සමර් ඔෆ් '42 යනු, 1971 වසරෙහිදී තිරගතවූ විසින් අධ්‍යක්ෂණය කල සහ, , , , සහ රඟපෑ ඇමරිකානු . තිර රචක ගේ මතක සටහන් මත පදනම්වූ මෙම චිත්‍රපටයෙන්, තුල 1942 වසරෙහි ගිම්හාන සෘතුවෙහිදී , ඇයගේ සැමියා දෙවන ලෝක යුද්ධය සටන් කිරීම සඳහා පිටත්ව යන ඩොරති නම් තරුණ කාන්තාවක් හා ඒකාංශ පෙමකින් වෙලෙන ගැටවරවියෙහි පිරිමි ළමයෙක් පිළිබඳ කතාවක් පැවසෙයි. වාණිජමය සහ විචාරාත්මක සාර්ථකත්වයක් දැක්වූ මෙම චිත්‍රපටය හතරක් සඳහා නම්කෙරුණු අතර, වෙනුවෙන් විසින් ඇකඩමි සම්මානය දිනා ගන්නා ලදි.
සමර් ඔෆ් '42 | |
---|---|
රංග නිකුතු පෝස්ටරය | |
අධ්‍යක්ෂණය කලේ | |
නිෂ්පාදනය කලේ | රිචඩ් ඒ. රොත් |
ලියන ලද්දේ | |
රඟ පාන්නේ | ඔලිවර් කොනන්ට් |
Narrated by | රොබට් මොලිගන් |
සංගීතය සැපයුවේ | |
Cinematography | |
සංස්කරණය කලේ | |
Production company | මොලිගන්-රොත් ප්රඩක්ෂන්ස් |
Distributed by | |
Release date |
|
Running time | 104 විනාඩි |
Country | එක්සත් ජනපදය |
Language | ඉංග්‍රීසි |
Budget | $1 මිලියන |
Box office | $32.1 මිලියන |
ඔහුගේ තිර රචනය රවුහර් විසින් කොට චිත්‍රපටයට පෙර නිකුත් කල විට සිදුවූයේ එය ජවන බහුවික්රීතයක් වීම වන අතර එය කෙතරම් දුරට සිදුවූයේද යත්, පොත චිත්රපටයෙහි අනුවර්තනයක් මිස ප්‍රතිලෝම වශයෙන් නොවන බව පාඨක ජනතාවට අමතකවූ නියාය. 1970 ගණන් වල මුල් අර්ධයෙහිදී ප්රපංචයක් පැවතුණද, ඊළඟ දශක දෙක තුලදී නවකතාකරණය මුද්‍රණයේ නොමැතිවී අප්‍රකට වස්තුවක් බවට පත්වූ අතර 2001 වසරෙහිදී එය නැවත ජනතා අවධානයට යොමුවී විසින් පොතෙහි ප්‍රකාශන අයිතිය ලබා ගන්නා ලදි. චිත්රපටයෙහි අනුබන්ධයක් ලෙසින්, රවුහර් විසින්ම රචනා කෙරුණු, එළිදැක්වුණු අතර, එහි ප්‍රධාන නළුවන් ලෙසින් ග්‍රයිම්ස්, හවුසර්, සහ කොනන්ට් ඔවුන්ගේ භූමිකාව දිගටම රඟපෑහ.
කතා වස්තුව
1942 වසරෙහි ගිම්හාන සෘතුවෙහිදී, අවුරුදු-15 වියැති "හර්මි" සහ ඔහුගේ මිතුරන් – ඔසී සහ අන්තර්වර්තිකෘත බෙන්ජි – වෙරළෙහි ගැවසෙමින් සිටිති. යොවුන් සොල්දාදුවෙක් ඔහුගේ නව මනාලිය නිවෙසක් වෙතට ඔසවාගෙන යන අයුරු දකින ඔවුහූ, ඇයගේ රූපසම්පත්තිය දැක අමන්දානන්දයට පත්වෙති.
සැන්දෑකාලයන්හිදී දිගින්දිගටම වෙරළෙහි ගැවසෙන ඔවුන්ගේ සිත් තුල ලිංගිකත්වය පිළිබඳ ආශාවන් මෝරන්නට පටන්ගනියි. ඔවුන් සියළුදෙන ලිංගිකත්වය පසින් නොඉඳුල් අයවළුන් වූහ: ලිංගික වශයෙන් හැසීරීම සඳහා ඔසීගේ සිත තුල දැඩි ආශාවක් ජනිත වන අතර, එක් දිනයක උදෑසන ඇයගේ සැමියා දිවයිනෙන් පිටව යන අයුරු දකින හර්මී තුල මනාලිය පිළිබඳව ජනිත වන්නට වෙයි. එදිනම පස්වරුවෙහි හර්මි ඇයව දකින්නේ වෙළෙඳපොළ අබියස ඇයගේ සිල්ලර බඩුමළු හසුරුවාගැන්මට නොහැකිව අපහසුතාවයට ලක්වී ඇති අයුරුය.බඩුමළු නිවෙසට රැගෙන යාමට උදවු සපයන්නට කැමති බවට ඔහු පැවසූ කල ඇය එයට එකඟ වෙයි.
මේ අතර, ඔසී සහ හර්මි සහතික වශයෙන් සිතන්නේ, ලිංගිකත්ව නොඉඳුල් බවින් මීදීමට සිදුකලයුතු කාර්යයන් ගැන සියළු අවබෝධය ඔවුන් සතු බවයි. සිනමාශාලාවෙහි චිත්‍රපටයක් නැරඹීමට යන ඔවුහූ මෙය පරීක්ෂා කොට බලනුවස් උසස් පාසළෙහි සිසුවියන් තිදෙනෙක් තෝරා ගනිති. ඔසී විසින් මීරියම් සඳහා හිමිකම් කියමින්, හර්මි සඳහා ඇයගේ එතරම් ආකර්ෂණීය නොවන මිතුරිය ඇගී "පරිත්‍යාග කල විට", බෙන්ජි සඳහා ඉතිරිවන්නේ, පැළඳසිටි තරබාරු ගැහැණු ලමයෙක්වූ ග්ලෝරියා වෙයි. ලිංගිකව හැසිරීමෙහි අනන්තරතාව පිළිබඳව බියට පත්වන බෙන්ජි පැනයයි. චිත්‍රපටය නැරඹීමට පැමිණ සිටි “යුද්ධ මනාලිය” හර්මි දැක ඔහුගෙන් විමසන්නේ බ්‍රහස්පතින්දා දිනයෙහි කිසියම් පෙට්ටි කිහිපයක් එහා මෙහා කිරීමට උදවු වීමට හැකිද යන්නයි. චිත්‍රපටය අතරතුර මීරියම් වෙත ලිංගික පෙළෙඹවීම් සිදුකිරීමට ඔසී උත්සාහ කරන අතර, අත්‍යන්තයෙහිදී එය සාර්ථකවූ බවක් පෙන්නුම් කරයි. ඇගී සමගින් හර්මිද සාර්ථක වන අතර, ඔහු සිතන ආකාරයට ඇයගේ තනපුඬු ප්‍රදේශය අතගෑමට ඇය ඉඩ සලසයි; හර්මි විසින් සුරතල් කරන ලද්දේ ඇයගේ වැළමිට බව ඔසී පසුව ඔහු වෙත දන්වා සිටියි.
ඇයගේ අට්ටාලය වෙත පෙට්ටි කිහිපයක් රැගෙන යෑමට බ්‍රහස්පතින්දා දිනයෙහිදී හර්මි විසින් යුද්ධ මනාලියට උදවු කරන අතර, එයට ස්තූති වශයෙන් ඇයගෙන් ඔහුගේ නළල වෙත සිපගැනීමක් ලබයි. පසුව, ඇගී සහ මේරියම් සමගින් වෙරළෙහි සිදුකිරීමට නියමිත මාෂ්මෙලෝ බැදීමක් සඳහා සූදානමක් වශයෙන් හර්මි බෙහෙත් ශාලාව වෙත ගිය විටෙක ඔසු වෙළෙන්දා වෙතින් උපත් පාලන කොපු ඉල්ලා සිටීමට ධෛර්යය වඩා ගනියි. එදින රාත්‍රියෙහි, ඇගී සමගින් හර්මි මාෂ්මෙලෝ බදින අතර, වැලි වැටි පඳුරු පිටුපසෙහි ඔසී සහ මීරියම් ලිංගික වශයෙන් එක්වෙති. මෙය දකිනා ඇගී සිත් වේදනාවෙන් නිවෙස බලා දිව යයි.
