හෙල ජනතාව බුද්ධ ධර්මය ඇතිවීමට පෙර සිට දේවි දේවතාවුන් වන්දනා කලහ. ඉන් ප්‍රධානතම දෙවිවරු හතරදෙනා සතරවරම් දෙවිවරු ලෙස සලකන ලදී. බුද්ධාගම වැලඳ ගැනීමෙන් පසුවද සාමාන්‍ය සිංහල ජනතාව තම සාම්ප්‍රදායික ඇදහිලි අත්නොහැරි අතර ඔවුන් තුරුණුවන් ප්රමුඛ කොට සැලකුවද ඊට පහල නමුත් දෙවි දේවතාවුන්ගෙන් ප්‍රධාන ස්ථානයේලා සතරවරම් දෙවිවරුන්ට පූජා පවත්වන ලදී.
අනුරූපී හින්දු ඇදහිලි
ඒඅනුව ලෝකයේ ප්‍රධාන දිශා හතර භාර දෙවිවරු හතර දෙනෙකු පත් වු අතර අනු දිශාශාවන් භාර දෙවිවරුන්ද පත්වුනිමේ අයුරින් භාරතයේ මුල් යුගයේ පිළිගත් ලෝක පාලක සතරවරම් දෙවිවරුන් වුයේ අග්නි, යාම, ශ්විති, හා රුද්‍රය. ක්රිස්තුපුර්ව සයවැනි සිවසේදි පමණ දේව කණ්ඞායමේ තත්වය හා සැකැස්ම වෙනස්වී ගොස් එම තනතුර සදහා පිළිවෙලින් ඉන්,දු යම්, වරුණ, හා කුවේර පත්විය. මේ අතර භාරතිය භූරිදත්ත ජාතකයේ මෙය දැක්වෙන්නේ මෙසේය.
ද්රතෝ විධාතෝ වරුණෝ කුවේරෝ සෝමෝ යමෝ චන්දිමෝ වාසු සුරියෝ.."
කාලානුරූපීව සතරවරම් දෙවිවරු වෙනස්වීම
මුල් යුගයේ සතරවරම් දෙවිවරු
සිංහලන්ගේ ලෝක පාලක සතරවරම්දේවිවරු සංකල්පය හින්දුන් විසින්පිළිගනු ලැබු උක්ත දෙවිවරු නොවුහ. ඔවුන් අතරින් කුවේර දෙවියන් පමණක් බෞද්ධයන් විසින් පිළිගනු ලැබුහ. ඒ අනුව මුල් යුගයේ සතරවරම් දෙවිවරු පහත දැක්වේ.
- දෘතරාෂ්ට
- විරෑඪ
- විරූපාක්ෂ
- වෛශ්‍රවණ (කුවේර)
එමෙන්ම දීඝනිකායේ ආටනාටිය සුත්‍රය දේශනා කරන්නේද වෛශ්‍රවණ දෙවියන් විසිනි. පසුව බුදුන්මෙ වහන්සේ විසින්ම එය නැවත දේශනා කරන ලදී. මෙම ලෝක පාලක දෙවිවරුන් ලාංකික දෙවිවරුන් ලෙස ලංකාවේ ව්‍යවහාරයට පත්විම පිළිබද සාක්ෂි දක්නට ඇත. 1896 දි අනුරාධපුර විජයාරාමය කැනිමේදී සොයාගත් දේවරූප විසින් සතරවරම් දේවරූප ලෙස අර්ථ දැක්වීය.
මධ්‍ය කාලීන සතරවරම් දෙවිවරු
වරින්වර එල්ල වු චෝල ආක්‍රමණ නිසා රාජධානි නිරතදෙසට සංක්‍රමණය විමක්ද ඒ සමගම සමාජමය වෙනස්කම්ද ආරම්භ විය. මෙකි වෙනස්කම් මධ්‍යයේම සමාජයේ ඇදහිලි විශ්වාසයන්ද ර්‍ර්ට සමාන්තරව වෙනස් වි ඇත.දේවධුරාවලියක් නිර්මානය වනනේද එලෙසිනි. මෙලෙස වෙනස්වූ මධ්‍ය කාලීන සතරවරම් දෙවිවරු පහත දැක්වේ.
- සමන්
- කතරගම දෙවියෝ
- උපුල්වන්
- විභිෂණ
ලංකාතිලක විහාරය ඉදිකිරිමේදි පිහිටුවා ඇති සෙල්ලිපියේ මුලින්ම සකන්ධකුමාර, සමන්, උපුල්වන් හා විභිෂණ වැනි දෙවිවරුන්ගේ රූප නෙලූ බවට සදහන් වේ. එය නතන දේවා ධුරාවලියේ මෙකි දෙවිවරුන් ගැන වු මුල්ම සාක්ෂියයි. එහෙත් මේ අවස්ථාවේ වුවද දේශිය සතරවරම් දේව කණ්ඞායමට දී ඇත්තේ දෙවැනි ස්ථානයකි. එනිසා දේශිය සතරවරම් දේව සංකල්පයේ ආරම්භය ර්‍ර්ට තරමක් පුර්ණකාලින අවධිය ස අනුමාන කල හැකිය.
කෙසේ වෙතත් ලංකාව ආරක්ෂා කිරිම සදහා මෑත මධ්‍යකාලින අවධියේ පටන් පත් වි වි සිටින දේශිය සතරවරම් දේව කණ්ඞායමක් පිළිබඳ මෙරට සාහිත්‍ය හා අභිලේඛ මුලාශ්‍රයන්හි දක්නට ලැබෙනඅතර ඒපිළිබඳ විමර්ශනය යෙදුනු මහාචාර්ය සෙනරත් පරණවිතාන දක්වන්නේ මෙම ස්කන්ධකුමාර සමන් උපුල්වන් හා විභිෂණ යන දෙවිවරු දේශිය සතරවරම් දෙවිවරු වන බවයි.
මධ්‍ය කාලීනසතරවරම් දෙවිවරු
වර්තමානයේ කාලීනසතරවරම් දෙවිවරු ලෙස නැවතත් මුල් යුගයේ සතරවරම් දෙවිවරු සලකනු දක්නට ලැබේ.
කතරගම දෙවියෝ
සිංහලයන්ගේ පුදපුජාවන්ට ලක් වි ඇති මෑතකාලින සතරවරම් දෙවිවරු අතරින් රුහුණු ප්‍රදේශයේ වර්තමාන කතරගම නැමති ස්ථානයේ වැඞ සිටින බවට සලකනු ලබන කතරගම දෙවියෝ ප්‍රධාන ස්ථානයක් ගනි. (මෙම කතරගම දෙවියෝ මෑත කාලින මුලාශ්රවල කඳකුමරු, ස්කන්ධකුමරු, යන නම් වලින්ද එසේම කලාතුරකින් මහාසෙන්, යනුවෙන්ද සදහන්ව ඇත.) මෙම දෙවියන්ගේ ඇදහල්ලේ මුලාරම්භය ශ්රිලකාවේම සිදු වුවක්ද එසේ නැත්නම් භාරතිය පෞරාණික දේව ඇදහිලි අතර කාර්තිකේය නමින් හැදින් වු දෙවියන්ද යන්න විවාදාත්මකය. ස්කන්ධ දෙවියන් ගැන අපගේ මුලාශ්රවල ප්‍රථමවට සදහන් වන්නේ 2 කාශ්‍යප රජුගේ පුත්‍ර මාන නම් යුවරජුගේ ජේෂ්ඨ සහෝදර මානවට්ටා කුමාරයා ස්කන්ධ වරය ලබාගැනිමේ සිද්ධිය හා සම්බන්ධ කතා පුවතේය. කතරගම ස්කන්ධ දේවාලය පිළබද තොරතුර ලැබෙන්නේ 6 වනසියවසේආරම්භයේය. එනම් ජිනකාල මාලනියේ සිට වුවත් ලංකාවේ ස්කන්ධ දෙවියන්පිළිබද විශ්වාසය ර්ට වඞා තරමක් හේ ඈතට දිවයන්නකි.හින්දු විශ්වාස අනුව මොහු යුද්ධයට අදිපති දෙවියෙකිග සුරයන්ගේ හමුදාවේ යුද්ධ සේනාධි පතිවරයා වු මෙහු ශ්රිව හා පාර්වති දෙදෙනාගේ පුත්රයකුසේ සැලකේ. මෙරට වැසියන් අදහන පරිදි කඳකුමරුගේ භාර්යාවන් දෙදෙනා වන්නේ දේවසේනා හා වල්ලිඅම්මාය. මේ දෙදෙනා ඔහු සතු බලවේග දෙකක් වන්නේ ක්රියාශක්ති හා ඉච්ජාශක්තියයි. එසේම කතරගම දේවාලය හා සම්බන්ධ ඇසළ පෙරහැරද සුවිශේෂි වු අංගයකි. උත්සවයට දින 4 ,5කට පෙර කප්සිටුවිමේ මංග්‍යයට කනු කැපිමේ මංග්‍යයය පැවැත්වේ. පෙරහැර වතාවත් වල්ලි අම්මා දේවාලය හා සෘජුවමසම්බන්ධ වන අතරම මේවා ලිංගිකත්වය හා බඳි චාරිත්‍රයක් සේ සැළකේ. මෙයට වැදි ජනතාවගේද අංගයන් එකතුවිම තුළින් වල්ලිඅම්මා හා බැදි අතිත කතාවන් ඉස්මතු කරවයි.වර්තමාන පෙරහැරේ ඉදිරියෙන්ම සිටින්නේ ගිනිපාගත් පිරිසකි. වර්තමාන පෙරහැරේ අංග පුරාණයට සාපේක්ෂව වෙනස් වෙමින්පවති.
සමන් දෙවියෝ
බුදු හිමිගේ සිරිපදලස ස්ථානය සමන්ගිර සමනොළකන්ද හෙවත් සමන්තකූට යන නම්වලින් ව්‍යවහාරයේ පවතින්නේ එය සමන් දෙවියන්ගේ අඞවිය වශයෙන් පෙරසිටි විශ්වාසය නිසාය. එමෙන්ම මහාවංශය සමනොළ කන්දට අධිපති සමන් දෙවියන්ට අමතරව වෙනත් සමන් දෙවිවරයකු ගැනද දක්වයි. එහි දැක්වෙන පරිදි සමනොළ අධිපති සමන් දෙවියන් බුදුරදුන් ප්‍රථම වරට ලංකාවට වැඬිගමනේද සෝවාන් ඵලයට පත් දෙවිකෙනෙකි. එහි සදහන් අනෙක් සමන් දෙවියන් වන්නේ බුදු හිමියන්ගේ දෙවැනි ලංකාගමනේදි උන්වහන්සේ සමග පැමිණි ජේතවන දොරටුවෙහි රැකවලෙහි යෙදි සීටි න සමිද්ධ සුමනය. සමන් දෙවියන් පිළිබද විශ්වාසය බුදු සමය පැමිණිමෙන් පසුව වුව ද චිරාගත ජන ඇදහිලි අනුව තවතවත් තහවුරු වුවා මිස අඞුවු බවක් නොපෙනේ. දැනට සමන් දෙවි ඇදහිල්ලේ මූලස්ථානය ලෙස සැළකෙන්නේ සබරගමු මහසමන් දේවාලයයි. මෙම ස්ථානයේ ඊට පෙර තිබි ඇත්තේ බෞද්ධ විහාරයකි. වර්තමානයේදි සිරිපාවන්දනා කරුවන් මුලින්ම සිරිපා කරුණාවට අවසර ලබාගන්නේ සමන් දෙවියන්ගෙනි. සිරිපා මලුවේ සමන් දෙවියන්ට වෙන් වු දේවාලයක් ඉදි කරතිබිමෙන් මෙය මනාව දැක්වේ. වාර්ෂිකව අලි ඇතුන් සහභාගි කොටගත් මහසමන්දේවාල පෙරහැර 22 පැරකුම් රජ සමයේ භාණ්ඞාගාරයේ පුජා භාණ්ඞද යොදා ගනිමින් පවත්වා ඇතිබව සන්නස් පත් වල දැක්වේ.
උපුල්වන් දෙවියෝ
උපුල්වන් දෙවියන් මෙරට දේශිය සතරවරම් දේව කණ්ඞායම පත්විම මෙරට නිරිත දිග ශිෂ්ටාචාර සමය ආරම්භයත් සමග සිදු වි ඇතිබව පෙනේ. මහාවංශයේ දැක්වෙන්නේ බුදුරදුන් වදාළ මෙහෙවරින් ශක්‍ර දේවේන්ද්‍රයා විසින් ශ්‍රි ලංකාව (සිංහලද්වීපය)ආරක්ෂා කිරිම සඳහා භාර දී ඇත්තේ උපුල්වන් දෙවියන්ටය. එමෙන්ම ශක්‍ර දේව අණ පරිදි පරිබ්‍රාජක වේෂයෙන් මෙහි පැමිණි උත්පලවර්ණ දෙවියන් විජය ඇතුලු පිරිසට පිරිත් පැන් ඉස ආරක්ෂාව පිණිස ඔවුන්ගේ අත්හි පිරිත් නුල් බැඳ ඇත. පසුකාලිනව විෂ්ණු සහ උත්පලවර්ණ දේව සංකල්ප දෙක එකතු වීමෙන් විෂ්ණු සහ උපුල්වන් එක් සංකල්පයක් බවට හැරවිණි.එහෙත් විෂ්ණු සහ උපුල්වන් යනු දෙදෙනෙකුය.හින්දු දෙව්යකු වන විෂ්ණු හට අත් හතරක් ඇත.එහෙත් උපුල්වන් දෙවියන් හට ඇත්තේ අත් දෙකකි.විෂ්ණුගේ රථය නම් ගුරුළාය. එහෙත් උපුල්වන් දෙවියන්ගේ රථය කාළ වර්ණ අශ්වයෙකි. විෂ්ණුගේ අත්වල සංඛයක්,චක්‍රයක්,පත්මයක් සහ සෙංකෝලයක් ඇත. එහෙත් උපුල්වන් දෙවියන්ගේ අත් වල පිරිත් පැන් කෙණ්ඩියක් හා ඉහලට එසවූ අතෙහි නිල් උපුල් නොහොත් නිල් මානෙල් මලක් ඇත. එසේම මයුර සංදේශයේ සදහන්වන පරිදි බුද්ධත්වය ලබා ගන්නා මොහොතේ එය වැලැක්විම සදහා පැමිණි මාර සෙනග දුටු අනෙකුත් දෙවිවරු පැන දුවද්දි ඔවුනට නොබියව මුහුණ දි ආරක්ෂාව සපයා දි ඇත්තේ උපුල්වන් දෙවියන්ය. එමෙන්ම මහාවංශ ටීකාවේ දැක්වෙන ලෙස මෙම දෙවිඳු මෙරටට පැමිණෙන විට ලාට දේශයේ පිදුම්ලත් දෙවි කෙනෙකි. මෙසේ මතයන් රාශියක්ම පැවතුනත් වර්තමාන ලංකා සමාජයේ උපුල්වන් දෙවියන් විෂ්ණු යන නාමයෙන් ඉහලින්ම සිටි. හත්වන සියවසේ මධ්‍ය භාගයේ දකුණුදිග ප්‍රදේශයේ උපුල්වන් දෙවියන් ට දේවාලයක් ඉදිවී දේව ප්රතිමාවක්ද නිර්මාණය වී තිබූ බවට පූජාවලියේ දැක්වේ.(දෙවිනුවර උපුල්වන් දෙවොල)
විභිෂණ දෙවියෝ
සතරවරම් දෙවිවරු අතුරින් අපගේ ඉතිහාස මුලාශ්රවල පසුකාලිනවම අසන්නට ලැබෙන්නේ විභිෂණ දෙවියන් පිළිබදවයි. දෙවියකු සේ සැලකීම පිළිබද පළමුවරට එසේ සදහන් වන්නේ දොලොස්වන සියවසේදි මහ පැරකුම් රජුගේ උපත ගැන සදහන් කිරමේදිය එතුමන්ගේ දෙමාපියන් දරුවෙකු ලබා ගැනිමට මෙම දෙවියන් වෙත ගොස් භාර වු බව සදභන් වෙයි. විභිෂණ දෙවියන් ගැන ප්‍රථමවරට විස්තර දැක්වෙන්නේ රාමායණය තුළයි. එහි දැක්වෙන ලෙසට විභිෂණ දෙවියන් යක්ෂ ගෝත්රිකයෙකි. කෝටිටේ යුගයේ ලියැවුණු සංදේශ සාහිත්‍යය ග්රන්ථයන්හි විභිෂණ දෙවියන් යනු පුලස්ති සෘෂිවරයාගේ පරපුරෙන් පැවත එන්නකි. මෙරට සමාජයේ කෝටිටේ යුගයේදි විභිෂණ දෙවියන් ඉතා ජනප්‍රිය වු බව පෙනේ. කැළණියේ මහා විභිෂණ දේවාලය ඉඳි කොට ඇත. මේ යුගයේ අනෙක් දේවාලවල මෙන්ම මෙහිද දේව වන්දනාව උදෙසා ගැයුම් වැයුම හා රැගුම් දැක්වු කතුන් සිටි බවද සාහිත්‍යයේ දැක්වේ. කෙසේ වෙතත් විභීෂණ දේව වන්දනාව කෝටිටේ අවධියෙන් පසු වැදගත්කම අඞු වෙමින් පවතින බව පෙනෙයි. අනෙක් සතරවරම් දෙවිවරු හා සැසදිමේදි මෙම දෙවියන් කැළණි දේවාලයට පමණක් සිමා වී සිටින බවක්ද පෙන්නුම් කෙරේ.
