මෙම ලිපිය කිසිදු නැත. මූලාශ්‍ර සෙවීම: "සිංහල ජන නාටක" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
අද දක්නට ලැබෙන තාත්වික හෝ විදග්ධ නාට්‍යවලට ඉතා දිගු ඉතිහාසයක් නොමැත.එසේ දීර්ඝ කාලීන ඉතිහාසයක් ඇත්තේ ජන නාට්‍යවලට ය .දේශීය රටට සමීප වූ නාට්‍ය කලාවක් බිහි කිරීමේ උත්සාහ වු එදිරිවීර සරත්චන්ද්‍රයන් විසින් එම නාට්‍ය කලාව සොයා පහදා ගැනීමේ දි මෙම ජන නාට්‍යවල ආභාෂය බොහෝ සෙයින් ලබාගෙන තිබේ. තොවිල් පවිල්,කංකාරි, ගම් මඩු,දෙවොල් මඩු,ශාන්ති කර්ම ඇසුරෙන් ලබා ගත් ආභාෂය ඔහු සිංහල නාට්‍ය කලාවක් බිහි කිරීමේ දි යොදා ගත්තේය.
මේ අයුරින් අපට හදුනාගත හැකි ජන නාට්‍ය වනුයේ,
- සොකරි
- කෝළම්
- නාඩගම්
==සොකරි විශේශතා
සොකරි නාටකය වනාහි උඩරට පළාත් වලටත් වන්නියටත් සතර කෝරළේ ඇතැම් පෙදෙස් වලටත් සීමාවු ගැමි නාට්‍ය විශේෂයකි.මේ නාට්‍යය මුහුදුබඩ පෙදෙස් වල හෝ දකුණු පළාතේ රඟදැක්වීම සිදුනොවේ.මෙම සොකරි නාට්‍යයේ විශේෂ ලක්ෂණය නම් අනුරෑපණ මාධ්‍යයෙන් කථාවක් කීමය.කණ්ඩායමේ නායකයා විසින් කිසියම් සිද්ධියක් කවියෙන් විස්තර කරන අතර නළුවෝ එය අනුකරණාත්මක නැටුමකින් දක්වති.මෙහි සමහර නළුවෝ වෙස් මුහුණු පළදින අතර නැටුමටහා ගැයුමට උපයෝගී කරගන්නා බෙරය වනාහි උඩරට භාවිතා වන ගැට බෙරයයි. සොකරි නාට්‍යයට මුලාශ්‍ර වන්නේ සොකරි කථාවයි.මෙම කථාවේ ස්වරෑප පළාතින් පළාතට මඳ වශයෙන් වෙනස්වේ.ඊට අනුව නාට්‍යයේ ස්වරෑපයද වෙනස්වේ.කෙසේ වුවද සොකරි නාටකයක පොදු කථාවක් තිබේ. මේ කථාව එක් එක් කණ්ඩායම් ප්‍රදේශයෙන් ප්‍රදේශයට යම් යම් වෙනස්කම් ඇතුව ඉදිරිපත් කරයි.
මෙහි පොදු කථාව වනුයේ ගුරැහාමි නැමැත්තා ඔහුගේ බිරිඳ වන සොකරිය සහ පරයා සමග ලක්දිවට පැමිණ පදිංචියට ඉඩමක් සොයති.තඹරාවිටදී ඔවුන්ට වෙදරාළ කෙනෙක් ඉඩම් කැබැල්ලක් දෙයි.එහි ගෙයක් සාදාගෙන සිටින අතර ගුරැහාමිගේ කකුල බල්ලෙක් සපාකයි.ඔහුට වෙදකම් කිරිමට කැඳවනු ලැබු වෙදරාල සමඟ සොකරිය රහසිගතව පලායයි.කෙළවර ආපසු ගෙනඑනුලැබ සියළු දෙනා සමාදානවෙයි.මුලික වශයෙන් කථාව එසේ වුවද රංගනයේදී නොයෙකුත් අතුරැ කථා රසවත් සිදුවීම් අපමණව නිරෑපණය කෙරේ.
සොකරි නාටකය පිළිබඳ පර්යේෂණ කළ විද්වතුන් පවසන්නේ මුලික වශයෙන් ගැමි රඟ මඩලෙහි නිර්මාණ කෞශල්‍යය හා ගැමි ජන විඥානය මේ තුළින් මැනවින් දක්නට ලැබෙන බවයි.කෘෂිකාර්මික ජීවිතයක් ගතකරන ගැමියාට සැහැල්ලුවක් විනෝදයක් ලැබිමට මෙම ජන නාට්‍ය මගින් හැකිවේ.සරල හාස්‍යය මෙන්ම සමාජ ශෝධක ක්‍රියාවක්ද මෙම ජන නාට්‍ය තුළින් සිදුවේ.
අනුප්‍රාසයට මුල්තැන දෙමින් ඒ අනුව බෙර පද වයමින් ඊට අනුව ගායනය,රංගනය ඉදිරිපත් කිරීමෙන් විචිත්‍රතාවයෙන් යුත් රඟ මඬලක් දැකිය හැකිය.සොකරි නාටකයෙහි ගායනා කරන ඇතැම් කවි ජන කවිවල විද්‍යමාන සාහිත්‍යමය අගය පළකරයි.පහතින් දැක්වෙන්නේ එහි ගැයෙන කවියකි
"ආල වඩන පියයුරු දෙක
ළැම දිලිසෙන්නේ
කෝළ නැතුව සබයට
එළි බැසලා නටන්නේ
මාල කරට දමා හැට්ට සළු
පළදින්නේ
බාළ සොකරි ළමා මෙනුඹ
නටා වරෙන්නේ
සෘංගාරයක් ඇතිවන අයුරින් මේවා ගායනා කරයි.මෙය මධ්‍යම රාත්‍රියේදි රඟ දක්වන කොටසකිකෙසේ වුවද සිංහල ජන නාට්‍ය අතර ගැමි මතය මුර්තිමත් කරන සරළ ප්‍රියමනාප අංගයක් ලෙසසොකරි දැක්විය හැකිය.
සිංහල ජන නාට්‍ය අතර තවත් කැපී පෙනෙන ජන නාට්‍යයක් වනුයේ කෝළම් නැමැති ජන නාට්‍යයයි.
සිංහල ජන නාට්‍ය අතර කෝළම් වලටද වැදගත් තැනක් හිමිවෙයි.කෝළම් නැටීම නාට්‍ය ධර්ම ඝනයට අයත්වේ.සොකරිය තරම් පහසු නොවන අතර මෙයට පිළිගත් සිද්ධාන්ත තිබේ.වෙස් මුහුණු නාට්‍ය ලෙසද හැඳින්වේ.දකුණු පළාතේ වෙරළබඩ ගම්මානවල මෙම ජන නාට්‍ය ප්‍රසිද්ධවේ.
කඳුරැ, රැක් අත්තන,සමඳරා වැනි සැහැල්ලු ලීයෙන් සදනලද වර්ණවත් වෙස් මුහුණු පැළද නැටීම කෝළම් වල ප්‍රධාන ලක්ෂණයකි.කෝළම් නාට්‍යයේ ප්‍රථම භාගයේදි කථා වස්තුවට සම්බන්ධ නැති විවිධ පාත්‍රයන් ඉදිරිපත් කොට අවසානයේ කථා වස්තුවක් හෝ දෙකක් නිරෑපනය කෙරේ.මේ නිරෑපණය සඳහා මාධ්‍ය වශයෙන් උපයෝගී කොට ගන්නේ කවි කීම හා හිටිවන සංවාදයයි. නාට්‍ය ස්වරෑපයෙන් ඉදිරිපත් කිරිම සඳහා කවියට නඟා සකස් කරන ලද කථා වස්තු කිහිපයක් කෝළම් නාට්‍ය කණ්ඩායම සතුවේ.
ඉතාමත් උසසස් කලාත්මක නාට්ටිය අංගයන්ගෙන් සමන්විත කෝලම් නාට්‍යය කලාව පහතරට සම්රාදයේ ප්‍රදාන තැනක් ගනි. ශාන්ති කර්ම වල මෙන්ම වෙස්මුහුණු පැලද කරන රංගනයන් උවද කෝළම් නාට්‍යය කලාව ශාන්ති කර්ම සමග සම්බන්දයක් නොමැත. යත්විජිත පාලන සමයේ තිබු දුර්වලතාවයන් ඉස්මතු කරමින් පවතින පාලන ක්‍රමය උපහාසයට සහ විවිචනයට ලක් කිරිමක් සිදුවේ .
කෝළම් නැටුම් වල ඇති පිටපත්වල නොයෙකුත් චරිත දක්නට ඇත්තේය
සබේ විදාන හා සභාපති පමණක් වෙස් මුහුණු පළදින්නේ නැත. සභාපති නික්ම ගිය පසු පිළිවෙළින්
ලියනආරච්චි, අණබෙර, නොංචි, පොලිස්, හේවාජසයා, ලෙංචිනා, මුදලි සමග හොංචා,කාපිරි , දෙමල. මුස්ලිම් . රජ කට්ටුව පැමිණේ. ඉක්බිත රජ හා බිසව පැමිණේ අනතුරුව . සිංහ , ගොන් කොටි, කව රාක්ෂ , සුරබ වල්ලිය.නාග, මරු, ගුරුළු යන රාක්ෂ නැටුම් රඟ දැක්වේ.
ඉන් අනතුරුව රඟ දක්වන්නේ තෝරාගත් කථා පුවතකි. සදකිදුරු, මනමේ , ගොටිම්බර වැනි ඓතිහාසික කතා පුවතක් හෝ ජාතක කථා පුවතකි
කෝළම් නිර්මාණය හා රංගනය ගැමියන්ගේ කලා කුසලතාවන් මෙන්ම ගැමි කලාවක් ඉදිරිපත් කිරිමෙහි ඔවුන් සතුවු පෞරැෂයද මැනවින් විදහා දක්වයි. <br.>
නාඩගම්
ජන නාට්‍ය අතර නාඩගම්වලට සුවිශේෂී ස්ථානයක් හිමිවේ.ඊට හේතුව ශෛලිගත නාට්‍ය සම්ප්රද්රාය ප්‍රතිෂ්ඨාපනයට නාඩගම මුල්විය.දේශීය නාට්‍ය කලාවේ සමාරම්භය සිදුවුයේ මෙම ජන නාට්‍ය විශේෂයක්වු නාඩගම් ඇසුරිනි. දහනව සියවසේ මුල් භාගයේ නාඩගම් බිහිවුනා යැයි සැලකේ.මෙම නාට්‍ය වඩාත් ප්‍රචලිතව ඇත්තේ බටහිර මුහුදු බඩ වෙරළෙහිය.අංග සම්පුර්ණ දෟශ්‍ය කාව්‍ය ලක්ෂණ නාඩගම් තුළ තිබෙන බව පිළිගැනේ.නාඩගමක් සම්පුර්ණයෙන්ම විකාශනය වන්නේ ගීතය මාර්ගයෙනි.මෙහි නාට්‍ය රසය උත්පාදනයට විශාල අවධානයක් ලැබේ.
සිංහල පැරණි නාඩගම් රචකයාලෙස සැලකෙන්නේ පිලිප්පු සිංඤ්ඤෝ නැමැත්තාය.මේඅයුරින් බිහිවු නාඩගම් අනෙකුත් ජන නාට්‍ය සේම රාත්‍රියේ රඟ දක්වයි.රැයක් මුළුල්ලේ මෙයරඟ දැක්වේ.නාඩගම් රඟ දක්වනු ලබන්නේ පස්ගොඩ ගැසීමෙන් පොළවේ මටිටමෙන් උස්කාට අර්ධ කවාකාරයෙන් තනාගත් රංඟභුමියක් ප්‍රේක්ෂකාගාරය කරගනිමිනි.මෙම නාඩගම් තුළින් ප්‍රේක්ෂකයාගේ පරිකල්පනය අවදිකරයි.කිසියම් වින්දනයක් අත්කරදීමට සමත් කලාත්මක සන්දර්භයක් තුළ මෙම නාඩගම විකාශනයවේ.කෙසේ වුවද මෙම නාඩගම් නුතන නාට්‍ය කලාවට බෝහෝ සෙයින් වැදගත්වේ.
අපේ සංස්කෘතික උරැමයන් ලෙස ගතහැකි මෙම ජන නාට්‍ය සමහරක් අදටත් අප අතර පවති. මේවා කියාපාන්නේ අපගේ අනන්‍යතාවය නොවේද ඉතා පෞරාණික සංස්කෘතියකට උරැමකම් කියන අප මෙම ජන නාට්‍ය තවදුරටත් රැක ගැනීමට කටයුතු කළ යුතුය
.
මේ අඩවියත් බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ක ස ද ම ල ශ රයක උප ට දක වන න න ත ව ශ ව ස කළ හ ක ම ල ශ ර ව ත වන උපහරණ එක ක ර ම න ම ම ල ප ය ව ඩ ද ය ණ ක ර මට උපක ර ක ර මට ක ර ණ ක වන න ම ල ශ ර රහ ත ප රක ශ අභ ය ගයට ලක ව මට සහ ඉවත ක ර මට ඉඩ ඇත ම ල ශ ර ස ව ම ස හල ජන න ටක news ප වත පත ප ත scholar JSTOR ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර අද දක නට ල බ න ත ත ව ක හ ව දග ධ න ට යවලට ඉත ද ග ඉත හ සයක න ම ත එස ද ර ඝ ක ල න ඉත හ සයක ඇත ත ජන න ට යවලට ය ද ශ ය රටට සම ප ව න ට ය කල වක බ හ ක ර ම උත ස හ ව එද ර ව ර සරත චන ද රයන ව ස න එම න ට ය කල ව ස ය පහද ග න ම ද ම ම ජන න ට යවල ආභ ෂය බ හ ස ය න ලබ ග න ත බ ත ව ල පව ල ක ක ර ගම මඩ ද ව ල මඩ ශ න ත කර ම ඇස ර න ලබ ගත ආභ ෂය ඔහ ස හල න ට ය කල වක බ හ ක ර ම ද ය ද ගත ත ය ම අය ර න අපට හද න ගත හ ක ජන න ට ය වන ය ස කර ක ළම න ඩගම ස කර ව ශ ශත ol ස කර න ටකය වන හ උඩරට පළ ත වලටත වන න යටත සතර ක රළ ඇත ම ප ද ස වලටත ස ම ව ග ම න ට ය ව ශ ෂයක ම න ට යය ම හ ද බඩ ප ද ස වල හ දක ණ පළ ත රඟද ක ව ම ස ද න ව ම ම ස කර න ට යය ව ශ ෂ ලක ෂණය නම අන ර පණ ම ධ යය න කථ වක ක මය කණ ඩ යම න යකය ව ස න ක ස යම ස ද ධ යක කව ය න ව ස තර කරන අතර නළ ව එය අන කරණ ත මක න ට මක න දක වත ම හ සමහර නළ ව ව ස ම හ ණ පළද න අතර න ට මටහ ග ය මට උපය ග කරගන න බ රය වන හ උඩරට භ ව ත වන ග ට බ රයය ස කර න ට යයට ම ල ශ ර වන න ස කර කථ වය ම ම කථ ව ස වර ප පළ ත න පළ තට මඳ වශය න ව නස ව ඊට අන ව න ට යය ස වර පයද ව නස ව ක ස ව වද ස කර න ටකයක ප ද කථ වක ත බ ම කථ ව එක එක කණ ඩ යම ප රද ශය න ප රද ශයට යම යම ව නස කම ඇත ව ඉද ර පත කරය ම හ ප ද කථ ව වන ය ග ර හ ම න ම ත ත ඔහ ග බ ර ඳ වන ස කර ය සහ පරය සමග ලක ද වට ප ම ණ පද ච යට ඉඩමක ස යත තඹර ව ටද ඔව න ට ව දර ළ ක න ක ඉඩම ක බ ල ලක ද ය එහ ග යක ස ද ග න ස ට න අතර ග ර හ ම ග කක ල බල ල ක සප කය ඔහ ට ව දකම ක ර මට ක ඳවන ල බ ව දර ල සමඟ ස කර ය රහස ගතව පල යය ක ළවර ආපස ග නඑන ල බ ස යළ ද න සම ද නව ය ම ල ක වශය න කථ ව එස ව වද ර ගනය ද න ය ක ත අත ර කථ රසවත ස ද ව ම අපමණව න ර පණය ක ර ස කර න ටකය ප ළ බඳ පර ය ෂණ කළ ව ද වත න පවසන න ම ල ක වශය න ග ම රඟ මඩල හ න ර ම ණ ක ශල යය හ ග ම ජන ව ඥ නය ම ත ළ න ම නව න දක නට ල බ න බවය ක ෂ ක ර ම ක ජ ව තයක ගතකරන ග ම ය ට ස හ ල ල වක ව න දයක ල බ මට ම ම ජන න ට ය මග න හ ක ව සරල හ ස යය ම න ම සම ජ ශ ධක ක ර ය වක ද ම ම ජන න ට ය ත ළ න ස ද ව අන ප ර සයට ම ල ත න ද ම න ඒ අන ව බ ර පද වයම න ඊට අන ව ග යනය ර ගනය ඉද ර පත ක ර ම න ව ච ත රත වය න ය ත රඟ මඬලක ද ක ය හ ක ය ස කර න ටකය හ ග යන කරන ඇත ම කව ජන කව වල ව ද යම න ස හ ත යමය අගය පළකරය පහත න ද ක ව න න එහ ග ය න කව යක ආල වඩන ප යය ර ද ක ළ ම ද ල ස න න ක ළ න ත ව සබයට එළ බ සල නටන න ම ල කරට දම හ ට ට සළ පළද න න බ ළ ස කර ළම ම න ඹ නට වර න න ස ග රයක ඇත වන අය ර න ම ව ග යන කරය ම ය මධ යම ර ත ර ය ද රඟ දක වන ක ටසක ක ස ව වද ස හල ජන න ට ය අතර ග ම මතය ම ර ත මත කරන සරළ ප ර යමන ප අ ගයක ල සස කර ද ක ව ය හ ක ය ස හල ජන න ට ය අතර තවත ක ප ප න න ජන න ට යයක වන ය ක ළම න ම ත ජන න ට යයය ක ළම ස හල ජන න ට ය අතර ක ළම වලටද ව දගත ත නක හ ම ව ය ක ළම න ට ම න ට ය ධර ම ඝනයට අයත ව ස කර ය තරම පහස න වන අතර ම යට ප ළ ගත ස ද ධ න ත ත බ ව ස ම හ ණ න ට ය ල සද හ ඳ න ව දක ණ පළ ත ව රළබඩ ගම ම නවල ම ම ජන න ට ය ප රස ද ධව කඳ ර ර ක අත තන සමඳර ව න ස හ ල ල ල ය න සදනලද වර ණවත ව ස ම හ ණ ප ළද න ට ම ක ළම වල ප රධ න ලක ෂණයක ක ළම න ට යය ප රථම භ ගය ද කථ වස ත වට සම බන ධ න ත ව ව ධ ප ත රයන ඉද ර පත ක ට අවස නය කථ වස ත වක හ ද කක න ර පනය ක ර ම න ර පණය සඳහ ම ධ ය වශය න උපය ග ක ට ගන න කව ක ම හ හ ට වන ස ව දයය න ට ය ස වර පය න ඉද ර පත ක ර ම සඳහ කව යට නඟ සකස කරන ලද කථ වස ත ක හ පයක ක ළම න ට ය කණ ඩ යම සත ව ඉත මත උසසස කල ත මක න ට ට ය අ ගයන ග න සමන ව ත ක ලම න ට යය කල ව පහතරට සම ර දය ප රද න ත නක ගන ශ න ත කර ම වල ම න ම ව ස ම හ ණ ප ලද කරන ර ගනයන උවද ක ළම න ට යය කල ව ශ න ත කර ම සමග සම බන දයක න ම ත යත ව ජ ත ප ලන සමය ත බ ද ර වලත වයන ඉස මත කරම න පවත න ප ලන ක රමය උපහ සයට සහ ව ව චනයට ලක ක ර මක ස ද ව ක ළම න ට ම වල ඇත ප ටපත වල න ය ක ත චර ත දක නට ඇත ත ය සබ ව ද න හ සභ පත පමණක ව ස ම හ ණ පළද න න න ත සභ පත න ක ම ග ය පස ප ළ ව ළ න ල යනආරච ච අණබ ර න ච ප ල ස හ ව ජසය ල ච න ම දල සමග හ ච ක ප ර ද මල ම ස ල ම රජ කට ට ව ප ම ණ ඉක බ ත රජ හ බ සව ප ම ණ අනත ර ව ස හ ග න ක ට කව ර ක ෂ ස රබ වල ල ය න ග මර ග ර ළ යන ර ක ෂ න ට ම රඟ ද ක ව ඉන අනත ර ව රඟ දක වන න ත ර ගත කථ ප වතක සදක ද ර මනම ග ට ම බර ව න ඓත හ ස ක කත ප වතක හ ජ තක කථ ප වතක ක ළම න ර ම ණය හ ර ගනය ග ම යන ග කල ක සලත වන ම න ම ග ම කල වක ඉද ර පත ක ර ම හ ඔව න සත ව ප ර ෂයද ම නව න ව දහ දක වය lt br gt න ඩගම ජන න ට ය අතර න ඩගම වලට ස ව ශ ෂ ස ථ නයක හ ම ව ඊට හ ත ව ශ ල ගත න ට ය සම ප රද ර ය ප රත ෂ ඨ පනයට න ඩගම ම ල ව ය ද ශ ය න ට ය කල ව සම රම භය ස ද ව ය ම ම ජන න ට ය ව ශ ෂයක ව න ඩගම ඇස ර න දහනව ස යවස ම ල භ ගය න ඩගම බ හ ව න ය ය ස ලක ම ම න ට ය වඩ ත ප රචල තව ඇත ත බටහ ර ම හ ද බඩ ව රළ හ ය අ ග සම ප ර ණ ද ශ ය ක ව ය ලක ෂණ න ඩගම ත ළ ත බ න බව ප ළ ග න න ඩගමක සම ප ර ණය න ම ව ක ශනය වන න ග තය ම ර ගය න ම හ න ට ය රසය උත ප දනයට ව ශ ල අවධ නයක ල බ ස හල ප රණ න ඩගම රචකය ල ස ස ලක න න ප ල ප ප ස ඤ ඤ න ම ත ත ය ම අය ර න බ හ ව න ඩගම අන ක ත ජන න ට ය ස ම ර ත ර ය රඟ දක වය ර යක ම ළ ල ල ම යරඟ ද ක ව න ඩගම රඟ දක වන ලබන න පස ග ඩ ග ස ම න ප ළව මට ටම න උස ක ට අර ධ කව ක රය න තන ගත ර ඟභ ම යක ප ර ක ෂක ග රය කරගන ම න ම ම න ඩගම ත ළ න ප ර ක ෂකය ග පර කල පනය අවද කරය ක ස යම ව න දනයක අත කරද මට සමත කල ත මක සන දර භයක ත ළ ම ම න ඩගම ව ක ශනයව ක ස ව වද ම ම න ඩගම න තන න ට ය කල වට බ හ ස ය න ව දගත ව අප ස ස ක ත ක උර මයන ල ස ගතහ ක ම ම ජන න ට ය සමහරක අදටත අප අතර පවත ම ව ක ය ප න න අපග අනන යත වය න ව ද ඉත ප ර ණ ක ස ස ක ත යකට උර මකම ක යන අප ම ම ජන න ට ය තවද රටත ර ක ග න මට කටය ත කළ ය ත ය ම අඩව යත බලන නදහඅට සන න ය ජනකව ස හල ග ට බ රය