ශ්‍රී ලංකාවේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එරෙහිව ශ්‍රී ලංකා රජය විසින් මෙම නඩුව පවරා ඇත. මෙම නඩුවෙන් රජය වෙනුවෙන් නීතිපතිවරයා චෝදනා ගොනු කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකා හමුදාවට යටත් වීමට පැමිණෙන එල්.ටී.ටී.ඊ සාමාජිකයන් හට වෙඩි තබන ලෙස ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා හට නියෝග දුන් බව සරත් ෆොන්සේකා මහතා පවසා ඇති බවය. මෙසේ පවසා ඇති බව වාර්තා කර ඇත්තේ ය. එම පුවත සංස්කරණය කර ඇත්තේ සන්ඩේ ලීඩර් පුවත්පතේ ජනමාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස් නමැත්තිය විසිනි. පවරා ඇති මේ නඩුවට මුල්වී ඇත්තේ මෙම පුවත්පතෙහි මෙම පළකිරීමයි. ෆෙඩ්රිකා ජෑන්ස් නමැත්තිය පවසන්නේ සරත් ෆොන්සේකා මහතා තමාට දුන් සම්මුඛ සාකච්ඡාවකදී මේ බව යුද පෙරමුණේ සිටි මාධ්‍යවේදියෙක් ගෙන් දැනගත් බව ඔහු විසින් ප්‍රකාශ කල බවයි. මෙම චෝදනාව හා මෙම පුවත්පත් වාර්තාව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා තරයේ ප්‍රතික්ෂේප කරයි. සරත් ෆොන්සේකා මහතා තමාට දුන් සම්මුඛ සාකච්ඡාව ඔප්පු කිරීමට ෆෙඩ්රිකා ජෑන්ස් විසින් අධිකරණයට ඉදිරිපත් කල සටහන් පොතෙහි සමහරක් පිටු පසුව වෙනස් වී ඇති බව අධිකරණය විසින් නිරික්ෂණය කර ඇත. මෙම නඩුව දැනට විභාගයට ලක්වෙමින් පවතියි.
සරත් ෆොන්සේකාට එරෙහිව ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය | |
---|---|
මුලාශ්‍ර
<references>
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව හ ටප හම ද පත සරත ෆ න ස ක මහත ට එර හ ව ශ ර ල ක රජය ව ස න ම ම නඩ ව පවර ඇත ම ම නඩ ව න රජය ව න ව න න ත පත වරය ච දන ග න කරම න පවස ඇත ත ශ ර ල ක හම ද වට යටත ව මට ප ම ණ න එල ට ට ඊ ස ම ජ කයන හට ව ඩ තබන ල ස ආරක ෂක ල කම ග ඨ භය ර ජපක ෂ මහත ව ස න ම ජර ජනර ල ශව න ද ර ස ල ව හට න ය ග ද න බව සරත ෆ න ස ක මහත පවස ඇත බවය ම ස පවස ඇත බව ව ර ත කර ඇත ත ය එම ප වත ස ස කරණය කර ඇත ත සන ඩ ල ඩර ප වත පත ජනම ධ යව ද න ෆ ඩ ර ක ජ න ස නම ත ත ය ව ස න පවර ඇත ම නඩ වට ම ල ව ඇත ත ම ම ප වත පත හ ම ම පළක ර මය ෆ ඩ ර ක ජ න ස නම ත ත ය පවසන න සරත ෆ න ස ක මහත තම ට ද න සම ම ඛ ස කච ඡ වකද ම බව ය ද ප රම ණ ස ට ම ධ යව ද ය ක ග න ද නගත බව ඔහ ව ස න ප රක ශ කල බවය ම ම ච දන ව හ ම ම ප වත පත ව ර ත ව ෆ ල ඩ ම ෂල සරත ෆ න ස ක මහත තරය ප රත ක ෂ ප කරය සරත ෆ න ස ක මහත තම ට ද න සම ම ඛ ස කච ඡ ව ඔප ප ක ර මට ෆ ඩ ර ක ජ න ස ව ස න අධ කරණයට ඉද ර පත කල සටහන ප ත හ සමහරක ප ට පස ව ව නස ව ඇත බව අධ කරණය ව ස න න ර ක ෂණය කර ඇත ම ම නඩ ව ද නට ව භ ගයට ලක ව ම න පවත ය සරත ෆ න ස ක ට එර හ ව ශ ර ල ක ප රජ තන ත ර ක සම ජව ද ජනරජයම ල ශ ර lt references gt http www tops lk article28254 white flag case commences hearings at the high court html http www tops lk article28624 white flag issue fredrica gives further evidence html ස රක ෂ ත ප ටපත http www lankaenews com English news php id 10121 ප රත ෂ ඨ පනය 2010 11 17