ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ (ඉංග්‍රීසි: Sri Lanka Mitra Vibhushana) යනු “ශ්‍රී ලංකාවේ ජනතාව වෙත දක්වන මිත්‍රත්වය සහ සහයෝගීතාවය අගයකරනු වස්” ශ්‍රී ලංකා මිත්‍ර රාජ්‍ය නායකයෙකු වෙත ශ්‍රී ලංකාව විසින් පිරිනමනු ලබන ගෞරව අභිධානයකි. මෙහිදී ශ්‍රී ලංකා මැණික් වර්ග 9කින් (නවරත්න) සහ නෙළුම, ලෝකය, ඉර, සඳ හා ධාන්‍ය කරල් යන සංඛේතයන්ගෙන් සරසණ ලද රිදී පදක්කමක් සහ සහතිකයක් අභිධානලාභියා වෙත ප්‍රධානය කෙරේ. පදක්කම් රිබන් පටිය සෙන්ටිමීටර 6.5 ක් පළල වේ. මෙම ගෞරවාභිධානය 2008 පෙබරවාරියේදී එවක ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් හඳුන්වාදෙන ලදී.
අභිධානලාබීන්
- 2008
- , 13 පෙබරවාරි
- 2014
- , 2 ජනවාරි
- , 2 ජනවාරි
මූලාශ්‍ර
- "ටූ පලස්තීනියන් හෙඩ්ස් ඔෆ් ස්ටේට් අවෝර්ඩඩ් ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ නැෂනල් ඕනර්". සන්ඩේ ටයිම්ස්. සම්ප්‍රවේශය 10 ජනවාරි 2014.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ම ත ර ව භ ෂණ ඉ ග ර ස Sri Lanka Mitra Vibhushana යන ශ ර ල ක ව ජනත ව ව ත දක වන ම ත රත වය සහ සහය ග ත වය අගයකරන වස ශ ර ල ක ම ත ර ර ජ ය න යකය ක ව ත ශ ර ල ක ව ව ස න ප ර නමන ලබන ග රව අභ ධ නයක ම හ ද ශ ර ල ක ම ණ ක වර ග 9ක න නවරත න සහ න ළ ම ල කය ඉර සඳ හ ධ න ය කරල යන ස ඛ තයන ග න සරසණ ලද ර ද පදක කමක සහ සහත කයක අභ ධ නල භ ය ව ත ප රධ නය ක ර පදක කම ර බන පට ය ස න ට ම ටර 6 5 ක පළල ව ම ම ග රව භ ධ නය 2008 ප බරව ර ය ද එවක ශ ර ල ක ජනපත මහ න ද ර ජපක ෂ මහත ව ස න හඳ න ව ද න ලද අභ ධ නල බ න 2008 13 ප බරව ර 2014 2 ජනව ර 2 ජනව ර ම ල ශ ර ට පලස ත න යන හ ඩ ස ඔෆ ස ට ට අව ර ඩඩ ශ ර ල ක ම ත ර ව භ ෂණ න ෂනල ඕනර සන ඩ ටය ම ස සම ප රව ශය 10 ජනව ර 2014 ශ ර ල ක ව හ සබ ඳ ම ම ල ප ය තවමත අ ක ර ල ප යක ව ක ප ඩ ය වට උදව වක ල ස න ඔබ හට එය ව හ ද ව ල ය හ ක ve