හබරලා යනු මුදු කරවලා නොවේ
හබරලා, මග මරුවා යනුවෙන් ප්රාදේශීයව ව්‍යවහාර කරන්නේ තෙල් කරවලාටය. එම නිසා මුදු කරවලා පිටුව හබරලා පිටුව සමග ඒකාබද්ධ කිරීම සිදු නොකල යුතු අතර දැනට හබරලා නමින් නිර්මාණය කර තිබෙන පිටුව ඉවත් කිරීමද සිදු කල යුතුව ඇත. මක්නිසාද යත්, එහි ඇත්තේ මුදු කරවලා සම්භන්ධ විස්තරයකි.
()
- හිතවත්
- ගැටළුව ඉදිරිපත්කිරීම පිලිබඳ තුති.
- මාගේ දැනුම අනුව හබරලා යනු තෙල් කරවලා නොව මුදු කරවලාය.
- තවදුරටත් සොයාබලන්නම්...
- තුති () 08:01, 16 අප්‍රේල් 2015 (යූටීසී)
- මහතාගේ අවධානයට යොමු කරමි. --- () 03:16, 15 අප්‍රේල් 2015 (යූටීසී)
Return to "මුදු කරවලා" page.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය