6°54′52″N 79°58′20″E / 6.91444°N 79.97222°E
SLIIT | |
![]() | |
1999 | |
වර්ගය | පෞද්ගලික |
[ලක්ශ්මන් එල්. රත්නායක|මහාචාර්ය ලක්ශ්මන් එල්. රත්නායක]] | |
[ලක්ශ්මන් එල්. රත්නායක|මහාචාර්ය ලක්ශ්මන් එල්. රත්නායක]] | |
මහාචාර්ය ලලිත් ගමගේ | |
උපකුලපති | මහාචාර්ය ලලිත් ගමගේ |
100 | |
පරිපාලන කාර්ය මණ්ඩලය | 100 |
ශිෂ්‍යයන් | 11,000 |
9,000 | |
1,500 | |
අනෙක් ශිෂ්‍යයන් | 800 |
පිහිටීම | මාලබේ, ශ්‍රී ලංකාව ![]() |
අධ්‍යයන මණ්ඩප | Main Campus 25 () - Malabe , Metropolitan Campus () - Colombo |
, , | |
මලල ක්‍රීඩා | Seven sports teams |
අනුබද්ධ කිරීම | විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්වවිද්‍යාල සංගමය |
වෙබ් පිටුව | www.sliit.lk/ |
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT, ස්ලිට් යන කෙටි නාමයෙන් ද හදුන්වනු ලබන), ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තොරතුරු තාක්ෂණ උපාධි පිරිනමන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිලිගත් පෞදිගලික ආයතනයකි. මෙහි ප්‍රධාන මණ්ඩපය මාළඹේ පීහිටා ඇත. ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ විශ්ව විද්‍යාල සංගමයේ සාමජිකයෙකි. මෙය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය යටතට ඇතුලත් වේ. SLIIT ආයතනය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පනත යටතේ වරලත් උපාධි පිරිනමන ආයතනයකි.
ඉතිහාසය
1999 වසරේ මෙය ආරම්භ කරන ලද්දේ ශ්‍රී ලංකාවේ වේගයෙන් දියුණු වන තොරතුරු තාක්ෂන ක්ෂේත්රයේ රැකියා අවස්ථා වලට සුදුසුකම් ලත් වෘත්තිකයින් බිහි කිරීමේ අරමුණෙනි. මෙම පුරෝගාමී මෙහෙවර ක්‍රියාත්මක වුණේ එකල ආහාර සඳහා අභ්‍යන්තර සහ අන්තර්ජාතික වාණිජ කටයුතු අමාත්‍යාංශයේ, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ මුදල් සහ ක්‍රම සම්පාදන අමාත්‍යාංශයේ පූර්ණ අනුග්‍රහය යටතේය. ආරම්භය සඳහා රජය යටතේ පාලනය වූ අරමුදල් යොදාගැනුනි.
අධ්‍යන කටයුතු
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ දැනට ඉංජිනේරු පීඨය, තොරතුරු තාක්ෂණ පීඨය, වාස්තු විද්‍යා පීඨය, සමාජ සහ විද්‍යා පීඨය, පශ්චාත් උපාධි පීඨය සහ ව්‍යාපාර අධ්‍යන පීඨය යනුවෙන් පීඨ හයක් යටතේ අධ්‍යන කටයුතු සිදු කරයි. මීට අමතරව අලුතෙන් ආරම්භ කරන ලද ආයතනයෙන් හෝටල් කළමණාකරන පාඨමාලා සිදු කරයි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ උපාධි වලට අමතරව, විදේශ විශ්ව විද්‍යාල වල උපාධි පාඨමලා ද මෙහි සිදුකරයි
ඉංජිනේරු පීඨය
මෙය 2012දි අරඹන ලදි. මෙමගින් පහත සඳහන් විද්‍යාවේදී ඉංජිනේරු උපාධි (BSc Eng. Hons SLIIT) පාඨමාලා සඳහා අධ්‍යන කටයුතු සිදු කෙරේ.
- විදුලි හා ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය
- යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය
- යාන්ත්‍රික ඉංජිනේරු(මෙට්රොනික්ස්)විද්‍යාවේදී උපාධිය
- සිවිල් ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය
- ද්‍රව්‍ය ඉංජිනේරු විද්‍යාවේදී උපාධිය
ප්‍රමාණ හා මැනුම් තාක්ශනය විද්‍යාවේදී උපාධිය
තොරතුරු තාක්ෂණ පීඨය
මෙය 1999දි අරඹන ලදි. වැඩිම සිසුන් පිරිසක් මෙම පීඨයේ ඉගෙනුම ලබයි. පහත සඳහන් උපාධි පාඨමාලා සඳහා විශේෂීකරණ කිහිපයක් යටතේ අධ්‍යන කටයුතු සිදු කෙරේ.
- තොරතුරු තාක්ෂණය පිලිබඳ විද්‍යාවේදි (ගෞරව) උපාධිය
- පරිගණක විද්‍යාව පිලිබඳ විද්‍යාවේදි (ගෞරව) උපාධිය
- පරිගණක පද්දති සහ ජාලකරණය පිලිබඳ විද්‍යාවේදි (ගෞරව) උපාධිය
- පරිගණක පද්දති පිලිබඳ විද්‍යාවේදි (ගෞරව) උපාධිය
- සයිබර් ආරක්ශණය පරිගණක පද්දති පිලිබඳ විද්‍යාවේදි (ගෞරව) උපාධිය
- තොරතුරු තාක්ෂණය පිලිබඳ විද්‍යාවේදි උපාධිය
- මෘදුකාංග ඉංජිනේරු පිලිබඳ විද්‍යාවේදි උපාධිය
- විසෘත මාද්‍ය විද්‍යාවේදි (ගෞරව) උපාධිය
- දත්ත විද්‍යාව පිලිබඳ විද්‍යාවේදි (ගෞරව) උපාධිය
SLIIT ආයතනයේ සත්‍ය කතාව
SLIIT බාධක හමුවේ පැමිණි ගමන් මග
SLIIT ආයතනය, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙහි විශ්ව විද්‍යාල පනත යටතේ අනුමැතිය ලත්, උපාධි ප්රදානය කරනු ලබන ලංකාවෙහි ප්රමුඛ පෙළේ රාජ්‍ය නොවන ආයතනයකි. මෙම ආයතනය පොදු රාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ (ACU) සහ ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සංගමයෙහි (IAU) සාමාජිකත්වය දරනු ලබන අතර, එක්සත් රාජධානියෙහි ඉංජිනේරු සහ තාක්ෂණ ආයතනය මගින් පිළිගත් ප්‍රථම ශ්‍රී ලාංකික අධ්‍යාපන ආයතනය ද වේ.
SLIIT ආයතනය රාජ්‍ය ආයතනයක් විය යුතුද, නැද්ද යන්න පිළිබඳව පසුගියදා නැවතත් සංවාදයට තුඩු දී ඇති හෙයින් ආයතනයෙහි ආරම්භය, අනුබද්ධතා සහ එහි හිමිකාරීත්වය පිළිබඳ සත්‍යය අනාවරණය කිරීමට මෙය අනගි අවස්ථාවක් බැව් අපගේ විශ්වාසයයි.
යථෝක්ත කරුණු අනාවරණය කිරීමට ප්‍රථම, පහත සඳහන් කරුණු පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම එම අනාවරණයන් මනාව වටහා ගැනීමට මහෝපකාරී වේ.
- SLIIT ආයතනය ඇපයෙන් සීමිත සමාගමකි. එහෙයින් එය කොටස් (ීය්රුි) නොදරණ අතර, කිසිදු ආයතනයකට අයත් නොවේ. එමෙන්ම කිසිවෙකුට කිසිදු ලාභාංශ ගෙවීමක් සිදු නොකරයි. සියලු මූල්‍ය අතිරික්තයන් ආයතනයෙහි අධ්‍යාපනික පාඨමාලා, පහසුකම් සහ ශිෂ්‍යත්ව ලබාදීම සඳහා අඛණ්ඩව ආයෝජනය කරනු ලබයි.
- මෙම ආයතනයේ ඇපකාරක සමාජිකයන් ප්‍රකට විද්වතුන් සහ වෘත්තිකයන් වන අතර, ඔවුන් විශ්‍රාම ගිය පසු වෙනත් විද්වතුන් සහ වෘත්තිකයන් ඇපකරුවන් බවට පත්වේ. මෙය ලෝකයේ ඉහළම ශ්‍රේණිගත විශ්ව විද්‍යාල විසින් අනුගමනය කරනු ලබන භාරකාරීත්වයේ (Custodianship) ආකෘතියට සමාන වූවකි.
- SLIIT ආයතනය කිසිදු අවස්ථාවකදී රජයට හෝ මහපොළ භාරකාර අරමුදලට අයත් ව නොතිබූ අතර, වත්මන් තත්ත්වය ද එසේමය.
- SLIIT ආයතනය යම් යම් අමාත්‍යාංශ යටතේ ලැයිස්තුගත කර තිබූ නමුත් ආරම්භයේ සිට මේ දක්වාම එය රජයේ කිසිදු අමාත්‍යාංශයක කොටසක් වශයෙන් නොපැවතිණි.
- කිසිදු රාජ්‍ය ආයෝජනයකින් තොරව, ආයෝජන මණ්ඩලයෙන් ලද කර්මාන්ත ප්‍රවර්ධන ප්‍රධානයක් මත 1999 දී SLIIT ආයතනය ස්ථාපිත කරන ලදී. එහි ආරම්භක ඇපකරුවන් කිසිදු සංවිධානයක් නියෝජනය නොකළ ස්වාධීන පුද්ගලයින් ලෙස කටයුතු කරන ලදී. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් SLIIT වෙත ප්රදානය කරන ලද්දේ අවශ්‍ය වෘත්තිකයන් විශාල වශයෙන් බිහිකිරීමේ අභියෝගය භාර ගැනීමට කැමැති එකම ආයතනය එය වූ බැවිනි.
- SLIIT ආයතනය ආරම්භකොට වසර 6ක් සාර්ථකව පවත්වාගෙන ගිය පසුබිමක, 2005 වසරේ දී මාලබේ මණ්ඩපයේ ක්‍රියාකාරීත්වය සඳහා මහපොළ භාරකාර අරමුදල සමඟ ක්‍රියාකාරී ගිවිසුමකට එළැඹෙන ලදී. ඒ අනුව SLIIT අධ්යක්ෂ මණ්ඩලයට මහපොළ භාරකාර අරමුදල විසින් සාමාජිකයින් නම් කරන ලද්දේ ඉන් පසුවය.
දැන් අපි 1998 වසරට නැවත පියනගමු...
මේ වනවිට ශ්‍රී ලංකාවෙහි තොරතුරු තාක්ෂණය සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකාරීත්වයේ පෙර නොවූවිරූ වර්ධනයක් සහ ඉල්ලුමක් නිර්මාණය වී තිබුණි. වර්ධනය වන තාක්ෂණික පෙරළිය හමුවෙහි ඇතිවිය හැකි තොරතුරු තාක්ෂණයේ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමණාකාරීත්වයේ නිපුන වෘත්තිකයින් සඳහා වූ දැවන්ත ඉල්ලුම සපුරාලීම අත්‍යවශ්‍ය කරුණක් බව ආචාර්ය ලලිත් ගමගේ විසින් ප්රත්යක්ෂ කරන ලදී. ඒ වනවිට ඔහු මොරටුව විශ්ව විද්‍යාලයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු සහ පරිගණක සේවා මධ්‍යස්ථානයෙහි අධ්යක්ෂවරයා විය. පසුව ඔහු විසින් මොරටුව විශ්ව විද්‍යාලයෙහි තොරතුරු තාක්ෂණ ආයතනයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවක්, එවකට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වාණිජ සහ ආහාර අමාත්‍ය ධූරය දැරූ කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා වෙත ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව 1998 ජුනි මස දී මෙම යෝජනාව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වාණිජ සහ ආහාර යන අමාත්‍යාංශ ඒකාබද්ධව කැබිනට් මණ්ඩලය දක්වා ගෙන යන ලදී. මහපොළ භාරකාර අරමුදලෙහි සභාපතිතුමා සමඟ කළ සාකච්ඡා වලින් අනතුරුව, මහපොළ භාරකාර අරමුදලින් මූලික ප්‍රාග්ධනයක් සහ ආයතනය පිහිටුවීම සඳහා මාලබේ ප්‍රදේශයෙන් ඉඩම් කොටසක් ලබාදීමට ද යෝජනා විය. මෙම ව්‍යාපෘතිය සඳහා කැබිනට් මණ්ඩලය ප්‍රතිපත්තිමය එකඟතාවයකට එළැඹිය ද, නව ආයතනයේ අධ්‍යපනය ලබාදීම සඳහා සුදුසුකම් ලත් විද්වතුන් නොමැති බවට සහ එයින් ඒකාබද්ධ අරමුදල වෙත පැටවෙන බර පිළිබඳව සැලකිය යුතු බව මුදල් අමාත්‍යාංශය විසින් අවධාරණය කරන ලදී.
මොරටුව විශ්ව විද්‍යාලයෙහි සේවයේ නියුතු කථිකාචාර්යවරුන්ගෙන් සහ බාහිර කථිකාචාර්යවරුන්ගෙන් මූලිකව ආයතනය පවත්වාගෙන යා හැකි බවත්, මහපොළ භාරකාර අරමුදල මගින් කරනු ලබන මූල්‍ය දායකත්වයෙන් ඒකාබද්ධ අරමුදල වෙත පැටවෙන අධික බර ලිහිල් කරගත හැකි බවටත්, ඉහත කරුණු සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලි කරන ලදී. එහෙත් තවත් මාස 6ක් යනතුරු ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබිණි.
මෙවැනි පසුබිමක් තුළ මහාචාර්ය ගමගේ එවකට අභ්‍යන්තර සහ ජාත්‍යන්තර වාණිජ සහ ආහාර අමාත්‍ය ධූරය දැරූ කිංස්ලි ටී. වික්‍රමරත්න මහතා වෙත ලිපියක් ඉදිරිපත් කරමින්, අත්‍යවශ්‍යව පවතින මෙම ආයතනය පිහිටුවීම යථාර්තයක් කරනු පිණිස අමාත්‍යාංශ ප්‍රධානීන්, මේ පිළිබඳ උනන්දු වන වෘත්තිකයින් සහ ආචාර්යවරුන් සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලද අතර, ඒ සඳහා 1999 ජනවාරි 28 වෙනි දින අවස්ථාවක් ලබා දෙන ලදී. මෙම සාකච්ඡාවෙහි අරමුණ වූයේ මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ක්රමෝපායයන් සොයා බැලීම වූ අතර, අන්තර්කාලීන පිළිතුරක් ලෙස මේ වෙනුවෙන් ඇපයෙන් සීමිත සමාගමක් පිහිටුවීමට යෝජනා විය. එමගින් ආයතනය පවත්වාගෙන යා හැකි අතර, කැබිනට් අනුමැතිය ලැබීමෙන් අනතුරුව රජයට අවශ්‍යවන්නේ නම් එය පවරාගෙන මොරටුව විශ්ව විද්‍යාලය වෙත අනුබද්ධ කළ හැකි බවට ද යෝජනා විය.
SLIIT ආරම්භය
1999 මාර්තු මසදී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) ඇපයෙන් සීමිත සමාගමක් ලෙස නිල වශයෙන් ලියාපදිංචි කරන ලදී. ආරම්භක සියලු ඇපකරුවන් ස්වාධීන පුද්ගලයින් ලෙස ක්‍රියා කළ අතර, ඔවුන් කිසිදු ආයතනයක් නියෝජනය නොකරන ලදී. මෙම නව ආයතනයෙහි කිසිදු අයිතියක් රජයට හෝ මහපොළ භාරකාර අරමුදලට නොතිබිණි. ඒ අනුව SLIIT ආයතනය ස්වාධීන රාජ්‍ය නොවන ආයතනයක් විය.
මහාචාර්ය සෑම් කරුණාරත්න සභාපති ධූරයට පත් කෙරුණු අතර මහාචාර්ය ලලිත් ගමගේ කළමණාකර අධ්යක්ෂ ධූරයට පත් කෙරිණි. ඒ වනවිට මෙම ආයතනයෙහි වෙනත් කිසිදු සේවකයකු නොසිටි අතර, ඔවුන් දෙදෙනා විසින් ආයතනික ව්‍යුහය වැඩිදියුණු කිරීම, සේවකයින් බඳවාගැනීම, අධ්‍යාපනික වැඩසටහන් සහ පාඨමාලා සකස් කිරීම යනාදිය යුහුසුළුව කරගෙන යන ලදී.
කැබිනට් අනුමැතිය ලැබෙන තෙක් සිදුවිය හැකි ප්‍රමාද වළකාගැනීමේ අටියෙන් ආයෝජන මණ්ඩලයෙන් ලද ‘කර්මාන්ත ප්‍රවර්ධන අරමුදලින්’ සහ සභාපතිතුමා සහ කළමණාකාර අධ්‍යක්ෂගේ කාලය සහ පුද්ගලික මූල්‍ය දායකත්වය යොදවමින්ආ SLIIT යතනයෙහි වැඩ ආරම්භ කරන ලදී. ආයතනයෙහි ක්‍රියාකාරකම් ආරම්භයේදී රජයේ කිසිදු නිළ මැදිහත්වීමක් ඊට නොතිබූ බැව් මෙහි ලා සඳහන් කළ යුතුය.
1999 මැයි මාසයේදී මොරටුව විශ්ව විද්්‍යාලයේ තොරතුරු තාක්ෂණ ආයතනය ස්ථාපිත කිරීම (IIT) මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. මෙම යෝජිත ව්‍යාපෘතිය අනුමත වූයේ නම් දැනට මොරටුව විශ්ව විද්‍යාලයට අනුබද්ධව IIT ආයතනය ස්ථාපිත වන්නට තිබුණි. එහෙත් එය එසේ නොවූ නිසා SLIIT ආයතනය ස්ථාපිත කොට ක්‍රියා කරවන ලදී.
සිහිනය යථාර්තයක් බවට පත්වීම
අභියෝග හමුවෙහි නොසැලී සිටිමින් SLIIT හි නිර්මාතෘන් විසින් 1999 සැප්තැම්බර් මස දී ද්විවාර්ෂික ඩිප්ලෝමා පාඨමාලවත් සමග එහි වාණිජ ක්‍රියාකාරකම් ආරම්භ කරන ලදී. ඒ කුලී පදනම මත ලබාගත් කොල්ලුපිටියේ ලංකා බැංකු මර්චන්ට් ටවර් හි දීය. තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යාපනයේ අවශ්‍යතාවය පිලිබඳ ආචාර්ය ගමගේ මහතාගේ නිගමනය නිවැරදි බැව් සනාථ කරමින් මේ සඳහා අයදුම්පත් 3150කට වඩා ලැබුණු අතර, එයින් 400ක් තෝරා ගන්නා ලදී. ඉන් ලැබුණු ආදායම් SLIIT ආයතනය මූල්‍යමය වශයෙන් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් විය.
මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු උද්ඝෝෂණ හේතුවෙන් ආයතනය සමඟ පැවති සියලු සම්බන්ධතා නවතා දැමීමට විශ්ව විද්‍යාල කළමණාකාරීත්වය තීරණය කරන ලදී. එහි ප්‍රතිපලයක් ලෙස SLIIT ආයතන සිහිනය යථාර්තයක් කරගැනීමේ ඒකායන අරමුණ ඇතිව, ඇතිවිය හැකි පුද්ගලික අවදානම් ද පසෙක ලා ආචාර්ය ගමගේ විශ්ව විද්‍යාලයීය සියලු තනතුරුවලින් ඉල්ලා අස්විය.
SLIIT ආයතනය රජයේ අමාත්‍යංශයක් යටතේ ගැසට් කරන්නේ නම් ආයතනය සඳහා මූල්‍ය පහසුකම් ලබාදිය හැකි බැව් මුදල් අමාත්‍යාංශය විසින් වර්ෂ 2000දී දන්වා සිටින ලදී. මෙම යෝජනාවෙන් ප්‍රයෝජන ගැනීමට SLIIT බලධාරීන් එකඟ වූහ. මෙම අවස්ථාවෙහි දී SLIIT ආයතනය පළමුවරට අමාත්‍යාංශයක් යටතට පත්වන ලදී. එහෙත් ලබාදීමට එකඟ වූ මූල්‍ය ප්‍රතිපාදන කිසිදිනක නොලැබුණු අතර එතැන් සිට SLIIT විවිධ අමාත්‍යාංශ යටතේ පැවතිණි. එහි ප්‍රතිපලයක් ලෙස දේශපාලන මැදිහත්වීම් හේතුවෙන් ආයතනයේ ප්‍රගතියට විවිධ බාධා ඇතිවිය.
එහෙත්ආ SLIIT යතනය එහි අධ්‍යාපනික මට්ටම් පුළුල් කරමින් සහ එහි ගුණාත්මක බව වැඩිදියුණු කරමින් ආයතනය නිසිලෙස පවත්වාගෙන යෑමට බලධාරීන් තම උපරිමයෙන් කටයුතු කළහ. SLIIT ආයතනය ඕස්ට්්රලියාවේ Curtin විශ්ව විද්‍යාලය සහ IBM" CISCO" Microsoft ආයතන සමඟ සහයෝගිතාවන් ඇතිකර ගැනීමට සුදුසුකම් සපුරා ගත් ප්‍රථම ලාංකීය ආයතනය වේ. තවද අදාළ විෂයානුබද්ධ උපාධි ප්රදානය කිරීමේ හිමිකම් සඳහා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වෙතින් අනුමැතියද ලබාගන්නා ලදී. SLIIT ආයතනය සම්බන්ධයෙන් සියලු තීරණයන් ගනු ලැබූයේ සියලු ක්‍රියාවලීන්ට අනුකූලව සහ නීතිමය උපදෙස් අනුව ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලය විසිනි.
දිනෙන් දින වර්ධනය වන ඉල්ලුම සමඟ කටයුතු කිරීම
ආයතනයෙහි පාඨමාලා සඳහා පවතින අධික ඉල්ලුම හමුවේ මාලබේ මණ්ඩපය ස්ථාපිත කිරීමේ අදහස පෙරදැරිව SLIIT ආයතනය යළිත් වරක් මහපොළ භාරකාර අරමුදල සමඟ සම්බන්ධ විය. මෙවර මහපොළ භාරකාර අරමුදල සමඟ සම්බන්ධ වූයේ ස්වාධීන ආයතනයක් වශයෙන් මිස මොරටුව විශ්ව විද්‍යාලයේ කොටස්කරුවකු වශයෙන් නොවේ. එවර, වර්ෂ 2000 සැප්තැම්බර් මස දී මාලබේ පිහිටි ඉඩමක් සහ ඉදිකිරීම් කටයුතු සඳහා රු. මිලියන 500ක් ලබාදීමට එකඟ විය. ඒ අනුව 2001 වසරේ දී ඉදිකිරීම් ආරම්භ කරන ලදී.
2001 වසරේ තවත් සිසුන් 600ක් කොල්ලුපිටියේ මෙට්‍රෝ ආයතනයට ඇතුළත් වූ අතර, ඕස්ට්්රලියාවේ Curtin විශ්ව විද්‍යාලය ඔවුන්ගේ තොරතුරු තාක්ෂණ වැඩසටහන් SLIIT සමග එක්ව ක්‍රියාත්මක කිරීමට එකඟ විය. මෙම කාල වකවානුවේදී ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් SLIIT හි Metro Campus සඳහා උපාධි ප්රදානය කිරීමේ බලතල ද ලබාදෙන ලදී. මේ සියල්ල සිදුවූයේ මාලබේ මණ්ඩපය ආරම්භ කිරීමට සහ ඒ සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ද ප්‍රථම SLIIT හි කීර්තිනාමය මත බැව් මෙහිලා සඳහන් කිරීම වටී.
තවත් බාධක
2001 වර්ෂයේදී ආණ්ඩුව වෙනස්වීමෙන් පසුව මහපොළ භාරකාර අරමුදල විසින් පොරොන්දුවූ අරමුදල් ලබාදීම කිසිදු පැහැදිලි කිරීමකින් තොරව නවතා දමන ලදී. ඒ වනවිට පොරොන්දු වූ රු.මිලියන 500න් රු. මිලියන 373ක අරමුදල් ලබා දී තිබුණි. මාලබේ මණ්ඩපයෙහි වැඩකටයුතු එතෙක් නිමාකර නොතිබූ හෙයින් සහ තවදුරටත් මහපොළ භාරකාර අරමුදලින් කිසිදු අරමුදලක් නොලැබෙන හෙයින් මහාචාර්ය ගමගේ SLIIT සිහිනය සැබෑ කර ගැනීම උදෙසා තවත් අවදානමක් ගන්නා ලදී. එනම් තම පුද්ගලික සහතික ඇපයක් මත DFCC බැංකුවෙන් ගත් ණය මුදලකින් එහි දෙවෙනි අදියර 2002දී අවසන් කිරීමය.
අවසානයේ දී නොයෙක් අපහසුතා මධ්‍යයේ SLIIT ආයතනය මහපොළ භාරකාර අරමුදල සමග 2003 වසරේ දී ගිවිසුමකට එළැඹෙන ලදී. ඒ SLIIT ආයතනයට මාලබේ මණ්ඩපය පිහිටා ඇති ඉඩම බදුදීමට සහ SLIIT ආයතනයට ස්වාධීන ආයතනය ලෙස කටයුතු කිරීමටත්ය. එහෙත් නැවතත් ආණ්ඩු වෙනස්වීම හේතුවෙන් මෙම ගිවිසුම කිසිදා ක්රීයාත්මක නොවීය.
තිරසාර විසඳුමක්
බොහෝ එකඟතාවලින් අනතුරුව 2005 වර්ෂයේ දී නව ගිවිසුමක් අත්සන්කොට ක්‍රියාත්මක කරන ලදී. මෙම ගිවිසුම යටතේ මහපොළ භාරකාර අරමුදල විසින් මාලබේ මණ්ඩපය වසර 60ක කාලයකට SLIIT ආයතනයට බදු දීමට එකඟ විය. රුපියල් මිලියන 373ක මුදල් දායකත්වය සහ බදු පදනම මත මාලබේ ඉඩම ලබාදීම කරණකොට SLIIT ආයතනය විසින් මහපොළ භාරකාර අරමුදල වෙත අධ්යක්ෂ මණ්ඩල ආසන 5ක් ලබාදිය යුතුවිය. තවද මාලබේ මණ්ඩපය විසින් උපයනු ලබන මුදලින් 20%ක් SLIIT ආයතනය විසින් මහපොළ භාරකාර අරමුදල වෙත ගෙවිය යුතු විය. මෙම ගිවිසුම SLIIT ආයතනයේ අනෙකුත් මණ්ඩප කෙරෙහි බල නොපානු ඇත. ඒ, එම මණ්ඩප මහපොළ භාරකාර අරමුදලේ ආධාර යටතේ නොපවතින හෙයිනි. මේ අනුව මෙම ගිවිසුම යටතේ පවා SLIIT වෙනම නීතිමය ආයතනයක් (Legal Entity) ලෙස පැවතුණි. 2015 වසරේදී රජයන් වෙනස් වනතුරු මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරිණි.
නව අභියෝග
වර්ෂ 2015 දී එවකට පැවති රජය යටතේ පාලනය වූ මහපොළ භාරකාර අරමුදල විවිධ හේතු දක්වමින් 2005 දී අත්සන් කරන ලද සහ ඒ වනවිට පැවති ගිවිසුම නැවත සමාලෝචනය කිරීමට කැමැති බැව් SLIIT ආයතනය වෙත දන්වා සිටින ලදී. මහපොළ භාරකාර අරමුදල විසින් මුලින් ලබාදෙන ලද සියලු අරමුදල් නැවත ගෙවන ලෙස SLIIT ආයතනයට දන්වන ලදී. තවද එම අරමුදල් සඳහා පොලියක් ද ඉල්ලා සිටින ලදී. ඒ 2005 සිට 2015 දක්වා SLIIT ආයතනය විසින් මාලබේ මණ්ඩපයට රු. බිලියන 2කට අධික මුදලක් ආයෝජනය කර තිබූ පසුබිමක ය.
2015 දී නව ගිවිසුමක් අත්සන් කළ අතර, SLIIT ආයතනය විසින් මහපොළ භාරකාර අරමුදල වෙත රු. මිලියන 408.5ක් ගෙවන ලැබිය. එය මහපොළ භාරකාර අරමුදලේ එවකට සභාපතිවරයා විසින් පිළිගන්නා ලදි. මහපොළ භාරකාර අරමුදලේ සභාපති ධූරය සැමවිටම අග විනිසුරු තුමන් විසින් දරනු ලබන කාර්යයකි. මහපොළ භාර අරමුදල විසින් මාලබේ කැම්පස් ඉඩම SLIIT වෙත වසර 60කට බදු දීම අලුත් කරන ලද්දේ වසරකට රු. මිලියන 20ක බදු කුලියට සහ උපරිම වශයෙන් මිලියන 45ක් දක්වා සෑම වසර 5කට වරක් එය වැඩි කරමිනි. දැනට SLIIT ආයතනය විසින් ගෙවනු ලබන බදු මුදල රු, මිලියන 25ක් වන අතර, වසර 6ක් පුරා ගෙවූ බදු මුදල් මහපොළ භාරකාර අරමුදල විසින් පිළිගෙන ඇත. දෙන ලද සියලු අරමුදල් සහ පොලිය නැවත ගෙවීමෙන් පසුව SLIIT ආයතනයෙහි අධ්යක්ෂ මණ්ඩලයෙහි සිටි මහපොළ භාරකාර අරමුදලේ සාමාජිකයින් ඉවත් කර ගන්නා ලදී. එතැන් සිට අප සහ මහපොළ භාරකාර අරමුදල අතර තිබූ එකම සබඳතාවය බදු දීමනාකරු/බදු ගැණුම්කරු ගිවිසුම හැර අන් කිසිවක් නොවේ.
පැවති මතිමතාන්තර කෙසේ වෙතත් මාලබේ මණ්ඩපය පිහිටි ඉඩමේ අයිතිය කිසිදා වෙනස් නොවූවකි. මාලබේ SLIIT මණ්ඩපය පිහිටි ඉඩමෙහි අයිතිය මේ දක්වාම මහපොළ භාරකාර අරමුදල සතුවන අතර ඔවුන් එයින් සැලකිය යුතු බදු මුදලක් උපයා ගනී.
සැබෑ ස්වාධීනත්වය
2015 ගිවිසුමට පසුවද SLIIT ආයතනය සිය විශිෂ්ඨ අධ්‍යාපන වැඩසටහන් අඛණ්ඩව පවත්වාගෙන යමින් සිය යටිතල පහසුකම් පුළුල් කළේය. ඉන් පසු 2017දී විදේශ විශ්ව විද්‍යාල සමග සමීප සබඳතා ගොඩනඟා ගනිමින් සහ ආයෝජයන් වැඩිදියුණු කර ගනිමින් ආයතනයේ ව්‍යාප්තිය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, SLIIT ආයතනය අමාත්‍යාංශයක් යටතේ ලැයිස්තුගත කිරීමේ හේතුවෙන් ඇති වූ දුෂ්කරතා රජය සමග සාකච්ඡා කරන ලදී. ඊට ප්‍රතිචාර වශයෙන් එවක ජනාධිපතිතුමා අවශ්‍ය පියවර ගන්නා ලදී. ඒ අනුව 2017 වසරේ දී, රජයට SLIIT ආයතනයේ කිසිදු කොටස් හිමිකාරත්වයක් නොමැති හෙයින් සහ ආයතනයට කිසිදු අරමුදල් සැපයීමක් නොකරෙන හෙයින් SLIIT ආයතනය අමාත්‍යාංශ යටතේ ලැයිස්තුගත කිරීමෙන් ඉවත් කරන ලදී. මෙය සිදු කරන ලද්දේ කැබිනට් මණ්ඩලය විසින් නීතිපති තුමාගේ සහ මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණයන් සලකා බැලීමෙන් පසුවය.
මේ අනුව අද අප අපගේ සමාරම්භක තත්ත්වයට පැමිණ ඇති අතර, රජයට හෝ කිසිදු රාජ්‍ය සංවිධානයකට සම්බන්ධ නොවූ, නිදහස් සහ ස්වයංබලාත්මක ශ්‍රී ලාංකීය උසස් අධ්‍යාපන ආයතනයක් වශයෙන් ජයග්රාහි ගමනක යෙදෙමින් සිටින්නෙමු. දැන් අප පෙර නොවූවිරූ පරිදි උසස් අධ්‍යාපනයේ පුරෝගාමීන් බවට පත්ව සිටිමු. අපගේ ප්රාරම්භකයන් අපේක්ෂා කරන ලද SLIIT සිහිනයන් සැබෑ කරමින් ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාව වෙත උසස් අධ්‍යාපනයේ නව මංපෙත් විවර කිරීමට අප සමත්ව ඇති බැව් සාඩම්බරයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමු
මාලබේ මණ්ඩපය
එක් පසෙකින් රටේ මධ්‍යම කඳුකරය ඇසට හසුකරන තවත් පසෙකින් දක්ෂිණ අධිවේගී මාර්ගයට සමීපව අක්කර 25ක නිසංසල වටපිටාවක පිහිටුවා ඇති මාලබේ මණ්ඩපය පුළුල් පරාසයක විහිදුනු උපාධි අධ්‍යයන වැඩසටහන් රැසක් පිරිනමයි. සරසවි ගොඩනැගිලි සංකීරණය වර්ග අඩි 365,900 ට අධික වපසරියක් තුළ, දේශන ශාලා (Lecture Halls), ශ්‍රවණාගාර (Auditorium), සන්නිවේදන පහසුකම් (Communication Facilities), පුස්තකාල (Library), හා කියවීම් ශාලා (Reading Rooms), පරිපාලන සහ සේවා පහසුකම් (Admin. & Service Facilities) සමග භෝජනාගාර (Cafetaria) ආදියෙන් සැදුම්ලත් ශිෂ්‍යයින්ට පොදුවූ අවකාශයන්ආ දියෙන් සමන්විත වන සේ නිර්මාණය කොට ඇත. මීට අමතරව සුවිසල් ක්‍රීඩා භූමියක් (Play Ground), ටෙනිස් පිටියක් (Tennis Court), පැසිපන්දු පිටියක් (Basketball), මේස පන්දු (Table Tennis), අංගන සහ ශරීර සුවතා මංතීරුවක් (Jogging Track) යන සුවිශේෂාංගද මාලබේ මණ්ඩපය සතු වේ
මහනුවර මධ්‍යස්ථානය
SLIIT මහනුවර මධ්‍යස්ථානය, E-WIS ආයතනය හා සමග සහයෝගීතාවයෙන් 2002 වසරේ ජනවාරි මසදී ස්ථාපිත කරන ලදී. පළමු වසර දෙක තුළ මහනුවර ප්‍රදේශය තුළම රැුඳී සිට තොරතුරු තාක්ෂණය (Information Technology) සහ ව්‍යාපාර (Business) යන ක්ෂේත්රයන්හි උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවතීර්ණ වීමට මහනුවර සහ එ් අවට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසුකම් සලසනු පිණිස මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය. මෙම මධ්‍යස්ථානයේ ඉගෙනුම ලබන පළමු වසර සිසුන්ට අනෙකුත් SLIIT ආයතන වල මෙහෙයවන උපාධි පාඨමාලාවන්ම හැදෑරීමේ අවස්ථාව සලසා ඇත. මහනුවර මධ්‍යස්ථානයේදී SLIIT තොරතුරු තාක්ෂණ හෝ ව්‍යාපාර උපාධියේ පළමු වසර දෙක අවසානයේදී උසස් ඩිප්ලෝමාව (Higher Diploma) ලබා ගත හැකි අතර ඉන්පසු විද්‍යාවේදී උපාධියේ (BSc)/ව්‍යාපාර පරිපාලනවේදී උපාධියේ (BBA)/ විද්‍යාවේදී ගෞරව (BSc Honours) උපාධි සඳහා වැඩිදුර අධ්‍යයන කටයුතු වෙනුවෙන්, මාලබේ ආයතනය වෙත යොමුවිය හැක. SLIIT මහනුවර මධ්‍යස්ථානය විද්‍යාගාර, පුස්තකාල පහසුකම්, දේශන ශාලා සහ පරිගණකාගාර ආදී සියලූම පහසුකම් වලින් සමන්විත වන පරිදි සංවිධානය කොට ඇත.
