සීමා බිස්වාස් (උපත 1965) යනුවෙන් හැඳින්වෙන්නේ ඇසෑමයෙන් බිහි වූ ඉන්දියානු චිත්‍රපට සහ වේදිකා නිළියකි. ඇය ප්රමුඛත්වයට පත්වූයේ ගේ බැන්ඩිට් ක්වීන් (1994) චිත්රපටයෙහි ඇය නිරූපණය කළ ගේ චරිතය නිසායි. ඒ උදෙසා ඇයට හිමි විය. 2000 හිමිකරගත් ඇය, දීපා මේහ්තා විසින් අධ්‍යක්ෂණය කළ වෝටර් (2005) චිත්රපටයෙහි ශකුන්තලා ලෙස නිරූපණය කළ චරිතය වෙනුවෙන් සඳහ වූ ය දිනාගත්තා ය. ඇගේ අනෙකුත් මුඛ්‍යධාරා චිත්‍රපට අතරට (1996) (මේ සඳහා ඇයට හිමි විය), (2003), (2006), සහ (2017) වැනි චිත්‍රපට අයත් වේ. චිත්‍රපටවලට අමතරව බිස්වාස් රූපවාහිනී වැඩසටහන් ගණනාවක ද පෙනීසිට ඇත.
සීමා බිස්වාස් | |
---|---|
![]() බිස්වාස් 2009 නොවැම්බරයේ හි දී මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර | |
උපත | 1965 (වයස 58–59) , , ඉන්දියාව |
රැකියාව | නිළිය |
සක්‍රීය වසර | 1988–වර්තමානය |
ප්‍රධාන නිර්මාණ | බැන්ඩිට් ක්වීන් |
සටහන්
- "Bandit queen used to cry all night, used to act nude in front of director and cameraman". News Track (ඉංග්‍රීසි බසින්). 14 January 2020. සම්ප්‍රවේශය 25 June 2020.
බාහිර සබැඳි
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgwTHpSaEwwTnZiVzF2Ym5NdGJHOW5ieTV6ZG1jdk16QndlQzFEYjIxdGIyNXpMV3h2WjI4dWMzWm5MbkJ1Wnc9PS5wbmc=.png)
- Seema Biswas සඳහා IMDb හි ඇති තොරතුරු
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය