ෂෙන්ගන් එකඟතාව වෙතින්, 1995දී, යුරෝපයේ දේශසීමා විරහිත ෂෙන්ගන් ප්‍රදේශය බිහිකිරීම සිදු විය. ලක්සම්බර්ග්හී, ෂෙන්ගන් සුළු නගරය සමීපයෙහිදී, 1985 ජූනි 14 දිනදී මෙම එකඟතාවයට අත්සන් තැබුනේ, එවකට යුරෝපියානු ආර්ථික ප්‍රජාවෙහි සාමාජික රාජ්‍යයන් දස දෙනාගෙන් පස් දෙනෙකු අතරය. එයින් යෝජනා කෙරුණේ, අත්සන් තැබූවන්ගේ පොදු දේශසීමාවන්හී දේශසීමා පරික්ෂාකිරීම් ක්‍රමයෙන් අවලංගු කර දැමීමයි. යෝජිත ක්‍රියාමාර්ග අතර, වේගයෙන් ගමන් කරන වාහන පරික්ෂා කිරීම අඩු කිරීම නිසා වේගයෙන් ගමන් කරන වාහන වලට දේශසීමා වලදී නොනවත්වාම ඒවා හරහා යෑමට ඉඩ සැලසීම, ස්ථාවර පරික්ෂණ ස්ථාන වලින් බැහැර තැන් වලදී දේශසීමා තරණය කිරීමට දේශසීමා පෙදෙස් වල නිවැසියන්ට ඉඩ සැලසීම සහ වීසා ප්‍රතිපත්ති එක් ස්ථාවරයකට ගෙන ඒම යන්නන් විය.
බෙනෙලක්ස් ආර්ථික සංගමයෙහි රාජ්‍යයන්, ජර්මන් ෆෙඩරල් සමූහාණ්ඩුව සහ ප්‍රංශ ජනරජය යන්නන්ගේ රජයන් අතර, පොදු දේශසීමා වලදී පරික්ෂා කිරීම් ක්‍රමයෙන් අවලංගු කිරීම සඳහා වූ එකඟතාවය | |
---|---|
1985 ජූනි 14 දිනදී ෂෙන්ගන් එකඟතාව සඳහාවූ අත්සන් | |
අත්සන් කිරීම | 14 ජූනි 1985 (39 වසර and 6 දින ට පෙර) |
ස්ථානය | ෂෙන්ගන්, ලක්සම්බර්ග් |
මුල් අත්සන්කරුවෝ | බෙල්ජියම ප්‍රංශය ජර්මනිය ලක්සම්බර්ග් නෙදර්ලන්තය |
සන්ධාපනලාභියා | ලක්සම්බර්ග් රජය හා මහා ආදිපාද දනව්ව |
භාෂා | ලන්දේසි, ප්‍රංශ සහ ජර්මානු |
1990දී එකඟතාවට අනුපූරක වශයෙන් ෂෙන්ගන් ප්‍රතිඥාව එක් කරන ලද අතර මෙයින් යෝජනා වූයේ අභ්‍යන්තර දේශ සීමා පාලන අවලංගු කොට පොදු වීසා ප්‍රතිපත්තියක් කරා එළඹීමයි. ෂෙන්ගන් ප්‍රදේශය ක්‍රියාත්මක වන්නේ, ජාත්‍යන්තර ගමනාගමනය සඳහා බොහෝ අයුරින් තනි රාජ්‍යයක් ලෙසින් වන අතර, ප්‍රදේශයට ඇතුළු වන හා එයින් පිටවන ගමිකයන් සඳහා බාහිර දේශසීමා පාලනයන් සහ පොදු වීසා ක්‍රියාත්මක වුවද අභ්‍යන්තර දේශසීමා පාලනයන් නොපැනවිණි. මිලියන 400 කට වැඩි ජනගහනයක් සහ වර්ග කිලෝමීටර 4,312,099 (1,664,911 සත සැත) ක භූමි ප්‍රමාණයක් සමන්විත යුරෝපියානු රටවල් 26 ක් දැනට එයට අයත් වෙති.
