සුපිරි ගිනිකන්දක් (ඉංග්‍රීසි: Supervolcano) යනු Volcanic Explosivity Index (VEI) හි විශාලම අගය වන 8 දරන විශාල ගිනි කන්දකි. එනම් පිපිරීමෙන් පසු ඝන කිලෝමීටර 1,000 (ඝන සැතපුම් 240) කට වඩා වපසරියක සුන්බුන් තැන්පත් වීම සිදුවේ. සුපිරි ගිනිකඳු පිපිරීමක් කෙටි කලකින් අවසන් වන සිදුවීමක් ලෙස හෝ වසර මිලියන ගණනක් දැවැන්ත ලෙස ලාවා පිටාර ගැලීමක් ලෙස හෝ සිදුවිය හැක.
මූලාශ්‍ර
- "Questions About Supervolcanoes". Volcanic Hazards Program. Yellowstone Volcano Observatory. 21 අගෝස්තු 2015. 3 ජූලි 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය 22 අගෝස්තු 2017.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය