රුබෙයෝලා නමින්ද හැදින්වෙන සරම්ප රෝගය මෝබිලි වෛරස් නම් ගණයට අයත් පැරාමික්සො වෛරසය මගින් ඇති කරනු ලැබේ.
සරම්ප (Measles) | |
---|---|
වෙනත් නම් | Morbilli, rubeola, red measles, English measles |
A child showing a four-day measles rash | |
රෝග ලක්ෂණ | Fever, cough, runny nose, inflamed eyes, rash |
Pneumonia, , , | |
Usual onset | 10–12 days post-exposure |
කාලපරාසය | 7–10 days |
හේතු | |
වැළක්වීම | |
ප්‍රතිකාර | Supportive care |
සංඛ්‍යාතය | 20 million per year |
මරණ | 73,400 (2015) |
වෛරස වර්ගීකරණය
- වර්ගය-(-) ssRNA
- ගෝත්‍රය - Mononegavirales
- කුලය -Paramyxoviridae
- ගණය-Morbillivirus
රෝගය ව්‍යාපත් වන්නේ ආසාදිත රෝගයකුගේ නාසයෙන් හා මුඛයෙන් පිටවන බිදිති කෙලින්ම හෝ වාතය මාර්ගයෙන් ව්‍යාප්තවීම මගිනි. රෝගය සදහා ප්‍රතිශක්තිකරණය නොමැති අය අතරින් 90% කටම අසාදිත රෝගයකු මාර්ගයෙන් රෝගය බෝවේ. ඒ නිසා සරම්ප රෝගය ඇතැයි අනුමාන කෙරෙන සෑම රෝගියකුහටම ඉහත ආකරයට වාතය මගින් බෝවීම වැලැක්වීම සදහා ආරක්ෂිත විධිවිධාන යෙදිය යුතුවේ.
සරම්ප රෝගයෙහි බීජෞෂණ සමය වන්නේ රෝග ලක්ෂණ නොමැති දින 4 සිට 12 දක්වා වු කාල පරිච්ඡේදයයි. ආසාදිත රෝගීන්ට රෝග ලක්ෂණ ඇතිවු අවස්ථාවේ සිට සිරුර පුරා ලප ඇතිවී දින තුනක් සිට පහත් අතර කාලය ගතවන තෙක්ම තවෙකෙකුට රෝගය බෝ කිරීමේ හැකියාව ඇත. සරම්ප රෝග ය බුද්ධ වර්ෂ 600යෙන් ඔබ්බටද වාර්ථාවේ. කෙසේ වුවද රෝගය පිළිබදව මුල්ම විද්‍යාත්මක වාර්ථාවක් ඉදිරිපත් කරන ලද්දේ බුව . 860 –932 කාලයේදී විසු පර්සියානු ජාතික විද්‍යාඥයකු විසිනි. ඔහු විසින් රචිත ග්‍රන්ථයක වසුරිය හා සරම්ප රෝගය අතර වෙනස්කම් හා රෝගය හදුනාගන්නා ආකාරය විස්තර කර තිබිණි. පසුගිය වසර 150 තුල සරම්ප රෝගය හේතුවෙන් ලොව පුරා ජනාතාව මිලියන 200ක් පමණ මියගොස් ඇත.
1954 දී ඇමරිකානු ජාතික එකලොස් හැවරිදි ඩේවිඩ් එඩ්මන්ඩ්සන් නම් රෝගී පිරිමි ළමයාගේ සිරුරෙන් ලබාගන්නා ලද වෛරසය විද්‍යාඥයන් විසින් කුකුළු කලල මාධ්‍යයක වර්ධනය කරන ලදී. මෙලෙස මේ වන විට වෛරසයේ ප්‍රභේද 21ක් හදුනාගෙන ඇත. 1963 සිට බලපත්‍ර ලද රෝගය සදහා ප්‍රතිශක්ති එන්නත් භාවිතයට ගැනේ.
ජර්මන් සරම්ප යනු රුබෙල්ලා වෛරසය මගින් ඇති කරන මෙයට අදාල නොවන රෝගී තත්වයකි.
මූලාශ්‍ර
- Milner, Danny A. (2015). (ඉංග්‍රීසි බසින්). Elsevier Health Sciences. p. 24. ISBN . 2017-09-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Stanley, Jacqueline (2002). (ඉංග්‍රීසි බසින්). Cengage Learning. p. 323. ISBN . 2017-09-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - Caserta, MT, ed. (September 2013). . Merck Manual Professional. Merck Sharp & Dohme Corp. 23 March 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 March 2014.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . cdc.gov. November 3, 2014. 2 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 5 February 2015.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - "Pinkbook Measles". www.cdc.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 24 July 2015. සම්ප්‍රවේශය 25 November 2017.
- . who.int. November 2014. 3 February 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 February 2015.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - . Elsevier Health Sciences. 2014. p. 153. ISBN . 2017-09-08 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
{{}}
: Unknown parameter|deadurl=
ignored (|url-status=
suggested) () - GBD 2015 Mortality and Causes of Death, Collaborators. (8 October 2016). "Global, regional, and national life expectancy, all-cause mortality, and cause-specific mortality for 249 causes of death, 1980–2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053): 1459–1544. doi:10.1016/S0140-6736(16)31012-1. PMID 27733281.
{{}}
:|first1=
has generic name ()CS1 maint: numeric names: authors list ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ර බ ය ල නම න ද හ ද න ව න සරම ප ර ගය ම බ ල ව රස නම ගණයට අයත ප ර ම ක ස ව රසය මග න ඇත කරන ල බ සරම ප Measles ව නත නම Morbilli rubeola red measles English measlesA child showing a four day measles rashර ග ලක ෂණFever cough runny nose inflamed eyes rashPneumonia Usual onset10 12 days post exposureක ලපර සය7 10 daysහ ත ව ළක ව මප රත ක රSupportive careස ඛ ය තය20 million per yearමරණ73 400 2015 ව රස වර ග කරණය වර ගය ssRNA ග ත රය Mononegavirales ක ලය Paramyxoviridae ගණය Morbillivirus ර ගය ව ය පත වන න ආස ද ත ර ගයක ග න සය න හ ම ඛය න ප ටවන බ ද ත ක ල න ම හ ව තය ම ර ගය න ව ය ප තව ම මග න ර ගය සදහ ප රත ශක ත කරණය න ම ත අය අතර න 90 කටම අස ද ත ර ගයක ම ර ගය න ර ගය බ ව ඒ න ස සරම ප ර ගය ඇත ය අන ම න ක ර න ස ම ර ග යක හටම ඉහත ආකරයට ව තය මග න බ ව ම ව ල ක ව ම සදහ ආරක ෂ ත ව ධ ව ධ න ය ද ය ය ත ව සරම ප ර ගය හ බ ජ ෂණ සමය වන න ර ග ලක ෂණ න ම ත ද න 4 ස ට 12 දක ව ව ක ල පර ච ඡ දයය ආස ද ත ර ග න ට ර ග ලක ෂණ ඇත ව අවස ථ ව ස ට ස ර ර ප ර ලප ඇත ව ද න ත නක ස ට පහත අතර ක ලය ගතවන ත ක ම තව ක ක ට ර ගය බ ක ර ම හ ක ය ව ඇත සරම ප ර ග ය බ ද ධ වර ෂ 600ය න ඔබ බටද ව ර ථ ව ක ස ව වද ර ගය ප ළ බදව ම ල ම ව ද ය ත මක ව ර ථ වක ඉද ර පත කරන ලද ද බ ව 860 932 ක ලය ද ව ස පර ස ය න ජ ත ක ව ද ය ඥයක ව ස න ඔහ ව ස න රච ත ග රන ථයක වස ර ය හ සරම ප ර ගය අතර ව නස කම හ ර ගය හද න ගන න ආක රය ව ස තර කර ත බ ණ පස ග ය වසර 150 ත ල සරම ප ර ගය හ ත ව න ල ව ප ර ජන ත ව ම ල යන 200ක පමණ ම යග ස ඇත 1954 ද ඇමර ක න ජ ත ක එකල ස හ වර ද ඩ ව ඩ එඩ මන ඩ සන නම ර ග ප ර ම ළමය ග ස ර ර න ලබ ගන න ලද ව රසය ව ද ය ඥයන ව ස න ක ක ළ කලල ම ධ යයක වර ධනය කරන ලද ම ල ස ම වන ව ට ව රසය ප රභ ද 21ක හද න ග න ඇත 1963 ස ට බලපත ර ලද ර ගය සදහ ප රත ශක ත එන නත භ ව තයට ග න ජර මන සරම ප යන ර බ ල ල ව රසය මග න ඇත කරන ම යට අද ල න වන ර ග තත වයක ම ල ශ රMilner Danny A 2015 ඉ ග ර ස බස න Elsevier Health Sciences p 24 ISBN 9780323400374 2017 09 08 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter deadurl ignored url status suggested help Stanley Jacqueline 2002 ඉ ග ර ස බස න Cengage Learning p 323 ISBN 076681064X 2017 09 08 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter deadurl ignored url status suggested help Caserta MT ed September 2013 Merck Manual Professional Merck Sharp amp Dohme Corp 23 March 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 23 March 2014 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help cdc gov November 3 2014 2 February 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 5 February 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Pinkbook Measles www cdc gov ඇම ර ක න ඉ ග ර ස බස න 24 July 2015 සම ප රව ශය 25 November 2017 who int November 2014 3 February 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 4 February 2015 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter deadurl ignored url status suggested help Elsevier Health Sciences 2014 p 153 ISBN 9780323319560 2017 09 08 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Unknown parameter deadurl ignored url status suggested help GBD 2015 Mortality and Causes of Death Collaborators 8 October 2016 Global regional and national life expectancy all cause mortality and cause specific mortality for 249 causes of death 1980 2015 a systematic analysis for the Global Burden of Disease Study 2015 Lancet 388 10053 1459 1544 doi 10 1016 S0140 6736 16 31012 1 PMID 27733281 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite journal title ස ක ල ල Cite journal cite journal a first1 has generic name help CS1 maint numeric names authors list link