1983 ජූලි මස 25 වැනි දා සිංහල සිරකරුවෝ බන්ධනාගාරයේ දේවස්ථාන කොටසේ රඳවා සිටි රැඳවියන්ට ප්රහාරයක් එල්ල කළහ. කුට්ටිමනි, ජෙගන් සහ තන්ගතුරෙයි ඇතුළු සිරකරුවන් 35 දෙනකු එහිදී ඝාතනය කරනු ලැබිණි. ඇසින් දුටු සාක්ෂිකරුවන්ට අනුව කුට්ටිමනිගේ දෑස් උගුලුවා දමන ලද අතර, ඝාතකයෝ ඔහුගේ රුධිරය පානය කළහ. බන්ධනාගාරයේ එක් කොටසක සිටි කුට්ටිමනි ඇතුළු දෙමළ ජාතිකයන් හය දෙනකු මරාදැමූ ඝාතකයෝ, අනෙක් කොටසේ සිටි තවත් දෙමළ 29 දෙනකු ද ඝාතනය කළහ. මයිල්වාගනම් නම් 16 හැවිරිදි ළමයා ප්රහාරකයන් විසින් වෙන් කරන ලදුව සිර කුටියක වකුටු වී සිටියේය. ඔහු මෙසේ සිටිනු දුටු ජේලර්වරයෙක්, පිහියකින් ඇන ඔහු ද මරාදැම්මේය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
1983 ජ ල මස 25 ව න ද ස හල ස රකර ව බන ධන ග රය ද වස ථ න ක ටස රඳව ස ට ර ඳව යන ට ප ර හ රයක එල ල කළහ ක ට ට මන ජ ගන සහ තන ගත ර ය ඇත ළ ස රකර වන 35 ද නක එහ ද ඝ තනය කරන ල බ ණ ඇස න ද ට ස ක ෂ කර වන ට අන ව ක ට ට මන ග ද ස උ ග ල ව දමන ලද අතර ඝ තකය ඔහ ග ර ධ රය ප නය කළහ බන ධන ග රය එක ක ටසක ස ට ක ට ට මන ඇත ළ ද මළ ජ ත කයන හය ද නක මර ද ම ඝ තකය අන ක ක ටස ස ට තවත ද මළ 29 ද නක ද ඝ තනය කළහ මය ල ව ගනම නම 16 හ ව ර ද ළමය ප ර හ රකයන ව ස න ව න කරන ලද ව ස ර ක ට යක වක ට ව ස ට ය ය ඔහ ම ස ස ට න ද ට ජ ලර වරය ක ප හ යක න ඇන ඔහ ද මර ද ම ම ය