සායි පල්ලවි සෙන්තාමරෛ යනු දකුණු ඉන්දිය නිළියක හා නිරූපිකාවක් වේ. ඇය දෙමළ,මලයාලම් හා තෙලිගු චිත්‍රපට සදහා රංගනයෙන් දායක වී ඇති අතර නම් මලයාලම් චිත්‍රපටයෙන් පසුව ඇය වඩාත් ප්‍රසිද්ධ තරුවක් බවට පත්වූවා ය.
සායි පල්ලවි | |
---|---|
![]() | |
උපත | 1992 මැයි 9 කොයම්බුතූර්, තමිල්නාඩු, ඉන්දියාව |
පුරවැසිබව | ඉන්දියානු |
රැකියාව | නිළියක, නිරූපිකාවක හා වෛද්‍යවරියක් |
පෞද්ගලික ජීවිතය
සායි පල්ලවි උපත ලැබුවේ ඉන්දියාවේ නීලගිරි ප්‍රදේශයේ කොටගිරි ග්‍රාමයේ ය. අධ්‍යාපනය සදහා කොයම්බුතූර් වෙත පැමිණි ඇය දැන් වෘත්තියෙන් වෛද්‍යවරියක් වන අතර ජෝර්ජියාවේ ට්බිලිසී ප්‍රාන්ත වෛද්‍ය විශ්ව විද්‍යාලයේ 2016 වසරේදි වෛද්‍ය උපාධියක් ලැබුවා ය.
නර්තන හැකියාව
සායි පල්ලවි සතුව අධ්‍යාපනයට අමතරව නර්තන හැකියාවක්ද තිබිණි. ඇය ස්ටාර් විජෙයි නාලිකාවේ උන්ගලිල් යාර් අඩුත්ත ප්‍රභූදේවා නම් නර්තන වැඩසටහනට 2008දීත්, ඊ ටීවි තෙලිගු නාලිකාවේ ධී අල්ටිමේට් ඩාන්ස් ෂෝ සදහා ද සහභාගි වූවා ය.
චිත්‍රපට නාමාවලිය
වසර | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2005 | දෙමළ | |||
2008 | ෂෙන්බාගේ ඥාතීයෙක් | |||
2015 | මලර් | මලයාලම් | ||
2016 | (කාලි) | අංජලි | ||
2017 | බානුමති | තෙලිගු | ||
පල්ලවි "චින්නි" | ||||
2018 | තුලසි | දෙමළ | ||
තෙලිගු | ||||
වෛශාලි චෙරුකුලි | ||||
අරාත්තු ආනන්දි | දෙමළ | |||
2019 | මෛතිලි | |||
මලයාලම් |