ශ්‍රී ලංකා පිළලිච්චා | |
---|---|
D. vincens විශේෂයේ පිරිමි සහ ගැහැනු පක්ෂීන් පහළින් දැක්වෙන විශේෂය සමග සැසඳීමක් | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | ' ' |
විශේෂය: | D. vincens |
Dicaeum vincens (, 1872) |
ශ්‍රී ලංකා පිළලිච්චා (Dicaeum vincens) යනුවෙන් හඳුන්වන්නේ කුඩා පක්ෂියෙකි. මෙම පක්ෂියා ශ්‍රී ලංකාවේ නේවාසික සුවැදියෙකි. මෙම පක්ෂියා නම්කොට ඇත්තේ ඕස්ට්‍රේලියානු පක්ෂි විද්‍යාඥයකු වන ගේ නාමය ඇසුරෙනි.
ශ්‍රී ලංකා පිළලිච්චා වනාන්තර සහ උද්‍යාන ඇතුළු වෙනත් වනවැස්ම සහිත වාසස්ථානවල දක්නට ලැබෙන පක්ෂියෙකි. ගසක එල්ලා වැටෙන පරිදි තැනූ පසුම්බියක හැඩැති කැදැල්ල තුළ බිත්තර දෙකක් දමයි.
විස්තරය
මෙම පක්ෂියා ඉතා කුඩා, විශේෂයකි. 10 cm පමණ දිගැති පක්ෂියාගේ වලිගය කෙටි අතර, කෙටි ඝනකම් වක්වූ හොටයක් සහ නාලයක් වැනි දිවක් සහිත ය. මෙම ගුණාංග හේතුවෙන් පිළිලිච්චනට මල්පැණි උරාබීමට හැකියාව ලැබී ඇත. මීට අමතරව කුඩා ගෙඩි වර්ග, මකුළුවන් සහ කෘමීන් ආහාර ලෙස ගනියි.
පිරිමි ශ්‍රී ලංකා පිළලිච්චන්ගේ උඩුකය නිල්-කළු පැහැති අතර, ගෙල සහ ලයේ ඉහළ කොටස සුදු පැහැති ය. පහළ ලය සහ උදරය කහ පැහැති ය. ගැහැනු පිළලිච්චන් අඳුරු පැහැති අතර, උඩුකය ඔලිව්-දුඹුරු පැහැති ය.
සංස්කෘතිය තුළ
ශ්‍රී ලංකාවේ තැපැල් මුද්දරයක් තුළ මෙම පක්ෂියාගේ රුව දක්නට ලැබේ. මෙම පක්ෂියා ඉංග්‍රීසි බසින් Legge's flowerpecker හෝ White-throated flowerpecker ලෙස හැඳින්වේ.
ආශ්‍රේයයන්
- "Dicaeum vincens". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2013.2. . 2012. සම්ප්‍රවේශය 26 November 2013.
{{}}
: Invalid|ref=harv
() - Beolens, Bo & Michael Watkins (2003) Whose Bird?: Men and women commemorated in the common names of birds, Christopher Helm, London.
- http://www.birdtheme.org/country/srilanka.html
- Birds of India by Grimmett, Inskipp and Inskipp,
බාහිර සබැඳි
- පිළලිච්චන්ගේ වීඩියෝ සංරක්ෂණය කළ පිටපත 2012-12-09 at - අන්තර්ජාල පක්ෂි එකතුව තුළ
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ප ළල ච ච D vincens ව ශ ෂය ප ර ම සහ ග හ න පක ෂ න පහළ න ද ක ව න ව ශ ෂය සමග ස සඳ මක ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය D vincensDicaeum vincens 1872 ශ ර ල ක ප ළල ච ච Dicaeum vincens යන ව න හඳ න වන න ක ඩ පක ෂ ය ක ම ම පක ෂ ය ශ ර ල ක ව න ව ස ක ස ව ද ය ක ම ම පක ෂ ය නම ක ට ඇත ත ඕස ට ර ල ය න පක ෂ ව ද ය ඥයක වන ග න මය ඇස ර න ශ ර ල ක ප ළල ච ච වන න තර සහ උද ය න ඇත ළ ව නත වනව ස ම සහ ත ව සස ථ නවල දක නට ල බ න පක ෂ ය ක ගසක එල ල ව ට න පර ද ත න පස ම බ යක හ ඩ ත ක ද ල ල ත ළ බ ත තර ද කක දමය ව ස තරයම ම පක ෂ ය ඉත ක ඩ ව ශ ෂයක 10 cm පමණ ද ග ත පක ෂ ය ග වල ගය ක ට අතර ක ට ඝනකම වක ව හ ටයක සහ න ලයක ව න ද වක සහ ත ය ම ම ග ණ ග හ ත ව න ප ළ ල ච චනට මල ප ණ උර බ මට හ ක ය ව ල බ ඇත ම ට අමතරව ක ඩ ග ඩ වර ග මක ළ වන සහ ක ම න ආහ ර ල ස ගන ය ප ර ම ශ ර ල ක ප ළල ච චන ග උඩ කය න ල කළ ප හ ත අතර ග ල සහ ලය ඉහළ ක ටස ස ද ප හ ත ය පහළ ලය සහ උදරය කහ ප හ ත ය ග හ න ප ළල ච චන අඳ ර ප හ ත අතර උඩ කය ඔල ව ද ඹ ර ප හ ත ය ස ස ක ත ය ත ළශ ර ල ක ව ත ප ල ම ද දරයක ත ළ ම ම පක ෂ ය ග ර ව දක නට ල බ ම ම පක ෂ ය ඉ ග ර ස බස න Legge s flowerpecker හ White throated flowerpecker ල ස හ ඳ න ව ආශ ර යයන Dicaeum vincens අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2013 2 2012 සම ප රව ශය 26 November 2013 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help Beolens Bo amp Michael Watkins 2003 Whose Bird Men and women commemorated in the common names of birds Christopher Helm London http www birdtheme org country srilanka html Birds of India by Grimmett Inskipp and Inskipp ISBN 0 691 04910 6බ හ ර සබ ඳ ප ළල ච චන ග ව ඩ ය ස රක ෂණය කළ ප ටපත 2012 12 09 at අන තර ජ ල පක ෂ එකත ව ත ළ