මෙම ලිපිය තුල ශ්‍රී ලංකාවේ නම්කොට ඇති මගී ප්‍රවාහන දුම්රිය ලැයිස්තුවක් අන්තර්ගත වේ.
ශ්‍රී ලංකා දුම්රිය සේවය
ක්‍රි.ව. 1950 දශකයේ මැද වනවිට බී.ඩී. රම්පාල මහතාගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ මගී ප්‍රවාහන සේවය ආරම්භ විය.
දෛනික සේවා
දුම්රිය නාමය | අංක | ගමනාගමනය | |
---|---|---|---|
1 | උඩරට මැණිකේ | No. 1015 & 1016 | කොළඹ සිට මහනුවර හරහා බදුල්ල දක්වා |
2 | පොඩි මැණිකේ | No. 1005 & 1006 | |
3 | ටිකිරි මැණිකේ | No. 1023 & 1024 | කොළඹ සිට හැටන් දක්වා |
4 | සෙංකඩගල මැණිකේ | No. 1035 & 1036 | කොළඹ සිට මහනුවර දක්වා |
5 | යාල් දේවි | No. 4077 & 4078 | ගල්කිස්ස සිට කන්කසන්තුරේ දක්වා (යාපනය හරහා) |
6 | උත්තර දේවි | No. 4017 & 4018 | කොළඹ සිට කන්කසන්තුරේ දක්වා (නගරාන්තර) |
7 | උදය දේවි | No. 6011 & 6012 | කොළඹ සිට මඩකලපුව දක්වා |
8 | රජරට රැජිණ | No. 8085, 8086, 4085, & 4086 | වවුනියාව සිට මාතර දක්වා (කොළඹ හරහා) |
9 | රුහුණු කුමාරි | No. 8058 & 8059 | මරදාන සිට මාතර දක්වා |
10 | මුතු කුමාරි | No. 3427 & No. 3803 | පානදුර සිට හලාවත දක්වා |
11 | සමුද්‍ර දේවි | No. 8760 & 8327 | කොළඹ සිට ගාල්ල දක්වා |
12 | ගාලු කුමාරි | No. 8056 & 8057 | මරදාන සිට බෙලිඅත්ත දක්වා (කොළඹ හරහා) |
13 | සාගරිකා | No. 8096 & 8097 | මරදාන - කොළඹ හරහා මාතර |
14 | ශ්‍රී දේවි | No. 4003 & 4004 | කොළඹ සිට කන්කසන්තුරේ දක්වා |
15 | මීනගයා | No. 6079 | කොළඹ සිට මඩකලපුව දක්වා (නගරාන්තර) |
16 | දැයට කිරුළ | No. 4017 & 4018 | කොළඹ සිට කන්කසන්තුරේ දක්වා (2011 දී හඳුන්වාදෙනු ලැබූ මෙම දුම්රිය පසුව 2015දී "උත්තර දේවී" කාණ්ඩයට ඇතුළත් කරන ලදි) |
17 | දෙනුවර මැණිකේ | No. 1001 & 1002 | කොළඹ සිට බදුල්ල දක්වා |
18 | පුලස්ති | කොළඹ සිට පොළොන්නරුව දක්වා | |
19 | දක්ෂිණ නගරාන්තර | මරදාන සිට බෙලිඅත්ත දක්වා | |
20 | කැලණිවැලි | මරදාන සිට අවිස්සාවේල්ල දක්වා |
දැනට නතරකොට ඇති සේවා
- බෝට්මේල් එක්ස්ප්‍රස්
- හිජ්රා - කොළඹ සිට මඩකලපුව හා ත්‍රිකුණාමලය දක්වා
විශේෂ සේවා
- අනුරාධපුර සිට මිහින්තලේ දක්වා - පොසොන් උත්සවයට සමගාමී ව
- බ්රැඩ්ලි එක්ස්ප්‍රස්
වෙනත්
- එයාපෝට් එක්ස්ප්‍රස් - කොළඹ මහලේකම් කාර්යාල දුම්රිය ස්ථානයේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා Hitachi Class S5 DMU4 දුම්රියකින් ගමන් කෙරේ.
