සරෝජිනී යෝගේස්වරන් යනු ශ්රී ලංකාවේ හිටපු දෙශපාලඥවරියකි. ඇය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණහී සාමාජිකාවක්ද වූවාය. 1997 වර්ෂයේ, යාපනය නගරාධිපති ලෙස තේරී පත් වූ ඇය, වසර 14 කට පසු යාපනය තුල ඡන්දයකින් තේරී පත්වූ ප්රථම නගරාධිපතිනියද වූවාය.
යාපනය නගරාධිපති | |
---|---|
තනතුර දරමින් 1998–1998 | |
අනුප්රාප්තිකයා | |
යාපනය නගර සභා සාමාජික | |
තනතුර දරමින් 1998–1998 | |
පුද්ගලික තොරතුරු | |
විපත | මැයි 17, 1998 යාපනය, ශ්රී ලංකාව |
දේශපාලන පක්ෂය | දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ |
කලත්රයා | |
Vembadi Girls High School | |
1998 මැයි 17 වන දින යාපනය පිහිටි සිය නිවස තුලදී ත්රස්ථවාදීන් විසින් එල්ල කරනු ලැබූ වෙඩි ප්රහාර පහකට හසුවීමෙන්, සරෝජිනී ඝාතනයට ලක් වූවාය. ප්රහාරයේ වගකීම Sankiliyan හමුදාව විසින් භාර ගත් අතර, එල්ටීටීඊ ත්රස්ථ සංවිධානය විසින් මෙය සිදුකල බවට විශ්වාස කෙරේ. 1987 වර්ෂයේදී ඔවුහූ, සරෝජිනී ගේ සැමියා වූ, මහතාවද ඝාතනය කර තිබුණි.
භාහිර සබැදි
- TamilNet report
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සර ජ න ය ග ස වරන යන ශ ර ල ක ව හ ටප ද ශප ලඥවර යක ඇය ද මළ එක සත ව ම ක ත ප රම ණහ ස ම ජ ක වක ද ව ව ය 1997 වර ෂය ය පනය නගර ධ පත ල ස ත ර පත ව ඇය වසර 14 කට පස ය පනය ත ල ඡන දයක න ත ර පත ව ප රථම නගර ධ පත න යද ව ව ය ය පනය නගර ධ පත තනත ර දරම න 1998 1998අන ප ර ප ත කය ය පනය නගර සභ ස ම ජ කතනත ර දරම න 1998 1998ප ද ගල ක ත රත ර ව පතම ය 17 1998 ය පනය ශ ර ල ක වද ශප ලන පක ෂයද මළ එක සත ව ම ක ත ප රම ණකලත රය Vembadi Girls High School 1998 ම ය 17 වන ද න ය පනය ප හ ට ස ය න වස ත ලද ත රස ථව ද න ව ස න එල ල කරන ල බ ව ඩ ප රහ ර පහකට හස ව ම න සර ජ න ඝ තනයට ලක ව ව ය ප රහ රය වගක ම Sankiliyan හම ද ව ව ස න භ ර ගත අතර එල ට ට ඊ ත රස ථ ස ව ධ නය ව ස න ම ය ස ද කල බවට ව ශ ව ස ක ර 1987 වර ෂය ද ඔව හ සර ජ න ග ස ම ය ව මහත වද ඝ තනය කර ත බ ණ භ හ ර සබ ද TamilNet report