සයිනය යනු ගණිතයේ දී භාවිතා වන, කෝණයක . කෝණයක සයින අගය සන්දර්භය සමඟ නිර්වචනය කළ හැකි අතර එනම් එය: නිරූපිත කෝණය සඳහා සම්මුඛ ව පිහිටා ඇති පාදයේ දිග ත්‍රිකෝණයේ දිගම පාදයේ (හෙවත් කර්ණයේ) දිගින් බෙදීමේ දී ලැබෙන අනුපාතය ලෙස යි.
සයිනය | |
---|---|
මූලික ලක්ෂණ | |
සමත්වය | ඔත්තේ |
(−∞,∞) a | |
[−1,1] a | |
2π | |
Specific values | |
0 | |
උපරිම | ((2k + ½)π, 1) b |
අවමය | ((2k − ½)π, −1) |
Specific features | |
kπ | |
kπ − π/2 | |
kπ | |
0 | |
|
ඍජුකෝණික ත්‍රිකෝණ අර්ථ දැක්වීම
ඕනෑම කිහිපයක් ගත්විට පාද වල දිගෙහි අනුපාතයන් සමාන වෙයි. උදාහරණ ලෙස, කර්ණය දෙගුණයක් දිගු වී නම්, අනෙක් පාදයන්ට ද එයම සිදු වේ. එබැවින් කෝණයේ විශාලත්වය මත පමණක් රඳා පවතින්නා වූ මෙම ත්‍රිකෝණමිතික ශ්‍රිතවල අනුපාතයන් අනුපිළිවෙලින් මෙසේ දැක්වේ: (රූපය බලන්න) සයින් ශ්‍රිතයේ දී පහත ගැටලුවේ කර්ණය හා A කෝණයට "සම්මුඛ" පාදය අතර අනුපාතය; කර්ණය හා "බද්ධ" පාදය අතර අනුපාතය (); "සම්මුඛ" හා "බද්ධ" පාද අතර අනුපාතය ().
A සුළු කෝණය සඳහා ත්‍රිකෝණමිතික ශ්‍රිත අර්ථ දැක්වීම, A කෝණය අඩංගු ඕනෑම ක් සමඟ ආරම්භ කරන්න. ත්‍රිකෝණයේ පාද තුන පහත ආකාරයට නම් කර ඇත (රූපය බලන්න):
- මෙහි බද්ධ පාදය යනු අදාළ කෝණයට (A කෝණයට) හා ඍජු කෝණයට සම්බන්ධ වී ඇති (බද්ධ වී ඇති) පාදය යි, එනම් මෙහි ලබා දී ඇති b පාදය යි.
- මෙහි කර්ණය යනු ඍජු කෝණයට සම්මුඛ ව පිහිටා ඇති පාදය යි, එනම් මෙහි ලබා දී ඇති h පාදය යි. කර්ණය සෑමවිටම ඍජුකෝණික ත්‍රිකෝණයක දිගම පාදය වේ.
- මෙහි සම්මුඛ පාදය යනු අදාළ කෝණයට (A කෝණයට) සම්මුඛ ව පිහිටා ඇති පාදය යි, එනම් මෙහි ලබා දී ඇති a පාදය යි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සය නය යන ගණ තය ද භ ව ත වන ක ණයක ක ණයක සය න අගය සන දර භය සමඟ න ර වචනය කළ හ ක අතර එනම එය න ර ප ත ක ණය සඳහ සම ම ඛ ව ප හ ට ඇත ප දය ද ග ත ර ක ණය ද ගම ප දය හ වත කර ණය ද ග න බ ද ම ද ල බ න අන ප තය ල ස ය සය නයම ල ක ලක ෂණසමත වයඔත ත a 1 1 a2p Specific values0උපර ම 2k p 1 bඅවමය 2k p 1 Specific featureskpkp p 2kp0 aත ත ව ක ස ඛ ය එනම ස ක ර ණ න වන ස ඛ ය සඳහ bk ව වල යය න ඛ ලයක sin a oppositehypotenuse displaystyle sin alpha frac textrm opposite textrm hypotenuse a ක ණය සඳහ ම හ සම ම ඛ ප දය ද ග කර ණය ද ග න බ ද ම ද ල බ න අන ප තය සය න ශ ර තය ව ස න ලබ ද ය The sine function graphed on the Cartesian plane In this graph the angle x is given in radians p 180 The sine and cosine functions are related in multiple ways The derivative of sin x displaystyle sin x is cos x displaystyle cos x Also they are out of phase by 90 sin p 2 x displaystyle sin pi 2 x cos x displaystyle cos x And for a given angle cos and sin give the respective x y coordinates on a unit circle ඍජ ක ණ ක ත ර ක ණ අර ථ ද ක ව මඕන ම ක හ පයක ගත ව ට ප ද වල ද ග හ අන ප තයන සම න ව ය උද හරණ ල ස කර ණය ද ග ණයක ද ග ව නම අන ක ප දයන ට ද එයම ස ද ව එබ ව න ක ණය ව ශ ලත වය මත පමණක රඳ පවත න න ව ම ම ත ර ක ණම ත ක ශ ර තවල අන ප තයන අන ප ළ ව ල න ම ස ද ක ව ර පය බලන න සය න ශ ර තය ද පහත ග ටල ව කර ණය හ A ක ණයට සම ම ඛ ප දය අතර අන ප තය කර ණය හ බද ධ ප දය අතර අන ප තය සම ම ඛ හ බද ධ ප ද අතර අන ප තය A ස ළ ක ණය සඳහ ත ර ක ණම ත ක ශ ර ත අර ථ ද ක ව ම A ක ණය අඩ ග ඕන ම ක සමඟ ආරම භ කරන න ත ර ක ණය ප ද ත න පහත ආක රයට නම කර ඇත ර පය බලන න ම හ බද ධ ප දය යන අද ළ ක ණයට A ක ණයට හ ඍජ ක ණයට සම බන ධ ව ඇත බද ධ ව ඇත ප දය ය එනම ම හ ලබ ද ඇත b ප දය ය ම හ කර ණය යන ඍජ ක ණයට සම ම ඛ ව ප හ ට ඇත ප දය ය එනම ම හ ලබ ද ඇත h ප දය ය කර ණය ස මව ටම ඍජ ක ණ ක ත ර ක ණයක ද ගම ප දය ව ම හ සම ම ඛ ප දය යන අද ළ ක ණයට A ක ණයට සම ම ඛ ව ප හ ට ඇත ප දය ය එනම ම හ ලබ ද ඇත a ප දය ය