කිසියම් ක්‍රියාවක් මූලික කරගෙන නිර්මාණය වන විශේෂණ පද වර්ගය ක්‍රියා විශේෂණ ලෙස හදුන්වයි.
උදා:- 1)දුවන මුවා
2)නටන නිළිය
3)උඩ පනින ළමයා
මෙහි මුවා,නිළිය,ළමයා යනු නාම පද කිහිපයකි.නමුත් එම නාම පදවලට ඉදිරියෙන් යෙදී ඇති දුවන,නටන,උඩ පනින යන පද වලින් පෙර කී නාම කරන කාර්යයක් කියවේ.ඒ තුළින් එම නාම පද විශේෂ කර දක්වයි. එනම් මුවන් අතරින් දුවන මුවා නිළියන් පිරිසක් අතරින් නටන නිළිය ළමුන් අතරින් උඩ පනින ළමයා ආදි ලෙස විශේෂ වේ. මේ නිසා මේවා ක්‍රියා නාම විශේෂණ ලෙස ද තවත් ලෙසකින් හදුන්වයි. ප්‍රාණවාචී නාම පද පමණක් නොව අප්‍රාණවාචී නාම පද සදහා ද ක්‍රියා විශේෂණ පද යෙදිය හැකි ය.
උදා:- 1)සෙලවෙන ගස
2)බැබළෙන තරුව
3)බැස යන සද
එහෙත් පියාඹන පිරිසීය යනු අප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණයක් නොවේ.ඊට හේතුව එනමින් වස්තුවක් තීබිමයි.ගස් අතරින් සෙලවෙන ගස පමණක් විශේෂ වුවත් තාරකා අතරින් බැබළෙන තාරකාව විශේෂ වුවත් පියාඹන පීරිසි අතරින් පීයාඹන පීරිසිය විශේෂ කර දැක්විය නෙහැක.එසේ ම පීරිසී අතරින් පියාඹන පීරිසීය විශේෂ කර දැක්වීමට යාම මෝඩ කමක් බව මතක තබා ගන්න. ප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණ කිහිපයක් 1ඉගිලෙන කුරුල්ලා 2සින්දු කියන ළමයා 3බත් උයන කෝකියා අප්‍රාණවාචී ක්‍රියා නාම විශෙෂණ කිහිපයක් 1පාවෙන සරුංගලය 2පියාඹන ගුවන් යානය 3දුවන කෝච්චිය සියලු ම ගංගා ගලන නිසා ගලන ගග අප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණයක් නොවේ. එහෙයින් මේවායේ වෙනස හරිහැටි තේරුම් ගෙන නිවැරදි ප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණ හා නිවැරදි අප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණ ලිවීමට පුරුදු වන්න.විශේෂයෙන් ම අප්‍රාණවාචී ක්‍රියා නාම විශේෂණ ලිවීමේ දී සැලකිලිමත් වන්න. ඔබේ අවධානයට- සිංහල භාෂාවේ කෙතරම් පද තිබුණත් ඒ සෑම පදයක් ම නාම විශේෂණ හෝ ක්‍රියා විශේෂණ පද නොවේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ක ස යම ක ර ය වක ම ල ක කරග න න ර ම ණය වන ව ශ ෂණ පද වර ගය ක ර ය ව ශ ෂණ ල ස හද න වය උද 1 ද වන ම ව 2 නටන න ළ ය 3 උඩ පන න ළමය ම හ ම ව න ළ ය ළමය යන න ම පද ක හ පයක නම ත එම න ම පදවලට ඉද ර ය න ය ද ඇත ද වන නටන උඩ පන න යන පද වල න ප ර ක න ම කරන ක ර යයක ක යව ඒ ත ළ න එම න ම පද ව ශ ෂ කර දක වය එනම ම වන අතර න ද වන ම ව න ළ යන ප ර සක අතර න නටන න ළ ය ළම න අතර න උඩ පන න ළමය ආද ල ස ව ශ ෂ ව ම න ස ම ව ක ර ය න ම ව ශ ෂණ ල ස ද තවත ල සක න හද න වය ප ර ණව ච න ම පද පමණක න ව අප ර ණව ච න ම පද සදහ ද ක ර ය ව ශ ෂණ පද ය ද ය හ ක ය උද 1 ස ලව න ගස 2 බ බළ න තර ව 3 බ ස යන සද එහ ත ප ය ඹන ප ර ස ය යන අප ර ණව ච ක ර ය න ම ව ශ ෂණයක න ව ඊට හ ත ව එනම න වස ත වක ත බ මය ගස අතර න ස ලව න ගස පමණක ව ශ ෂ ව වත ත රක අතර න බ බළ න ත රක ව ව ශ ෂ ව වත ප ය ඹන ප ර ස අතර න ප ය ඹන ප ර ස ය ව ශ ෂ කර ද ක ව ය න හ ක එස ම ප ර ස අතර න ප ය ඹන ප ර ස ය ව ශ ෂ කර ද ක ව මට ය ම ම ඩ කමක බව මතක තබ ගන න ප ර ණව ච ක ර ය න ම ව ශ ෂණ ක හ පයක 1ඉග ල න ක ර ල ල 2ස න ද ක යන ළමය 3බත උයන ක ක ය අප ර ණව ච ක ර ය න ම ව ශ ෂණ ක හ පයක 1ප ව න සර ගලය 2ප ය ඹන ග වන ය නය 3ද වන ක ච ච ය ස යල ම ග ග ගලන න ස ගලන ගග අප ර ණව ච ක ර ය න ම ව ශ ෂණයක න ව එහ ය න ම ව ය ව නස හර හ ට ත ර ම ග න න ව රද ප ර ණව ච ක ර ය න ම ව ශ ෂණ හ න ව රද අප ර ණව ච ක ර ය න ම ව ශ ෂණ ල ව මට ප ර ද වන න ව ශ ෂය න ම අප ර ණව ච ක ර ය න ම ව ශ ෂණ ල ව ම ද ස ලක ල මත වන න ඔබ අවධ නයට ස හල භ ෂ ව ක තරම පද ත බ ණත ඒ ස ම පදයක ම න ම ව ශ ෂණ හ ක ර ය ව ශ ෂණ පද න ව