සන්නිදර්ශනය යනු ආකෘතියට වඩා විෂය කෙරහි අවධානය යොමු කරමින් ඇඳීමක් සිතුවමක් ඡායාරෑපයක් වැනි කලා කෘතියක් ද්‍රෘෂ්‍ය රෑපයට නැගීමයි. මෙම නිරූපණයක ඉලක්කය වනුයේ දෘෂ්‍ය ඉදිරිපත් කිරීමකින් යම් පාඨයක දත්ත [ පද්‍යයක, කථාවක හෝ පුවත්පත් වාර්තාවක ] පහදා දීමයි.
කාර්යයන්
සන්නිදර්ශනයකින් :
- කථාවක චරිතවලට රූප ලබාදීමට;
- යම් කෘතියක දැක්වෙන යමක් විස්තර කරනුවස් උදාහරණ ලබා දීමට;
- තාක්ෂණික අත් පොතක් තුළ දැක්විය යුතු උපදෙස් මාලාවන් නිවැරදි ලෙස ක්‍රියාත්මක කිරීමට දෘශ්‍ය රූප නිදසුන් ලබා දීමට;
- යම් ආඛ්‍යානයක ඉතා සියුම් එනම්, තේරුම් ගැනීමට අපහසු තැන් ඉදිරිපත් කිරීමට;
- මානුෂික හැඟීම් නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීමට;
- ආඛ්‍යානයක් භාවිතා කරන්නෙකු හට සංවේදීව එය වටහා ගැනීමට උපකාර වේ;
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය