සරසවිය හොඳම පසුබිම් ගායකයා සම්මානය ඉදිරිපත් කරනු ලබන්නේ සරසවිය සම්මාන උළෙල මඟිනුයි. සරසවිය නම් ලේක් හවුස් නිෂ්පාදන සමාගමේ සතිපතා පුවත්පතකි. මෙම සම්මාන මුලින් පිරිනමනු ලැබූයේ 1964 වර්ෂයේදීය.මෙම සම්මානය පසු කලකදී හඳුන්වා දෙනු ලැබූවකි.
ඉතිහාසය පුරාවට සම්මාන ලබා ගත් පුද්ගලයින්ගේ නාමයන් පහත දැක්වේ.
වසර | ගායකයා | චිත්රපටිය |
---|---|---|
1964 | නාරද දිසාසේකර | |
1965 | ඩබ්. ඩී. අමරදේව | |
1966 | මොහිදීන් බෙග් | අල්ලපු ගෙදර |
1967 | ඩබ්. ඩී. අමරදේව | සැනසුම කොතැනද |
1968 | ඩබ්. ඩී. අමරදේව | සත් සමුදුර |
1969 | වික්ටර් රත්නායක | ආදරවන්තයෝ |
1970 | ඩබ්. ඩී. අමරදේව | බිනරමලී |
1971–1979 | සම්මාන නැත | |
1980 | ඩබ්. ඩී. අමරදේව | මුවන් පැලැස්ස |
1981 | සිරිබෝ අයියා | |
1982 | ඩබ්. ඩී. අමරදේව | ආරාධනා |
1983 | එච්.ආර්. ජෝතිපාල | මිහිදුම් සිහින |
1984 | මිල්ටන් මල්ලවආරච්චි | ඈතින් ඈතට |
1985 | සසර චේතනා | |
1986 | එච්.ආර්. ජෝතිපාල | ඔබට දිවුරා කියන්නම් |
1987 | සුනිල් එදිරිසිංහ | පූජා |
1988 | මංගල තෑග්ග | |
1989 | සුනිල් එදිරිසිංහ | සඳකඩපහණ |
1990 | අමරසිරි පීරිස් | සිරිමැඳුර |
1991 | විජය කුමාරතුංග | සහරාවේ සිහිනය |
1992 | විජය කුමාරතුංග | දොළොස් මහේ පහණ |
1993 | රජ දරුවෝ | |
1994 | රූකාන්ත ගුණතිලක | සප්ත කන්යා |
1995 | ඩබ්. ඩී. අමරදේව | අහස් මාළිගා |
1996 | රූකාන්ත ගුණතිලක | චිටී |
1997 | ගුණදාස කපුගේ | බිතුසිතුවම් |
1998 | ගුණදාස කපුගේ | වීසීදැල |
1999–2001 | සම්මාන නැත | |
2002 | සුනිල් එදිරිසිංහ | පොරොන්දුව |
2004 | අමරසිරි පීරිස් | රජ්ජුමාලා |
2005 | ||
2006 | ||
2007 | කසුන් කල්හාර | සිකුරු හතේ |
2008 | එඩ්වඩ් ජයකොඩි | සිරි රජ සිරි |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්රපටය, පොත, ක්රීඩාව, ක්රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය