මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකාවේ ප්‍රධානතම වෘත්තීමය වෛද්‍ය සංගමය වේ. මෙය ආසියා-ඔස්ට්‍රේලියා කලාපයේ මුලින්ම පිහිටවූ වෘත්තීමය වෛද්‍ය සංගමයවේ.
Sri Lanka Medical Association | |
![]() | |
සංක්ෂිප්තය | SLMA |
---|---|
ආදර්ශ පාඨය | ලඞකාදීපස්ස කේසූ සා පමාජී |
පූර්වප්‍රාප්තිකයා | ලංකා වෛද්‍ය සංගමය |
සංස්ථාපනය | ක්‍රි.ව. 1877 |
මූලස්ථානය | විජේරාම හවුස්, 6, විජේරාම මාවත, කොළඹ 7, 00 700 |
නිල භාෂා | ඉංග්‍රීසි |
වෙබ් අඩවිය | slmaonline.info |
සාමාජිකත්වය
කමිටු
(ස්ථාවර) කමිටු
- කලමනාකරණ සහ මූල්‍ය කමිටුව
- අඛණ්ඩ වෘත්තීමය සංවර්ධන මධ්‍ය කමිටුව
- ආචාරධර්ම කමිටුව
- ආචාරධර්ම සමාලෝචන කමිටුව
ප්‍රවීන කමිටු
- බෝවන රෝග පිලිබඳ ප්‍රවීන කමිටුව
- ආබාධිතතාව පිලිබඳ ප්‍රවීන කමිටුව
- සෞඛ්‍ය කලමණනාකරණය පිලිබඳ ප්‍රවීන කමිටුව
- කාන්තා සෞඛ්‍ය පිලිබඳ ප්‍රවීන කමිටුව
- බෝනොවන රෝග පිලිබඳ ප්‍රවීන කමිටුව
අතීතය
ආරම්භය
බ්‍රිතාන්‍ය වෛද්‍ය සංගමයේ ලංකා ශාකාව ලෙස බ්‍රිතාන්‍ය ලංකාවේ ආරම්භවිය.
මූලස්ථානය
![image](https://www.wiki-data.si-lk.nina.az/image/aHR0cHM6Ly93d3cud2lraS1kYXRhLnNpLWxrLm5pbmEuYXovaW1hZ2UvYUhSMGNITTZMeTkxY0d4dllXUXVkMmxyYVcxbFpHbGhMbTl5Wnk5M2FXdHBjR1ZrYVdFdlkyOXRiVzl1Y3k5MGFIVnRZaTgzTHpjeUwwWnliMjUwWDNacFpYZGZiMlpmZEdobFgxTnlhVjlNWVc1cllWOU5aV1JwWTJGc1gwRnpjMjlqYVdGMGFXOXVMbXB3Wnk4eU1qQndlQzFHY205dWRGOTJhV1YzWDI5bVgzUm9aVjlUY21sZlRHRnVhMkZmVFdWa2FXTmhiRjlCYzNOdlkybGhkR2x2Ymk1cWNHYz0uanBn.jpg)
සිලෝන් මෙඩිකල් ජ'නල්
ප්‍රධාන ලිපිය:
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය