සනත් විමලසිරි ශ්‍රී ලාංකික සිනමා සහ ටෙලිනාට්‍යය නළුවෙකු වේ. වේදිකා නාට්‍යයේ සිට හාස්‍ය රඟ දැක්වීම් දක්වා ඉහළ බහුවිධ නළුවෙකු වන විමලසිරි දක්ෂ ගායකයෙක් සහ රූපවාහිනී නිවේදකයෙකුද වේ.
රංගනයෙන් දායක වූ ටෙලි නාට්‍යය
- ඉතින් ඊට පස්සේ
- ගිරිකුල
- චායා
- දිවිතුරා
- පෝක් වීදිය
- මද්දහන
- මහපොළොව
- මානික්කාවත
- මුතු පිහාටු
- විසුවියස් කදු පාමුල
- සිහින පියාපත්
- සුදු සමනලියක්
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය