ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය යනු අඛණ්ඩව පවතින විශාල ප්රශ්නයකි. ශ්‍රී ලංකාව යනු, , සහ අනෙකුත් සැලකූ විට හා බෙහෙවින් සම වන ප්‍රමාණයක පවතින හා, දකුණු ආසියානු ප්‍රදේශය සඳහා උසස්ම අනුස්ථිති දක්වන විශේෂිත රටකි. මෙම පෙන්නුම් කිරීම් සියල්ල සැලකූ විට, ශ්‍රී ලංකාව තුල ඉහළ පැවතිය යුතු වුවද, මෑතක් වන තුරුම මානව සංවරධන දර්ශකයෙහි (HDI) මධ්‍යම ප්‍රවර්ගයෙහි එය අනුස්ථිතිය ලදි. මෙම තත්ත්වය පවතින්නේ, 2006 සිට 2009 වසර දක්වා, දදේනි 5.5% වාර්ෂික සාමාන්‍යයකින් වර්ධනය වෙමින් මධ්‍යන වර්ධනයක් ශ්‍රී ලංකාව විසින් අත්විඳිමින් සිටියදීය. මෙයට එක් හේතුවක් වන්නේ එහි සාපේක්ෂ වශයෙන් පහත මට්ටමක පවතින වෙයි; ලොව පහළම තුනෙන් එකක් තුල එය වර්තමානයේ අනුස්ථිතිය ලබා ඇත., විශේෂිත වශයෙන්, ග්‍රාමීය දරිද්‍රතාවය මෙයට හේතු වශයෙන් දැක්විය හැකිය. 2006 දි පැවැති 15.2% අගයයෙහි සිට 2010 දී 8.9% අගයයක් දක්වා දරිද්‍රතාවය අඩු කිරීමටද, නාගරික දරිද්‍රතාවය 6.7 සිට 5.3% දක්වා අඩු කරන අතර, ග්‍රාමීය දරිද්‍රතාවය 15.7 සිට 9.5% දක්වා අඩු කිරීමටද ශ්‍රී ලංකාවේ රජය සමත් ව ඇති අතර, අත්‍යන්ත දරිද්‍රතා කුසගින්න මුලිනුපුටා දැමීමේ අත්පත් කරගැනීම වෙත සැලකිය යුතු ප්‍රගතියක් මෙම දේශය විසින් සාක්ෂාත් කර ගෙන ඇත.
ජනගහණය
2010 වන විට, ජනගහණයෙන් 8.9% ක් දරිද්‍රතා සීමාවට පහළින් ජීවත් වෙති. මෙයින් දක්වනුයේ අති දරුණු දරිද්‍රතාවය තවදුරටත් ප්‍රශ්නයක් නොවන නමුදු, තවදුරටත් පැතිර පවතින දරිද්‍රතාවය, ශ්‍රී ලංකාව තුල අභියෝගාත්මක ප්‍රශ්නයක් ලෙසින් තවමත් පවතින බවයි. වඩාත් අසහනකාරී වන්නේ, දුප්පතුන්ගෙන් 90% ජීවත් වන්නේ ගම්බද ප්‍රදේශ වල වීමත්, ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 80% කට වඩා තවමත් ජීවත් වන්නේ ගම්බද වීමත්ය. එහෙත්, 2013 වසරෙහිදී, අනෙකුත් කිසිම ආසියානු රටකට වඩා එහි ආර්ථිකය වර්ධනයකට ලක්වී තිබුණි.
මූලාශ්‍ර
- හියුමන් ඩිවලප්මන්ට් රිපෝට් 2013
- 2011 සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට් බුක්
- . 17 පෙබරවාරි 2015 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- "සීඅයිඒ වර්ල්ඩ් ෆැක්ට්ස් බුක් ශ්‍රී ලංකා".
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ව දර ද රත වය යන අඛණ ඩව පවත න ව ශ ල ප රශ නයක ශ ර ල ක ව යන සහ අන ක ත ස ලක ව ට හ බ හ ව න සම වන ප රම ණයක පවත න හ දක ණ ආස ය න ප රද ශය සඳහ උසස ම අන ස ථ ත දක වන ව ශ ෂ ත රටක ම ම ප න න ම ක ර ම ස යල ල ස ලක ව ට ශ ර ල ක ව ත ල ඉහළ ප වත ය ය ත ව වද ම තක වන ත ර ම ම නව ස වරධන දර ශකය හ HDI මධ යම ප රවර ගය හ එය අන ස ථ ත ය ලද ම ම තත ත වය පවත න න 2006 ස ට 2009 වසර දක ව දද න 5 5 ව ර ෂ ක ස ම න යයක න වර ධනය ව ම න මධ යන වර ධනයක ශ ර ල ක ව ව ස න අත ව ඳ ම න ස ට යද ය ම යට එක හ ත වක වන න එහ ස ප ක ෂ වශය න පහත මට ටමක පවත න ව ය ල ව පහළම ත න න එකක ත ල එය වර තම නය අන ස ථ ත ය ලබ ඇත ව ශ ෂ ත වශය න ග ර ම ය දර ද රත වය ම යට හ ත වශය න ද ක ව ය හ ක ය 2006 ද ප ව ත 15 2 අගයය හ ස ට 2010 ද 8 9 අගයයක දක ව දර ද රත වය අඩ ක ර මටද න ගර ක දර ද රත වය 6 7 ස ට 5 3 දක ව අඩ කරන අතර ග ර ම ය දර ද රත වය 15 7 ස ට 9 5 දක ව අඩ ක ර මටද ශ ර ල ක ව රජය සමත ව ඇත අතර අත යන ත දර ද රත ක සග න න ම ල න ප ට ද ම ම අත පත කරග න ම ව ත ස ලක ය ය ත ප රගත යක ම ම ද ශය ව ස න ස ක ෂ ත කර ග න ඇත ජනගහණය2010 වන ව ට ජනගහණය න 8 9 ක දර ද රත ස ම වට පහළ න ජ වත ව ත ම ය න දක වන ය අත දර ණ දර ද රත වය තවද රටත ප රශ නයක න වන නම ද තවද රටත ප ත ර පවත න දර ද රත වය ශ ර ල ක ව ත ල අභ ය ග ත මක ප රශ නයක ල ස න තවමත පවත න බවය වඩ ත අසහනක ර වන න ද ප පත න ග න 90 ජ වත වන න ගම බද ප රද ශ වල ව මත ශ ර ල ක ව ජනගහණය න 80 කට වඩ තවමත ජ වත වන න ගම බද ව මත ය එහ ත 2013 වසර හ ද අන ක ත ක ස ම ආස ය න රටකට වඩ එහ ආර ථ කය වර ධනයකට ලක ව ත බ ණ ම ල ශ රහ ය මන ඩ වලප මන ට ර ප ට 2013 2011 ස අය ඒ වර ල ඩ ෆ ක ට බ ක 17 ප බරව ර 2015 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද ස අය ඒ වර ල ඩ ෆ ක ට ස බ ක ශ ර ල ක ශ ර ල ක ව හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve