ගන්සු ස්හාංග්යා ජාතික භූ උද්‍යානය (චීන: 甘肃张掖国家地质公园), පිහිටා තිබෙන්නේ චීනයේ නම් දිස්ත්‍රික්ක මට්ටමේ නගරයේ සහ ප්‍රාන්ත අතරය. මෙය වර්ග කිලෝමීටර 322ක භූමිප්රමාණයක් පුරා පැතිර පවතී. මෙම භූමි භාගය 2012 අප්‍රේල් 23 දින අර්ධ-ජාතික භූ උද්‍යානයක් බවට පත් විය. (ප්‍රාදේශිය නාමය: ගන්සු ස්හාංග්යා ඩැන්සියා ජාතික භූ උද්‍යානය). මෙම භූ උද්‍යානය වඩාත්ම ප්‍රසිද්ධව ඇත්තේ එහි ඇති වර්ණවත් පාෂාණ පිහිටීම නිසාය. චීන මාධ්‍ය පවසන අන්දමට මෙම භූමිය චීනයේ සුන්දරම භූමි භාග වලින් එකක් සේ සැලකේ.
ස්හාංග්යා ජාතික භූ උද්‍යානය, ගන්සු | |
---|---|
甘肃张掖国家地质公园 | |
ස්හාංග්යා ජාතික භූ උද්‍යානයේ වර්ණවත් කදුපන්ති | |
Lua දෝෂය in Module:Location_map at line 425: No value was provided for longitude. | |
පිහිටුම | සහ |
සමීපතම නගරය | |
වර්ග ප්‍රමාණය | 322 km2 (124 sq mi) |
සංස්ථාපනය | දෙසැම්බර් 27, 2005 (ප්‍රාදේශිය භූ උද්‍යානයක් ලෙස) |
පිහිටීම
මෙම උද්‍යානය පිහිටා තිබෙන්නේ සහ යන ප්‍රාන්ත 2ට අතරමැදි වූ (祁连山) පන්තියේ උප කන්දක් අසලය.
ඩැන්ක්සියා
ඩැන්ක්සියා භූ රූපාකාරයක් යනු ගිනිකොණ, නිරිතදිග, සහ වයඹදිග චීනයේ හමු වන විවිධාකාර භූ දර්ශනයි. මේවා බොහෝ විට පටු ප්‍රපාත වලින් සමන්විත රතු පැහැති ලෙසින් දර්ශනය වේ.
භූ දර්ශනය
ස්හාංග්යා ඩැන්ක්සියා එහි ඇති සුමට, තියුණු, මීටර සිය ගනනක් උස, අසාමාන්‍ය වර්ණවත් පාෂාණ හේතුවෙන් වඩාත් ජනප්‍රිය වී තිබේ. මේවා වසර මිලියන 24ක පමන කාලයක පටන් තැන්පත් වූ වැලිගල් සහ අනෙකුත් ඛණිජ වල ප්‍රතිපලයකි. එකකට සමාන ප්‍රතිරූපයක් නිරූපණය කරන මෙම පාෂාණ නිර්මාණය සඳහා දායක වූ භූ චලන තැටි වල ක්‍රියාකාරීත්ව සමග සහසම්බන්දකමක් පෙන්නුම් කරයි. සුලඟ, වැස්ස, සහ කාලය පාෂාණ වල අසාමාන්‍ය හැඩ නිර්මාණයට දායක වී ඇත.
මාධ්‍ය සහ සංචාරක ක්ෂේත්රය
2005දී ප්‍රසිද්ධ මාධ්‍ය ආයතන 34කින් සමන්විත කමිටුවක් මගින් ස්හාංග්යා ඩැන්ක්සියා චීනයේ ඇති සුන්දරම භූ දර්ශන වලින් එකක් ලෙස නම් කෙරෙනු ලැබූහ. 2009දී, සඟරාව මගින් චීනයේ ඇති සුන්දරම භූ දර්ශන 6න් එකක් ලෙස ස්හාංග්යා ඩැන්ක්සියා නම් කරනු ලැබිණ. මෙම ප්‍රදේශය ස්හාංග්යා නගරයට සංචාරක ආකර්ශනය කරන මූලාශ්‍රය බවට පත්ව ඇත. සංචාරකයන්ගේ පහසුව තකා ඇතුල්වීමේ මාර්ග සහ ඇවිදුම් පථ දාමයක් මෙහි ඉදි කර ඇත. 2014දී යුවාන් මිලියන 100ක් මෙම ප්‍රදේශයේ පහසුකම් ඉහල නැංවීම සඳහා ආයෝජනය කරන ලදි.
පාෂාණ සැකැස්ම
ස්හාංග්යා ඩැන්ක්සියා නිර්මාණය වීමට මූලිකම ප්රභවය ලෙස සැලකෙන්නේ රතු වැලිගල් වල ඛාදනයයි. මෙම රතු වැලිගල් ඛාදනය වී හුදෙකලා ශිඛර සහ අධික බෑවුම් සහිත ස්ථරීභවනය වූ උද්ගත නිර්මාණය කර තිබේ. මෙහි විශේෂ භූ විද්‍යාත්මක සැකැස්ම හා ඊට සමගාමී දිගුකාලීන කාන්තාර තත්වය, රාත්‍රී කාලයේ ඇති වන අධික සීත තත්වය නිසා පාෂාණ වල පතුරු ගැලවීම, වැස්ස සහ සුලගින් ඇති වූ ඛාදන හේතුවෙන් මෙම වර්තමාන තත්වයට මෙම පාෂාණ පත්ව ඇත.
මූලාශ්‍ර
- "Danxia Landform of China". whc.unesco.org. සම්ප්‍රවේශය 2009-12-16.
- Chapple & Rex 2014.
- GSJW 2013.
- Yong 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ගන ස ස හ ග ය ජ ත ක භ උද ය නය ච න 甘肃张掖国家地质公园 ප හ ට ත බ න න ච නය නම ද ස ත ර ක ක මට ටම නගරය සහ ප ර න ත අතරය ම ය වර ග ක ල ම ටර 322ක භ ම ප රම ණයක ප ර ප ත ර පවත ම ම භ ම භ ගය 2012 අප ර ල 23 ද න අර ධ ජ ත ක භ උද ය නයක බවට පත ව ය ප ර ද ශ ය න මය ගන ස ස හ ග ය ඩ න ස ය ජ ත ක භ උද ය නය ම ම භ උද ය නය වඩ ත ම ප රස ද ධව ඇත ත එහ ඇත වර ණවත ප ෂ ණ ප හ ට ම න ස ය ච න ම ධ ය පවසන අන දමට ම ම භ ම ය ච නය ස න දරම භ ම භ ග වල න එකක ස ස ලක ස හ ග ය ජ ත ක භ උද ය නය ගන ස 甘肃张掖国家地质公园ස හ ග ය ජ ත ක භ උද ය නය වර ණවත කද පන ත Lua ද ෂය in Module Location map at line 425 No value was provided for longitude ප හ ට මසහසම පතම නගරයවර ග ප රම ණය322 km2 124 sq mi ස ස ථ පනයද ස ම බර 27 2005 ප ර ද ශ ය භ උද ය නයක ල ස ප හ ට මම ම උද ය නය ප හ ට ත බ න න සහ යන ප ර න ත 2ට අතරම ද ව 祁连山 පන ත ය උප කන දක අසලය ඩ න ක ස ය ඩ න ක ස ය භ ර ප ක රයක යන ග න ක ණ න ර තද ග සහ වයඹද ග ච නය හම වන ව ව ධ ක ර භ දර ශනය ම ව බ හ ව ට පට ප රප ත වල න සමන ව ත රත ප හ ත ල ස න දර ශනය ව භ දර ශනයස හ ග ය ඩ න ක ස ය එහ ඇත ස මට ත ය ණ ම ටර ස ය ගනනක උස අස ම න ය වර ණවත ප ෂ ණ හ ත ව න වඩ ත ජනප ර ය ව ත බ ම ව වසර ම ල යන 24ක පමන ක ලයක පටන ත න පත ව ව ල ගල සහ අන ක ත ඛණ ජ වල ප රත පලයක එකකට සම න ප රත ර පයක න ර පණය කරන ම ම ප ෂ ණ න ර ම ණය සඳහ ද යක ව භ චලන ත ට වල ක ර ය ක ර ත ව සමග සහසම බන දකමක ප න න ම කරය ස ලඟ ව ස ස සහ ක ලය ප ෂ ණ වල අස ම න ය හ ඩ න ර ම ණයට ද යක ව ඇත ම ධ ය සහ ස ච රක ක ෂ ත රය2005ද ප රස ද ධ ම ධ ය ආයතන 34ක න සමන ව ත කම ට වක මග න ස හ ග ය ඩ න ක ස ය ච නය ඇත ස න දරම භ දර ශන වල න එකක ල ස නම ක ර න ල බ හ 2009ද සඟර ව මග න ච නය ඇත ස න දරම භ දර ශන 6න එකක ල ස ස හ ග ය ඩ න ක ස ය නම කරන ල බ ණ ම ම ප රද ශය ස හ ග ය නගරයට ස ච රක ආකර ශනය කරන ම ල ශ රය බවට පත ව ඇත ස ච රකයන ග පහස ව තක ඇත ල ව ම ම ර ග සහ ඇව ද ම පථ ද මයක ම හ ඉද කර ඇත 2014ද ය ව න ම ල යන 100ක ම ම ප රද ශය පහස කම ඉහල න ව ම සඳහ ආය ජනය කරන ලද ප ෂ ණ ස ක ස මස හ ග ය ඩ න ක ස ය න ර ම ණය ව මට ම ල කම ප රභවය ල ස ස ලක න න රත ව ල ගල වල ඛ දනයය ම ම රත ව ල ගල ඛ දනය ව හ ද කල ශ ඛර සහ අධ ක බ ව ම සහ ත ස ථර භවනය ව උද ගත න ර ම ණය කර ත බ ම හ ව ශ ෂ භ ව ද ය ත මක ස ක ස ම හ ඊට සමග ම ද ග ක ල න ක න ත ර තත වය ර ත ර ක ලය ඇත වන අධ ක ස ත තත වය න ස ප ෂ ණ වල පත ර ග ලව ම ව ස ස සහ ස ලග න ඇත ව ඛ දන හ ත ව න ම ම වර තම න තත වයට ම ම ප ෂ ණ පත ව ඇත ම ල ශ ර Danxia Landform of China whc unesco org සම ප රව ශය 2009 12 16 Chapple amp Rex 2014 GSJW 2013 Yong 2014