උතුරු අක්ෂාංශ 40 – 75' සහ බටහිර දේශාංශ 9 - 46' හි පිහිටි සයිඩෝකියන් මේසාවක මානව මුහුණකට සමාන පෙනුමක් 1976 ජුලි 25 වනදා වයිකින් 1 යනාව මඟින් ගන්නා ඡායාරූපයක දක්නට ලැබුණි. මෙය නාසා ආයතනයේ ගොඩාඩ් අභ්‍යවකාශ ගුවන් මධ්‍යස්ථානයේ වින්සන්ට් ඩිෂියේට්රෝ සහ ග්‍රෙගරි මොලිනාර් යන පරිගණක විද්‍යාඥයින් දෙදෙනා විසින් වෙන වෙනම නිරීක්ෂණය කරන ලදි.
රිචඩ් C හෝග්න්ඩ් වැනි ඇතැම් ප්‍රකාශකයින් විශ්වාස කලේ එය අඟහරු මත ජීවය තිබූ බවට සාක්ෂියක් ලෙසටය. අඟහරු මත දක්නට ලැබෙන පිරමීඩ වැනි ව්‍යුහ නටඹුන් වූ නගරයක කොටස් බවට දරන මතය ද මීට සාක්ෂි එක් කරයි.
කෙසේ නමුත් වර්තමානයේ දී එය සැලකෙන්නේ දෘෂ්ටි මායාවක් ලෙසටය. අධි විභේදන විශ්ලේෂණ ගණනාවකට පසුව නාසා ආයතනය විසින් ප්‍රකාශයට පත් කලේ ස්වාභාවික ලෙස දිස්වන අඟහරුගේ මෙම කඳුගැටයට මුහුණක පෙනුමක් ලැබී ඇත්තේ දෘෂ්ටි කෝණය සහ ආලෝකය පතිතවන කෝණය අනුව බවය. බෑඩ්ලෑන්ඩ්ස් ගාඩියන් ලෙස හැඳින්වෙන ආදිවාසී ඇමරිකානු හිස් පලදනාවක් පැලඳි මිනිසකුගේ දෘෂ්ටි මායාවක් පෘථිවි භූගෝලය මත ද මේ අයුරින් දක්නට ලැබේ.
සයිඩෝනියා ප්‍රදේශයේ ඡායාරූප 18 ක් වයිකින් 1 හා වයිකින් 2 යානා මඟින් මුලිකව ගෙන තිබුනත් 250 m/ pixel (820 ft/Pixel) වලට වඩා වැඩි විභේදනයක් තිබුනේ ඉන් ඡායාරූප 7 ක පමණි. අනෙක් ඡායාරූප එකොළහේ විභේදන 550m/pixel වලටත් වඩා දුර්වල වූ බැවින් අබිරහස් මුහුණේ ලක්ෂණ අධ්‍යයනයට ඒවා කිසිසේත් යොදා ගත නොහැකි වුනි. කෙසේ නමුත් 2006 වසරෙන් පසුව සයිඩෝනියා ප්‍රදේශය පිළිබද නව දත්ත යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය හා Hirise කණ්ඩායම මඟින් ඉදිරිපත් කර ඇත.
