මෙම ලිපිය හෝ ලිපි කොටස සම්මා සම්බුදුවරු සමඟ යෝජිතය. (සංවාදය) |
සමන්තභද්‍ර යනු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට යොදන නාමයකි. නිකාය සංග්‍රහය, සිංහල බෝධි වංශය, උම්මග්ග ජාතකය සිදත් සඟරා විවරණයට අනුවද සමන්ත භද්‍ර යනු බුදුරජාණන් වහන්සේ හඳුන්වන නමකි. ඉතිහාසයේ වෙනත් ගිහියෙක් හෝ පැවිද්දෙක් මෙම නාමය භාවිතා කල බවට පැහැදිලි සාක්ෂි හමු නොවේ. කල්ප සියයක් පුරාවටම බුදුරජාණන් වහන්සේලා පහලව ඇත්තේ හතර නමක් පමණි. උන්වහන්සේලා නම් වශයෙන් කකුසඳ, කෝනාගමන, කාශ්‍යප, ගෞතම වන්නාහුය. මෙම භද්‍ර කල්පයේ පස්වනුව එමෙන්ම අවසාන වශයෙන් පහලවනුයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බව චක්කවත්ති සීහනාද සූත්‍රයේ පැහැදිලිව දක්වා ඇත. අතීත, වර්ථමාන, අනාගත යන කාලත්රයම පිරිසිඳ දැකිය හැකි නිසා බුදුරජාණන් වහන්සේ සමන්ත චක්ඛු ලෙසද හඳුන්වන සේක.
ආශ්රිත
- ක් සමයෙක්හි ශාක්‍යසිංහ වූ සමන්තභද්‍ර වූ අසමසම වූ තෛ්රලෝක්ය තිලක වූ ත්‍රිභුවන චූඩාමාණික්‍ය වූ කරුණා නිධාන වූ මෛත්‍රී නිවාස වූ ප්‍රඥාවට වල්ලභ වූ සාගරයක් සේ අචින්ත්‍ය ගුණ ඇති මහ පොළොව සේ නිශ්චල ගුණ ඇති මහාමේරුව සේ උස් වූ ගුණ ඇති දැරු මිණක් සේ නිර්මල වූ ගුණ ඇති මාගේ ස්වාමි දරු වූ සම්බුදුරජාණන් වහන්සේ...
- වෘක්ෂ වාචි ‘රුක්’ ශබ්දය පාළි ‘රුක්ඛ’ යන්නෙන් ද බුදුනට නම් වූ ‘සමන්බහදුරු’ යනු සංස්කෘත ‘සමන්තභද්‍ර’ යන්නෙන් ද ආ සේ ගනිත්.
උම්මග්ග ජාතකය - i සිදත් සඟරා විවරණය - i
External Links
Sinhala Bodhiwanshaya (සිංහල බෝධි වංසය) උම්මග්ග ජාතකය, සිළුමිණ පුවත්පතේ පලවූ ලිපියකි[]
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස සම ම සම බ ද වර සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය සමන තභද ර යන භ ග යවත අරහත සම ම සම බ ද රජ ණන වහන ස හ ඳ න ව මට ය දන න මයක න ක ය ස ග රහය ස හල බ ධ ව ශය උම මග ග ජ තකය ස දත සඟර ව වරණයට අන වද සමන ත භද ර යන බ ද රජ ණන වහන ස හඳ න වන නමක ඉත හ සය ව නත ග හ ය ක හ ප ව ද ද ක ම ම න මය භ ව ත කල බවට ප හ ද ල ස ක ෂ හම න ව කල ප ස යයක ප ර වටම බ ද රජ ණන වහන ස ල පහලව ඇත ත හතර නමක පමණ උන වහන ස ල නම වශය න කක සඳ ක න ගමන ක ශ යප ග තම වන න හ ය ම ම භද ර කල පය පස වන ව එම න ම අවස න වශය න පහලවන ය ම ත ර බ ද රජ ණන වහන ස බව චක කවත ත ස හන ද ස ත රය ප හ ද ල ව දක ව ඇත අත ත වර ථම න අන ගත යන ක ලත රයම ප ර ස ඳ ද ක ය හ ක න ස බ ද රජ ණන වහන ස සමන ත චක ඛ ල සද හඳ න වන ස ක ආශ ර තක සමය ක හ ශ ක යස හ ව සමන තභද ර ව අසමසම ව ත රල ක ය ත ලක ව ත ර භ වන ච ඩ ම ණ ක ය ව කර ණ න ධ න ව ම ත ර න ව ස ව ප රඥ වට වල ලභ ව ස ගරයක ස අච න ත ය ග ණ ඇත මහ ප ළ ව ස න ශ චල ග ණ ඇත මහ ම ර ව ස උස ව ග ණ ඇත ද ර ම ණක ස න ර මල ව ග ණ ඇත ම ග ස ව ම දර ව සම බ ද රජ ණන වහන ස ව ක ෂ ව ච ර ක ශබ දය ප ළ ර ක ඛ යන න න ද බ ද නට නම ව සමන බහද ර යන ස ස ක ත සමන තභද ර යන න න ද ආ ස ගන ත උම මග ග ජ තකය i ස දත සඟර ව වරණය iExternal LinksSinhala Bodhiwanshaya ස හල බ ධ ව සය උම මග ග ජ තකය ස ළ ම ණ ප වත පත පලව ල ප යක permanent dead link