- වය්ස්රෝයි විශේෂ - කොළඹ සිට මහනුවර; බදුල්ල හෝ ගාල්ල දක්වා සංචාරක ගමනාන්ත වෙත දිවෙන වාෂ්ප දුම්රියකි.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය ත ල ශ ර ල ක ව නම ක ට ඇත මග ප රව හන ද ම ර ය ල ය ස ත වක අන තර ගත ව ශ ර ල ක ව මධ යම කඳ කරය හරහ ගමන ගන න උඩරට ම ණ ක ද ම ර යශ ර ල ක ද ම ර ය ස වයක ර ව 1950 දශකය ම ද වනව ට බ ඩ රම ප ල මහත ග ම ල කත වය න ශ ර ල ක ව මහ පර ම ණ මග ප රව හන ස වය ආරම භ ව ය ද න ක ස ව ද ම ර ය න මය අ ක ගමන ගමනය1 උඩරට ම ණ ක No 1015 amp 1016 ක ළඹ ස ට මහන වර හරහ බද ල ල දක ව 2 ප ඩ ම ණ ක No 1005 amp 10063 ට ක ර ම ණ ක No 1023 amp 1024 ක ළඹ ස ට හ ටන දක ව 4 ස කඩගල ම ණ ක No 1035 amp 1036 ක ළඹ ස ට මහන වර දක ව 5 ය ල ද ව No 4077 amp 4078 ගල ක ස ස ස ට කන කසන ත ර දක ව ය පනය හරහ 6 උත තර ද ව No 4017 amp 4018 ක ළඹ ස ට කන කසන ත ර දක ව නගර න තර 7 උදය ද ව No 6011 amp 6012 ක ළඹ ස ට මඩකලප ව දක ව 8 රජරට ර ජ ණ No 8085 8086 4085 amp 4086 වව න ය ව ස ට ම තර දක ව ක ළඹ හරහ 9 ර හ ණ ක ම ර No 8058 amp 8059 මරද න ස ට ම තර දක ව 10 ම ත ක ම ර No 3427 amp No 3803 ප නද ර ස ට හල වත දක ව 11 සම ද ර ද ව No 8760 amp 8327 ක ළඹ ස ට ග ල ල දක ව 12 ග ල ක ම ර No 8056 amp 8057 මරද න ස ට බ ල අත ත දක ව ක ළඹ හරහ 13 ස ගර ක No 8096 amp 8097 මරද න ක ළඹ හරහ ම තර14 ශ ර ද ව No 4003 amp 4004 ක ළඹ ස ට කන කසන ත ර දක ව 15 ම නගය No 6079 ක ළඹ ස ට මඩකලප ව දක ව නගර න තර 16 ද යට ක ර ළ No 4017 amp 4018 ක ළඹ ස ට කන කසන ත ර දක ව 2011 ද හඳ න ව ද න ල බ ම ම ද ම ර ය පස ව 2015ද උත තර ද ව ක ණ ඩයට ඇත ළත කරන ලද 17 ද න වර ම ණ ක No 1001 amp 1002 ක ළඹ ස ට බද ල ල දක ව 18 ප ලස ත ක ළඹ ස ට ප ළ න නර ව දක ව 19 දක ෂ ණ නගර න තර මරද න ස ට බ ල අත ත දක ව 20 ක ලණ ව ල මරද න ස ට අව ස ස ව ල ල දක ව ද නට නතරක ට ඇත ස ව බ ට ම ල එක ස ප රස ඉන ද ය ව සහ ස ල න අතර ස ව වක හ ජ ර ක ළඹ ස ට මඩකලප ව හ ත ර ක ණ මලය දක ව ව ශ ෂ ස ව අන ර ධප ර ස ට ම හ න තල දක ව ප ස න උත සවයට සමග ම ව බ ර ඩ ල එක ස ප රස ව නත එය ප ට එක ස ප රස ක ළඹ මහල කම ක ර ය ල ද ම ර ය ස ථ නය ස ට බණ ඩ රන යක ජ ත යන තර ග වන ත ට ප ළ දක ව Hitachi Class S5 DMU4 ද ම ර යක න ගමන ක ර වය ස ර ය ව ශ ෂ ක ළඹ ස ට මහන වර බද ල ල හ ග ල ල දක ව ස ච රක ගමන න ත ව ත ද ව න ව ෂ ප ද ම ර යක ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක vte