මෙම ලිපිය වනාහි Economic results of migration ලිපියෙහි ඉංග්‍රීසි භාෂාවේ සිට සිංහල වෙත නොනිමි පරිවර්තනයකි . ඉංග්‍රීසි සහ සිංහල යන භාෂාවන්හි සුදුසු හා ප්‍රමාණවත් පරිචයක් ඇත්නම්, මෙම පරිවර්තනය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. අදාල විෂය පිලිබඳ දැනුවත්නම්, නැවුම් ස්වයං නිර්මාණයක් ලෙස ලිපිය සම්පූර්ණ කිරීමට ඔබට අවකාශ ඇත. |
සංක්‍රමණය මගින් ඇති කරන බලපෑම් ඌ අතරින් වැදගත්ම පැතිකඩ වන්නේ සංවර්ධනයට වඩාත් සම්බන්ධ, එමගින් ඇතිකරණු ලබන ආර්ථික ප්‍රථිඵලයි.
බුද්ධි ගලනය : බුද්ධි ප්රථිලාභය
අඩු භෞතික පහසුකම් මගින් සෑම දිනකම බොහෝ පුද්ගලයන්ව සංක්‍රමණය වීම සඳහා පොළඹවයි. ඹවුන් තම නිවාස අතහැර වඩා හොඳ, වැදගත් ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය, රැකියා බහුල, හා ඉහළ වැටුපක් ලැබිය හැකි, නව ස්ථාන වලට දේශසීමා හරහා සංක්‍රමණය කරති. මෙම ශ්‍රම ධාරාවන්ගේ ප්‍රථිඵල ලෙස සංසිද්ධි දෙකක් ඇතිවේ, - බුද්ධි ගලනය හා බුද්ධි ප්රථිලාභය. පළමු වැන්න මුල් රටේ ඇතිවන අතර එමගින් එරටට උගත්, ශ්‍රමය හා බුද්ධිය අහිමිවේ. දෙවැන්න ධාරක රටට හෝ ශ්‍රමිකයන් ආපසු පැමිණිවිට මුල් රටට වාසිදායක වෙයි. තම රටවලින් අධ්‍යාපනය ලැබූ පුද්ගලයන් ධාරක රටෙහි සංවර්ධනයට දායක වෙමින් තම දැණුම හා හැකියාවන් ගෙන් අයුතු ප්‍රයෝජන ගනිති.
උදාහරණයක් ලෙස, (යුරෝපීය ප්‍රකාශකයකුට අනුව) බ්‍රිතාන්‍යයේ සේවය කරන පෝලන්ත සංක්‍රමිකයන් එරටෙහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 1% ක් නිපදවති. තම දක්ෂතාව විදෙස් රටකදී වර්ධනය කොටගෙන හා විදෙස් රටක පළපුරුද්ද ලබාගෙන අවසානයේ තම රටේ ආර්ථික සංවර්ධනයට වාසිදායක වන පරිදි සමහර විගමනිකයන් ආපසු පැමිණේ යයිද, අපේක්ෂා කෙරේ.
මුදල් හා හැකියා ධාරාව
සංක්‍රමණිකයන්, සම්ප්‍රේෂණ ලෙස තම රටට ප්‍රාග්ධන ධාරාවන් උපදවන නිසා, සංක්‍රමණය සංවර්ධනයට බලපායි. මෙහිදී, නීතිමය මාර්ග හරහා සිදුවූ මුදල් හුවමාරු වලට පමණක් පවතින දත්ත අදාල වන නිසා, හුවමාරු වන මුදල් ප්‍රමාණය මැණීම ඉතා අපහසු වේ. නමුත්, ඉතා විශාල මුදල් ප්‍රමාණයක් නීති විරෝධි මාර්ග හරහා යැවීම, ගෙන ඒම, හෝ ආපසු එවීම, සිදුවෙතැයි සැක කෙරේ (භාණ්ඩ ස්වරූපයෙන්ද). අභන්තර සම්ප්‍රේෂණ මගින් රටක් තුල සිදුවන මුදල් සැපයුමේ වර්ධනයට බලපෑම් එල්ල නොකරන නිසා, ජාත්‍යන්තර සම්ප්‍රේෂණ ආර්ථිකයකට ඉතා වැදගත්වේ.
උදාහරණයක් ලෙස, පාකිස්ථානයට වසරකට ලැබෙන සම්ප්‍රේෂණ ප්‍රමාණය, එහි දළ දේශීය නිෂ්පාදිතයෙන් 9% පමණ වන අතර, එය ඇමරිකන් ඩොලර් මිලියන 2 සිට 3 දක්වා වෙනස් වෙයි. (1980 දශකය); එය මෙක්සිකෝවේ වර්ෂයකට බිලියන 2 ට වඩා ඉහල වේ. ඇනලීස් සුමර්ස්ට අනුව, සම්ප්‍රේෂණ යවන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ජනගහනය මිලියන 500 ක් දක්වා එනම් ලෝක ජනගහනයෙන් අවම වශයෙන් 8% ක් දක්වා වර්තමානයේ ආසන්න වෙමින් පවතී. හැකියා ධාරාවන්ද, සම්ප්‍රේෂණ වර්ගයක් වන අතර, එය අනිවාර්යෙන්ම මැණිය නොහැකිය. නමුත් එය තවමත් සම්ප්‍රේෂණ වල වැදගත් කොටසක් නිරූපණය කරණු ලබයි.
පුද්ගල සම්ප්‍රේෂණ භාවිතය - වාසි හා අවාසි
පුද්ගලයන් මුදල් වැයකරණ ආකාරයේ, ඍණ මෙන්ම ධන ප්රථිවිපාකද ඇති බැවින්, පුද්ගලයන්ගේ සම්ප්‍රේෂණ කටයුතු ඉතා වැදගත් වේ. පරිභෝජනය අරමුණූ කරගත් සම්ප්‍රේෂණ මගින්, ආනයන ඉහල දැමීමට, විදේශ විනිමය පහල දැමීමට හා සංවර්ධනය වෙනස් කිරීමට පිළිවන. ඉතිරිකිරීම් සම්ප්‍රේෂණ හා මුදල් ආයෝජන සංවර්ධනයට වාසිදායක වේ. ඉහල ආදායමක් මගින් පරිභෝජනය සීග්‍රයෙන් ඉහල යනවිට දේශීය නිෂ්පාදන හා සේවා සඳහා ඉල්ලුම වැඩිවන අතර, සේවා නියුක්තිය වැඩි කරමින් ඉතිරිකිරීම් සම්ප්‍රේෂණ ධන ක්‍රියාවලියකට හැරවිය හැකිය.
සම්ප්‍රේෂණ ලබන පුද්ගලයන්, විදේශ වල සිට මුදල් උපයන සංක්රමිනිකයන්ගේ යැපෙන්නන් බවට පහසුවෙන්ම පත්වීම මෙහි ඇති අවාසියයි. එසේම ආර්ථික ධාරාවන් ආයෝජන බවට පත් නොවී එකතැන පල්වන තත්වයක් ආර්ථිකය තුල ඇතිවීමටද පිළිවන. (AIV ට අනුව)
ව්‍යවසායකයන් හා සංචාරක කර්මාන්තය
සමහර විගමනිකයන් මුල් රටවල ආයෝජන වල වර්ධනයට දායක වෙමින් ධාරක රටෙහි ව්‍යවසායකයන් බවට පත්විය හැකිය. විදේශ රටවල ව්‍යාපාර පවත්වා ගැනීමෙන් තම මව්බිමේ සංවර්ධනයට දායක වීමට මොවුනට හැකිවේ. බහු ජාතික සමාගම් මගින් සංවර්ධනය වැඩිකරනවා පමණක් නොව සමාජ සංස්කෘතික තත්වයටද බලපෑම් අතර මෙවැනි අරමුණු මගින් සෑමවිටම එය පොලඹවයි.
සංචාරක කර්මාන්තය සංවර්ධනයට දායක වන්නාවූ, එක් ආකාරයක සංක්‍රමණයක් වන නමුත් එය කෙටිකාලීනවේ. මුල් රටෙහි ප්‍රවාහන නියෝජිතයන් විදේශ රටවල සංචාරය කිරීමේ පහසුකම් ජනතාවට ලබාදීමෙන් සාර්ථකත්වයට පත්වේ. ඒ සමගම මිනිසුන් ගමන්ගන්නා රටවල්, හෝටල් ලබාදීමෙන් හා නිවාඩු නිකේතන හා බොහෝ ආකර්ශනීය දේ ලබාදීමෙන්ද, ඹවුන් සංචාරකයන්ට සේවා සපයා මුදල් උපයනු ලබති. නිරන්තරයෙන්, මුල් ආගමනිකයන් ඔවුන්ගේම සංස්කෘතිය අනුව තම රටවල මිනිසුන් ආකර්ශනය කර ගැනීම සඳහා සංචාරක ව්‍යවසායන් ආරම්භ කරති.
අක්වෙරළ හා උපකොන්ත්‍රාත්තු
අක්වෙරළ
විශාල සමාගම් තම ව්‍යාපාර ක්‍රියාවලීන් කොටසක් හෝ සම්පූර්ණයෙන්ම නිෂ්පාදන පිරිවැය අඩු හා අඩු වැටුපක් ලබන ශ්‍රමිකයන් සිටින රටවල් තුල ප්රථිස්ථාපනය කිරීම මගින් පිරිවැය අඩුකිරීමට උත්සාහ දරයි. බොහෝ විට සමාගම් වල ප්‍රධාන කර්මාන්තශාලා, සාපේක්ෂව අඩු මුදලකින් මහා පරිමාන නිෂ්පාදනයක් කල හැකි ආසියානු රටවල පිහිටුවා ඇත. මෑතකදී මෙවැනි නිෂ්පාදන අක්වෙරළ රටවල් වූයේ චීනය හා ඉන්දියාවයි. මේ දිනවල මතුවී එන රට වන්නේ පිලිපීනයයි.
උපකොන්ත්‍රාත්තු
මෙහි අදහස, ක්‍රියාවලිය එම රට තුලම සමාගමක ප්රථිස්ථාපනය කිරීම වුවද, එය අක්වෙරළට සමාන ක්‍රියාවලියකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය වන හ Economic results of migration ල ප ය හ ඉ ග ර ස භ ෂ ව ස ට ස හල ව ත න න ම පර වර තනයක ඉ ග ර ස සහ ස හල යන භ ෂ වන හ ස ද ස හ ප රම ණවත පර චයක ඇත නම ම ම පර වර තනය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත අද ල ව ෂය ප ල බඳ ද න වත නම න ව ම ස වය න ර ම ණයක ල ස ල ප ය සම ප ර ණ ක ර මට ඔබට අවක ශ ඇත ස ක රමණය මග න ඇත කරන බලප ම ඌ අතර න ව දගත ම ප ත කඩ වන න ස වර ධනයට වඩ ත සම බන ධ එමග න ඇත කරණ ලබන ආර ථ ක ප රථ ඵලය බ ද ධ ගලනය බ ද ධ ප රථ ල භය අඩ භ ත ක පහස කම මග න ස ම ද නකම බ හ ප ද ගලයන ව ස ක රමණය ව ම සඳහ ප ළඹවය ඹව න තම න ව ස අතහ ර වඩ හ ඳ ව දගත ජ ව තයක ගතක ර මට අවශ ය ර ක ය බහ ල හ ඉහළ ව ට පක ල බ ය හ ක නව ස ථ න වලට ද ශස ම හරහ ස ක රමණය කරත ම ම ශ රම ධ ර වන ග ප රථ ඵල ල ස ස ස ද ධ ද කක ඇත ව බ ද ධ ගලනය හ බ ද ධ ප රථ ල භය පළම ව න න ම ල රට ඇත වන අතර එමග න එරටට උගත ශ රමය හ බ ද ධ ය අහ ම ව ද ව න න ධ රක රටට හ ශ රම කයන ආපස ප ම ණ ව ට ම ල රටට ව ස ද යක ව ය තම රටවල න අධ ය පනය ල බ ප ද ගලයන ධ රක රට හ ස වර ධනයට ද යක ව ම න තම ද ණ ම හ හ ක ය වන ග න අය ත ප රය ජන ගන ත උද හරණයක ල ස ය ර ප ය ප රක ශකයක ට අන ව බ ර ත න යය ස වය කරන ප ලන ත ස ක රම කයන එරට හ දළ ද ශ ය න ෂ ප ද තය න 1 ක න පදවත තම දක ෂත ව ව ද ස රටකද වර ධනය ක ටග න හ ව ද ස රටක පළප ර ද ද ලබ ග න අවස නය තම රට ආර ථ ක ස වර ධනයට ව ස ද යක වන පර ද සමහර ව ගමන කයන ආපස ප ම ණ යය ද අප ක ෂ ක ර ම දල හ හ ක ය ධ ර වස ක රමණ කයන සම ප ර ෂණ ල ස තම රටට ප ර ග ධන ධ ර වන උපදවන න ස ස ක රමණය ස වර ධනයට බලප ය ම හ ද න ත මය ම ර ග හරහ ස ද ව ම දල හ වම ර වලට පමණක පවත න දත ත අද ල වන න ස හ වම ර වන ම දල ප රම ණය ම ණ ම ඉත අපහස ව නම ත ඉත ව ශ ල ම දල ප රම ණයක න ත ව ර ධ ම ර ග හරහ ය ව ම ග න ඒම හ ආපස එව ම ස ද ව ත ය ස ක ක ර භ ණ ඩ ස වර පය න ද අභ න තර සම ප ර ෂණ මග න රටක ත ල ස ද වන ම දල ස පය ම වර ධනයට බලප ම එල ල න කරන න ස ජ ත යන තර සම ප ර ෂණ ආර ථ කයකට ඉත ව දගත ව උද හරණයක ල ස ප ක ස ථ නයට වසරකට ල බ න සම ප ර ෂණ ප රම ණය එහ දළ ද ශ ය න ෂ ප ද තය න 9 පමණ වන අතර එය ඇමර කන ඩ ලර ම ල යන 2 ස ට 3 දක ව ව නස ව ය 1980 දශකය එය ම ක ස ක ව වර ෂයකට බ ල යන 2 ට වඩ ඉහල ව ඇනල ස ස මර ස ට අන ව සම ප ර ෂණ යවන ප ද ගලයන ග ස ඛ ය ව ජනගහනය ම ල යන 500 ක දක ව එනම ල ක ජනගහනය න අවම වශය න 8 ක දක ව වර තම නය ආසන න ව ම න පවත හ ක ය ධ ර වන ද සම ප ර ෂණ වර ගයක වන අතර එය අන ව ර ය න ම ම ණ ය න හ ක ය නම ත එය තවමත සම ප ර ෂණ වල ව දගත ක ටසක න ර පණය කරණ ලබය ප ද ගල සම ප ර ෂණ භ ව තය ව ස හ අව ස ප ද ගලයන ම දල ව යකරණ ආක රය ඍණ ම න ම ධන ප රථ ව ප කද ඇත බ ව න ප ද ගලයන ග සම ප ර ෂණ කටය ත ඉත ව දගත ව පර භ ජනය අරම ණ කරගත සම ප ර ෂණ මග න ආනයන ඉහල ද ම මට ව ද ශ ව න මය පහල ද ම මට හ ස වර ධනය ව නස ක ර මට ප ළ වන ඉත ර ක ර ම සම ප ර ෂණ හ ම දල ආය ජන ස වර ධනයට ව ස ද යක ව ඉහල ආද යමක මග න පර භ ජනය ස ග රය න ඉහල යනව ට ද ශ ය න ෂ ප දන හ ස ව සඳහ ඉල ල ම ව ඩ වන අතර ස ව න ය ක ත ය ව ඩ කරම න ඉත ර ක ර ම සම ප ර ෂණ ධන ක ර ය වල යකට හ රව ය හ ක ය සම ප ර ෂණ ලබන ප ද ගලයන ව ද ශ වල ස ට ම දල උපයන ස ක රම න කයන ග ය ප න නන බවට පහස ව න ම පත ව ම ම හ ඇත අව ස යය එස ම ආර ථ ක ධ ර වන ආය ජන බවට පත න ව එකත න පල වන තත වයක ආර ථ කය ත ල ඇත ව මටද ප ළ වන AIV ට අන ව ව යවස යකයන හ ස ච රක කර ම න තයසමහර ව ගමන කයන ම ල රටවල ආය ජන වල වර ධනයට ද යක ව ම න ධ රක රට හ ව යවස යකයන බවට පත ව ය හ ක ය ව ද ශ රටවල ව ය ප ර පවත ව ග න ම න තම මව බ ම ස වර ධනයට ද යක ව මට ම ව නට හ ක ව බහ ජ ත ක සම ගම මග න ස වර ධනය ව ඩ කරනව පමණක න ව සම ජ ස ස ක ත ක තත වයටද බලප ම අතර ම ව න අරම ණ මග න ස මව ටම එය ප ලඹවය ස ච රක කර ම න තය ස වර ධනයට ද යක වන න ව එක ආක රයක ස ක රමණයක වන නම ත එය ක ට ක ල නව ම ල රට හ ප රව හන න ය ජ තයන ව ද ශ රටවල ස ච රය ක ර ම පහස කම ජනත වට ලබ ද ම න ස ර ථකත වයට පත ව ඒ සමගම ම න ස න ගමන ගන න රටවල හ ටල ලබ ද ම න හ න ව ඩ න ක තන හ බ හ ආකර ශන ය ද ලබ ද ම න ද ඹව න ස ච රකයන ට ස ව සපය ම දල උපයන ලබත න රන තරය න ම ල ආගමන කයන ඔව න ග ම ස ස ක ත ය අන ව තම රටවල ම න ස න ආකර ශනය කර ග න ම සඳහ ස ච රක ව යවස යන ආරම භ කරත අක ව රළ හ උපක න ත ර ත ත අක ව රළ ව ශ ල සම ගම තම ව ය ප ර ක ර ය වල න ක ටසක හ සම ප ර ණය න ම න ෂ ප දන ප ර ව ය අඩ හ අඩ ව ට පක ලබන ශ රම කයන ස ට න රටවල ත ල ප රථ ස ථ පනය ක ර ම මග න ප ර ව ය අඩ ක ර මට උත ස හ දරය බ හ ව ට සම ගම වල ප රධ න කර ම න තශ ල ස ප ක ෂව අඩ ම දලක න මහ පර ම න න ෂ ප දනයක කල හ ක ආස ය න රටවල ප හ ට ව ඇත ම තකද ම ව න න ෂ ප දන අක ව රළ රටවල ව ය ච නය හ ඉන ද ය වය ම ද නවල මත ව එන රට වන න ප ල ප නයය උපක න ත ර ත ත ම හ අදහස ක ර ය වල ය එම රට ත ලම සම ගමක ප රථ ස ථ පනය ක ර ම ව වද එය අක ව රළට සම න ක ර ය වල යක