ඛණ්ඩාංක: 60°0′N 105°0′E / 60.000°N 105.000°E
සයිබීරියාව (: Сиби́рь, Sibir', IPA: [sʲɪˈbʲirʲ]( listen)) යනු, පෘථුල භූගෝලීය වන අතර, පෘථුලතම අර්ථදැක්වීම පරිදී උතුරු ආසියාව ලෙසින්ද හැඳින්වෙයි. දහහත්වන සියවසෙහි සිට, සයිබීරියාව ඓතිහාසික ලෙසින්, ලෙසින් පැවතී ඇත.
සයිබීරියාව යූරල් කඳුවැටියේ සිට පැසිෆික් සහ ආක්ටික් සාගර දක්වා විහිදී පවතී. තවද දකුණු දෙසින් කසක්ස්තානයේ උතුරුමැද කඳුකරය දක්වාත් චීනයේ සහ මොන්ගෝලියාවේ ජාතික දේශසීමා දක්වාත් සයිබීරියාව විහිදී පවතී. වර්ග කිලෝමීටර් මිලියන 13.1 ක් වූ භූමි ප්‍රමාණයක් සමඟ සයිබීරියාවට, රුසියාවේ මුළු භූමි ප්‍රමාණයෙන් 77% ක් අයත් වන නමුත් එහි පදිංචිකරුවන් සිටින්නේ මිලියන 40 ක් පමණි. එම ප්‍රමාණය රුසියාවේ මුළු ජනගහනයෙන් 27% ක් පමණක් වන අතර ඒ අනුව සයිබීරියාවේ ජන ඝනත්වය වර්ග කිලෝමීටරයට පදිංචිකරුවන් තිදෙනෙක් වෙයි. (මෙම ප්‍රමාණය ඕස්ට්‍රේලියාවේ ජන ඝනත්වයට ආසන්න වශයෙන් සමාන වෙයි). මේ අනුව සයිබීරියාව පෘථිවියේ අවම ජන ඝනත්වයක් සහිත ප්‍රදේශයක් වෙයි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 60 0 N 105 0 E 60 000 N 105 000 E 60 000 105 000 සය බ ර ය ව Sibi r Sibir IPA sʲɪˈbʲirʲ listen යන ප ථ ල භ ග ල ය වන අතර ප ථ ලතම අර ථද ක ව ම පර ද උත ර ආස ය ව ල ස න ද හ ඳ න ව ය දහහත වන ස යවස හ ස ට සය බ ර ය ව ඓත හ ස ක ල ස න ල ස න ප වත ඇත භ ග ල ය ර ස ය න සය බ ර ය ව ප ළ ල තම අර ථස ක ව ම සහ ඓත හ ස ක භ ව තය පර ද සය බ ර ය ව සය බ ර ය ව ය රල කඳ ව ට ය ස ට ප ස ෆ ක සහ ආක ට ක ස ගර දක ව ව හ ද පවත තවද දක ණ ද ස න කසක ස ත නය උත ර ම ද කඳ කරය දක ව ත ච නය සහ ම න ග ල ය ව ජ ත ක ද ශස ම දක ව ත සය බ ර ය ව ව හ ද පවත වර ග ක ල ම ටර ම ල යන 13 1 ක ව භ ම ප රම ණයක සමඟ සය බ ර ය වට ර ස ය ව ම ළ භ ම ප රම ණය න 77 ක අයත වන නම ත එහ පද ච කර වන ස ට න න ම ල යන 40 ක පමණ එම ප රම ණය ර ස ය ව ම ළ ජනගහනය න 27 ක පමණක වන අතර ඒ අන ව සය බ ර ය ව ජන ඝනත වය වර ග ක ල ම ටරයට පද ච කර වන ත ද න ක ව ය ම ම ප රම ණය ඕස ට ර ල ය ව ජන ඝනත වයට ආසන න වශය න සම න ව ය ම අන ව සය බ ර ය ව ප ථ ව ය අවම ජන ඝනත වයක සහ ත ප රද ශයක ව ය