සෙන්සෙනෙබ් (හෙවත් සෙනිසෙනෙබ්) යුනවේන හඳුන්වන්නේ මුල්කාලීන නව රාජධානියේ විසූ Iවන තුත්මෝස් පාරාවෝවරයාගේ මෑණියන් ය. ඇය විසින් උසුලා ඇත්තේ රජුගේ මව (Mw.t-nswt) යන පදවිය පමණක් හෙයින්, ඇය සාමාන්‍ය වැසියකු වන්නට ඇතැයි විශ්වාස කෙරේ. සෙන්සෙනෙබ් පිළිබඳ තොරතුරු අනාවරණය වූයේ වලින් හමු වූ කයිරෝ CG 34006 නැමැති ශිලා ස්තම්භය නිසාවෙනි. මෙහි ඇය ඇගේ පුත් Iවන තුත්මෝස්ගේ රාජාභිෂේක දිනයෙහි රාජුගේ මව ලෙස දුන් ප්‍රතිඥාවක් නිරූපිත ය. සෙන්සෙනෙබ්ගේ රුව හි හට්ෂෙප්සුට්ගේ මතකාගාර දේව්සථානයේ ද සිතුවම් කොට ඇත.
සෙන්සෙනෙබ් | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
මව් බිසව Mw.t-nswt' | ||||||||||||
![]() හි ඇති සෙන්සෙනෙබ්ගේ සිතුවම් කළ කැටයමක් | ||||||||||||
දරුවන් | තුත්මෝස් I | |||||||||||
ඊජිප්තු නම | Snj snb
| |||||||||||
රාජවංශය | ඊජිප්තුවේ දහඅටවන රාජවංශය | |||||||||||
ආගම | පුරාතන ඊජිප්තු ආගම |
මූලාශ්‍ර
- : කොරොනේෂන් ඩික්රී ඔෆ් තුත්මොසිස් I, 1948, පිටු. 46, Urk IV (79.5 to 81.8)
- : ද ටෙම්පල් ඔෆ් ඩේර් එල් බහරි, කොටස I. ඵලක 1 - 24: ච නොත්-වෙස්ටර්න් එන්ඩ් ඔෆ් ද අපර් ප්ලැට්ෆෝම්. ඊජිප්තු ගවේෂණ අරමුදල, ලන්ඩන්; 1895, pl. XIII, නිදහස් පිටපත් අයිතිය හිමි සංස්කරණය මාර්ගස්ථව ලබාගන්න
- එම කැටයමම, සම්පූර්ණයෙන්.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස න ස න බ හ වත ස න ස න බ ය නව න හඳ න වන න ම ල ක ල න නව ර ජධ න ය ව ස Iවන ත ත ම ස ප ර ව වරය ග ම ණ යන ය ඇය ව ස න උස ල ඇත ත රජ ග මව Mw t nswt යන පදව ය පමණක හ ය න ඇය ස ම න ය ව ස යක වන නට ඇත ය ව ශ ව ස ක ර ස න ස න බ ප ළ බඳ ත රත ර අන වරණය ව ය වල න හම ව කය ර CG 34006 න ම ත ශ ල ස තම භය න ස ව න ම හ ඇය ඇග ප ත Iවන ත ත ම ස ග ර ජ භ ෂ ක ද නය හ ර ජ ග මව ල ස ද න ප රත ඥ වක න ර ප ත ය ස න ස න බ ග ර ව හ හට ෂ ප ස ට ග මතක ග ර ද ව සථ නය ද ස ත වම ක ට ඇත ස න ස න බ මව බ සවMw t nswt හ ඇත ස න ස න බ ග ස ත වම කළ ක ටයමක දර වන ත ත ම ස Iඊජ ප ත නමSnj snbර ජව ශයඊජ ප ත ව දහඅටවන ර ජව ශයආගමප ර තන ඊජ ප ත ආගමම ල ශ ර ක ර න ෂන ඩ ක ර ඔෆ ත ත ම ස ස I 1948 ප ට 46 Urk IV 79 5 to 81 8 ද ට ම පල ඔ ෆ ඩ ර එල බහර ක ටස I ඵලක 1 24 ච න ත ව ස ටර න එන ඩ ඔෆ ද අපර ප ල ට ෆ ම ඊජ ප ත ගව ෂණ අරම දල ලන ඩන 1895 pl XIII න දහස ප ටපත අය ත ය හ ම ස ස කරණය ම ර ගස ථව ලබ ගන න එම ක ටයමම සම ප ර ණය න