ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය කොළඹ, හෝමාගම, ශ්‍රී ජයවර්ධනපුර හා පිළියන්දල යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.
තර්ස්ටන් විද්‍යාලයේ කොළඹ අධ්‍යාපන කලාපය
මෙම කලාපය බොරැල්ල, මැද කොළඹ, උතුරු කොළඹ හා දකුණු කොළඹ යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 125 වෙයි.
බොරැල්ල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 24 කින් සමන්විත වන බොරැල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
මැද කොළඹ අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 41 කින් සමන්විත වන මැද කොළඹ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
උතුරු කොළඹ අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 28 කින් සමන්විත වන උතුරු කොළඹ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
දකුණු කොළඹ අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 32 කින් සමන්විත වන දකුණු කොළඹ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
හෝමාගම අධ්‍යාපන කලාපය
මෙම කලාපය හංවැල්ල, හෝමාගම හා පාදුක්ක යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 96 වෙයි.
හංවැල්ල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 36 කින් සමන්විත වන හංවැල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
හෝමාගම අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 37 කින් සමන්විත වන හෝමාගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
පාදුක්ක අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 23 කින් සමන්විත වන පාදුක්ක අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපය
මෙම අධ්‍යාපන කලාපය කඩුවෙල, කොලොන්නාව, නුගේගොඩ හා මහරගම ලෙස කොට්ඨාශ සතරකින් සමන්විත වන අතර පාසැල් 94 කින් යුක්ත වේ. කලාපයේ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 90170ක් වන අතර ගුරුමණ්ඩලය 4073ක් වේ.
කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 33 කින් සමන්විත වන කඩුවෙල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 20 කින් සමන්විත වන කොලොන්නාව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
නුගේගොඩ අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 23 කින් සමන්විත වන නුගේගොඩ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
මහරගම අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 18 කින් සමන්විත වන මහරගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
පිළියන්දල අධ්‍යාපන කලාපය
මෙම කලාපය කැස්බෑව, මොරටුව හා දෙහිවල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත අධ්‍යාපන කලාපය, පළාත් සභා පාසැල් 88 කින් , ජාතික පාසැල් 4 කින්, පෞද්ගලික පාසැල් 9කින් හා පිරිවෙන් 10කින් යුක්ත වේ. කලාපයේ මුලු ශිෂ්‍ය සංඛ්‍යාව 69405ක් වන අතර ගුරුමණ්ඩලය 3164ක් වේ.
කැස්බෑව අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 29 කින් සමන්විත වන කැස්බෑව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
මොරටුව අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 32 කින් සමන්විත වන මොරටුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
දෙහිවල අධ්‍යාපන කොට්ඨාශය
පාසැල් 37 කින් සමන්විත වන දෙහිවල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය