සායි කිරාන් රාම් (උපත 8 මැයි 1978) යනුවෙන් හඳන්වනු ලබන්නේ තෙලිඟු සිනමා කර්මාන්තයෙහි නියැළෙනු ලබන ඉන්දියානු නළුවෙකි. ඔහු උපත ලැබූයේ ඉන්දියාවේ හි ය. ඔහු රංගන ක්ෂේත්රයේ සිය ප්‍රවිෂ්ඨය සනිටුහන් කළේ නැමැති ජනප්‍රිය චිත්‍රපටය ඔස්සේ ය. මෙම චිත්‍රපටයෙන් පසුව ඔහු සාර්ථක චිත්‍රපට ගණනාවකට සිය දායකත්වය සැපයී ය. මේ අතරට , මානසුන්තේ චාලු, Darling Darling, සහ සත්තා යන චිත්‍රපට අයත් වේ. ප්රේමිංචු චිත්‍රපටය හතරක් දිනා ගැනීමට සමත් වූ අතර, සත්තා චිත්‍රපටය හොඳම චිත්‍රපටයට හිමි සම්මානය ද දිනා ඇත.
සායි කිරාන් | |
---|---|
උපත | 8 මැයි 1978 , , ඉන්දියාව |
නිවහන | , ඉන්දියාව |
රැකියාව | නළුවකු |
සක්‍රීය වසර | 2000 - වර්තමානය |
කලත්‍රයා(යන්) | වෛෂ්ණවී සායිකිරාන් |
දෙමව්පියන්(s) | ජ්‍යෝති විසාම්රාජු |
මීට අමතරව සායි රූපවාහිනී කතාමාලා සඳහා ද සිය රංගන දායකත්වය සපයා ඇති අතර, ඔහු ක්‍රිෂ්ණා, විෂ්ණු සහ වෙන්කටේශ්වර වැනි හින්දු දේව චරිත නිරූපණය කොට තිබේ. ඔහු ප්‍රථම වරට විෂ්ණු දෙවියන්ගේ චරිතය නිරූපණය කළේ ශිව ලීලාලු තුළ ය. මෙය නිර්මාණය වූයේ , වල ස්වර්ණමය කාල සීමාවේ ය.
සායි කිරාන් සංගීත ක්ෂේත්රය සඳහා ද නැඹුරුතාවක් දක්වන අතර ඔහු සිය පළමු ඒක පුද්ගල රොක් සංගීත නිර්මාණය "ශිවස්ථාන්" යන නාමයෙන් එළිදැක්වී ය. මෙය ශිව දෙවියන් පිළිබඳ සිහිපත් කෙරෙන්නකි.
සායි සමග කටයුතු කොට ඇති අධ්‍යක්ෂකවරුන්
- : වෙන්කටේස්වර වෛභාවම් තුළ
- : "ශ්රැෂ්ති" සහ නාරද ලිලාලු තුළ
- : පුරාණ ගාධාලු තුළ
- : ශ්‍රී නාරායන තීර්ථුලු තුළ
- කේ. විජය භාස්කර්: නුව්වේ කාවලි තුළ
කැමරාව පසුපස
සායි කිරාන් නොයෙකුත් සත්ත්ව සුරැකුම් සංවිධාන සඳහා සම්බන්ධ වී ඇත. මේ අතරට හයිදරාබාද්හි නිල් කුරුස සංගමය සහ වැනි සංවිධාන ඇතුළත් වේ.
මීට අමතරව ඔහු අධ්‍යාත්මික තේමා රැගත් සංවිධාන ගණනාවකට සහභාගීත්වය සපයා ඇත.
සායි කිරාන් අයත් වන්නේ සුප්‍රකට ගායක ගායිකාවන්ගෙන් සැදි පවුලකට ය. සුප්‍රකට දකුණු ඉන්දියානු පිළිවැයුම් ගායිකාවක වූ ඔහුගේ මිත්තණිය වූවා ය. ඔහුගේ පියා වූ , ද සුප්‍රකට ගායන ශිල්පියෙකි.
ඔහුගේ පසුකාලීන නිකුතු සඳහා යහපත් බොක්ස් ඔෆිස් ප්‍රතිචාර හිමි නොවී ය. ඔහු විසින් නැමැති චිත්‍රපටයකට දායක වූ අතර, ඔහු සමග ප්‍රධාන චරිතය නිරූපණය කරන ලදී. මීට අතරව ඔහු අජන්තා නැමැති දෙමළ චිත්‍රපටයක් ද සිදු කොට ඇත. ඔහු විසින් නිර්මාණය කළ ලෙමන් සඳහා සංගීත දායකත්වය සපයන ලද්දේ විසිනි.
සායි කිරාන් මෑතක දී වෛෂ්ණවී නැමැති පරිගණක මෘදුකාංග විශේෂඥවරියක සමග විවාහ විය. මෙම විවාහ මංගල්‍යය කෙරෙහි රූපවාහිනී මාධ්‍ය නාළිකාවල දැඩි අවධානය යොමු වූයේ තිරුමාලාහි ප්‍රධාන පූජක රාමණා දික්ෂිතුලු විවාහ මංගල්‍යයට සහභෘගී වීම හේතුවෙනි. මෙය බොහෝ රූපවාහිනී නාළිකා විසින් අනුමත නොකරන ලදී. නමුත් පසුව මතයක් පැතිර ගියේ එම පූජකවරයා සායි කිරාන්ගේ ඥාතියකු බැව් විශ්වාස කෙරෙන බවයි.
වර්තමානයේ සායි කිරාන් ජීවත් වන්නේ හයිදරාබාද් හි ය.
චිත්‍රපට නාමාවලිය
- (2000)
- Darling-Darling
- සත්තා
- මානසුන්තේ චාලු
- Hitech Students
- වෙංගමම්බා
- රාම්දේව්
- (2005)
- කානි
- උත්සාහම්
- පෙල්ලි කෝසම්
- මානසා
- බුල්ලෙබ්බායි
- අජන්තා
- සර්දාර් චින්නප්පා රෙඩ්ඩි
- ලෙමන්
- සුවර්ණා
- ක්ෂණම්
- දේවි අභයම්
- රාවේ නා චෙලියා
- තෝලි කිරණම්
- රාමුදු කාදු ක්රිෂ්ණුදු
- ගෝපි ගෝද මීඩ පිල්ලි
- ආදන්තේ අදෝටයිප්
- ශ්‍රී කාසි නායිනා චාරිත්‍ර
රූපවාහිනිය
වර්ෂය | කතාමාලාව | චරිතය | නාළිකාව | භාෂාව |
---|---|---|---|---|
2007 | ශ්‍රී නාරද ලීලාලු | |||
2009-2013 | සෙල්වකන්නන් | දෙමළ | ||
2009-2011 | තෙලිඟු | |||
2010-2012 | මහා විෂ්ණු | තෙලිඟු | ||
2011-2012 | දෙමළ | |||
2011-2013 | ආදිත්‍ය රාම් | තෙලිඟු | ||
2012 | සුඩිගුන්ඩලු | තෙලිඟු | ||
2013–වර්තමානය | වම්සම් | පොන්නුරංගම් | දෙමළ | |
2014 | සිවලීලාලු | |||
2015 | සූර්ය භගවාන් | සූර්යා | Ttd | තෙලිඟු |
2016 | වෙන්කටේශ්වර වෛභාවම් | Ttd | තෙලිඟු | |
2016 | තිරුපථම්මා කාදා | Ttd | තෙලිඟු | |
2016–present | මනෝජ් කුමාර් | තෙලිඟු | ||
2017-වර්තමානය | මෝහන් කුමාර් | මලයාලම් | ||
TBA | ගෝමථ | Ttd | තෙලිඟු |
ආශ්‍රේයයන්
- සංරක්ෂිත පිටපත, http://www.totaltollywood.com/interviews/Saikiran_2040.html, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- http://www.earlytollywood.com/2008/01/p-ramakrishna-singer.html[] ramakrishna
- http://www.fullhyderabad.com/profile/movies/3086/2/vengamamba-movie-review
- http://www.cinejosh.com/telugu-events/2304/4/sai-kiran-vaishnavi-marriage-reception-stills.html
- සංරක්ෂිත පිටපත, http://www.tirumala.org/, ප්‍රතිෂ්ඨාපනය 2017-11-01
- http://www.idlebrain.com/movie/archive/mr-satta.html
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ය ක ර න ර ම උපත 8 ම ය 1978 යන ව න හඳන වන ලබන න ත ල ඟ ස නම කර ම න තය හ න ය ළ න ලබන ඉන ද ය න නළ ව ක ඔහ උපත ල බ ය ඉන ද ය ව හ ය ඔහ ර ගන ක ෂ ත රය ස ය ප රව ෂ ඨය සන ට හන කළ න ම ත ජනප ර ය ච ත රපටය ඔස ස ය ම ම ච ත රපටය න පස ව ඔහ ස ර ථක ච ත රපට ගණන වකට ස ය ද යකත වය ස පය ය ම අතරට ම නස න ත ච ල Darling Darling සහ සත ත යන ච ත රපට අයත ව ප ර ම ච ච ත රපටය හතරක ද න ග න මට සමත ව අතර සත ත ච ත රපටය හ ඳම ච ත රපටයට හ ම සම ම නය ද ද න ඇත ස ය ක ර න උපත8 ම ය 1978 1978 05 08 වයස 46 ඉන ද ය වන වහන ඉන ද ය වර ක ය වනළ වක සක ර ය වසර2000 වර තම නයකලත රය යන ව ෂ ණව ස ය ක ර න ද මව ප යන s ජ ය ත ව ස ම ර ජ ම ට අමතරව ස ය ර පව හ න කත ම ල සඳහ ද ස ය ර ගන ද යකත වය සපය ඇත අතර ඔහ ක ර ෂ ණ ව ෂ ණ සහ ව න ක ට ශ වර ව න හ න ද ද ව චර ත න ර පණය ක ට ත බ ඔහ ප රථම වරට ව ෂ ණ ද ව යන ග චර තය න ර පණය කළ ශ ව ල ල ල ත ළ ය ම ය න ර ම ණය ව ය වල ස වර ණමය ක ල ස ම ව ය ස ය ක ර න ස ග ත ක ෂ ත රය සඳහ ද න ඹ ර ත වක දක වන අතර ඔහ ස ය පළම ඒක ප ද ගල ර ක ස ග ත න ර ම ණය ශ වස ථ න යන න මය න එළ ද ක ව ය ම ය ශ ව ද ව යන ප ළ බඳ ස හ පත ක ර න නක ස ය සමග කටය ත ක ට ඇත අධ යක ෂකවර න ව න කට ස වර ව භ වම ත ළ ශ ර ෂ ත සහ න රද ල ල ල ත ළ ප ර ණ ග ධ ල ත ළ ශ ර න ර යන ත ර ථ ල ත ළ ක ව ජය භ ස කර න ව ව ක වල ත ළක මර ව පස පසස ය ක ර න න ය ක ත සත ත ව ස ර ක ම ස ව ධ න සඳහ සම බන ධ ව ඇත ම අතරට හය දර බ ද හ න ල ක ර ස ස ගමය සහ ව න ස ව ධ න ඇත ළත ව ම ට අමතරව ඔහ අධ ය ත ම ක ත ම ර ගත ස ව ධ න ගණන වකට සහභ ග ත වය සපය ඇත ස ය ක ර න අයත වන න ස ප රකට ග යක ග ය ක වන ග න ස ද පව ලකට ය ස ප රකට දක ණ ඉන ද ය න ප ළ ව ය ම ග ය ක වක ව ඔහ ග ම ත තණ ය ව ව ය ඔහ ග ප ය ව ද ස ප රකට ග යන ශ ල ප ය ක ඔහ ග පස ක ල න න ක ත සඳහ යහපත බ ක ස ඔෆ ස ප රත ච ර හ ම න ව ය ඔහ ව ස න න ම ත ච ත රපටයකට ද යක ව අතර ඔහ සමග ප රධ න චර තය න ර පණය කරන ලද ම ට