මහාචාර්ය සුවඳ සුගුණසිරි (ඉංග්‍රීසි: Suwanda H. J. Sugunasiri ) යනු කැනඩාව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයයේ හිටපු බෞද්ධ මහාචාර්ය වරයායි.
සුවඳ සුගුණසිරි | |
---|---|
උපත | 1936 තංගල්ල ශ්‍රී ලංකාව |
නිවහන | කැනඩාව |
ජාතිකත්වය | කැනේඩියානු |
අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය කොළඹ |
රැකියාව | මහාචාර්ය |
ප්‍රසිද්ධව ඇත්තේ | හිටපු මහාචාර්ය කැනඩාව ටොරොන්ටෝ විශ්ව විද්‍යාලය |
ආගම | බෞද්ධ |
සුවඳ සුගුණසිරි කොළඹ නාලන්දා විද්‍යාලයයේ හා ආනන්ද විද්‍යාලයයේ ආදි සිසුවෙකි. ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයයේ අවුරුදු 16 න් පහල ක්‍රිකට් කණ්ඩායමේ උප නායකයා වූ අතර නාලන්දාවේ හොඳම කැඩෙට් නිලධරයා හා හොඳම කැඩෙට් සාර්ජන්ට් වරයා විය.
ආශ්රිත
- මහාචාර්ය සුවඳ සුගුණසිරිගේ ඉංග්‍රීසි විකිපීඩියා පිටුව
- කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසු මහාචාර්ය වරුන්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ච ර ය ස වඳ ස ග ණස ර ඉ ග ර ස Suwanda H J Sugunasiri යන ක නඩ ව ට ර න ට ව ශ ව ව ද ය ලයය හ ටප බ ද ධ මහ ච ර ය වරය ය ස වඳ ස ග ණස ර උපත1936 ත ගල ල ශ ර ල ක වන වහනක නඩ වජ ත කත වයක න ඩ ය න අධ ය පනයන ලන ද ව ද ය ලය ක ළඹ ආනන ද ව ද ය ලය ක ළඹර ක ය වමහ ච ර යප රස ද ධව ඇත ත හ ටප මහ ච ර ය ක නඩ ව ට ර න ට ව ශ ව ව ද ය ලයආගමබ ද ධ ස වඳ ස ග ණස ර ක ළඹ න ලන ද ව ද ය ලයය හ ආනන ද ව ද ය ලයය ආද ස ස ව ක ඔහ ක ළඹ න ලන ද ව ද ය ලයය අව ර ද 16 න පහල ක ර කට කණ ඩ යම උප න යකය ව අතර න ලන ද ව හ ඳම ක ඩ ට න ලධරය හ හ ඳම ක ඩ ට ස ර ජන ට වරය ව ය ආශ ර තමහ ච ර ය ස වඳ ස ග ණස ර ග ඉ ග ර ස ව ක ප ඩ ය ප ට වක ළඹ න ලන ද ව ද ය ලයය ආද ස ස මහ ච ර ය වර න