පින්තුර ගැලරිය
වැඩිදුර කියවීම්
- (2010). දෙවිවරු ගැන කතා. ISBN .
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
හ ල ජනත ව බ ද ධ ධර මය ඇත ව මට ප ර ස ට ද ව ද වත ව න වන දන කලහ ඉන ප රධ නතම ද ව වර හතරද න සතරවරම ද ව වර ල ස සලකන ලද බ ද ධ ගම ව ලඳ ග න ම න පස වද ස ම න ය ස හල ජනත ව තම ස ම ප රද ය ක ඇදහ ල අත න හ ර අතර ඔව න ත ර ණ වන ප රම ඛ ක ට ස ලක වද ඊට පහල නම ත ද ව ද වත ව න ග න ප රධ න ස ථ නය ල සතරවරම ද ව වර න ට ප ජ පවත වන ලද හ ත ම න ත න ව ශ රවණ අන ර ප හ න ද ඇදහ ල ඒඅන ව ල කය ප රධ න ද ශ හතර භ ර ද ව වර හතර ද න ක පත ව අතර අන ද ශ ශ වන භ ර ද ව වර න ද පත ව න ම අය ර න භ රතය ම ල ය ගය ප ළ ගත ල ක ප ලක සතරවරම ද ව වර න ව ය අග න ය ම ශ ව ත හ ර ද රය ක ර ස ත ප ර ව සයව න ස වස ද පමණ ද ව කණ ඞ යම තත වය හ ස ක ස ම ව නස ව ග ස එම තනත ර සදහ ප ළ ව ල න ඉන ද යම වර ණ හ ක ව ර පත ව ය ම අතර භ රත ය භ ර දත ත ජ තකය ම ය ද ක ව න න ම ස ය ද රත ව ධ ත වර ණ ක ව ර ස ම යම චන ද ම ව ස ස ර ය ක ල න ර ප ව සතරවරම ද ව වර ව නස ව මම ල ය ගය සතරවරම ද ව වර ස හලන ග ල ක ප ලක සතරවරම ද ව වර ස කල පය හ න ද න ව ස න ප ළ ගන ල බ උක ත ද ව වර න ව හ ඔව න අතර න ක ව ර ද ව යන පමණක බ ද ධයන ව ස න ප ළ ගන ල බ හ ඒ අන ව ම ල ය ගය සතරවරම ද ව වර පහත ද ක ව ද තර ෂ ට ව ර ඪ ව ර ප ක ෂ ව ශ රවණ ක ව ර එම න ම ද ඝන ක ය ආටන ට ය ස ත රය ද ශන කරන න ද ව ශ රවණ ද ව යන ව ස න පස ව බ ද න ම වහන ස ව ස න ම එය න වත ද ශන කරන ලද ම ම ල ක ප ලක ද ව වර න ල ක ක ද ව වර න ල ස ල ක ව ව යවහ රයට පත ව ම ප ළ බද ස ක ෂ දක නට ඇත 1896 ද අන ර ධප ර ව ජය ර මය ක න ම ද ස ය ගත ද වර ප ව ස න සතරවරම ද වර ප ල ස අර ථ ද ක ව ය මධ ය ක ල න සතරවරම ද ව වර වර න වර එල ල ව ච ල ආක රමණ න ස ර ජධ න න රතද සට ස ක රමණය ව මක ද ඒ සමගම සම ජමය ව නස කම ද ආරම භ ව ය ම ක ව නස කම මධ යය ම සම ජය ඇදහ ල ව ශ ව සයන ද ර ර ට සම න තරව ව නස ව ඇත ද වධ ර වල යක න ර ම නය වනන ද එල ස න ම ල ස ව නස ව මධ ය ක ල න සතරවරම ද ව වර පහත ද ක ව සමන කතරගම ද ව ය උප ල වන ව භ ෂණ ල ක ත ලක ව හ රය ඉද ක ර ම ද ප හ ට ව ඇත ස ල ල ප ය ම ල න ම සකන ධක ම ර සමන උප ල වන හ ව භ ෂණ ව න ද ව වර න ග ර ප න ල බවට සදහන ව එය නතන ද ව ධ ර වල ය ම ක ද ව වර න ග න ව ම ල ම ස ක ෂ යය එහ ත ම අවස ථ ව ව වද ද ශ ය සතරවරම ද ව කණ ඞ යමට ද ඇත ත ද ව න ස ථ නයක එන ස ද ශ ය සතරවරම ද ව ස කල පය ආරම භය ර ර ට තරමක ප ර ණක ල න අවධ ය ස අන ම න කල හ ක ය ක ස ව තත ල ක ව ආරක ෂ ක ර ම සදහ ම ත මධ යක ල න අවධ ය පටන පත ව ව ස ට න ද ශ ය සතරවරම ද ව කණ ඞ යමක ප ළ බඳ ම රට ස හ ත ය හ අභ ල ඛ ම ල ශ රයන හ දක නට ල බ නඅතර ඒප ළ බඳ ව මර ශනය ය ද න මහ ච ර ය ස නරත පරණව ත න දක වන න ම ම ස කන ධක ම ර සමන උප ල වන හ ව භ ෂණ යන ද ව වර ද ශ ය සතරවරම ද ව වර වන බවය මධ ය ක ල නසතරවරම ද ව වර වර තම නය ක ල නසතරවරම ද ව වර ල ස න වතත ම ල ය ගය සතරවරම ද ව වර සලකන දක නට ල බ කතරගම ද ව ය ප රධ න ල ප ය කතරගම ද ව ය ස හලයන ග ප දප ජ වන ට ලක ව ඇත ම තක ල න සතරවරම ද ව වර අතර න ර හ ණ ප රද ශය වර තම න කතරගම න මත ස ථ නය ව ඞ ස ට න බවට සලකන ලබන කතරගම ද ව ය ප රධ න ස ථ නයක ගන ම ම කතරගම ද ව ය ම ත ක ල න ම ල ශ රවල කඳක මර ස කන ධක මර යන නම වල න ද එස ම කල ත රක න මහ ස න යන ව න ද සදහන ව ඇත ම ම ද ව යන ග ඇදහල ල ම ල රම භය ශ ර ලක ව ම ස ද ව වක ද එස න ත නම භ රත ය ප ර ණ ක ද ව ඇදහ ල අතර ක ර ත ක ය නම න හ ද න ව ද ව යන ද යන න ව ව ද ත මකය ස කන ධ ද ව යන ග න අපග ම ල ශ රවල ප රථමවට සදහන වන න 2 ක ශ යප රජ ග ප ත ර ම න නම ය වරජ ග ජ ෂ ඨ සහ දර ම නවට ට ක ම රය ස කන ධ වරය ලබ ග න ම ස ද ධ ය හ සම බන ධ කත ප වත ය කතරගම ස කන ධ ද ව ලය ප ළබද ත රත ර ල බ න න 6 වනස යවස ආරම භය ය එනම ජ නක ල ම ලන ය ස ට ව වත ල ක ව ස කන ධ ද ව යන ප ළ බද ව ශ ව සය ර ට වඞ තරමක හ ඈතට ද වයන නක හ න ද ව ශ ව ස අන ව ම හ ය ද ධයට අද පත ද ව ය ක ග ස රයන ග හම ද ව ය ද ධ ස න ධ පත වරය ව ම හ ශ ර ව හ ප ර වත ද ද න ග ප ත රයක ස ස ලක ම රට ව ස යන අදහන පර ද කඳක මර ග භ ර ය වන ද ද න වන න ද වස න හ වල ල අම ම ය ම ද ද න ඔහ සත බලව ග ද කක වන න ක ර ය ශක ත හ ඉච ජ ශක ත යය එස ම කතරගම ද ව ලය හ සම බන ධ ඇසළ ප රහ රද ස ව ශ ෂ ව අ ගයක උත සවයට ද න 4 5කට ප ර කප ස ට ව ම ම ග යයට කන ක ප ම ම ග යයය ප ව ත ව ප රහ ර වත වත වල ල අම ම ද ව ලය හ ස ජ වමසම බන ධ වන අතරම ම ව ල ග කත වය හ බඳ ච ර ත රයක ස ස ළක ම යට ව ද ජනත වග ද අ ගයන එකත ව ම ත ළ න වල ල අම ම හ බ ද අත ත කත වන ඉස මත කරවය වර තම න ප රහ ර ඉද ර ය න ම ස ට න න ග න ප ගත ප ර සක වර තම න ප රහ ර අ ග ප ර ණයට ස ප ක ෂව ව නස ව ම න පවත සමන ද ව ය බ ද හ ම ග ස ර පදලස ස ථ නය සමන ග ර සමන ළකන ද හ වත සමන තක ට යන නම වල න ව යවහ රය පවත න න එය සමන ද ව යන ග අඞව ය වශය න ප රස ට ව ශ ව සය න ස ය එම න ම මහ ව ශය සමන ළ කන දට අධ පත සමන ද ව යන ට අමතරව ව නත සමන ද ව වරයක ග නද දක වය එහ ද ක ව න පර ද සමන ළ අධ පත සමන ද ව යන බ ද රද න ප රථම වරට ල ක වට ව ඬ ගමන ද ස ව න ඵලයට පත ද ව ක න ක එහ සදහන අන ක සමන ද ව යන වන න බ ද හ ම යන ග ද ව න ල ක ගමන ද උන වහන ස සමග ප ම ණ ජ තවන ද රට ව හ ර කවල හ ය ද ස ට න සම ද ධ ස මනය සමන ද ව යන ප ළ බද ව ශ ව සය බ ද සමය ප ම ණ ම න පස ව ව ව ද ච ර ගත ජන ඇදහ ල අන ව තවතවත තහව ර ව ව ම ස අඞ ව බවක න ප න ද නට සමන ද ව ඇදහ ල ල ම ලස ථ නය ල ස ස ළක න න සබරගම මහසමන ද ව ලයය ම ම ස ථ නය ඊට ප ර ත බ ඇත ත බ ද ධ ව හ රයක වර තම නය ද ස ර ප වන දන කර වන ම ල න ම ස ර ප කර ණ වට අවසර ලබ ගන න සමන ද ව යන ග න ස ර ප මල ව සමන ද ව යන ට ව න ව ද ව ලයක ඉද කරත බ ම න ම ය මන ව ද ක ව ව ර ෂ කව අල ඇත න සහභ ග ක ටගත මහසමන ද ව ල ප රහ ර 22 ප රක ම රජ සමය භ ණ ඞ ග රය ප ජ භ ණ ඞද ය ද ගන ම න පවත ව ඇත බව සන නස පත වල ද ක ව උප ල වන ද ව ය උප ල වන ද ව යන ම රට ද ශ ය සතරවරම ද ව කණ ඞ යම පත ව ම ම රට න ර ත ද ග ශ ෂ ට ච ර සමය ආරම භයත සමග ස ද ව ඇත බව ප න මහ ව ශය ද ක ව න න බ ද රද න වද ළ ම හ වර න ශක ර ද ව න ද රය ව ස න ශ ර ල ක ව ස හලද ව පය ආරක ෂ ක ර ම සඳහ භ ර ද ඇත ත උප ල වන ද ව යන ටය එම න ම ශක ර ද ව අණ පර ද පර බ ර ජක ව ෂය න ම හ ප ම ණ උත පලවර ණ ද ව යන ව ජය ඇත ල ප ර සට ප ර ත ප න ඉස ආරක ෂ ව ප ණ ස ඔව න ග අත හ ප ර ත න ල බ ඳ ඇත පස ක ල නව ව ෂ ණ සහ උත පලවර ණ ද ව ස කල ප ද ක එකත ව ම න ව ෂ ණ සහ උප ල වන එක ස කල පයක බවට