අතරව ඔහ අජන ත න ම ත ද මළ ච ත රපටයක ද ස ද ක ට ඇත ඔහ ව ස න න ර ම ණය කළ ල මන සඳහ ස ග ත ද යකත වය සපයන ලද ද ව ස න ස ය ක ර න ම තක ද ව ෂ ණව න ම ත පර ගණක ම ද ක ග ව ශ ෂඥවර යක සමග ව ව හ ව ය ම ම ව ව හ ම ගල යය ක ර හ ර පව හ න ම ධ ය න ළ ක වල ද ඩ අවධ නය ය ම ව ය ත ර ම ල හ ප රධ න ප ජක ර මණ ද ක ෂ ත ල ව ව හ ම ගල යයට සහභ ග ව ම හ ත ව න ම ය බ හ ර පව හ න න ළ ක ව ස න අන මත න කරන ලද නම ත පස ව මතයක ප ත ර ග ය එම ප ජකවරය ස ය ක ර න ග ඥ ත යක බ ව ව ශ ව ස ක ර න බවය වර තම නය ස ය ක ර න ජ වත වන න හය දර බ ද හ ය ච ත රපට න ම වල ය 2000 Darling Darling සත ත ම නස න ත ච ල Hitech Students ව ගමම බ ර ම ද ව 2005 ක න උත ස හම ප ල ල ක සම ම නස බ ල ල බ බ ය අජන ත සර ද ර ච න නප ප ර ඩ ඩ ල මන ස වර ණ ක ෂණම ද ව අභයම ර ව න ච ල ය ත ල ක රණම ර ම ද ක ද ක ර ෂ ණ ද ග ප ග ද ම ඩ ප ල ල ආදන ත අද ටය ප ශ ර ක ස න ය න ච ර ත රර පව හ න ය වර ෂය කත ම ල ව චර තය න ළ ක ව භ ෂ ව2007 ශ ර න රද ල ල ල 2009 2013 ස ල වකන නන ද මළ2009 2011 ත ල ඟ 2010 2012 මහ ව ෂ ණ ත ල ඟ 2011 2012 ද මළ2011 2013 ආද ත ය ර ම ත ල ඟ 2012 ස ඩ ග න ඩල ත ල ඟ 2013 වර තම නය වම සම ප න න ර ගම ද මළ2014 ස වල ල ල 2015 ස ර ය භගව න ස ර ය Ttd ත ල ඟ 2016 ව න කට ශ වර ව භ වම Ttd ත ල ඟ 2016 ත ර පථම ම ක ද Ttd ත ල ඟ 2016 present ම න ජ ක ම ර ත ල ඟ 2017 වර තම නය ම හන ක ම ර මලය ලම TBA ග මථ Ttd ත ල ඟ ආශ ර යයන ස රක ෂ ත ප ටපත http www totaltollywood com interviews Saikiran 2040 html ප රත ෂ ඨ පනය 2017 11 01 http www earlytollywood com 2008 01 p ramakrishna singer html permanent dead link ramakrishna http www fullhyderabad com profile movies 3086 2 vengamamba movie review http www cinejosh com telugu events 2304 4 sai kiran vaishnavi marriage reception stills html ස රක ෂ ත ප ටපත http www tirumala org ප රත ෂ ඨ පනය 2017 11 01 http www idlebrain com movie archive mr satta html http www chakpak com celebrity saikiran 38534 http www indiaglitz com channels telugu gallery Actor 4423 html Saikirann s interview in Telugu http www fullhyderabad com profile locations 1016 2 special interest groups in hyderabad india sainikpuri friends of snakes review