ඊළඟ දවසෙහිදී හර්මි විසින් යුද්ධ මනාලිය දකින්නේ ඇයගේ නිවසින් පිටත වාඩිවී සිටිමින් ඇයගේ සැමියාට ලියමින් සිටින විටය. ඇය සමග රාත්‍රිය ගත කල හැකි දැයි හර්මි විමසන අතර ඇය හෙළිකරන්නේ ඇයගේ නම ඩොරොති බවයි. ඔසී හමුවීමට හර්මි දිවයන අතර, ඔහු පවසන්නේ මීරියම්ගේ උණ්ඩුකපුච්ඡය පිපිරීයෑම නිසා ඇය ප්‍රධාන භූමි ප්‍රදේශය වෙත විගස රැගෙන ගිය බවයි. ඩොරොති පිළිබඳව ඔසී විමසා අශික්ෂිත ප්‍රකාශ කල විට, ඔහුගේ මෝඩකම ගැන හර්මි තරවටු කරයි.
ඩොරොතිගේ නිවෙස වෙත හර්මි පැමිණි කල එය අස්වාභාවික ලෙසින් නිශ්ශබ්ද බව නිරික්ෂණය කොට මේසය මත විදුලි පණිවුඩයක් දකියි. විදුලි පණිවුඩය දන්වා සිටින්නේ ඔහුගේ ගුවන් යානය ප්‍රංශයට ඉහළ අහසේදී වෙඩි තබා බිම හෙලීමෙන් ඩොරොතිගේ සැමියා මිය ගිය බවයි. ඩොරොති හඬමින් ඇයගේ නිදන කාමරයෙන් එළියට පැමිණ, තැටි වාදන යන්ත්‍රය බලගන්වා ඇය සමග නැටීමට සහභාගි වන ලෙස හර්මිට ආරාධනා කරයි. ඔවුන් සිප ගනිමින් වැලඳගන්නා අතර, ඉන්පසු නිදන කාමරය වෙත ගොස් ඇඳුම් උනා ඇඳ වෙත ගොස් ලිංගික සංසර්ගයෙහි යෙදෙති. ඉන්පසුව, ඇඳෙන් ඉවත් වන ඩොරොති පෝටිකෝව වෙත පැමිණෙයි. හර්මි ඇය වෙත පැමිණි කල, ඇය, "සුබ රාත්‍රියක්, හර්මි" යයි පවසන්නීය. ඔහු පිටත්ව යද්දී, ඔහු දකින ඩොරොතිගේ අවසන් රූපය වන්නේ බරාඳයට හේත්තුවී සිගරට්ටුවක් දල්වාගෙන රාත්‍රිය දෙස බලා සිටින ආකාරයයි.
එදින, හර්මි සහ ඔසී සමඟි වන අතර, හර්මි වෙත ඔසී දන්වා සිටින්නේ මේරියම් සුවපත් වනු ඇති බවයි. හර්මි නැවතත් ඩොරොතිගේ නිවසට ගිය විට දැනගන්නට ලැබෙන්නේ ඇය දිවයිනෙන් පලාගොස් ඇති බවයි. ඇය හර්මි වෙත ලිපියක් ලියමින් දන්වා ඇත්තේ ඇය නිවෙස බලා යා යුතු බව ඔහු අවබෝධ කර ගන්නා ඇති බවට ඇය විශ්වාස කරන බවත් ජීවිතයෙහි නිරර්ථක ශෝකාන්තයන්ගෙන් ඔහු මුදාගැනීම මෙහි එක් අභිලාෂයක් බවත්ය.
පසුබිම් කථනය මගින්, වැඩිහිටි හර්මි යළි සිහිපත් කරන්නේ ඔහු යළි කිසි දිනෙක ඩොරොති නුදුටු බවයි. ඔහු අවසාන වශයෙන් එම ගිම්හානයේ සිදුවූ දේ සමාලෝචනය කරයි: "බෙන්ජි ඔහුගේ අත්ඔරලෝසුව කඩා ගත්තේය, ඔසී විසින් හාර්මෝනිකාව අත්හරින ලදි, පුදුම හා විශේෂ ආකාරයකට, මට හර්මී නැතිවිය. සදහටම."
නළු නිළි පෙළ
- ඩොරොති ලෙසින්
- හර්මි ලෙසින්
- ඔසී ලෙසින්
- ඔලිවර් කොනන්ට් බෙන්ජි ලෙසින්
- කැත්රීන් ඇලන්ටක් ඇගී ලෙසින්
- මීරියම් ලෙසින්
- ඔසු වෙළෙන්දා ලෙසින්
ආශ්රිත
- "සමර් ඔෆ් '42 (15)". චිත්‍රපට වර්ගීකරණය පිළිබඳ බ්‍රිතාන්‍ය මණ්ඩලය. අප්‍රේල් 15, 1971. පෙබරවාරි 14, 2017 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය පෙබරවාරි 6, 2013.
- ට්‍රස්ට්, රිචඩ් (ජූනි 16, 2016). "සමර් ඔෆ් '42: ෆ්‍රොම් ෆිල්ම් ටු බුක්". yesterdaysisland.com. සම්ප්‍රවේශය 7 ඔක්තොම්බර් 2023.
- "සමර් ඔෆ් '42, බොක්ස් ඔෆිස් ඉන්ෆොමේෂන්". . මැයි 28, 2014 දින පැවති මුල් පිටපත වෙතින් . සම්ප්‍රවේශය ජනවාරි 12, 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
සමර ඔෆ 42 යන 1971 වසර හ ද ත රගතව ව ස න අධ යක ෂණය කල සහ සහ රඟප ඇමර ක න ත ර රචක හර ම න හර ම රව හර ග මතක සටහන මත පදනම ව ම ම ච ත රපටය න ත ල 1942 වසර හ ග ම හ න ස ත ව හ ද ඇයග ස ම ය ද වන ල ක ය ද ධය සටන ක ර ම සඳහ ප ටත ව යන ඩ රත නම තර ණ ක න ත වක හ ඒක ශ ප මක න ව ල න ග ටවරව ය හ ප ර ම ළමය ක ප ළ බඳ කත වක ප වස ය ව ණ ජමය සහ ව ච ර ත මක ස ර ථකත වයක ද ක ව ම ම ච ත රපටය හතරක සඳහ නම ක ර ණ අතර ව න ව න ව ස න ඇකඩම සම ම නය ද න ගන න ලද සමර ඔෆ 42ර ග න ක ත ප ස ටරයඅධ යක ෂණය කල න ෂ ප දනය කල ර චඩ ඒ ර ත ල යන ලද ද රඟ ප න න ඔල වර ක නන ට Narrated byර බට ම ල ගන ස ග තය ස පය ව Cinematographyස ස කරණය කල Production companyම ල ගන ර ත ප රඩක ෂන ස Distributed byRelease dateඅප ර ල 18 1971 1971 04 18 Running time104 ව න ඩ Countryඑක සත ජනපදයLanguageඉ ග ර ස Budget 1 ම ල යනBox office 32 1 ම ල යන ඔහ ග ත ර රචනය රව හර ව ස න ක ට ච ත රපටයට ප ර න ක ත කල ව ට ස ද ව ය එය ජවන බහ ව ක ර තයක ව ම වන අතර එය ක තරම ද රට ස ද ව ය ද යත ප ත ච ත රපටය හ අන වර තනයක ම ස ප රත ල ම වශය න න වන බව ප ඨක ජනත වට අමතකව න ය ය 1970 ගණන වල ම ල අර ධය හ ද ප රප චයක ප වත ණද ඊළඟ දශක ද ක ත ලද නවකත කරණය ම ද රණය න ම ත ව අප රකට වස ත වක බවට පත ව අතර 2001 වසර හ ද එය න වත ජනත අවධ නයට ය ම ව ව ස න ප ත හ ප රක ශන අය ත ය ලබ ගන න ලද ච ත රපටය හ අන බන ධයක ල ස න රව හර ව ස න ම රචන ක ර ණ එළ ද ක ව ණ අතර එහ ප රධ න නළ වන ල ස න ග රය ම ස හව සර සහ ක නන ට ඔව න ග භ ම ක ව ද ගටම රඟප හ කත වස ත ව1942 වසර හ ග ම හ න ස ත ව හ ද අව ර ද 15 ව ය ත හර ම සහ ඔහ ග ම ත රන ඔස සහ අන තර වර ත ක ත බ න ජ ව රළ හ ග වස ම න ස ට ත ය ව න ස ල ද ද ව ක ඔහ ග නව මන ල ය න ව සක ව තට ඔසව ග න යන අය ර දක න ඔව හ ඇයග ර පසම පත ත ය ද ක අමන ද නන දයට පත ව ත ස න ද ක ලයන හ ද ද ග න ද ගටම ව රළ හ ග වස න ඔව න ග ස ත ත ල ල ග කත වය ප ළ බඳ ආශ වන ම රන නට පටන ගන ය ඔව න ස යළ ද න ල ග කත වය පස න න ඉඳ ල අයවළ න ව හ ල ග ක වශය න හ ස ර ම සඳහ ඔස ග ස ත ත ල ද ඩ ආශ වක ජන ත වන අතර එක ද නයක උද සන ඇයග ස ම ය ද වය න න ප ටව යන අය ර දක න හර ම ත ල මන ල ය ප ළ බඳව ජන ත වන නට ව ය එද නම පස වර ව හ හර ම ඇයව දක න න ව ළ ඳප ළ අබ යස ඇයග ස ල ලර බඩ මළ හස ර ව ග න මට න හ ක ව අපහස ත වයට ලක ව ඇත අය ර ය බඩ මළ න ව සට ර ග න ය මට උදව සපයන නට ක මත බවට ඔහ ප වස කල ඇය එයට එකඟ ව ය ම අතර ඔස සහ හර ම සහත ක වශය න ස තන න ල ග කත ව න ඉඳ ල බව න ම ද මට ස ද කලය ත ක ර යයන ග න ස යළ අවබ ධය ඔව න සත බවය ස නම ශ ල ව හ ච ත රපටයක න රඹ මට යන ඔව හ ම ය පර ක ෂ ක ට බලන වස උසස ප සළ හ ස ස ව යන ත ද න ක ත ර ගන ත ඔස ව ස න ම ර යම සඳහ හ ම කම ක යම න හර ම සඳහ ඇයග එතරම ආකර ෂණ ය න වන ම ත ර ය ඇග පර ත ය ග කල ව ට බ න ජ සඳහ ඉත ර වන න ප ළඳස ට තරබ ර ග හ ණ ලමය ක ව ග ල ර ය ව ය ල ග කව හ ස ර ම හ අනන තරත ව ප ළ බඳව බ යට පත වන බ න ජ ප නයය ච ත රපටය න රඹ මට ප ම ණ ස ට ය ද ධ මන ල ය හර ම ද ක ඔහ ග න ව මසන න බ රහස පත න ද ද නය හ ක ස යම ප ට ට ක හ පයක එහ ම හ ක ර මට උදව ව මට හ ක ද යන නය ච ත රපටය අතරත ර ම ර යම ව ත ල ග ක ප ළ ඹව ම ස ද ක ර මට ඔස උත ස හ කරන අතර අත යන තය හ ද එය ස ර ථකව බවක ප න න ම කරය ඇග සමග න හර ම ද ස ර ථක වන අතර ඔහ ස තන ආක රයට ඇයග තනප ඬ ප රද ශය අතග මට ඇය ඉඩ සලසය හර ම ව ස න ස රතල කරන ලද ද ඇයග ව ළම ට බව ඔස පස ව ඔහ ව ත දන ව ස ට ය ඇයග අට ට ලය ව ත ප ට ට ක හ පයක ර ග න ය මට බ රහස පත න ද ද නය හ ද හර ම ව ස න ය ද ධ මන ල යට උදව කරන අතර එයට ස ත ත වශය න ඇයග න ඔහ ග නළල ව ත ස පග න මක ලබය පස ව ඇග සහ ම ර යම සමග න ව රළ හ ස ද ක ර මට න යම ත ම ෂ ම ල බ ද මක සඳහ ස ද නමක වශය න හර ම බ හ ත ශ ල ව ව ත ග ය ව ට ක ඔස ව ළ න ද ව ත න උපත ප ලන ක ප ඉල ල ස ට මට ධ ර යය වඩ ගන ය එද න ර ත ර ය හ ඇග සමග න හර ම ම ෂ ම ල බද න අතර ව ල ව ට පඳ ර ප ට පස හ ඔස සහ ම ර යම ල ග ක වශය න එක ව ත ම ය දක න ඇග ස ත ව දන ව න න ව ස බල ද ව යය ඊළඟ දවස හ ද හර ම ව ස න ය ද ධ මන ල ය දක න