මෑතකදී මාර්ස් එක්ස්ප්‍රස් මඟින් ගැනුනු ඡායාරූපවල විභේදනය 14 m/ pixel හෝ ඊටත් හොඳ ඒවා විය.කෙසේ නමුත් මෙම මුහුණෙහි පිටුපස කෘත්‍රීම සම්භවයක් තිබුණද සයිඩෝනියාව සහ අඟහරු මත මුහුණ, චිත්‍රපට, ටෙලිවෘතාන්ත, වීඩියෝ ක්‍රීඩා සහ හාස්‍ය පොත පතෙහි මෙන්ම සංගීත නිර්මාණවලට ද අන්තර්ගත වී හමාරය.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
උත ර අක ෂ ශ 40 75 සහ බටහ ර ද ශ ශ 9 46 හ ප හ ට සය ඩ ක යන ම ස වක ම නව ම හ ණකට සම න ප න මක 1976 ජ ල 25 වනද වය ක න 1 යන ව මඟ න ගන න ඡ ය ර පයක දක නට ල බ ණ ම ය න ස ආයතනය ග ඩ ඩ අභ යවක ශ ග වන මධ යස ථ නය ව න සන ට ඩ ෂ ය ට ර සහ ග ර ගර ම ල න ර යන පර ගණක ව ද ය ඥය න ද ද න ව ස න ව න ව නම න ර ක ෂණය කරන ලද අඟහර මත ම හ ණ ම ල ඡ ය ර පය ම හ ඇත කළ ප හ ත ත ත දක නට ල බ න න දත තවල ද ෂයක හ ත ව න 1976 ද ව න වය ක න ඡ ය ර පය වම පස 2001 වසර අඟහර ව ශ ව ගව ෂකය ග ඡ ය ර පය දක ණ පස සමඟ සසඳම න ප ක සල එකකට ම ටර 20 ක ව භ දනයක න දක ව ඇතඅධ ව භ දන High Resolution ම ර ස ර ක න නය සන ස ඕබ ටර ඡ ය ර පය ර චඩ C හ ග න ඩ ව න ඇත ම ප රක ශකය න ව ශ ව ස කල එය අඟහර මත ජ වය ත බ බවට ස ක ෂ යක ල සටය අඟහර මත දක නට ල බ න ප රම ඩ ව න ව ය හ නටඹ න ව නගරයක ක ටස බවට දරන මතය ද ම ට ස ක ෂ එක කරය ක ස නම ත වර තම නය ද එය ස ලක න න ද ෂ ට ම ය වක ල සටය අධ ව භ දන ව ශ ල ෂණ ගණන වකට පස ව න ස ආයතනය ව ස න ප රක ශයට පත කල ස ව භ ව ක ල ස ද ස වන අඟහර ග ම ම කඳ ග ටයට ම හ ණක ප න මක ල බ ඇත ත ද ෂ ට ක ණය සහ ආල කය පත තවන ක ණය අන ව බවය බ ඩ ල න ඩ ස ග ඩ යන ල ස හ ඳ න ව න ආද ව ස ඇමර ක න හ ස පලදන වක ප ලඳ ම න සක ග ද ෂ ට ම ය වක ප ථ ව භ ග ලය මත ද ම අය ර න දක නට ල බ සය ඩ න ය ප රද ශය ඡ ය ර ප 18 ක වය ක න 1 හ වය ක න 2 ය න මඟ න ම ල කව ග න ත බ නත 250 m pixel 820 ft Pixel වලට වඩ ව ඩ ව භ දනයක ත බ න ඉන ඡ ය ර ප 7 ක පමණ අන ක ඡ ය ර ප එක ළහ ව භ දන 550m pixel වලටත වඩ ද ර වල ව බ ව න අබ රහස ම හ ණ ලක ෂණ අධ යයනයට ඒව ක ස ස ත ය ද ගත න හ ක ව න ක ස නම ත 2006 වසර න පස ව සය ඩ න ය ප රද ශය ප ළ බද නව දත ත ය ර ප ය අභ යවක ශ ඒජන ස ය හ Hirise කණ ඩ යම මඟ න ඉද ර පත කර ඇත ම තකද ම ර ස එක ස ප රස මඟ න ග න න ඡ ය ර පවල ව භ දනය 14 m pixel හ ඊටත හ ඳ ඒව ව ය ක ස නම ත ම ම ම හ ණ හ ප ට පස ක ත ර ම සම භවයක ත බ ණද සය ඩ න ය ව සහ අඟහර මත ම හ ණ ච ත රපට ට ල ව ත න ත ව ඩ ය ක ර ඩ සහ හ ස ය ප ත පත හ ම න ම ස ග ත න ර ම ණවලට ද අන තර ගත ව හම රය