ තෙවැනි පාලකයා වූ දේවපාල රජුගේ සමයේ ඉදි කෙරුණ බවයි..
පහර්පූර් බෞද්ධ විහාරය | |
---|---|
ස්වදේශික නාමය බෙංගාලි: পাহাড়পুর বৌদ্ধ বিহার | |
ප්‍රධාන පිළිමගෙය | |
පිහිටීම | , බංග්ලාදේශය |
ඛණ්ඩාංක | 25°01′52″N 88°58′38″E / 25.0311°N 88.9773°Eඛණ්ඩාංක: 25°01′52″N 88°58′38″E / 25.0311°N 88.9773°E |
ආදිකර්තෘ | හෝ |
ඉදි වූ දිනය | ක්‍රි. ව. 8 වන සියවස |
ගෘහනිර්මාණ ශෛලීන් | ගුප්ත, |
ප්‍රභේදය | පුරාවිද්‍යා |
නිර්ණායකය | i, ii, iv |
නම් කළේ | 1985 (9වන සැසිය) |
යොමු අං. | 322 |
State Party | බංග්ලාදේශය |
Region | |
සෝමපුර මහා විහාරය, නොගෝන්, බංග්ලාදේශය |
පාල රජ සමය ඉන්දියාවේ බුදුදහම ස්වර්ණමය යුගයක පැවති බෞද්ධ විහාර ගණනාවක් ඉදි වූ සමයකි. එකළ රටේ අධ්‍යාපන ආයතන ද ඉතා හොඳ තත්ත්වයේ පැවතිණ. වික්‍රමශීලා විශ්ව විද්‍යාලය, නාලන්දා විශ්වවිද්‍යාලය, ඕදන්තපුර, ජග්ගදාල සහ සෝමපුර වැනි විහාර එකළ ප්‍රකට ස්ථාන විය.
සෝමපුර මහාවිහාරයේ සැලැස්ම එයටම ආවේණික වේ. එහි භූමිය චතුරස්රාකාර ය. එහි මධ්‍යයයේ විහාරයක් වන අතර භූමියේ පිටත පවුරට යාබද කුටි 177 ක් වේ. ප්‍රධාන විහාරය අඩි 70 ක් පමණ උසය. එහි ඉහළ සෘජුකෝණී සමතල මුදුනක් වේ. කෙසේ නමුත් මෙය නටබුන් වීමට පෙර එහි කොතක් වන්නට ඇතැයි සිතිය හැක.
විහාර භූමියට ඇතුල් වීමට භාවිතා කළ ප්‍රධාන දොරටුව වූයේ උතුරු දෙසට වන්නටය. මුලුතැන් ගෙය සහ දාන ශාලාව භූමියේ ගිණිකොණදිග කොටසේ පිහිටි අතර ඊසානදිග කොටසේ ද වෙනත් ගොඩනැගිලි කිහිපයක් විය.
මෙම විහාරය ආගමික කටයුතු සඳහා මනාව ගැලපෙන, සරල සහ ඊටම ආවේණික සැළසුමකින් යුක්ත ය. එමෙන්ම එය එකළ ඉන්දියාවේ ප්‍රකට ආගමික මධ්‍යස්ථානයක් විය. එහි බලපෑම ගංගානම් ඩෙල්ටාවේ අවට ප්‍රදේශවල මෙන්ම බගාන් සහ ජාවා දූපතේ බෞද්ධ සිද්ධස්ථාන සමහරක් නිර්මාණයේදී ද දිස්වන බව යුනෙස්කෝව පවසයි.
එමෙන්ම 17 වන සියවස පමණ වනතෙක් මෙම ස්ථානය වැදගත් ආගමික මධ්‍යස්ථානයක් වූ බවත් යුනෙස්කෝව කියයි.
මධ්‍යම විහාරය
මළුවේ මැද භාගයේ පිහිටි මෙම මධ්‍යම ගොඩනැගිල්ලේ අරමුණ එහි ගවේෂණයෙන් අනතුරුවද නොවිසඳී පවතී. එමෙන්ම, සෝමපුර මහා විහාරයේ වාස්තු විද්‍යාව මත මෙතෙක් ජනනය කරන ලද විවාදයන් බොහෝමයක් එහි අතුරුදන්ව ඇති සැකිල්ල හඳුනාගැනීම සඳහා පහසු වී තිබේ. හේතූන් විවිධාකාර විය හැකිය, එහෙත් වඩාත් වැදගත්ම කරුණ වන්නේ පර්යේෂණයන් බැහැරකිරීමේදී, විස්තීර්ණ වාස්තු විද්‍යාත්මක ලියකියවිලි ඇතුළත් සැලකිය යුතු ප්‍රමාණයේ පලමු පෙළ සම්පත් නොමැතිවීමයි. සෝමපුර මහා විහාරයේ මධ්‍යම ව්‍යුහය අවසන් කිරීම සම්බන්ධයෙන් විවිධ තර්ක පවතී.
ආශ්‍රේයයන්
- Rahman, SS Mostafizur (2012). "Sitakot Vihara". In ; Jamal, Ahmed A. (eds.). Banglapedia: National Encyclopedia of Bangladesh (Second ed.). .
- Chowdhury, AM (2012). "Somapura Mahavihara". In ; Jamal, Ahmed A. (eds.). Banglapedia: National Encyclopedia of Bangladesh (Second ed.). .
- English, Elizabeth (2002). Vajrayogini: Her Visualization, Rituals, and Forms. . p. 15. ISBN .
