සෙට්,සෙත්,සුතෙක්(Sutekh) යන නාමයන්ගෙන් හදුන්වන්නේ මෙම දෙවියන් හැරදා යාම් වලට අවනීතියට ,නපුරට සහ දරුණු ක්‍රියාවන් වලට අධිපති දෙවියන් විය. හදුනා ගත නොහැකි සත්වයෙකුගේ හිසක් ඇති මේ දෙවියන් හට සිවල් හිසක් ඇති බවද සමහරක් පවසයි.එයට හේතුව වන්නේ මොහුගේ දරුවන් දෙදෙනාටම සිවල් හිස් ඇති නිසාය.ග්‍රීකයන් තම දෙවි නිර්මාණය කර ගත්තේ මේ දෙවියන් ඇසුරින්ය. ත්‍රිකෝණයේ දුෂ්ඨයා නිරුපණය කරන සෙත් නැමදුවේ හි වලදීය. සමහර තැන් වල රා විසින් ලෝකය පාලනය කිරීමට ඔසිරිස් හට ලබා දුන් විට එයට කෝප වූ සෙට් විසින් රා දෙවියන්ගේ සතුරා වූ නාගයා නිර්මාණය කල බව සදහන් වේ.
සෙට් | |
---|---|
සෙට් සත්වයා නම් සත්වයාගේ හිසක් මේ දෙවියන් හට ඇත. | |
ප්‍රධාන වන්දනා මධ්‍යස්ථානය | |
සංකේතය | ,? |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | නෙෆ්තිස්, , |
දෙමාපියන් | ගෙබ්, |
සොයුරු/සොයුරියන් | ඔසිරිස්, අයිසිස්, නෙෆ්තිස්, වැඩිමහල් |
පැවතෙන්නා | ඇනුබිස්, වෙප්වවෙට්, මාගා |
ඔසිරිස් මිත්‍යාව අනුව සෙත් විසින් තම සොයුරු ඔසිරිස් දෙවියන් රනින් තැනූ මිනීපෙට්ටියකට දමා නයිල් ගගට විසිකර ඇත. එහිදී එය බැබිලෝනියාව අසල නගරයකට පාවී ගොස් වෙරලේ ගොඩ ගසා ඇත.
පවුල
සෙට් යනු ගෙබ්, (පෘථිවිය) සහ , (අහස) යන දෙවිවරුන්ගේ දරුවන් අතරින් කෙනෙකුය. ඔහුගේ සහෝදර සහෝදරියන් වන්නේ ඔසිරිස්, අයිසිස්, සහ නෙෆ්තිස් ය. ඔහු නෙෆ්තිස් සමඟ විවාහ වී ඇනුබිස් දෙවියන්ට සහ වෙප්වවෙට් දෙවියන්ට පියෙකු වූ අතර සමහර තැන්වල ඔහු විදේශීය දේවතාවියන් වන සහ සමඟ විවාහ සබඳතා පැවැත්වීය.මෙම සබඳතා වලින් නම් කිඹුල් දෙවියෙකු උපත ලැබූ බව කියනු ලැබේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ට ස ත ස ත ක Sutekh යන න මයන ග න හද න වන න ම ම ද ව යන හ රද ය ම වලට අවන ත යට නප රට සහ දර ණ ක ර ය වන වලට අධ පත ද ව යන ව ය හද න ගත න හ ක සත වය ක ග හ සක ඇත ම ද ව යන හට ස වල හ සක ඇත බවද සමහරක පවසය එයට හ ත ව වන න ම හ ග දර වන ද ද න ටම ස වල හ ස ඇත න ස ය ග ර කයන තම ද ව න ර ම ණය කර ගත ත ම ද ව යන ඇස ර න ය ත ර ක ණය ද ෂ ඨය න ර පණය කරන ස ත න මද ව හ වලද ය සමහර ත න වල ර ව ස න ල කය ප ලනය ක ර මට ඔස ර ස හට ලබ ද න ව ට එයට ක ප ව ස ට ව ස න ර ද ව යන ග සත ර ව න ගය න ර ම ණය කල බව සදහන ව ස ට ස ට සත වය නම සත වය ග හ සක ම ද ව යන හට ඇත ප රධ න වන දන මධ යස ථ නයස ක තය ප ද ගල ක ත රත ර වල ලභය න ෆ ත ස ද ම ප යන ග බ ස ය ර ස ය ර යන ඔස ර ස අය ස ස න ෆ ත ස ව ඩ මහල ප වත න න ඇන බ ස ව ප වව ට ම ග ඔස ර ස ම ත ය ව අන ව ස ත ව ස න තම ස ය ර ඔස ර ස ද ව යන රන න ත න ම න ප ට ට යකට දම නය ල ගගට ව ස කර ඇත එහ ද එය බ බ ල න ය ව අසල නගරයකට ප ව ග ස ව රල ග ඩ ගස ඇත පව ලස ට යන ග බ ප ථ ව ය සහ අහස යන ද ව වර න ග දර වන අතර න ක න ක ය ඔහ ග සහ දර සහ දර යන වන න ඔස ර ස අය ස ස සහ න ෆ ත ස ය ඔහ න ෆ ත ස සමඟ ව ව හ ව ඇන බ ස ද ව යන ට සහ ව ප වව ට ද ව යන ට ප ය ක ව අතර සමහර ත න වල ඔහ ව ද ශ ය ද වත ව යන වන සහ සමඟ ව ව හ සබඳත ප ව ත ව ය ම ම සබඳත වල න නම ක ඹ ල ද ව ය ක උපත ල බ බව ක යන ල බ