න ඇයග න වස න ප ටත ව ඩ ව ස ට ම න ඇයග ස ම ය ට ල යම න ස ට න ව ටය ඇය සමග ර ත ර ය ගත කල හ ක ද ය හර ම ව මසන අතර ඇය හ ළ කරන න ඇයග නම ඩ ර ත බවය ඔස හම ව මට හර ම ද වයන අතර ඔහ පවසන න ම ර යම ග උණ ඩ කප ච ඡය ප ප ර ය ම න ස ඇය ප රධ න භ ම ප රද ශය ව ත ව ගස ර ග න ග ය බවය ඩ ර ත ප ළ බඳව ඔස ව මස අශ ක ෂ ත ප රක ශ කල ව ට ඔහ ග ම ඩකම ග න හර ම තරවට කරය ඩ ර ත ග න ව ස ව ත හර ම ප ම ණ කල එය අස ව භ ව ක ල ස න න ශ ශබ ද බව න ර ක ෂණය ක ට ම සය මත ව ද ල පණ ව ඩයක දක ය ව ද ල පණ ව ඩය දන ව ස ට න න ඔහ ග ග වන ය නය ප ර ශයට ඉහළ අහස ද ව ඩ තබ බ ම හ ල ම න ඩ ර ත ග ස ම ය ම ය ග ය බවය ඩ ර ත හඬම න ඇයග න දන ක මරය න එළ යට ප ම ණ ත ට ව දන යන ත රය බලගන ව ඇය සමග න ට මට සහභ ග වන ල ස හර ම ට ආර ධන කරය ඔව න ස ප ගන ම න ව ලඳගන න අතර ඉන පස න දන ක මරය ව ත ග ස ඇඳ ම උන ඇඳ ව ත ග ස ල ග ක ස සර ගය හ ය ද ත ඉන පස ව ඇඳ න ඉවත වන ඩ ර ත ප ට ක ව ව ත ප ම ණ ය හර ම ඇය ව ත ප ම ණ කල ඇය ස බ ර ත ර යක හර ම යය පවසන න ය ඔහ ප ටත ව යද ද ඔහ දක න ඩ ර ත ග අවසන ර පය වන න බර ඳයට හ ත ත ව ස ගරට ට වක දල ව ග න ර ත ර ය ද ස බල ස ට න ආක රයය එද න හර ම සහ ඔස සමඟ වන අතර හර ම ව ත ඔස දන ව ස ට න න ම ර යම ස වපත වන ඇත බවය හර ම න වතත ඩ ර ත ග න වසට ග ය ව ට ද නගන නට ල බ න න ඇය ද වය න න පල ග ස ඇත බවය ඇය හර ම ව ත ල ප යක ල යම න දන ව ඇත ත ඇය න ව ස බල ය ය ත බව ඔහ අවබ ධ කර ගන න ඇත බවට ඇය ව ශ ව ස කරන බවත ජ ව තය හ න රර ථක ශ ක න තයන ග න ඔහ ම ද ග න ම ම හ එක අභ ල ෂයක බවත ය පස බ ම කථනය මග න ව ඩ හ ට හර ම යළ ස හ පත කරන න ඔහ යළ ක ස ද න ක ඩ ර ත න ද ට බවය ඔහ අවස න වශය න එම ග ම හ නය ස ද ව ද සම ල චනය කරය බ න ජ ඔහ ග අත ඔරල ස ව කඩ ගත ත ය ඔස ව ස න හ ර ම න ක ව අත හර න ලද ප ද ම හ ව ශ ෂ ආක රයකට මට හර ම න ත ව ය සදහටම නළ න ළ ප ළඩ ර ත ල ස න හර ම ල ස න ඔස ල ස න ඔල වර ක නන ට බ න ජ ල ස න ක ත ර න ඇලන ටක ඇග ල ස න ම ර යම ල ස න ඔස ව ළ න ද ල ස න ආශ ර ත සමර ඔෆ 42 15 ච ත රපට වර ග කරණය ප ළ බඳ බ ර ත න ය මණ ඩලය අප ර ල 15 1971 ප බරව ර 14 2017 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය ප බරව ර 6 2013 ට රස ට ර චඩ ජ න 16 2016 සමර ඔෆ 42 ෆ ර ම ෆ ල ම ට බ ක yesterdaysisland com සම ප රව ශය 7 ඔක ත ම බර 2023 සමර ඔෆ 42 බ ක ස ඔෆ ස ඉන ෆ ම ෂන ම ය 28 2014 ද න ප වත ම ල ප ටපත ව ත න සම ප රව ශය ජනව ර 12 2012