හ රව ණ එහ ත ව ෂ ණ සහ උප ල වන යන ද ද න ක ය හ න ද ද ව යක වන ව ෂ ණ හට අත හතරක ඇත එහ ත උප ල වන ද ව යන හට ඇත ත අත ද කක ව ෂ ණ ග රථය නම ග ර ළ ය එහ ත උප ල වන ද ව යන ග රථය ක ළ වර ණ අශ වය ක ව ෂ ණ ග අත වල ස ඛයක චක රයක පත මයක සහ ස ක ලයක ඇත එහ ත උප ල වන ද ව යන ග අත වල ප ර ත ප න ක ණ ඩ යක හ ඉහලට එසව අත හ න ල උප ල න හ ත න ල ම න ල මලක ඇත එස ම මය ර ස ද ශය සදහන වන පර ද බ ද ධත වය ලබ ගන න ම හ ත එය ව ල ක ව ම සදහ ප ම ණ ම ර ස නග ද ට අන ක ත ද ව වර ප න ද වද ද ඔව නට න බ යව ම හ ණ ද ආරක ෂ ව සපය ද ඇත ත උප ල වන ද ව යන ය එම න ම මහ ව ශ ට ක ව ද ක ව න ල ස ම ම ද ව ඳ ම රටට ප ම ණ න ව ට ල ට ද ශය ප ද ම ලත ද ව ක න ක ම ස මතයන ර ශ යක ම ප වත නත වර තම න ල ක සම ජය උප ල වන ද ව යන ව ෂ ණ යන න මය න ඉහල න ම ස ට හත වන ස යවස මධ ය භ ගය දක ණ ද ග ප රද ශය උප ල වන ද ව යන ට ද ව ලයක ඉද ව ද ව ප රත ම වක ද න ර ම ණය ව ත බ බවට ප ජ වල ය ද ක ව ද ව න වර උප ල වන ද ව ල ව භ ෂණ ද ව ය ප රධ න ල ප ය ව භ ෂණ රජ සතරවරම ද ව වර අත ර න අපග ඉත හ ස ම ල ශ රවල පස ක ල නවම අසන නට ල බ න න ව භ ෂණ ද ව යන ප ළ බදවය ද ව යක ස ස ලක ම ප ළ බද පළම වරට එස සදහන වන න ද ල ස වන ස යවස ද මහ ප රක ම රජ ග උපත ග න සදහන ක රම ද ය එත මන ග ද ම ප යන දර ව ක ලබ ග න මට ම ම ද ව යන ව ත ග ස භ ර ව බව සදභන ව ය ව භ ෂණ ද ව යන ග න ප රථමවරට ව ස තර ද ක ව න න ර ම යණය ත ළය එහ ද ක ව න ල සට ව භ ෂණ ද ව යන යක ෂ ග ත ර කය ක ක ට ට ය ගය ල ය ව ණ ස ද ශ ස හ ත යය ග රන ථයන හ ව භ ෂණ ද ව යන යන ප ලස ත ස ෂ වරය ග පරප ර න ප වත එන නක ම රට සම ජය ක ට ට ය ගය ද ව භ ෂණ ද ව යන ඉත ජනප ර ය ව බව ප න ක ළණ ය මහ ව භ ෂණ ද ව ලය ඉඳ ක ට ඇත ම ය ගය අන ක ද ව ලවල ම න ම ම හ ද ද ව වන දන ව උද ස ග ය ම ව ය ම හ ර ග ම ද ක ව කත න ස ට බවද ස හ ත යය ද ක ව ක ස ව තත ව භ ෂණ ද ව වන දන ව ක ට ට අවධ ය න පස ව දගත කම අඞ ව ම න පවත න බව ප න ය අන ක සතරවරම ද ව වර හ ස සද ම ද ම ම ද ව යන ක ළණ ද ව ලයට පමණක ස ම ව ස ට න බවක ද ප න න ම ක ර ප න ත ර ග ලර යව ඩ ද ර ක යව ම 2010 ද ව වර ග න කත ISBN 978 955 655 900 2