Azərbaycanca AzərbaycancaБеларускі БеларускіDansk DanskDeutsch DeutschEspañola EspañolaFrançais FrançaisIndonesia IndonesiaItaliana Italiana日本語 日本語Қазақ ҚазақLietuvos LietuvosNederlands NederlandsPortuguês PortuguêsРусский Русскийසිංහල සිංහලแบบไทย แบบไทยTürkçe TürkçeУкраїнська Українська中國人 中國人United State United StateAfrikaans Afrikaans
සහාය
www.wiki-data.si-lk.nina.az
  • විකිපීඩියා

ප චස කන ධයස පර ශය හ වත ඵස ස ප ල යන බ ද දහමට අන ව ස පර ශය මඟ න ඇත වන ද න මක ස පර ශය යන හ ඟ ම හ ඟ ම ඇත කරන වස ත ව හ හ ඟ ම

ස්පර්ශය

ස්පර්ශය
www.wiki-data.si-lk.nina.azhttps://www.wiki-data.si-lk.nina.az

පංචස්කන්ධය

ස්පර්ශය හෙවත් ඵස්ස (පාලි ) යනු බුදුදහමට අනුව ස්පර්ශය මඟින් ඇතිවන දැනීමකි.

ස්පර්ශය යනු හැඟිම්, හැඟිම් ඇතිකරන වස්තුව හා හැඟිම් ඇතිවන වස්තුව අතර ඇතිවන සම්බන්ධයයි. නිදසුනක් ලෙස ඇස, ආලෝකය හා යමක් දැකීම යන සම්බන්ධය දැක්විය හැක. බුදුදහමේ අනුව ස්පර්ශ ද්වාකාර සයකි. ඇස, කන, නාසය, දිව, කය හා මනස එම කොටස් සය වේ.

‍පටිච්ච සමුප්පාදයේ සයවන අංගය ස්පර්ශයයි. එය ඇතිවන්නේ විඥ්ඥානය හටගැනීම හේතුවෙන් වන අතර ස්පර්ශය නිසා වේදනා ඇතිවේ (කයට ඇතිවන හැඟීම)

සංස්කාර ධර්ම පහට අනුව රූප හා විඥ්ඥානය නිසා ස්පර්ශය ඇතිවන අතර වේදනා සංඥා හා සංස්කාර එමඟින් හටගනී.

අභිධර්මයේදී ස්පර්ශය චෛතසික 52 න් කොටසක් වන අතර සබ්බචිත්ත කොටස් 7 ද අයත් වේ.


සටහන්

Spar Ba


විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය

ප චස කන ධයස පර ශය හ වත ඵස ස ප ල යන බ ද දහමට අන ව ස පර ශය මඟ න ඇත වන ද න මක ස පර ශය යන හ ඟ ම හ ඟ ම ඇත කරන වස ත ව හ හ ඟ ම ඇත වන වස ත ව අතර ඇත වන සම බන ධයය න දස නක ල ස ඇස ආල කය හ යමක ද ක ම යන සම බන ධය ද ක ව ය හ ක බ ද දහම අන ව ස පර ශ ද ව ක ර සයක ඇස කන න සය ද ව කය හ මනස එම ක ටස සය ව පට ච ච සම ප ප දය සයවන අ ගය ස පර ශයය එය ඇත වන න ව ඥ ඥ නය හටග න ම හ ත ව න වන අතර ස පර ශය න ස ව දන ඇත ව කයට ඇත වන හ ඟ ම ස ස ක ර ධර ම පහට අන ව ර ප හ ව ඥ ඥ නය න ස ස පර ශය ඇත වන අතර ව දන ස ඥ හ ස ස ක ර එමඟ න හටගන අභ ධර මය ද ස පර ශය ච තස ක 52 න ක ටසක වන අතර සබ බච ත ත ක ටස 7 ද අයත ව සටහන Spar Ba

ප්රකාශන දිනය: ජූනි 20, 2024, 02:18 am
බොහෝම කියවීම
  • දෙසැම්බර් 02, 2024

    ශාන්ත ජෝසප්, බාබඩෝස්

  • මාර්තු 01, 2025

    ශාන්ත ජෝර්ජ් පැරිෂිය, ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස්

  • ජනවාරි 28, 2025

    ශාන්ත ජෝර්ජ් පැරිෂ්, ඩොමිනිකාව

  • දෙසැම්බර් 01, 2024

    ශාන්ත ජෝර්ජ්, ඇන්ටිගුවා සහ බාබියුඩා

  • දෙසැම්බර් 02, 2024

    ශාන්ත ජෝර්ජ්, බාබඩෝස්

දිනපතා
  • උඩරට රාජ්‍යය

  • පළමුවන විමලධර්මසූරිය රජ

  • යුනෙස්කෝ

  • ශ්‍රී දළදා මාලිගාව

  • නේටෝ

  • එක්සත් ජනපදය

  • මයික්‍රොසොෆ්ට්

  • ජෝර්ජියා (එ.ජ. ජනපදය)

  • එවරස්ට් කන්ද

  • හිමාලය

NiNa.Az - ශබ්දාගාර

  • විකිපීඩියා

පුවත් පත්රිකා ලියාපදිංචි වීම

අපගේ තැපැල් ලැයිස්තුවට දායක වීමෙන්, ඔබට සැමවිටම අපෙන් නවතම පුවත් ලැබෙනු ඇත.
සම්බන්ධ වන්න
අපව අමතන්න
DMCA Sitemap Feeds
© 2019 nina.az - සියලු හිමිකම් ඇවිරිණි.
අයිතිය: Dadaş Mammedov
ඉහල