"හෙළ බස හෙවත් හෙළු බස යනු ලංකාවේ ස්වදේශික ජනයාගේ මුල්ම බස වේ" යන්න ඔප්පු කිරීමට සාක්ෂි තිබේද? ලංකාවේ මුල් ස්වදේශික ජනයා කවුද? බෙලිලෙනෙහි ජීවත්වූ ජනයා හෙළ බස භාවිතා කල බවට සාධක තිබේද? එයිනුත් පෙර ලංකාවේ ජීවත්වූ ජනයා භාවිතා කල භාෂා මොනවාද? විකිපීඩියාවේ තමන් හිතූ පමණින් ප්‍රකාශ නොදමා ඒවාට සාක්ෂි වශයෙන් ආශ්රිත ඇතුළත් කරන්නේ නම් හොඳයි. --- () 16:16, 26 දෙසැම්බර් 2015 (යූටීසී)
- මහත්තයෝ !හෙළ බස යනු ලංකාවේ ස්වදේශික ජනයාගේ මුල්ම බස බව ඉතා පැහැදිලිය .ඔබ බලා පොරොත්තුවන මුලාශ්‍රයන් මා සතුයි නමුත් එය ලබාදීම පසුවට කල් දමමි. ඔබ පළමුව කියන්න, ලංකාවේ ස්වදේශික ජනයා කවුරුන්ද ?ලංකාවේ ස්වදේශික ජනයා මුලින්ම භාෂාවක් භාවිතා කලාද නැද්ද යන්න ? එසේනම් එම භාවිතා කල භාෂාව කුමක්ද කියා.? එවිට මා ඔබට පිළිතුරු දෙන්නම්, නැත්නම් වටිනාකමක් නෑ.-- 18:19, 20 පෙබරවාරි 2016 (යූටීසී)
- [1] මෙය ප්‍රකාර "අ හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා" යන කෘතියෙහි කේ. එම්. ද සිල්වා මහතා පවසන්නේ දිවයිනෙහි හෝමො සැපියන්වරුන් මුලින්ම සිටියේ මෙයට වසර 125,000 කට පෙර බවයි. මෙයට වසර 34,000 කට පෙර මානව ජනාවාස පැවති බවට ප්‍රබල සාක්ෂි පැවති බවද ඔහු පවසනවා. බලංගොඩ වැනි පහතරට තෙත් කලාපයෙහි කැණීම් වලින් මෙය ස්පුට වන බවද ඔහු පවසනවා. මෙම මානවයන් භාවිතා කල ආයුධ සහ ඔවුන්ගේ ඇට සැකිලි ආදිය හමුවී තිබුණද ඔවුන්ගේ හඞ පටි හමුවී නැති හෙයින් ඔවුන් භාවිතා කල භාෂාව කුමක්දැයි අපි දන්නේ නැහැ. මිනිසුන් හඞ පටි තනන තුරු ඔවුන් භාවිතා කල කථන භාෂාව කුමක්දැයි අපට සාක්ෂි නැහැ. ඔවුන් ලේඛන කලාව ප්‍රගුණ කරන තුරු ඔවුන් ලිවීමට භාවිතා කල අකුරු වැනි දේ අපි දන්නේ නැහැ. ඒවා නැති පමණින් ඔවුන් කථන භාෂාවක් භාවිතා නොකලේ යැයි අපට කීමට බැහැ. --- () 03:47, 21 පෙබරවාරි 2016 (යූටීසී)
- මෙය අනුව We know little about the timing of language's emergence in our species. Unlike writing, speech leaves no material trace, making it archaeologically invisible. Lacking direct linguistic evidence, specialists in human origins have resorted to the study of anatomical features and genes arguably associated with speech production. අපගේ වර්ගයා අතර භාෂාවන් භාවිතා කිරීමේ හැකියාව ඉස්මතුවූ කාල වකවානු පිළිබඳ අප දන්නේ ඉතා සුළුවෙනි. ලේඛනය මෙන් නොව, කථනය විසින් කිසිදු දුව්‍යමය සාක්ෂි නොතබන බැවින්, පුරා විද්‍යාත්මක ලෙසින් මෙය සහතික කිරීම දුෂ්කර වෙයි. භාෂාවිද්‍යාත්මක සාක්ෂි නොමැති බැවින්, මානව සම්භවය පිළිබඳ විශේෂඥයෝ අවධානය යොමු කර ඇත්කේ කථනය නිපැයීම හා බැඳි ව්‍යුහවිද්‍යාත්මක ගුණාංග සහ ජානමය ලක්ෂණ වෙතය. ---- () 04:19, 21 පෙබරවාරි 2016 (යූටීසී)
- [1] මෙය ප්‍රකාර "අ හිස්ට්‍රි ඔෆ් ශ්‍රී ලංකා" යන කෘතියෙහි කේ. එම්. ද සිල්වා මහතා පවසන්නේ දිවයිනෙහි හෝමො සැපියන්වරුන් මුලින්ම සිටියේ මෙයට වසර 125,000 කට පෙර බවයි. මෙයට වසර 34,000 කට පෙර මානව ජනාවාස පැවති බවට ප්‍රබල සාක්ෂි පැවති බවද ඔහු පවසනවා. බලංගොඩ වැනි පහතරට තෙත් කලාපයෙහි කැණීම් වලින් මෙය ස්පුට වන බවද ඔහු පවසනවා. මෙම මානවයන් භාවිතා කල ආයුධ සහ ඔවුන්ගේ ඇට සැකිලි ආදිය හමුවී තිබුණද ඔවුන්ගේ හඞ පටි හමුවී නැති හෙයින් ඔවුන් භාවිතා කල භාෂාව කුමක්දැයි අපි දන්නේ නැහැ. මිනිසුන් හඞ පටි තනන තුරු ඔවුන් භාවිතා කල කථන භාෂාව කුමක්දැයි අපට සාක්ෂි නැහැ. ඔවුන් ලේඛන කලාව ප්‍රගුණ කරන තුරු ඔවුන් ලිවීමට භාවිතා කල අකුරු වැනි දේ අපි දන්නේ නැහැ. ඒවා නැති පමණින් ඔවුන් කථන භාෂාවක් භාවිතා නොකලේ යැයි අපට කීමට බැහැ. --- () 03:47, 21 පෙබරවාරි 2016 (යූටීසී)
