මෙම ලිපියෙහි නොමැත.(2023 ජූනි) |
පුරාතන ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය
පුරාතන ශ්‍රී ලංකාවේ කරදිය ධීවර කර්මාන්තය බහුලව සිදු නොවීය. ඊට හේතුව මුහුදෙන් ඇල්ලූ මසුන් ගොඩබිමට නරක් නොවී ගෙන යාමට ක්‍රමයක් නොමැති වීමයි. මුහුදුබඬ විසූ ජනයා මුහුදු මසුන් අල්ලා එදිනෙදා පරිභෝජනය කළහ. පැරණි ධීවර කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම ගංගා, ඇළ, දොළ, අමුණු, වැව් සහ පොකුණු ආශ්රිත මිරිදිය මසුන් ඇල්ලීමට සීමා වී තිබුණි.
පුරාතනයේ මසුන් ඇල්ලීමට භාවිතා කළ ආමිපන්න සහ ක්‍රම
බිලී | බිලී බෑම |
ජාල | දැල් දැමීම |
කුමන | කෙමන |
කරක | කරක් ගෙඩිය |
මදන ඵල | මසුන් මත් කිරීමට ජලාශ වලට තලා දමන ගෙඩ් වර්ගයක් (කුකුරුමාන්) |
වල් ඉසීම | කුඩා ජලාශ හිස්කර මාළු ඇල්ලීම |
මස් කෙටීම | දියේ පීනන මසුන්ට කඩුවෙන් කොටා අල්ලා ගැනීම |
ශ්‍රී ලංකාවේ වර්තමාන ධීවර කර්මාන්තය
මෙම කර්මාන්තය ලංකාවේ කොරල්පර සහ ගල්පර ආදිය ඇතුලත් මහද්වීප තටකය(continental shels) ඇතුළත සහ වෙරළෙන් ඔබිබෙහි ගැඹුරු මුහුදේ සිදු කෙරේ. මෙයින් මහද්වීප තටකයේ මත්ස්‍ය කර්මාන්තයෙන් විවිධ ගල් මාළු(rock fish) වර්ග සහ ගල්පර ආශ්රිත ජීවත් වන කකුළුවා, ඉස්සා, පොකිරිස්සා, ආදී කවච මත්ස්‍යයන් සහ හුරුල්ලා, සාලයා, කුමිබලාවා, කාරල්ලා,පරවා, සුරාපරවා ආදී මසුන් අල්ලා ගනු ලැබේ. කරදිය මත්ස්‍ය කර්මාන්තයෙන් විශාල කොටසකට දායක වන මේ මත්ස්‍ය අස්වැන්න මුළුමනින්ම වාගේ සාමාන්‍ය ජනයාගේ දෛයිනික පරිභෝජනයට ගනු ලැබේ. මෙම මාළු බිම්වල මසුන් ඇල්ලීමට බිලිපිති, දැල්, සහ අතංගු භාවිතා කෙරේ. නොගැඹුරු මුහුදේ සිටුවන ලද රිටිමත හිඳගෙන බිලී පිත්තෙන් මසුන් ඇල්ලීම මෙම කර්මාන්තයේ විශේෂ අංගයකි. "රිටිපන්නය" නම් එම ක්‍රමය දකුණු පලාතේ තැන් තැන්හි භාවිතා වෙයි. (උදා_ අහංගම සහ ම්රිස්ස)
ටෝලර් සහ යාන්ත්‍රික බෝටිටුවලින් ඈත මුහුදට ගොස් කරන ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම සදහා දැල්, යොත් සහ කරමල් දැල් භාවිතා වෙයි. කෙලවල්ලා, බලයා ආදී කෙලවලු කුලයට(thunidae) අයත් මසුන් සහ තෝරා, මෝරා, කොප්පරා සහ තලපත් ආදී විශාල මත්ස්‍යයින් ඇල්ලීමේ යෙදෙන යාත්‍රා "බහුදින යාත්‍රා" නමින් හැදින්වේ.එමයාත්රා දින සති ගණන් එකදිගට මුහුදේ දීවර කටයුතවල යෙදේ. මේ ලොකු මසුන්ගෙන් කොටසක් සාමාන්‍ය පාරිභෝගිකයන් අතරටත් විශාල කොටසක් ලොකු හෝටල් සහ අවන්හල්වලටත් යන අතර අපනයනය සදහා සකසන මාංශ ආහාර නිෂ්පාදනයට ද තවත් සුඵ කොටසක් යොදා ගනී. මෑතක සිට කටුමෝරු නම් කුඩා මෝර වර්ගය අල්ලා උන්ගේ අක්මාවෙන් තෙල් ගැනීම සිදුවේ. මෙම ශුද්ධ නොකළ මෝර තෙල් අපනයනය සදහා නිපදවන්නකි.
මිරිදිය ධීවර කර්මාන්තය
ලංකාවේ ගොඩබිම ඇති වැවි අමුණු, ගංගා, සහ ඇළ දොළ ආදියෙහි මිරිදිය මත්ස්‍ය කර්මාන්තය(frech water fishing) සිදු වේ. ලූලා, කාවයියා, මගුරා, ගං තෙලියා, පෙතියා, මරන්දා, ඉස්සා, ගොඩයා සහ කොරලියා මෙසේ අල්වනු ලබන දේශීය මත්ස්‍ය වර්ගයි. දශක දෙකක කාලයක පමණ සිට විදේශවලින් ගෙනවිත් මෙරට ජලාශවලට හඳුන්වා දෙන ලද තිලාපියා, තෙප්පිලි, , සහ කාෆ් ආදී මසුන් ඇල්ලීම මිරිදිය ධීවර කර්මාන්තයේ වැදගත් අංගයක් වී තිබේ.
සාම්ප්‍රදායික නොවූ ධීවර කටයුතු
ඉහත කී ප්‍රධාන ධීවර කර්මාන්තය අංශ තුන හැරුණු විට මුතු බෙල්ලන්, හක් බෙල්ලන්, මුහුදු කැකිරි සහ මුහුදු කූඩැල්ලන් ඇල්ලීම මන්නාරම සහ යාපනය දිස්ත්‍රික්කවල සිදුවේ. මෙම මුහුදු නිෂ්පාදන අපනයනය සදහාම කරයි. චීනය එහි ප්‍රධාන ගැණුම්කරුවා වෙයි.
ශ්‍රි ලංකාවේ භාවිතා වන ධීවර යාත්‍රා
සැහැල්ලු තනි ඔරු, කොල්ලෑව සහිත රුවල් ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර්ග්ලාස් බෝට්ටු, කොල්ලෑව සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන්, පහුරු, යාන්ත්‍රික වූ විශාල ධීවර බෝට්ටු, බහුදින ට්‍රෝලර් යාත්‍රා(multiday trawlers) සහ පිටත ඇති ෆයිබර්ග්ලාස් බෝටිටු(out board motor boats) වේ.
ශ්‍රී ලංකාවේ ධීවර වරාය
හලාවත, මීගමුව, මෝදර(කොළඹ), හික්කඩුව, අම්බලන්ගොඩ, කල්පිටිය, බේරුවල, ගාල්ල, මිරිස්ස, තංගල්ල, කිරින්ද, කල්කුඩා(මඩකලපුව), මයිලිඩ්ඩි(පේදුරුතුඩුව), ත්‍රිකුණාමලය.
වර්තමාන ධීවර කර්මාන්තයේ භාවිත කරන නව තාක්ෂණය
ප්රතිධ්වනි මානය (echo sounder)
මුහුදේ මාළු සහ මාළු අයින් (shoals) සිටින ස්ථාන නිෂ්චිතව දැන ගැනීමට උපකාරී වේ. මෙය අද ධීවර යාත්‍රාවල භාවිත වේ.
සෝනාර් (sonar)
මෙම උපකරණයෙන් මුහුද යට ඇති ගල්පර සහ ගිලීගිය නැව් ආදී ධීවර යාත්‍රාවලට හානි සිදුකළ හැකි දේ ඇති තැන් ගැනත්, මාළු අහින් සහ මුහුදේ ගැඹුර ගැනත් දැන ගැනීමට පිළිවන.
රේඩියෝ මෙවලම්
මේවා ඔස්සේ ගොඩබිම සමඟත් ඈත මුහුදේ තිබෙන ධීවර යත්‍රා එකිනෙක අතරත් සම්බන්ධතා පවත්වා ගත හැකිය. ධීවර යත්‍රා ආපදාවකට මුහුණ පෑ විට ඉන්මිදීමට මෙම මෙවලම් ඉතාමත් ප්‍රයෝජනවත් වේ.
කාලගුණ දෙපාර්තමේන්තුවේ සහය
කාලගුණ දෙපාර්තමේන්තුව ඉන්දියානු චන්ද්‍රිකා මඟින් වැස්ස, කුණාටු සහ සැඬසුළං ආදිය ගැන රේඩියෝ මෙවලම් මගින් ධීවරයන්ට කල්තියා තොරතුරු ලබා දේ. එමඟින් කල්තියා සූදානම් විය හැකිය. එසේම ආයාසයකින් තොරව මසුන් අල්ලා ගනු පිණිස සාගර ජලයේ උෂ්ණත්වය, මුහුදේ සුළං හැමීම, දියවැල් ගැලීම, උදම් රළ(tidal waves) නැගීම, කුණාටු හට ගැනීම, මාළු අහින් එක්රොක් වී සිටින තැන් සහ උන්පීනා යන දිශාව ආදිය නිවැරදිව දැන ගැනීමට දියුණු රටවල් NOAA / AVHRR , TERRA / MODIS , IRSIC / NIFS R ආදී චන්ද්‍රිකා වලින් ලැබෙන තොරතුරු භාවිතා කරයි.
විද්‍යාත්මක මත්ස්‍ය අභිජනනය
ජීව විද්‍යාව (Biology) සහ ජෛව තාක්ෂණය (Bio-technology) ආදියෙහි උපකාරයෙන් කෑමට ප්‍රිය, රසැති, ගුණැති සහ අපත්‍ය නොවන මත්ස්‍ය පැටවුන් වැව් ආදී අභ්‍යන්තර මිරිදිය ජලාශ වලට මුදා හැරීමේ ක්‍රමයක් මෙරට මධ්‍යස්ථාන කිහිපයකම සිදු වේ.
ආශ්රිත
මූලාශ්‍ර
ආශ්රිත ග්රන්ථ
- ශ්‍රී ලංකාව - සරත් රණවීර
- "Library of Congress Country Studies". U.S. Library of Congress (released in public domain). සම්ප්‍රවේශය 2007-10-06.
- Indian Journal of Fisheries (Indian Council of Agricultural Research)
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ම ඛ ය ඡ දය න ම ත ම ම ල ප යට හ ඳ න ව ම ඡ දයක එක ක ර ම න උදව වන න ව ඩ ව ස තර සඳහ ප ර ස ලස ම උපද ශනය සහ ව ක ප ඩ ය ව ම ඛ ය ඡ ද උපද ශන බලන න එස ම ම ම ල ප ය ත ළ ම ම ප රශ නය ස කච ඡ ක ර ම සඳහ කර ණ ක වන න 2023 ජ න ම ම පණ ව ඩය ඉවත ක ර ම ප ළ බඳ ත රත ර ප ර තන ශ ර ල ක ව ධ වර කර ම න තයප ර තන ශ ර ල ක ව කරද ය ධ වර කර ම න තය බහ ලව ස ද න ව ය ඊට හ ත ව ම හ ද න ඇල ල මස න ග ඩබ මට නරක න ව ග න ය මට ක රමයක න ම ත ව මය ම හ ද බඬ ව ස ජනය ම හ ද මස න අල ල එද න ද පර භ ජනය කළහ ප රණ ධ වර කර ම න තය ප රධ න වශය න ම ග ග ඇළ ද ළ අම ණ ව ව සහ ප ක ණ ආශ ර ත ම ර ද ය මස න ඇල ල මට ස ම ව ත බ ණ ප ර තනය මස න ඇල ල මට භ ව ත කළ ආම පන න සහ ක රම බ ල බ ල බ මජ ල ද ල ද ම මක මන ක මනකරක කරක ග ඩ යමදන ඵල මස න මත ක ර මට ජල ශ වලට තල දමන ග ඩ වර ගයක ක ක ර ම න වල ඉස ම ක ඩ ජල ශ හ ස කර ම ළ ඇල ල මමස ක ට ම ද ය ප නන මස න ට කඩ ව න ක ට අල ල ග න මශ ර ල ක ව වර තම න ධ වර කර ම න තයම ම කර ම න තය ල ක ව ක රල පර සහ ගල පර ආද ය ඇත ලත මහද ව ප තටකය continental shels ඇත ළත සහ ව රළ න ඔබ බ හ ග ඹ ර ම හ ද ස ද ක ර ම ය න මහද ව ප තටකය මත ස ය කර ම න තය න ව ව ධ ගල ම ළ rock fish වර ග සහ ගල පර ආශ ර ත ජ වත වන කක ළ ව ඉස ස ප ක ර ස ස ආද කවච මත ස යයන සහ හ ර ල ල ස ලය ක ම බල ව ක රල ල පරව ස ර පරව ආද මස න අල ල ගන ල බ කරද ය මත ස ය කර ම න තය න ව ශ ල ක ටසකට ද යක වන ම මත ස ය අස ව න න ම ළ මන න ම ව ග ස ම න ය ජනය ග ද ය න ක පර භ ජනයට ගන ල බ ම ම ම ළ බ ම වල මස න ඇල ල මට බ ල ප ත ද ල සහ අත ග භ ව ත ක ර න ග ඹ ර ම හ ද ස ට වන ලද ර ට මත හ ඳග න බ ල ප ත ත න මස න ඇල ල ම ම ම කර ම න තය ව ශ ෂ අ ගයක ර ට පන නය නම එම ක රමය දක ණ පල ත ත න ත න හ භ ව ත ව ය උද අහ ගම සහ ම ර ස ස ට ලර සහ ය න ත ර ක බ ට ට වල න ඈත ම හ දට ග ස කරන ග ඹ ර ම හ ද මස න ඇල ල ම සදහ ද ල ය ත සහ කරමල ද ල භ ව ත ව ය ක ලවල ල බලය ආද ක ලවල ක ලයට thunidae අයත මස න සහ ත ර ම ර ක ප පර සහ තලපත ආද ව ශ ල මත ස යය න ඇල ල ම ය ද න ය ත ර බහ ද න ය ත ර නම න හ ද න ව එමය ත ර ද න සත ගණන එකද ගට ම හ ද ද වර කටය තවල ය ද ම ල ක මස න ග න ක ටසක ස ම න ය ප ර භ ග කයන අතරටත ව ශ ල ක ටසක ල ක හ ටල සහ අවන හල වලටත යන අතර අපනයනය සදහ සකසන ම ශ ආහ ර න ෂ ප දනයට ද තවත ස ඵ ක ටසක ය ද ගන ම තක ස ට කට ම ර නම ක ඩ ම ර වර ගය අල ල උන ග අක ම ව න ත ල ග න ම ස ද ව ම ම ශ ද ධ න කළ ම ර ත ල අපනයනය සදහ න පදවන නක ම ර ද ය ධ වර කර ම න තය ප රධ න ල ප ය ශ ර ල ක ව ම ර ද ය මත ස ය කර ම න තය ඇළ ද ළ ආද ය හ ම ර ද ය මත ස ය කර ම න තය ල ක ව ග ඩබ ම ඇත ව ව අම ණ ග ග සහ ඇළ ද ළ ආද ය හ ම ර ද ය මත ස ය කර ම න තය frech water fishing ස ද ව ල ල ක වය ය මග ර ග ත ල ය ප ත ය මරන ද ඉස ස ග ඩය සහ ක රල ය ම ස අල වන ලබන ද ශ ය මත ස ය වර ගය දශක ද කක ක ලයක පමණ ස ට ව ද ශවල න ග නව ත ම රට ජල ශවලට හඳ න ව ද න ලද ත ල ප ය ත ප ප ල සහ ක ෆ ආද මස න ඇල ල ම ම ර ද ය ධ වර කර ම න තය ව දගත අ ගයක ව ත බ ස ම ප රද ය ක න ව ධ වර කටය ත ඉහත ක ප රධ න ධ වර කර ම න තය අ ශ ත න හ ර ණ ව ට ම ත බ ල ලන හක බ ල ලන ම හ ද ක ක ර සහ ම හ ද ක ඩ ල ලන ඇල ල ම මන න රම සහ ය පනය ද ස ත ර ක කවල ස ද ව ම ම ම හ ද න ෂ ප දන අපනයනය සදහ ම කරය ච නය එහ ප රධ න ග ණ ම කර ව ව ය ශ ර ල ක ව භ ව ත වන ධ වර ය ත ර ශ ර ල ක ව ධ වර ය ත ර ස හ ල ල තන ඔර ක ල ල ව සහ ත ර වල ඔර ය න ත ර ක න ව ෆය බර ග ල ස බ ට ට ක ල ල ව සහ ත පද න ඔර වල ලම ත ප පම කට ට මරන පහ ර ය න ත ර ක ව ව ශ ල ධ වර බ ට ට බහ ද න ට ර ලර ය ත ර multiday trawlers සහ ප ටත ඇත ෆය බර ග ල ස බ ට ට out board motor boats ව ශ ර ල ක ව ධ වර වර යහල වත ම ගම ව ම දර ක ළඹ හ ක කඩ ව අම බලන ග ඩ කල ප ට ය බ ර වල ග ල ල ම ර ස ස ත ගල ල ක ර න ද කල ක ඩ මඩකලප ව මය ල ඩ ඩ ප ද ර ත ඩ ව ත ර ක ණ මලය වර තම න ධ වර කර ම න තය භ ව ත කරන නව ත ක ෂණයප රත ධ වන ම නය echo sounder ම හ ද ම ළ සහ ම ළ අය න shoals ස ට න ස ථ න න ෂ ච තව ද න ග න මට උපක ර ව ම ය අද ධ වර ය ත ර වල භ ව ත ව ස න ර sonar ස න ර ම ම උපකරණය න ම හ ද යට ඇත ගල පර සහ ග ල ග ය න ව ආද ධ වර ය ත ර වලට හ න ස ද කළ හ ක ද ඇත ත න ග නත ම ළ අහ න සහ ම හ ද ග ඹ ර ග නත ද න ග න මට ප ළ වන ර ඩ ය ම වලම ම ව ඔස ස ග ඩබ ම සමඟත ඈත ම හ ද ත බ න ධ වර යත ර එක න ක අතරත සම බන ධත පවත ව ගත හ ක ය ධ වර යත ර ආපද වකට ම හ ණ ප ව ට ඉන ම ද මට ම ම ම වලම ඉත මත ප රය ජනවත ව ක ලග ණ ද ප ර තම න ත ව සහයක ලග ණ ද ප ර තම න ත ව ඉන ද ය න චන ද ර ක මඟ න ව ස ස ක ණ ට සහ ස ඬස ළ ආද ය ග න ර ඩ ය ම වලම මග න ධ වරයන ට කල ත ය ත රත ර ලබ ද එමඟ න කල ත ය ස ද නම ව ය හ ක ය එස ම ආය සයක න ත රව මස න අල ල ගන ප ණ ස ස ගර ජලය උෂ ණත වය ම හ ද ස ළ හ ම ම ද යව ල ග ල ම උදම රළ tidal waves න ග ම ක ණ ට හට ග න ම ම ළ අහ න එක ර ක ව ස ට න ත න සහ උන ප න යන ද ශ ව ආද ය න ව රද ව ද න ග න මට ද ය ණ රටවල NOAA AVHRR TERRA MODIS IRSIC NIFS R ආද චන ද ර ක වල න ල බ න ත රත ර භ ව ත කරය ව ද ය ත මක මත ස ය අභ ජනනයජ ව ව ද ය ව Biology සහ ජ ව ත ක ෂණය Bio technology ආද ය හ උපක රය න ක මට ප ර ය රස ත ග ණ ත සහ අපත ය න වන මත ස ය ප ටව න ව ව ආද අභ යන තර ම ර ද ය ජල ශ වලට ම ද හ ර ම ක රමයක ම රට මධ යස ථ න ක හ පයකම ස ද ව ආශ ර තශ ර ල ක ව ද ව රයම ල ශ රආශ ර ත ග රන ථශ ර ල ක ව සරත රණව රශ ර ල ක ව ධ වර කර ම න තය හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Library of Congress Country Studies U S Library of Congress released in public domain සම ප රව ශය 2007 10 06 Indian Journal of Fisheries Indian Council of Agricultural Research