“මහා ඉතිහාසඥයාගේ වාර්තා” හා “බැම්බු ඇනැල්ස්” නම් වාර්තා වලට අනුව පුරාණ චීන ඉතිහාසයේ මුල්ම රාජ වංශය ක්සියා රාජ වංශයයි (ක්‍රි.පු. 2100 – 1600). එහි රාජ වංශයේ සත්‍ය තත්ත්වය සමග කිසියම් නොගැලපීමක් තිබෙනවා වුවද පුරා විදයාත්මක වශයෙන්ද සාක්ෂාත් වු සත්‍ය යයි. ඉතිහාස වාර්තා වලට අනුව එම රාජය වංශය ආරම්බ වුයේ රජවරු තිදෙනා හා අදිරාජය වරු 5 දෙනා සමග වන අතර රාජංශය ඉදිරියට ගෙනයාම ෂැන්ක් රාජ්‍ය වංශය ඊට පසුව කරන ලදී.
Xia 夏 | |||||||||
---|---|---|---|---|---|---|---|---|---|
ආ. 2070 BC (according to )–ආ. 1600 BC | |||||||||
අගනුවර |
| ||||||||
රජය | |||||||||
• ? | (First and former) | ||||||||
• ? | (Last) | ||||||||
ඉතිහාසය | |||||||||
• Established | ආ. 2070 BC (according to ) | ||||||||
• අහෝසි කළේ | ආ. 1600 BC | ||||||||
| |||||||||
වර්තමානයේ මෙය අයත් වන්නේ | China |
Xia | |||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
夏 | |||||||||||||||||||||||||||||||||||||||||||||||
Xià | |||||||||||||||||||||||||||||||||||||||||||||||
|
ඉතිහාසය නිළ ඉතිහාසයට අනුව ක්ෂියා රාජ වංශය පිහිටු වන ලද්දේ ශන්තම සිංහාසනය තම ඇමති වු යුගේ කැමැත්තට අතහැරීම නිසාවෙනි. ෂන් ඔහුව සැලකුවේ සර්ව සම්පුර්ණ සිවිල් සේවකයෙකු හැටියටය. ගං වතුර ගැලු අවස්ථාවක සියළුම ගංඟා හරහා ඇළ මාර්ග තනා එය පාලනය කිරීම නිසා යු හට තම ජනතාවගේ ප්‍රසාදය දිනා ගත හැකි විය. ඔහු තම මරණයට මොහොතකට පෙර තම බලය සුදුස්සකුට පවරනවා වෙනුවට තම පුත්‍ර ක්වු හට පැවරුවේ රාජය වංශික නීතිය හෙවත් ප්රවේණි ක්‍රමයට අනුවයි. මේ නිසා ක්ෂියා රාජය වංශය තම පරම්පරාව රජ කරවන කාලයක් උදාවිය.