- මහත්තයෝ !හෙළ බස යනු ලංකාවේ ස්වදේශික ජනයාගේ මුල්ම බස බව ඉතා පැහැදිලිය .ඔබ බලා පොරොත්තුවන මුලාශ්‍රයන් මා සතුයි නමුත් එය ලබාදීම පසුවට කල් දමමි. ඔබ පළමුව කියන්න, ලංකාවේ ස්වදේශික ජනයා කවුරුන්ද ?ලංකාවේ ස්වදේශික ජනයා මුලින්ම භාෂාවක් භාවිතා කලාද නැද්ද යන්න ? එසේනම් එම භාවිතා කල භාෂාව කුමක්ද කියා.? එවිට මා ඔබට පිළිතුරු දෙන්නම්, නැත්නම් වටිනාකමක් නෑ.-- 18:19, 20 පෙබරවාරි 2016 (යූටීසී)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ළ බස හ වත හ ළ බස යන ල ක ව ස වද ශ ක ජනය ග ම ල ම බස ව යන න ඔප ප ක ර මට ස ක ෂ ත බ ද ල ක ව ම ල ස වද ශ ක ජනය කව ද බ ල ල න හ ජ වත ව ජනය හ ළ බස භ ව ත කල බවට ස ධක ත බ ද එය න ත ප ර ල ක ව ජ වත ව ජනය භ ව ත කල භ ෂ ම නව ද ව ක ප ඩ ය ව තමන හ ත පමණ න ප රක ශ න දම ඒව ට ස ක ෂ වශය න ආශ ර ත ඇත ළත කරන න නම හ ඳය Shwetha talk 16 16 26 ද ස ම බර 2015 ය ට ස Reply මහත තය හ ළ බස යන ල ක ව ස වද ශ ක ජනය ග ම ල ම බස බව ඉත ප හ ද ල ය ඔබ බල ප ර ත ත වන ම ල ශ රයන ම සත ය නම ත එය ලබ ද ම පස වට කල දමම ඔබ පළම ව ක යන න ල ක ව ස වද ශ ක ජනය කව ර න ද ල ක ව ස වද ශ ක ජනය ම ල න ම භ ෂ වක භ ව ත කල ද න ද ද යන න එස නම එම භ ව ත කල භ ෂ ව ක මක ද ක ය එව ට ම ඔබට ප ළ ත ර ද න නම න ත නම වට න කමක න RsEkanayake 18 19 20 ප බරව ර 2016 ය ට ස Reply 1 ම ය ප රක ර අ හ ස ට ර ඔෆ ශ ර ල ක යන ක ත ය හ ක එම ද ස ල ව මහත පවසන න ද වය න හ හ ම ස ප යන වර න ම ල න ම ස ට ය ම යට වසර 125 000 කට ප ර බවය ම යට වසර 34 000 කට ප ර ම නව ජන ව ස ප වත බවට ප රබල ස ක ෂ ප වත බවද ඔහ පවසනව බල ග ඩ ව න පහතරට ත ත කල පය හ ක ණ ම වල න ම ය ස ප ට වන බවද ඔහ පවසනව ම ම ම නවයන භ ව ත කල ආය ධ සහ ඔව න ග ඇට ස ක ල ආද ය හම ව ත බ ණද ඔව න ග හඞ පට හම ව න ත හ ය න ඔව න භ ව ත කල භ ෂ ව ක මක ද ය අප දන න න හ ම න ස න හඞ පට තනන ත ර ඔව න භ ව ත කල කථන භ ෂ ව ක මක ද ය අපට ස ක ෂ න හ ඔව න ල ඛන කල ව ප රග ණ කරන ත ර ඔව න ල ව මට භ ව ත කල අක ර ව න ද අප දන න න හ ඒව න ත පමණ න ඔව න කථන භ ෂ වක භ ව ත න කල ය ය අපට ක මට බ හ Shwetha talk 03 47 21 ප බරව ර 2016 ය ට ස Replyම ය අන ව We know little about the timing of language s emergence in our species Unlike writing speech leaves no material trace making it archaeologically invisible Lacking direct linguistic evidence specialists in human origins have resorted to the study of anatomical features and genes arguably associated with speech production අපග වර ගය අතර භ ෂ වන භ ව ත ක ර ම හ ක ය ව ඉස මත ව ක ල වකව න ප ළ බඳ අප දන න ඉත ස ළ ව න ල ඛනය ම න න ව කථනය ව ස න ක ස ද ද ව යමය ස ක ෂ න තබන බ ව න ප ර ව ද ය ත මක ල ස න ම ය සහත ක ක ර ම ද ෂ කර ව ය භ ෂ ව ද ය ත මක ස ක ෂ න ම ත බ ව න ම නව සම භවය ප ළ බඳ ව ශ ෂඥය අවධ නය ය ම කර ඇත ක කථනය න ප ය ම හ බ ඳ ව ය හව ද ය ත මක ග ණ ග සහ ජ නමය ලක ෂණ ව තය Shwetha talk 04 19 21 ප බරව ර 2016 ය ට ස Reply dd dd dd dd Return to හ ළබස page