ශෛලපුත්‍රී (සාහිත්‍ය. ශිලාවන්ගේ දියණිය) යනුවෙන් හැඳින්වෙන්නේ හින්දු දෙවඟනක වන දුර්ගාගේ ස්වරූපයකි. ඇය උත්සවයේ පළමු දිනයේ සමරනු ලබන නවදුර්ගාවන්ගෙන් පළමුවැන්නිය ද වේ.
ශෛලපුත්‍රී | |
---|---|
කඳුවලට අධිපති දෙවඟන | |
අනුබැඳිය | ශක්ති, පාර්වතී |
වාසභවනය | දේවි ධාම් |
ॐ देवी शैलपुत्र्यै नमः॥ | |
ආයුධය | ත්‍රිශූලය සහ පද්මය |
වල්ලභයා | ශිව |
වාහනය |
ඇයව සතී, භවානි, පාර්වතී හෝ හේමාවතී ලෙස ද හැඳින්වේ. ශෛලපුත්‍රී මාතාව ස්වභාවධර්මයේ පරම ස්වරූපය ලෙස සැලකේ.
පෙර බවයේදී පාර්වතී දේවිය දක්ෂගේ දරුවකු ලෙස සතී යන නමින් ඉපද ශිව දෙවියන් විවහා කර ගත්තා ය.
වරක් දක්ෂ පැවැත්වූ මහා යාගයකට ශිව ඔහු ශිව දෙවියන්ට ආරාධනා කළේ නැත.සතී දේවිය යාගය තිබූ ස්ථානයට ළඟා වූ අතර ප්‍රජාපතී දක්ෂ ශිව දෙවියන්ට අපහාස කළේය.තම සැමියාට කළ අපහාස දරා ගත නොහැකි වූ සති දේවිය යාග ගින්නෙන් තම සිරුර දවා ගෙන විනාශ විය.
පසුව ඇය ඊළඟ භවයේදී පර්වත රාජ හිමාවන්ගේ සහා මෙනාවතී දේවියගේ දරුවගේ ලෙස උපත ලැබීය.පර්වත රජකුගේ දියණිය වූ හෙයින් ඇය ශෛලපුත්‍රි යන නමින් හඳුන්වනු ලබයි.
ආශ්‍රේයයන්
- "Shailaputri on Astropeak". astrospeak. සම්ප්‍රවේශය 21 Sep 2017.
- "Shailputri on drikpanchang". drikpanchang. සම්ප්‍රවේශය 21 Sep 2017.
- "Shailaputri on Zee News". Zee News. සම්ප්‍රවේශය 21 Sep 2017.
{{}}
:|archive-date=
requires|archive-url=
() - "Article on Hindu Deities & Mantra -Shailaputri". සම්ප්‍රවේශය 13 December 2012.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ලප ත ර ස හ ත ය ශ ල වන ග ද යණ ය යන ව න හ ඳ න ව න න හ න ද ද වඟනක වන ද ර ග ග ස වර පයක ඇය උත සවය පළම ද නය සමරන ලබන නවද ර ග වන ග න පළම ව න න ය ද ව ශ ලප ත ර කඳ වලට අධ පත ද වඟනඅන බ ඳ යශක ත ප ර වත ව සභවනයද ව ධ ම ॐ द व श लप त र य नम ආය ධයත ර ශ ලය සහ පද මයවල ලභය ශ වව හනය ඇයව සත භව න ප ර වත හ හ ම වත ල ස ද හ ඳ න ව ශ ලප ත ර ම ත ව ස වභ වධර මය පරම ස වර පය ල ස ස ලක ප ර බවය ද ප ර වත ද ව ය දක ෂග දර වක ල ස සත යන නම න ඉපද ශ ව ද ව යන ව වහ කර ගත ත ය වරක දක ෂ ප ව ත ව මහ ය ගයකට ශ ව ඔහ ශ ව ද ව යන ට ආර ධන කළ න ත සත ද ව ය ය ගය ත බ ස ථ නයට ළඟ ව අතර ප රජ පත දක ෂ ශ ව ද ව යන ට අපහ ස කළ ය තම ස ම ය ට කළ අපහ ස දර ගත න හ ක ව සත ද ව ය ය ග ග න න න තම ස ර ර දව ග න ව න ශ ව ය පස ව ඇය ඊළඟ භවය ද පර වත ර ජ හ ම වන ග සහ ම න වත ද ව යග දර වග ල ස උපත ල බ ය පර වත රජක ග ද යණ ය ව හ ය න ඇය ශ ලප ත ර යන නම න හඳ න වන ලබය ආශ ර යයන Shailaputri on Astropeak astrospeak සම ප රව ශය 21 Sep 2017 Shailputri on drikpanchang drikpanchang සම ප රව ශය 21 Sep 2017 Shailaputri on Zee News Zee News සම ප රව ශය 21 Sep 2017 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite news title ස ක ල ල Cite news cite news a archive date requires archive url help Article on Hindu Deities amp Mantra Shailaputri සම ප රව ශය 13 December 2012