විකිපීඩියාවෙහි සපුරාලීම සඳහා, මෙම ලිපිය . එක් කිරීම, හෝ ලිපියේ එක වැඩිදියුණු කිරීමෙන් සහාය වීමට කාරුණික වන්න. Click [show] on right for more details. No reason has been cited for the Wikify tag on this article.
|
ශ්‍රි ලංකාවේ දුප්පතුන් බලගැන්වීමේ ක්‍රියාවලිය සඳහා සමෘද්ධි වැඩසටහන ඇතිකර තිබේ. විවිධ හේතූන් නිසා මේරටේ දිළිඳු ජනතාව රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියට කිසියම් අනුග්‍රහ දැක්වීමක් නොමැතිව නිෂ්ක්‍රීය වූ ජන කොටසක් බවට පත්වෙමින් සිටී. එම කරුණු මත ඔවුන් අවසානයේ අනුන් මත යැපෙන තත්වයක් දක්නට ලැබේ. එහෙත් මේ සෑම පුද්ගලයකු තුළමසැඟවුණු විභවතා ශක්තියක් ඇත. මෙම විභවතාවන් යටපත් කරගෙන ඇති බාධක දුරලමින් ඔවුන් ඉදිරියට ගෙන ආ යතුය. ඒ සඳහා ඔවුන්ව ස්වභාවිකව ශක්තිමත් කිරීම සඳහා කරනු ලබන ක්‍රියාමාර්ගයන් ප්‍රජාව බල ගැන්වීමේ ක්‍රියාවලිය වේ.මෙම ක්‍රියාවලිය සඳහා ශ්‍රී ලංකාවේ දුප්පතුන් බල ගැන්වීමේ ක්‍රියාවලිය සඳහා 1995 වර්ෂයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 1995 අංක 30 දරණ ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය මගින් මෙම සමෘද්ධි වැඩසටහන ආරම්භ කරනලදි.
සමෘද්ධි වැඩසටහන තුළ ඳිළිඳුකම පිටුදැකීමේදී දුප්පතුන් බලශක්තීකරණය කිරීම සඳහා විශේෂයෙන් ක්‍රියාත්මක වන්නේ සමෘද්ධි බැංකුසංගම් ව්‍යාපාරයයි. මෙම බැංකු සංගම් ව්‍යාපාරය එක්තරා පද්ධතියක ස්වරූපය ගනී.සමෘද්ධි බැංකුසංගම් ව්‍යාපාරය තුළ එවැනි උපපද්ධතීන් 4ක් දක්නට ලැබේ. 5දෙනාගේ කණ්ඩායම එක් උප පද්ධතියකි. කුඩා ගම්මාන මට්ටමේ සමෘද්ධි සමිතිය තවත් උප පද්ධතියකි. කලාප මට්ටමේ බැංකු සංගමය තවත් උප පද්ධතියක් වන අතර සමෘද්ධි මහසංගමය මෙහි තවත් උප පද්ධතියකි. මෙහිදී කතාකරනු ලබන්නේ කුඩා කණ්ඩායම් හා සමෘද්ධි සමිතිය පිළිබඳවයි.
දිළිඳුකම යනු කුමක්ද?
කුඩා කණ්ඩායම් හා සමෘද්ධි සමිතිය
පස්දෙනාගේ කණ්ඩායම
පස් දෙනාගේ කණ්ඩායම හා සමෘද්ධි සමිතිය දුප්පත් ප්‍රජාව සමාජ සජීවකරණයට ලක්කිරීම සඳහා යොදාගන්නා ලද පහළ මට්ටමේ සංවිධානයන්ය. කණ්ඩායමක් උවමනාවට වඩා ලොකු වන විට එහි සාමාජිකයන්ගේ පෞද්ගලිකත්වය ඉස්මතු වේ. එමෙන්ම කණ්ඩායම තුළ අතුරැ කල්ලි ඇතිවීමට එය තුඩු දේ. කණ්ඩායම කුඩා වනවිට පෞද්ගලිකත්වයට වඩා කණ්ඩායම් හැඟීම වැඩිවන බව ඇතැම් පර්යේෂණවලින් හෙලි වී ඇත.විෙශ්ෂයෙන්ම බංග්ලාදේශයේ ග්‍රාමීන් බැකුව පිළිබඳ පර්යේෂණ වල මෙය පැහැදිළි කර ඇත. මෙම කරුණු සැලකිල්ලට යොමුකරමින් සමෘද්ධි ව්‍යාපාරය තුළ 5 දෙනාගේ කණ්ඩායම් ක්‍රමය ඇතිකරගෙන තිබේ.
- කුඩා කණ්ඩායම් ඒකරාශී වන්නේ කෙසේද?
කුඩා කණ්ඩායම් තමතමන්ගේ කැමැත්ත මත ගොනුවීමට සැලැස්විය යුතුය. අසල්වාසී බව, සමාන නිෂ්පාදන කටයුතු වල නියැලීම, හිතවත්කම ආදී කරුණු කණ්ඩායම් ගොනුවීමේදී බලපානු ලැබේ. කණ්ඩායම සතිපතා රැස්වී සාකච්චා පැවැත්වීම තුළින් තම තමා මුහුණ දෙන ගැටලු විමර්ෂණය කිරීමටත්, ඒවාට විසඳුම් සොයා ගැනීමටත් ඉතා හොඳ පරිසරයක් නිර්මාණය වේ. මෙම සාකච්චාව හා සංවාදය ඉතාමත් අගනා නොවිධිමත් අධ්‍යාපන ක්‍රමයක් වේ.
- කුඩා කණ්ඩායම් ක්‍රියාකාරකම් මොනවාද?
කණ්ඩායම් අරමුදලක් ගොඩනඟා ගැනීම, අතමාරු ණය ගැනීම, ශ්‍රම හුවමාරු වැඩ කිරීම, පාරිභෝගික භාණ්ඩ තොග වශයෙන් මිළදීගෙන බෙදා ගැනීම, ගෘහ නිෂ්පාදිත ද්‍රව්‍ය හුවමාරු කිරීම, සීට්ටු දැමීම, බැංකු සංගම් ණය නිර්දේශ කිරීම පසුවිපරම් කටයුතු කිරීම ආදිය කුඩා කණ්ඩායම් ක්‍රියාකාරකම් අතර වැදගත් වේ.මෙම ක්‍රියාකාරකම් තුළින් කුටුම්භ සංරක්ෂණය ගැන අත්දැකීමෙන් ඉගෙනගැනීමක් සිදුවේ. එමෙන්ම සාකච්චා සටහන් වාර්තා කර තැබීමටත්, ඒවා පසුවිපරම් කිරීමටත් ඉගෙන ගනී. මෙම ක්‍රියාවලිය තුළින් සීමිත සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නා සැලසුම් ක්‍රියාවලියකට ඳිළිඳු පවුල් ක්‍රම ක්‍රමයෙන් යොමු කිරීමක් සිදුවේ.
- සමෘද්ධි සමිතිය ගොඩනගන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය බිහිකරනු ලබන්නේ කුඩා ගම්මානය තුළය. කුඩා ගම්මානය යනු ග්‍රාම නිළධාරී වසම නොවේ. සමහරවිට ග්‍රාමනිළධාරී වසම තුළ කුඩා ගම්මාන කිහිපයක් තිබීමට පුළුවන. වසම පරිපාලන ඒකකයක් වුවත් ප්‍රජා සංවිධාන ගොඩනගන සංවර්ධන ඒකකයක් ලෙස එය සාර්ථකභාවයක් පෙන්නුම් කර නැත.කුඩා ගම්මානය යනු ඉපැරණි ගම් ගොඩැල්ලය.දුප්පත්කමට තුඩු දෙන සමාජ ආර්ථික බලවේග හා සම්බන්ධතා රාශියක් පවතින්නේ මෙම ගම්ගොඩැල්ල තුළය. එමෙන්ම ඳිළිඳු ප්‍රජාවට එකතු වී රැස්වීමට පහසු භූගෝලීය ඒකකයක් කුඩා ගම්මානය වේ.මෙම කුඩා ගම්මානයේ සහනාධාර ලබන හා අනෙකුත් සියළුම ඳිළිඳු ජනතාව සමෘද්ධි සමිතිය තුළ එක්තැන් කිරීමට උත්සාහ කෙරේ.සමෘද්ධි සමිතිය සති දෙකෙන් දෙකට රැස්වේ.
- සමෘද්ධි සමිතියේ නිළධාරී මණ්ඩලය පත්කර ගන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය වාර්ෂිකව නව මභාපති, ලේකම් ඇතුළු නිළධාරී මණ්ඩලය තෝරාගනුලැබේ. ගම්මානයේ සියළුම කුඩා කණ්ඩායම් සමිතිය තුළ සංවිධානය වේ. මේ නිසා සති දෙකෙන් දෙකට කණ්ඩායමේ කටයුතු පිළිබඳ ප්‍රගතිය සාකච්චා කිරීමට ඉඩ සැලසේ. තවද බැංකු සංගමයට ඉදිරිපත් කරනු ලබන ණය ඉල්ලුම් පත්‍ර විවෘතව සාකච්චා කර අනුමත විය යුතුව ඇත.පවුල් සෞඛ්‍ය සේවිකාව, ගමේ ගුරුවරුන්, අනෙකුත් රජයේ නිළධාරීන් ආදී සහය සේවාවන් සපයන අංශ සමිතිය තුළප්රජාව දැනුවත් කිරීම සඳහා කැඳවා ගැනීමට පුළුවන. එමෙන්ම නායකත්ව හා ගීත කවි ගායනා කිරීමේ කුසලතා වරධනයටද සමිතිය යොදා ගනු ලැබේ. ගමේ පොදු අවශ්‍යතාවන් සාකච්චා කරීමටත්, පමාජ සංවර්ධන කටයුතු පිළිබඳවත්, පරිභෝජන භාණ්ඩ තොග වශයෙන් ගෙනැවිත් බෙදා ගැනෑමටත් මෙම සමිතිය යොදා ගන්නා අවස්ථා ඇත.
- සමෘද්ධි සමිතිය අනෙකුත් ප්‍රජා සංවිධාන වලින් වෙනස් වන්නේ කෙසේද?
සමෘද්ධි සමිතිය සම්මත ප්‍රජා සංවිධාන වලින් වෙනස්වන ප්‍රධානතම ලක්ෂණය වන්නේ එය ඳිළිඳු පවුල් සමූහය සඳහා වෙන්වී තිබීමයි. මේ නිසා මෙතෙක් ප්‍රභූන් විසින් මෙහෙයවනු ලැබූ සංවිධාන වෙනුවට ඳිළිඳු ජනතාව මෙහෙයවන නව සංවිධානයක් ඉස්මතු වී ඇත. මේ නිසා ග්‍රාමෝදය මෙන් කොන්ත්‍රාත් කරන සංවිධාන වෙනුවට දුප්පත්කමේ ගැඹුරු පැතිවලට යොමුවීමට හැකි වේ.එමෙන්ම සමිතිය නොවිධිමත් ඒකකයක් ලෙස ඳිළිඳු ප්‍රජාවගේ දැනුම කුසලතා හා ආකල්ප වෙනස් කිරීමේ ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි. ඉතාමත් ප්‍රබල නොවිධිමත් අධ්‍යාපන ඒකක විශාල ප්‍රමාණයක් සමෘද්ධි සමිතිය සතුව ඇත. එමෙන්ම දුප්පත් ප්‍රජාව සංවිධානගත කිරීමේදී දෂලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට සමෘද්ධි සමිති ව්‍යාපාරය තුළ සංවිධානය වී ඇත.
අඩවියෙන් බැහැර පිටු
dailynews
මේ රටේ දුප්පත්ම ජන කණ්ඩායමට
Catagoryසමෘද්ධි
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ව ක ප ඩ ය ව හ ග ණ ත මක භ වය ප ළ බඳ ප රම ත ය සප ර ල ම සඳහ ම ම ල ප ය ව ක ෆය කළ ය ත ය අද ළ අභ යන තර සබ ඳ එක ක ර ම හ ල ප ය layout එක ව ඩ ද ය ණ ක ර ම න සහ ය ව මට ක ර ණ ක වන න Click show on right for more details No reason has been cited for the Wikify tag on this article Please replace with wiki markup where appropriate Add wikilinks Where appropriate make links to other articles by putting and on either side of relevant words see for more information and check that your links work as expected Please do not link terms that most readers are familiar with such as common occupations well known geographical terms and everyday items Format the lead Create or improve the Arrange section headers as described at Wikipedia Guide to layout Add an if it is appropriate for the article Remove this tag ශ ර ල ක ව ද ප පත න බලග න ව ම ක ර ය වල ය සඳහ සම ද ධ ව ඩසටහන ඇත කර ත බ ව ව ධ හ ත න න ස ම රට ද ළ ඳ ජනත ව රට ජ ත ක ස වර ධන ක ර ය වල යට ක ස යම අන ග රහ ද ක ව මක න ම ත ව න ෂ ක ර ය ව ජන ක ටසක බවට පත ව ම න ස ට එම කර ණ මත ඔව න අවස නය අන න මත ය ප න තත වයක දක නට ල බ එහ ත ම ස ම ප ද ගලයක ත ළමස ඟව ණ ව භවත ශක ත යක ඇත ම ම ව භවත වන යටපත කරග න ඇත බ ධක ද රලම න ඔව න ඉද ර යට ග න ආ යත ය ඒ සඳහ ඔව න ව ස වභ ව කව ශක ත මත ක ර ම සඳහ කරන ලබන ක ර ය ම ර ගයන ප රජ ව බල ග න ව ම ක ර ය වල ය ව ම ම ක ර ය වල ය සඳහ ශ ර ල ක ව ද ප පත න බල ග න ව ම ක ර ය වල ය සඳහ 1995 වර ෂය ද ශ ර ල ක ප රජ ත න ත ර ක සම ජව ද ජනරජය ප ර ල ම න ත ව ව ස න 1995 අ ක 30 දරණ ශ ර ල ක සම ද ධ අධ ක ර ය මග න ම ම සම ද ධ ව ඩසටහන ආරම භ කරනලද සම ද ධ ව ඩසටහන ත ළ ඳ ළ ඳ කම ප ට ද ක ම ද ද ප පත න බලශක ත කරණය ක ර ම සඳහ ව ශ ෂය න ක ර ය ත මක වන න සම ද ධ බ ක ස ගම ව ය ප රයය ම ම බ ක ස ගම ව ය ප රය එක තර පද ධත යක ස වර පය ගන සම ද ධ බ ක ස ගම ව ය ප රය ත ළ එව න උපපද ධත න 4ක දක නට ල බ 5ද න ග කණ ඩ යම එක උප පද ධත යක ක ඩ ගම ම න මට ටම සම ද ධ සම ත ය තවත උප පද ධත යක කල ප මට ටම බ ක ස ගමය තවත උප පද ධත යක වන අතර සම ද ධ මහස ගමය ම හ තවත උප පද ධත යක ම හ ද කත කරන ලබන න ක ඩ කණ ඩ යම හ සම ද ධ සම ත ය ප ළ බඳවය ද ළ ඳ කම යන ක මක ද ද ළ ඳ කමක ඩ කණ ඩ යම හ සම ද ධ සම ත යපස ද න ග කණ ඩ යම පස ද න ග කණ ඩ යම හ සම ද ධ සම ත ය ද ප පත ප රජ ව සම ජ සජ වකරණයට ලක ක ර ම සඳහ ය ද ගන න ලද පහළ මට ටම ස ව ධ නයන ය කණ ඩ යමක උවමන වට වඩ ල ක වන ව ට එහ ස ම ජ කයන ග ප ද ගල කත වය ඉස මත ව එම න ම කණ ඩ යම ත ළ අත ර කල ල ඇත ව මට එය ත ඩ ද කණ ඩ යම ක ඩ වනව ට ප ද ගල කත වයට වඩ කණ ඩ යම හ ඟ ම ව ඩ වන බව ඇත ම පර ය ෂණවල න හ ල ව ඇත ව ශ ෂය න ම බ ග ල ද ශය ග ර ම න බ ක ව ප ළ බඳ පර ය ෂණ වල ම ය ප හ ද ළ කර ඇත ම ම කර ණ ස ලක ල ලට ය ම කරම න සම ද ධ ව ය ප රය ත ළ 5 ද න ග කණ ඩ යම ක රමය ඇත කරග න ත බ ක ඩ කණ ඩ යම ඒකර ශ වන න ක ස ද ක ඩ කණ ඩ යම තමතමන ග ක ම ත ත මත ග න ව මට ස ල ස ව ය ය ත ය අසල ව ස බව සම න න ෂ ප දන කටය ත වල න ය ල ම හ තවත කම ආද කර ණ කණ ඩ යම ග න ව ම ද බලප න ල බ කණ ඩ යම සත පත ර ස ව ස කච ච ප ව ත ව ම ත ළ න තම තම ම හ ණ ද න ග ටල ව මර ෂණය ක ර මටත ඒව ට ව සඳ ම ස ය ග න මටත ඉත හ ඳ පර සරයක න ර ම ණය ව ම ම ස කච ච ව හ ස ව දය ඉත මත අගන න ව ධ මත අධ ය පන ක රමයක ව ක ඩ කණ ඩ යම ක ර ය ක රකම ම නව ද කණ ඩ යම අරම දලක ග ඩනඟ ග න ම අතම ර ණය ග න ම ශ රම හ වම ර ව ඩ ක ර ම ප ර භ ග ක භ ණ ඩ ත ග වශය න ම ළද ග න බ ද ග න ම ග හ න ෂ ප ද ත ද රව ය හ වම ර ක ර ම ස ට ට ද ම ම බ ක ස ගම ණය න ර ද ශ ක ර ම පස ව පරම කටය ත ක ර ම ආද ය ක ඩ කණ ඩ යම ක ර ය ක රකම අතර ව දගත ව ම ම ක ර ය ක රකම ත ළ න ක ට ම භ ස රක ෂණය ග න අත ද ක ම න ඉග නග න මක ස ද ව එම න ම ස කච ච සටහන ව ර ත කර ත බ මටත ඒව පස ව පරම ක ර මටත ඉග න ගන ම ම ක ර ය වල ය ත ළ න ස ම ත සම පත වල න උපර ම ප රය ජන ගන න ස ලස ම ක ර ය වල යකට ඳ ළ ඳ පව ල ක රම ක රමය න ය ම ක ර මක ස ද ව සම ද ධ සම ත ය ග ඩනගන න ක ස ද සම ද ධ සම ත ය බ හ කරන ලබන න ක ඩ ගම ම නය ත ළය ක ඩ ගම ම නය යන ග ර ම න ළධ ර වසම න ව සමහරව ට ග ර මන ළධ ර