සෑම-ඉරියව් ක්‍රීඩකයෙක් යනු, සැම විටම පාහේ සහ යන අංශ දෙකෙහිම හොඳින් දස්කම් දක්වන ක්‍රිකට් ක්‍රීඩකයෙකි. සියළු පන්දු යවන්නන් පිතිකරණයෙහි යෙදිය යුතු වුවද, ඉඳ හිට පන්දුකරණයේ යෙදෙන්නේ පිතිකරුවන්ගෙන් අල්ප සංඛ්‍යාවක් වන අතර, බොහෝ ක්‍රීඩකයන් ක්ෂේත්‍ර දෙකෙන් එකක පමණක් හසල බවක් දක්වමින් එහි විශේෂඥයන් බවට සැලකෙති. සමහරක් වෙත විශේෂඥ පිතිකරුවෙකුගේ කුසලතාවය පවතින අතර, ඔවුන් සෑම-ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් හැඳින්වුවද, කඩුළු-රකින-පිතිකරුවා යන්න වඩාත් බහුල ලෙසින් ඔවුන් සඳහා යෙදවෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ම ඉර යව ක ර ඩකය ක යන ස ම ව ටම ප හ සහ යන අ ශ ද ක හ ම හ ඳ න දස කම දක වන ක ර කට ක ර ඩකය ක ස යළ පන ද යවන නන ප ත කරණය හ ය ද ය ය ත ව වද ඉඳ හ ට පන ද කරණය ය ද න න ප ත කර වන ග න අල ප ස ඛ ය වක වන අතර බ හ ක ර ඩකයන ක ෂ ත ර ද ක න එකක පමණක හසල බවක දක වම න එහ ව ශ ෂඥයන බවට ස ලක ත සමහරක ව ත ව ශ ෂඥ ප ත කර ව ක ග ක සලත වය පවත න අතර ඔව න ස ම ඉර යව ක ර ඩකයන ල ස න හ ඳ න ව වද කඩ ළ රක න ප ත කර ව යන න වඩ ත බහ ල ල ස න ඔව න සඳහ ය දව ය