- Dutt, Sukumar (1988) [First published 1962]. Buddhist Monks and Monasteries of India: Their History and Their Contribution to Indian Culture. Delhi: . pp. 352–353. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස මප ර මහ ව හ රය බ ග ල স মপ র মহ ব হ র ශ ම ප ර ම හ බ හ ර යන ව න හ ඳ න ව න න ඉන ද ය න උප මහ ද ව පය ප හ ට ප රස ද ධම ඉප රණ බ ද ධ ස ද ධස ථ නයක වර තම න ද ශප ලන බ ද ම අන ව එය ප හ ට ඇත ත බ ග ල ද ශය වයඹද ග ප රද ශය පහර ප ර හ ය ක ර ව 8 වන ස යවසද ම ය න ර ම ණය කරන ලද ද ප ල ර ජව ශය ද ව න රජ ව ධර මප ල ව ස න බව ස ළක ම අතර ඇත ම ම ල ශ ර ක ය ස ට න ය එය ප ල ර ජ ව ශය ත ව න ප ලකය ව ද වප ල රජ ග සමය ඉද ක ර ණ බවය පහර ප ර බ ද ධ ව හ රයස වද ශ ක න මය බ ග ල প হ ড প র ব দ ধ ব হ রප රධ න ප ළ මග යප හ ට ම බ ග ල ද ශයඛණ ඩ ක25 01 52 N 88 58 38 E 25 0311 N 88 9773 E 25 0311 88 9773 ඛණ ඩ ක 25 01 52 N 88 58 38 E 25 0311 N 88 9773 E 25 0311 88 9773ආද කර ත හ ඉද ව ද නයක ර ව 8 වන ස යවසග හන ර ම ණ ශ ල න ග ප ත ය න ස ක ල ක උර ම අඩව යප රභ දයප ර ව ද ය න ර ණ යකයi ii ivනම කළ 1985 9වන ස ස ය ය ම අ 322State Partyබ ග ල ද ශයRegionස මප ර මහ ව හ රය න ග න බ ග ල ද ශය ප ල රජ සමය ඉන ද ය ව බ ද දහම ස වර ණමය ය ගයක ප වත බ ද ධ ව හ ර ගණන වක ඉද ව සමයක එකළ රට අධ ය පන ආයතන ද ඉත හ ඳ තත ත වය ප වත ණ ව ක රමශ ල ව ශ ව ව ද ය ලය න ලන ද ව ශ වව ද ය ලය ඕදන තප ර ජග ගද ල සහ ස මප ර ව න ව හ ර එකළ ප රකට ස ථ න ව ය ස මප ර මහ ව හ රය ස ල ස ම එයටම ආව ණ ක ව එහ භ ම ය චත රස ර ක ර ය එහ මධ යයය ව හ රයක වන අතර භ ම ය ප ටත පව රට ය බද ක ට 177 ක ව ප රධ න ව හ රය අඩ 70 ක පමණ උසය එහ ඉහළ ස ජ ක ණ සමතල ම ද නක ව ක ස නම ත ම ය නටබ න ව මට ප ර එහ ක තක වන නට ඇත ය ස ත ය හ ක ව හ ර භ ම යට ඇත ල ව මට භ ව ත කළ ප රධ න ද රට ව ව ය උත ර ද සට වන නටය ම ල ත න ග ය සහ ද න ශ ල ව භ ම ය ග ණ ක ණද ග ක ටස ප හ ට අතර ඊස නද ග ක ටස ද ව නත ග ඩන ග ල ක හ පයක ව ය ම ම ව හ රය ආගම ක කටය ත සඳහ මන ව ග ලප න සරල සහ ඊටම ආව ණ ක ස ළස මක න ය ක ත ය එම න ම එය එකළ ඉන ද ය ව ප රකට ආගම ක මධ යස ථ නයක ව ය එහ බලප ම ග ග නම ඩ ල ට ව අවට ප රද ශවල ම න ම බග න සහ ජ ව ද පත බ ද ධ ස ද ධස ථ න සමහරක න ර ම ණය ද ද ද ස වන බව ය න ස ක ව පවසය එම න ම 17 වන ස යවස පමණ වනත ක ම ම ස ථ නය ව දගත ආගම ක මධ යස ථ නයක ව බවත ය න ස ක ව ක යය මධ යම ව හ රයමළ ව ම ද භ ගය ප හ ට ම ම මධ යම ග ඩන ග ල ල අරම ණ එහ ගව ෂණය න අනත ර වද න ව සඳ පවත එම න ම ස මප ර මහ ව හ රය ව ස ත ව ද ය ව මත ම ත ක ජනනය කරන ලද ව ව දයන බ හ මයක එහ අත ර දන ව ඇත ස ක ල ල හඳ න ග න ම සඳහ පහස ව ත බ හ ත න ව ව ධ ක ර ව ය හ ක ය එහ ත වඩ ත ව දගත ම කර ණ වන න පර ය ෂණයන බ හ රක ර ම ද ව ස ත ර ණ ව ස ත ව ද ය ත මක ල යක යව ල ඇත ළත ස ලක ය ය ත ප රම ණය පලම ප ළ සම පත න ම ත ව මය ස මප ර මහ ව හ රය මධ යම ව ය හය අවසන ක ර ම සම බන ධය න ව ව ධ තර ක පවත ආශ ර යයන Rahman SS Mostafizur 2012 Sitakot Vihara In Jamal Ahmed A eds Banglapedia National Encyclopedia of Bangladesh Second ed Chowdhury AM 2012 Somapura Mahavihara In Jamal Ahmed A eds Banglapedia National Encyclopedia of Bangladesh Second ed English Elizabeth 2002 Vajrayogini Her Visualization Rituals and Forms p 15 ISBN 0 86171 329 X Dutt Sukumar 1988 First published 1962 Buddhist Monks and Monasteries of India Their History and Their Contribution to Indian Culture Delhi pp 352 353 ISBN 978 81 208 0498 2