වසම ත ළ ක ඩ ගම ම න ක හ පයක ත බ මට ප ළ වන වසම පර ප ලන ඒකකයක ව වත ප රජ ස ව ධ න ග ඩනගන ස වර ධන ඒකකයක ල ස එය ස ර ථකභ වයක ප න න ම කර න ත ක ඩ ගම ම නය යන ඉප රණ ගම ග ඩ ල ලය ද ප පත කමට ත ඩ ද න සම ජ ආර ථ ක බලව ග හ සම බන ධත ර ශ යක පවත න න ම ම ගම ග ඩ ල ල ත ළය එම න ම ඳ ළ ඳ ප රජ වට එකත ව ර ස ව මට පහස භ ග ල ය ඒකකයක ක ඩ ගම ම නය ව ම ම ක ඩ ගම ම නය සහන ධ ර ලබන හ අන ක ත ස යළ ම ඳ ළ ඳ ජනත ව සම ද ධ සම ත ය ත ළ එක ත න ක ර මට උත ස හ ක ර සම ද ධ සම ත ය සත ද ක න ද කට ර ස ව සම ද ධ සම ත ය න ළධ ර මණ ඩලය පත කර ගන න ක ස ද සම ද ධ සම ත ය ව ර ෂ කව නව මභ පත ල කම ඇත ළ න ළධ ර මණ ඩලය ත ර ගන ල බ ගම ම නය ස යළ ම ක ඩ කණ ඩ යම සම ත ය ත ළ ස ව ධ නය ව ම න ස සත ද ක න ද කට කණ ඩ යම කටය ත ප ළ බඳ ප රගත ය ස කච ච ක ර මට ඉඩ ස ලස තවද බ ක ස ගමයට ඉද ර පත කරන ලබන ණය ඉල ල ම පත ර ව ව තව ස කච ච කර අන මත ව ය ය ත ව ඇත පව ල ස ඛ ය ස ව ක ව ගම ග ර වර න අන ක ත රජය න ළධ ර න ආද සහය ස ව වන සපයන අ ශ සම ත ය ත ළප රජ ව ද න වත ක ර ම සඳහ ක ඳව ග න මට ප ළ වන එම න ම න යකත ව හ ග ත කව ග යන ක ර ම ක සලත වරධනයටද සම ත ය ය ද ගන ල බ ගම ප ද අවශ යත වන ස කච ච කර මටත පම ජ ස වර ධන කටය ත ප ළ බඳවත පර භ ජන භ ණ ඩ ත ග වශය න ග න ව ත බ ද ග න මටත ම ම සම ත ය ය ද ගන න අවස ථ ඇත සම ද ධ සම ත ය අන ක ත ප රජ ස ව ධ න වල න ව නස වන න ක ස ද සම ද ධ සම ත ය සම මත ප රජ ස ව ධ න වල න ව නස වන ප රධ නතම ලක ෂණය වන න එය ඳ ළ ඳ පව ල සම හය සඳහ ව න ව ත බ මය ම න ස ම ත ක ප රභ න ව ස න ම හ යවන ල බ ස ව ධ න ව න වට ඳ ළ ඳ ජනත ව ම හ යවන නව ස ව ධ නයක ඉස මත ව ඇත ම න ස ග ර ම දය ම න ක න ත ර ත කරන ස ව ධ න ව න වට ද ප පත කම ග ඹ ර ප ත වලට ය ම ව මට හ ක ව එම න ම සම ත ය න ව ධ මත ඒකකයක ල ස ඳ ළ ඳ ප රජ වග ද න ම ක සලත හ ආකල ප ව නස ක ර ම ඉත මත ව දගත ක ර යභ රයක ඉට කරන ලබය ඉත මත ප රබල න ව ධ මත අධ ය පන ඒකක ව ශ ල ප රම ණයක සම ද ධ සම ත ය සත ව ඇත එම න ම ද ප පත ප රජ ව ස ව ධ නගත ක ර ම ද දෂලක ෂයකට ආසන න ප රම ණයක ම වනව ට සම ද ධ සම ත ව ය ප රය ත ළ ස ව ධ නය ව ඇත අඩව ය න බ හ ර ප ට dailynews ම රට ද ප පත ම ජන කණ ඩ යමට Catagoryසම ද ධ