1999 ට පෙරාතුව, ෂෙන්ගන් සම්මුතීන් සහ ඒවා යටතේ සම්මත තර ගත් නීති ක්‍රියාත්මක වූයේ යුරෝපියානු සංගමයෙන් ස්වායත්තව වුවද, විසින් ඒවා යටතට අන්තර්ගත කරමින්, අයර්ලන්තය සහ එක්සත් රාජධානිය යන ෂෙන්ගන් ප්‍රදේශයෙන් බැහැරව සිටි දෙකට ඉඩ සැලසීය. . ෂෙන්ගන් දැන්, යුරෝපියානු සංගම් නීතියේ අරටුවට අයත් වන අතර, මනාපයෙන්-බැහැර වීමට ඉඩ නොසලසා ඇති හා දැනට එයට එක්ව නොමැති සියළු සාමාජීක රාජ්‍යයන්, තාක්ෂණික අවශ්‍යතා පරිපූර්ණ වූ සැණින් එය වෙත එක් වීමට බැඳී සිටිති. යුරෝපියානු සංගමයට අයත් නොවන රටවල් කිහිපයක්ද ෂෙන්ගන් ප්‍රදේශයට අඩංගුව සිටිති.
ඉතිහාසය
පුද්ගලයන් නිදහසේ සැරිසැරීමට ඉඩ හැරීම, මුල් අරටු කොටසක් වූ අතර, යුරෝපියානු ආර්ථික ප්‍රජාවෙහි මුල් අවධියෙහි සිටම, ඔවුන්ගේ ගමන් බලපත හෝ ජාතික හැඳුනුම් පත හෝ ඉදිරිපත් කිරීමෙන් යුරෝපියානු ආර්ථික ප්‍රජාවෙහි සාමාජික රටවල ජාතිකයන් හට, නිදහසේ, එක් සාමාජික රාජ්‍යයක සිට තවෙකකට ගමන් කිරීමේ හැකියාව තිබුණි.
ආශ්රිත
- ෂෙන්ගන් එකඟතාවය හී පිළිවෙලින් කොන්දේසි 2, 6 හා 7.
- යුරෝපියානු කොමිසම. "ෂෙන්ගන් ඒරියා". යුරෝපා වෙබ් ද්වාරය. සම්ප්‍රවේශය 13 ජනවාරි 2011.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ෂ න ගන එකඟත ව ව ත න 1995ද ය ර පය ද ශස ම ව රහ ත ෂ න ගන ප රද ශය බ හ ක ර ම ස ද ව ය ලක සම බර ග හ ෂ න ගන ස ළ නගරය සම පය හ ද 1985 ජ න 14 ද නද ම ම එකඟත වයට අත සන ත බ න එවකට ය ර ප ය න ආර ථ ක ප රජ ව හ ස ම ජ ක ර ජ යයන දස ද න ග න පස ද න ක අතරය එය න ය ජන ක ර ණ අත සන ත බ වන ග ප ද ද ශස ම වන හ ද ශස ම පර ක ෂ ක ර ම ක රමය න අවල ග කර ද ම මය ය ජ ත ක ර ය ම ර ග අතර ව ගය න ගමන කරන ව හන පර ක ෂ ක ර ම අඩ ක ර ම න ස ව ගය න ගමන කරන ව හන වලට ද ශස ම වලද න නවත ව ම ඒව හරහ ය මට ඉඩ ස ලස ම ස ථ වර පර ක ෂණ ස ථ න වල න බ හ ර ත න වලද ද ශස ම තරණය ක ර මට ද ශස ම ප ද ස වල න ව ස යන ට ඉඩ ස ලස ම සහ ව ස ප රත පත ත එක ස ථ වරයකට ග න ඒම යන නන ව ය ෂ න ගන එකඟත වබ න ලක ස ආර ථ ක ස ගමය හ ර ජ යයන ජර මන ෆ ඩරල සම හ ණ ඩ ව සහ ප ර ශ ජනරජය යන නන ග රජයන අතර ප ද ද ශස ම වලද පර ක ෂ ක ර ම ක රමය න අවල ග ක ර ම සඳහ ව එකඟත වය1985 ජ න 14 ද නද ෂ න ගන එකඟත ව සඳහ ව අත සන අත සන ක ර ම14 ජ න 1985 39 වසර and 6 ද න ට ප ර ස ථ නයෂ න ගන ලක සම බර ග ම ල අත සන කර ව බ ල ජ යම ප ර ශය ජර මන ය ලක සම බර ග න දර ලන තයසන ධ පනල භ ය ලක සම බර ග රජය හ මහ ආද ප ද දනව වභ ෂ ලන ද ස ප ර ශ සහ ජර ම න ve 1990ද එකඟත වට අන ප රක වශය න ෂ න ගන ප රත ඥ ව එක කරන ලද අතර ම ය න ය ජන ව ය අභ යන තර ද ශ ස ම ප ලන අවල ග ක ට ප ද ව ස ප රත පත ත යක කර එළඹ මය ෂ න ගන ප රද ශය ක ර ය ත මක වන න ජ ත යන තර ගමන ගමනය සඳහ බ හ අය ර න තන ර ජ යයක ල ස න වන අතර ප රද ශයට ඇත ළ වන හ එය න ප ටවන ගම කයන සඳහ බ හ ර ද ශස ම ප ලනයන සහ ප ද ව ස ක ර ය ත මක ව වද අභ යන තර ද ශස ම ප ලනයන න ප නව ණ ම ල යන 400 කට ව ඩ ජනගහනයක සහ වර ග ක ල ම ටර 4 312 099 1 664 911 සත ස ත ක භ ම ප රම ණයක සමන ව ත ය ර ප ය න රටවල 26 ක ද නට එයට අයත ව ත 1999 ට ප ර ත ව ෂ න ගන සම ම ත න සහ ඒව යටත සම මත තර ගත න ත ක ර ය ත මක ව ය ය ර ප ය න ස ගමය න ස ව යත තව ව වද ව ස න ඒව යටතට අන තර ගත කරම න අයර ලන තය සහ එක සත ර ජධ න ය යන ෂ න ගන ප රද ශය න බ හ රව ස ට ද කට ඉඩ ස ලස ය ෂ න ගන ද න ය ර ප ය න ස ගම න ත ය අරට වට අයත වන අතර මන පය න බ හ ර ව මට ඉඩ න සලස ඇත හ ද නට එයට එක ව න ම ත ස යළ ස ම ජ ක ර ජ යයන ත ක ෂණ ක අවශ යත පර ප ර ණ ව ස ණ න එය ව ත එක ව මට බ ඳ ස ට ත ය ර ප ය න ස ගමයට අයත න වන රටවල ක හ පයක ද ෂ න ගන ප රද ශයට අඩ ග ව ස ට ත ඉත හ සයෂ න ගන ලක සම බර ග ප ද ගලයන න දහස ස ර ස ර මට ඉඩ හ ර ම ම ල අරට ක ටසක ව අතර ය ර ප ය න ආර ථ ක ප රජ ව හ ම ල අවධ ය හ ස ටම ඔව න ග ගමන බලපත හ ජ ත ක හ ඳ න ම පත හ ඉද ර පත ක ර ම න ය ර ප ය න ආර ථ ක ප රජ ව හ ස ම ජ ක රටවල ජ ත කයන හට න දහස එක ස ම ජ ක ර ජ යයක ස ට තව කකට ගමන ක ර ම හ ක ය ව ත බ ණ ආශ ර තෂ න ගන එකඟත වය හ ප ළ ව ල න ක න ද ස 2 6 හ 7 ය ර ප ය න ක ම සම ෂ න ගන ඒර ය ය ර ප ව බ ද ව රය සම ප රව ශය 13 ජනව ර 2011