ස්ටැන්ලි ද සොයිසා (1907 ජූනි 27- 1970 දෙසැම්බර් 10) ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් සහ දේශපාලනඥයෙක් විය. ඔහු එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායකගේ රජයේ හිටපු මුදල් කැබිනට් අමාත්‍යවරයා (1956-1959), පසුව අභ්‍යන්තර කටයුතු අමාත්‍ය (1959-1960) සහ ඉන්දුනීසියාවේ ලංකා තානාපති විය.
ගරු හිටපු අමාත්‍ය | |
---|---|
මුදල් ඇමති | |
තනතුර දරමින් 1956 අප්‍රේල් 12 – 1959 නොවැම්බර් 22 | |
අග්‍රාමාත්‍යවරයා | |
පූර්වප්‍රාප්තිකයා | එම්. ඩී. එච්. ජයවර්ධන |
අනුප්‍රාප්තිකයා | |
පුද්ගලික තොරතුරු | |
උපත | 27 ජුනි 1907 |
විපත | 10 දෙසැම්බර් 1970 |
ජාතිය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | ශීලා ද සොයිසා |
රාජකීය විද්‍යාලය, කොළඹ | |
රැකියාව | ව්‍යාපාරික |
ද සොයිසා ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ද සොයිසා, අධිනීතිඥ සහ ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභිකයෙකු වූ කේසී සහ එතෙල් පෙරේරා ආර්යාව අමරසේකර සිරිවර්ධනගේ පුත්‍රයාය. ඔහුට සහෝදර සහෝදරියන් කිහිප දෙනෙක් සිටි අතර, ඔවුන්ගෙන් සමහරක් ක්ෂේත්‍ර කිහිපයකම ප්‍රසිද්ධියට පත් වූහ: සිඩ්නි ද සොයිසා (හිටපු නියෝජ්‍ය පොලිස්පති ), ඒසී "බන්ටි" ද සොයිසා ( ජනාධිපති නීතීඥ ), වයලට් රාජපක්ෂ (ටියුඩර් රාජපක්ෂ සමඟ විවාහ වූ), ඔල්ගා ද සොයිසා ( පළමු මිස් සිලෝන්), සහ ලූෂන් ද සොයිසා (ප්‍රසිද්ධ ක්‍රිකට් විස්තර විචාරක). ඔහුගේ මාමා ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වාය .
සිඩ්නි ද සොයිසා කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ව්‍යාපාර කටයුතුවල නිරත වී ප්‍රකට ව්‍යාපාරිකයෙකු බවට පත් විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෙමින් 1956 මහ මැතිවරණයට ජාඇල ආසනයෙන් තරග කළ ඔහු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ජී.ජේ පැරිස් පෙරේරා පරාජය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය. 1956 අප්‍රේල් 12 වැනි දින අග්‍රාමාත්‍ය බණ්ඩාරනායක විසින් ඔහු මුදල් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. බණ්ඩාරනායක ඝාතනය සම්බන්ධ විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස ඔහුගේ සොහොයුරු එෆ් ආර් ද සොයිසා සහ ඔහුගේ හිටපු ආරක්ෂක ඔසී කොරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු 1959 නොවැම්බර් 23 වැනි දින ඔහුට ඉල්ලා අස්වීමට සිදුවිය. මිනීමැරුම් ගිනි අවිය කොරයාට අයත් බව පෙනී ගියද එෆ්.ආර්.ද සොයිසා සහ ඔසී කොරයා යන දෙදෙනාම නිදහස් කර ඇත. සිඩ්නි ද සොයිසා පසුව 1959 දී අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ලෙස පත් කරන ලද අතර මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව විසුරුවා හරින තෙක් 1960 දක්වා සේවය කළේය. ඔහු 1960 මාර්තු මහ මැතිවරණයේදී ජා-ඇල ආසනයට සහ 1960 ජූලි මහ මැතිවරණයේදී ලංකා ප්රජාතන්ත්රවාදී පක්ෂයෙන් තරග කළ නමුත් ජී.ජේ පැරිස් පෙරේරා මහතා අතින් පරාජයට පත්විය. ඔහු 1960 ගණන්වල අගභාගයේදී ඉන්දුනීසියාවේ ලංකා තානාපතිවරයා ලෙස පත් කරන ලද අතර ඔහු විවාහ වී සිටියේ ශීලා ද සොයිසා සමඟයි. ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රී ද ඉසෙඩ් සිරිවර්ධන මහතාගේ ඥාති සහෝදරයෙක් විය .
යොමු කිරීම්
- A. C. (Bunty) de Zoysa the inimitable legal icon
- 1969-70 Fergusons Ceylon Directory
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ස ට න ල ද ස ය ස 1907 ජ න 27 1970 ද ස ම බර 10 ශ ර ල ක ක ව ය ප ර කය ක සහ ද ශප ලනඥය ක ව ය ඔහ එස ඩබ ල ව ආර ඩ බණ ඩ රන යකග රජය හ ටප ම දල ක බ නට අම ත යවරය 1956 1959 පස ව අභ යන තර කටය ත අම ත ය 1959 1960 සහ ඉන ද න ස ය ව ල ක ත න පත ව ය ගර හ ටප අම ත යම දල ඇමත තනත ර දරම න 1956 අප ර ල 12 1959 න ව ම බර 22අග ර ම ත යවරය ප ර වප ර ප ත කය එම ඩ එච ජයවර ධනඅන ප ර ප ත කය ප ද ගල ක ත රත ර උපත27 ජ න 1907 1907 06 27 ව පත10 ද ස ම බර 1970ජ ත යශ ර ල ක කකලත රය ශ ල ද ස ය ස ර ජක ය ව ද ය ලය ක ළඹර ක ය වව ය ප ර ක ද ස ය ස ශ ර මත ෆ ර න ස ස ද ස ය ස අධ න ත ඥ සහ ප රථම ර ජ ය මන ත රණ සභ ව සභ කය ක ව ක ස සහ එත ල ප ර ර ආර ය ව අමරස කර ස ර වර ධනග ප ත රය ය ඔහ ට සහ දර සහ දර යන ක හ ප ද න ක ස ට අතර ඔව න ග න සමහරක ක ෂ ත ර ක හ පයකම ප රස ද ධ යට පත ව හ ස ඩ න ද ස ය ස හ ටප න ය ජ ය ප ල ස පත ඒස බන ට ද ස ය ස ජන ධ පත න ත ඥ වයලට ර ජපක ෂ ට ය ඩර ර ජපක ෂ සමඟ ව ව හ ව ඔල ග ද ස ය ස පළම ම ස ස ල න සහ ල ෂන ද ස ය ස ප රස ද ධ ක ර කට ව ස තර ව ච රක ඔහ ග ම ම ශ ර මත අර නස ට ද ස ල ව ය ස ඩ න ද ස ය ස ක ළඹ ර ජක ය ව ද ය ලය න අධ ය පනය ලබ ව ය ප ර කටය ත වල න රත ව ප රකට ව ය ප ර කය ක බවට පත ව ය ශ ර ල ක න දහස පක ෂයට සම බන ධ ව ම න 1956 මහ ම ත වරණයට ජ ඇල ආසනය න තරග කළ ඔහ එක සත ජ ත ක පක ෂ අප ක ෂක ජ ජ ප ර ස ප ර ර පර ජය කරම න ප ර ල ම න ත වට ත ර පත ව ය 1956 අප ර ල 12 ව න ද න අග ර ම ත ය බණ ඩ රන යක ව ස න ඔහ ම දල අම ත යවරය ල ස පත කරන ලද බණ ඩ රන යක ඝ තනය සම බන ධ ව මර ශනවල ප රත ඵලයක ල ස ඔහ ග ස හ ය ර එෆ ආර ද ස ය ස සහ ඔහ ග හ ටප ආරක ෂක ඔස ක රය අත අඩ ග වට ග න ම න පස 1959 න ව ම බර 23 ව න ද න ඔහ ට ඉල ල අස ව මට ස ද ව ය ම න ම ර ම ග න අව ය ක රය ට අයත බව ප න ග යද එෆ ආර ද ස ය ස සහ ඔස ක රය යන ද ද න ම න දහස කර ඇත ස ඩ න ද ස ය ස පස ව 1959 ද අභ යන තර කටය ත අම ත යවරය ල ස පත කරන ලද අතර ම ත වරණය සඳහ ප ර ල ම න ත ව ව ස ර ව හර න ත ක 1960 දක ව ස වය කළ ය ඔහ 1960 ම ර ත මහ ම ත වරණය ද ජ ඇල ආසනයට සහ 1960 ජ ල මහ ම ත වරණය ද ල ක ප රජ තන ත රව ද පක ෂය න තරග කළ නම ත ජ ජ ප ර ස ප ර ර මහත අත න පර ජයට පත ව ය ඔහ 1960 ගණන වල අගභ ගය ද ඉන ද න ස ය ව ල ක ත න පත වරය ල ස පත කරන ලද අතර ඔහ ව ව හ ව ස ට ය ශ ල ද ස ය ස සමඟය ඔහ ප ර ල ම න ත මන ත ර ද ඉස ඩ ස ර වර ධන මහත ග ඥ ත සහ දරය ක ව ය ය ම ක ර ම A C Bunty de Zoysa the inimitable legal icon 1969 70 Fergusons Ceylon Directory