පුර්ව චීන ඉතිහාසයේ කියවෙන ස්කෙප්ටිකල් පාසැල ක්‍රි . ව 1920 දී ශු ජිගූං විසින් ආරම්බ කරන ලද අතර ඒ තුලින් චීනයේ මුල්ම උගතුන් කණ්ඩායම බිහිවිය. මේ සමගම පරම්පරාගත කතන්දරයට ප්‍රශ්න එල්ල විය. “ කල්ගත වන විට පුර්ණ චීන ඉතිහාස කතාව නැවත නැවතත් පරම් පරා ගණනකට කියා තිබු එකක් බවට පත් විය.” යුන් කුවෙන්ලි රාජ්‍ය වංශ 3 නේ කාල නිර්ණ විග්‍රහය පැහැදිලි කිරීම ගැන පල කළ අදහස පුරාවිදයාත්මක සමීක්ෂණයන්ට එරෙහිව ඓතිහාසික සමීක්ෂණ සාක්ෂි වල විධාරණය සමග සම්පාත වේ. විශේෂයෙන් “පුරාවිද්‍යාත්මක අර්ලිට වු සංස්කෘතිය යනු ඓතිහාසික ශියාර් රාජ වංශය වේ.” යන ප්‍රකාශය ඒ බව සනාථ කරයි. “ මුල් ශිෂ්ඨාචාර වල පුරා විදයාත්මක කාල වකවානු හා ඓතිහාසික වකවානු සාසදීම යන්න සියළුම වර්ෂ ක්‍රමානුගත අධ්‍යයනයන්ට අභියෝගයකි.” රාජ වංශ ක්රමයේ සම්ප්‍රදායික චීන ලේකන වලට අනුව එය සිදු වුයේ චීන ශිෂ්ටාචාරය කාරුණික සිවිල් ආණ්ඩුවක් සහ නීති උල්ලංගන වලට ලේකන වලට අනුව එය සිදු වුයේ චීන ශිෂ්ඨාචාරය කාරුණික සිවිල් ආණ්ඩුවක් හා නීති උල්ලංගන වලට දැඩි දඩුවම් පමුණුවන ආණ්ඩුවක් ලෙස දියුණු වට පත්වු විටයි. එතැන් සිට චීන නීති සංග්‍රහය ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇත.
අවසන් පාලකයා වු ජීන් දුෂිත රජයක් හැටියට සැලකෙයි. නැගෙන හිර ෂැන්ක් ජනතාවගේ පාලකයා වු ටෑන්ක් අතින් ජී පරාජයට පත්විය.
ආශ්රිත ලිපි
මූලාශ්‍ර
උපහරණ
භාහිර සබැඳි
- "Ssŭma Ch'ien's Historical Records, Chapter II – The Hsia Dynasty". Journal of the Royal Asiatic Society. 27 (1). Translated by Allen, Herbert J.: 93–110 1895. doi:10.1017/S0035869X00022784. 250351018.
- "The Annals of the Bamboo Books: The Dynasty of Hea". The Chinese Classics, volume 3, part 1. Translated by . 1865. pp. 117–127.
පූර්වප්‍රාප්තිකයා | 2070–1600 BC | අනුප්‍රාප්තික |
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
මහ ඉත හ සඥය ග ව ර ත හ බ ම බ ඇන ල ස නම ව ර ත වලට අන ව ප ර ණ ච න ඉත හ සය ම ල ම ර ජ ව ශය ක ස ය ර ජ ව ශයය ක ර ප 2100 1600 එහ ර ජ ව ශය සත ය තත ත වය සමග ක ස යම න ග ලප මක ත බ නව ව වද ප ර ව දය ත මක වශය න ද ස ක ෂ ත ව සත ය යය ඉත හ ස ව ර ත වලට අන ව එම ර ජය ව ශය ආරම බ ව ය රජවර ත ද න හ අද ර ජය වර 5 ද න සමග වන අතර ර ජ ශය ඉද ර යට ග නය ම ෂ න ක ර ජ ය ව ශය ඊට පස ව කරන ලද Xia夏ආ 2070 BC according to ආ 1600 BCProposed location of the Xia dynastyඅගන වරAnyi 安邑 during Yu the Great s reign from Tai Kang s reign from Xiang of Xia රජය First and former Last ඉත හ සය Establishedආ 2070 BC according to අහ ස කළ ආ 1600 BCPreceded by Succeeded byවර තම නය ම ය අයත වන න ChinaXia夏XiaTranscriptionsXiaㄒㄧㄚˋShiahHsia4SiaSyaShiaGhoHahHaa6 ɦˠaX ɢ ˤraʔ ɡraːʔ ඉත හ සය න ළ ඉත හ සයට අන ව ක ෂ ය ර ජ ව ශය ප හ ට වන ලද ද ශන තම ස හ සනය තම ඇමත ව ය ග ක ම ත තට අතහ ර ම න ස ව න ෂන ඔහ ව ස ලක ව සර ව සම ප ර ණ ස ව ල ස වකය ක හ ට යටය ග වත ර ග ල අවස ථ වක ස යළ ම ග ඟ හරහ ඇළ ම ර ග තන එය ප ලනය ක ර ම න ස ය හට තම ජනත වග ප රස දය ද න ගත හ ක ව ය ඔහ තම මරණයට ම හ තකට ප ර තම බලය ස ද ස සක ට පවරනව ව න වට තම ප ත ර ක ව හට ප වර ව ර ජය ව ශ ක න ත ය හ වත ප රව ණ ක රමයට අන වය ම න ස ක ෂ ය ර ජය ව ශය තම පරම පර ව රජ කරවන ක ලයක උද ව ය ප ර ව ච න ඉත හ සය ක යව න ස ක ප ට කල ප ස ල ක ර ව 1920 ද ශ ජ ග ව ස න ආරම බ කරන ලද අතර ඒ ත ල න ච නය ම ල ම උගත න කණ ඩ යම බ හ ව ය ම සමගම පරම පර ගත කතන දරයට ප රශ න එල ල ව ය කල ගත වන ව ට ප ර ණ ච න ඉත හ ස කත ව න වත න වතත පරම පර ගණනකට ක ය ත බ එකක බවට පත ව ය ය න ක ව න ල ර ජ ය ව ශ 3 න ක ල න ර ණ ව ග රහය ප හ ද ල ක ර ම ග න පල කළ අදහස ප ර ව දය ත මක සම ක ෂණයන ට එර හ ව ඓත හ ස ක සම ක ෂණ ස ක ෂ වල ව ධ රණය සමග සම ප ත ව ව ශ ෂය න ප ර ව ද ය ත මක අර ල ට ව ස ස ක ත ය යන ඓත හ ස ක ශ ය ර ර ජ ව ශය ව යන ප රක ශය ඒ බව සන ථ කරය ම ල ශ ෂ ඨ ච ර වල ප ර ව දය ත මක ක ල වකව න හ ඓත හ ස ක වකව න ස සද ම යන න ස යළ ම වර ෂ ක රම න ගත අධ යයනයන ට අභ ය ගයක ර ජ ව ශ ක රමය සම ප රද ය ක ච න ල කන වලට අන ව එය ස ද ව ය ච න ශ ෂ ට ච රය ක ර ණ ක ස ව ල ආණ ඩ වක සහ න ත උල ල ගන වලට ල කන වලට අන ව එය ස ද ව ය ච න ශ ෂ ඨ ච රය ක ර ණ ක ස ව ල ආණ ඩ වක හ න ත උල ල ගන වලට ද ඩ දඩ වම පම ණ වන ආණ ඩ වක ල ස ද ය ණ වට පත ව ව ටය එත න ස ට ච න න ත ස ග රහය ක ර ය ත මක ව මට පටන ග න ඇත අවසන ප ලකය ව ජ න ද ෂ ත රජයක හ ට යට ස ලක ය න ග න හ ර ෂ න ක ජනත වග ප ලකය ව ට න ක අත න ජ පර ජයට පත ව ය ආශ ර ත ල ප ම ල ශ රඋපහරණභ හ ර සබ ඳ ෂ ය ර ජව ශය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Chinese ව ක ම ල ශ ර සත ව ම ම ල ප යට අද ල ම ල ප ටපත පවත Shiji in Chinese Ssŭma Ch ien s Historical Records Chapter II The Hsia Dynasty Journal of the Royal Asiatic Society 27 1 Translated by Allen Herbert J 93 110 1895 doi 10 1017 S0035869X00022784 250351018 The Annals of the Bamboo Books The Dynasty of Hea The Chinese Classics volume 3 part 1 Translated by 1865 pp 117 127 ප ර වප ර ප ත කය 2070 1600 BC අන ප ර ප ත ක