මෙම පිටුව වෙනම පිටුවක් ලෙස තැබීමෙහි වරදක් නොදකිමි. ශ්‍රී ලංකා ජාතික ගීය යනු කුමක්ද, නිර්මාතෘ කවුද, කවදා නිර්මාණය වීද ආදී කරුණු ඇතුලත් කරමින් මෙම පිටුව ගොඩ නැගිය යුතුය යන්න මාගේ අදහසයි. ශ්‍රී ලංකාව ලිපියේ මෙය ගැබ්වූ පමණින් මෙය මකා දැමිය යුතු නොවේ. අනෙක් කරුණ වන්නේ ශ්‍රී ලංකාව ලිපියේ මෙම ලිපියට අදාළ කරුණු ඇතුලත් කිරීම සුදුසු නොවේ. අදහස් දක්වන්න. -- 06:29, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)
- මෙය ස්වාධීන ලිපියක් විය යුතුය. මෙය ශ්‍රී ලංකා ලිපියේ ඇතුලත් වීම සුදුසු නැත.-- () 07:20, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)
- බිඟුවාගේ අදහසට මමත් එකඟ වෙමි. -- () 08:01, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)
- ශ්‍රී ලංකාවේ ජාතික ගීයේ දෙමළ අනුවාදය භාවිතයෙන් බැහැර කොට තැබීමට (විශේෂයෙන් රාජ්‍ය උත්සව වලදී) කැබිනට් මණ්ලය තීරණය කල බවට විවිධ මාධ්‍යයන් පෙරදී වාර්තා කල නමුදු පසුව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක විසින් එම වාර්තා ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් දෙමළ අනුවාදය භාවිතයෙන් බැහැර කොට ඇති බවට අපගේ සමහරක් පරිශීලකයන් දරන මතය නිවරැදි නොවන බවක් මා හට සිතෙයි. එම උපකල්පනය මත පිහිටමින් මෙම ලිපියේ දෙමළ අනුවාදය මකා දැමීම ප්රතිවර්තනය කල යුතු බවට යෝජනා කරමි.
- බිඟුවාගේ අදහසට මමත් එකඟ වෙමි. -- () 08:01, 13 සැප්තැම්බර් 2010 (යූටීසී)
- http://www.zeenews.com/news674311.html
- http://www.bbc.co.uk/news/world-south-asia-11980434
- http://www.defence.pk/forums/world-affairs/84575-sri-lanka-denies-scrapping-national-anthems-tamil-version.html
- http://www.nationalpost.com/news/world/Lanka+denies+scrapping+Tamil+version+national+anthem/3972150/story.html
--- () 09:32, 16 දෙසැම්බර් 2010 (යූටීසී)
- යෝජනාව ස්ථිර කරමි පැහැදිලිව ම. භාවිතයේ නැති වුව ද විශ්වකෝෂයෙන් මකා දාන්නේ ඇයි? එය නැවත පිහිටුවනු මැනවි. එය භාවිතයේ නැති නම් කළ යුත්තේ එය භාවිතාවෙන් ඉවත් වීම ගැන තොරතුරු මෙයට එක් කිරීමයි. නැතුව එය මකා දැමීම නොවේ. | | | 06:25, 26 ජූලි 2016 (යූටීසී)
ඒකාබද්ධය
Text and/or other creative content from ශ්‍රී ලංකා ජාතික ගීයේ ඉතිහාසය was copied or moved into ශ්‍රී ලංකා ජාතික ගීය on 9 ජනවාරි 2016. The former page's history now serves to for that content in the latter page, and it must not be deleted as long as the latter page exists. |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ප ට ව ව නම ප ට වක ල ස ත බ ම හ වරදක න දක ම ශ ර ල ක ජ ත ක ග ය යන ක මක ද න ර ම ත කව ද කවද න ර ම ණය ව ද ආද කර ණ ඇත ලත කරම න ම ම ප ට ව ග ඩ න ග ය ය ත ය යන න ම ග අදහසය ශ ර ල ක ව ල ප ය ම ය ග බ ව පමණ න ම ය මක ද ම ය ය ත න ව අන ක කර ණ වන න ශ ර ල ක ව ල ප ය ම ම ල ප යට අද ළ කර ණ ඇත ලත ක ර ම ස ද ස න ව අදහස දක වන න බ ඟ ව ස කච ඡ ව 06 29 13 ස ප ත ම බර 2010 ය ට ස Reply ම ය ස ව ධ න ල ප යක ව ය ය ත ය ම ය ශ ර ල ක ල ප ය ඇත ලත ව ම ස ද ස න ත Chanaka L talk 07 20 13 ස ප ත ම බර 2010 ය ට ස Replyබ ඟ ව ග අදහසට මමත එකඟ ව ම Lee talk 08 01 13 ස ප ත ම බර 2010 ය ට ස Replyශ ර ල ක ව ජ ත ක ග ය ද මළ අන ව දය භ ව තය න බ හ ර ක ට ත බ මට ව ශ ෂය න ර ජ ය උත සව වලද ක බ නට මණ ලය ත රණය කල බවට ව ව ධ ම ධ යයන ප රද ව ර ත කල නම ද පස ව ජන ධ පත ම ධ ය ප රක ශක ව ස න එම ව ර ත ප රත ක ෂ ප කර ඇත එබ ව න ද මළ අන ව දය භ ව තය න බ හ ර ක ට ඇත බවට අපග සමහරක පර ශ ලකයන දරන මතය න වර ද න වන බවක ම හට ස ත ය එම උපකල පනය මත ප හ ටම න ම ම ල ප ය ද මළ අන ව දය මක ද ම ම ප රත වර තනය කල ය ත බවට ය ජන කරම dd dd http www zeenews com news674311 html http www bbc co uk news world south asia 11980434 http www defence pk forums world affairs 84575 sri lanka denies scrapping national anthems tamil version html http www nationalpost com news world Lanka denies scrapping Tamil version national anthem 3972150 story html ශ ව ත talk 09 32 16 ද ස ම බර 2010 ය ට ස Reply ය ජන ව ස ථ ර කරම ප හ ද ල ව ම භ ව තය න ත ව ව ද ව ශ වක ෂය න මක ද න න ඇය එය න වත ප හ ට වන ම නව එය භ ව තය න ත නම කළ ය ත ත එය භ ව ත ව න ඉවත ව ම ග න ත රත ර ම යට එක ක ර මය න ත ව එය මක ද ම ම න ව අන ගය ස ව දය 06 25 26 ජ ල 2016 ය ට ස Reply dd dd dd dd ඒක බද ධයText and or other creative content from ශ ර ල ක ජ ත ක ග ය ඉත හ සය was copied or moved into ශ ර ල ක ජ ත ක ග ය on 9 ජනව ර 2016 The former page s history now serves to provide attribution for that content in the latter page and it must not be deleted as long as the latter page exists Return to ශ ර ල ක ජ ත ක ග ය page