පරිගණක පීඨය
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - තොරතුරු තාක්ෂණය
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාව
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - සයිබර් ආරක්ෂණය
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - අන්තර් ක්‍රියාකාරීත්ව මාධ්‍ය
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - දත්ත විද්‍යාව
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - තොරතුරු තාක්ෂණය (ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - පරිගණක පද්ධති සහ ජාල ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
ව්‍යාපාර පීඨය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ගිණුම්කරණය සහ මූල්‍ය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ව්‍යාපාර විශ්ලේෂණය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - මානව ප්‍රාග්ධන කළමනාකරණය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - අලෙවි කළමනාකරණය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - මනා සංවිධානය හා සැපයුම් දාම කළමනාකරණය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ව්‍යාපාර කළමනාකරණ
කුරුණෑගල මධ්‍යස්ථානය
SLIIT කුරුණෑගල මධ්‍යස්ථානය E-WIS ආයතනය හා සමග සහයෝගීතාවයෙන් 2013 වසරේදී ස්ථාපිත කරන ලදී.
පළමු වසර තුළ කුරුණෑගල ප්‍රදේශය තුළම රැුඳී සිට තොරතුරු තාක්ෂණ (Information Technology) ක්ෂේත්රයෙහි උසස් අධ්‍යාපන කටයුතු සඳහා අවතීර්ණ වීමට කුරුණෑගල සහ ඒ අවට සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසුකම් සලසනු පිණිස මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලැබීය. මෙම මධ්‍යස්ථානයේ පළමු වසර සිසුන්ටද අනෙකුත් SLIIT ආයතන වල මෙහෙයවන උපාධි පාඨමාලාවන්ම හැදෑරීමේ අවස්ථාව ඇත. කුරුණෑගල මධ්‍යස්ථානයේදී SLIIT තොරතුරු තාක්ෂණ හෝ ව්‍යාපාර උපාධියේ පළමු වසර අවසානවූ පසු විද්‍යාවේදී උපාධියේ (BSc)/ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියේ (BBA)/විද්‍යාවේදී ගෞරව (BSc Honours) උපාධි සඳහා වැඩිදුර අධ්‍යයන කටයුතු වෙනුවෙන් මාලබේ හෝ කොලඹ ආයතන වෙත යොමුවිය හැක.
පරිගණක පීඨය
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - තොරතුරු තාක්ෂණය
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - තොරතුරු පද්ධති ඉංජිනේරු විද්‍යාව
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - සයිබර් ආරක්ෂණය
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - අන්තර් ක්‍රියාකාරීත්ව මාධ්‍ය
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - දත්ත විද්‍යාව
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - තොරතුරු තාක්ෂණය (ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - පරිගණක පද්ධති සහ ජාල ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
- විද්‍යාවේදී තොරතුරු තාක්ෂණ (ගෞරව) උපාධි - මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (ඕස්ට්‍රේලියාවේ කර්ටින් විශ්වවිද්‍යාලය)
ව්‍යාපාර පීඨය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ගිණුම්කරණය සහ මූල්‍ය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ව්‍යාපාර විශ්ලේෂණය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - මානව ප්‍රාග්ධන කළමනාකරණය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - අලෙවි කළමනාකරණය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - මනා සංවිධානය හා සැපයුම් දාම කළමනාකරණය
- ව්‍යාපාර පරිපාලනවේදී (ගෞරව) උපාධි - ව්‍යාපාර කළමනාකරණ
අනුබද්ධ විශ්වවිද්‍යාලයන්
Country | University/Institution | Country | University/Institution |
---|---|---|---|
![]() | ![]() | ||
![]() | |||
Liverpool John Moores University | |||
![]() | |||
William Angliss Institute |
සබැධි
- http://documents.gov.lk/Extgzt/2012/PDF/Nov/1785_22/1785_22%20(S).pdf[]
- http://www.documents.gov.lk/Extgzt/2015/PDF/Oct/1936_51/1936_51%20S.pdf[]
- සංරක්ෂිත පිටපත, http://www.divaina.com/2009/09/23/velanda.html, ප්‍රතිෂ්ඨාපනය 2015-10-21
- . announce.curtin.edu.au. Curtin University of Technology. 29 August 2007 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 March 2018.
- . sliit.lk. Sri Lanka Institute of Information Technology. 21 ජනවාරි 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 මාර්තු 2018.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - "SLIIT ties up with Canada's Algoma University". ft.lk. Daily Financial Times. 28 June 2013. සම්ප්‍රවේශය 1 March 2018.
- . sliit.lk. Sri Lanka Institute of Information Technology. 27 පෙබරවාරි 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 මාර්තු 2018.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - "SLIIT strengthens ties with Deakin University". sundaytimes.lk. The Sunday Times. 27 December 2009. සම්ප්‍රවේශය 1 March 2018.
- "SLIIT and Memorial University of Canada sign MoU". sundaytimes.lk. The Sunday Times. 10 February 2013. සම්ප්‍රවේශය 1 March 2018.
- "SLIIT Computing signs MOU with Aston University UK". ft.lk. Daily Financial Times. 23 June 2014. සම්ප්‍රවේශය 1 March 2018.
- . sliit.lk. Sri Lanka Institute of Information Technology. 22 April 2014 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 March 2018.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - "SLIIT in partnership with Liverpool John Moores University". dailynews.lk. Daily News. 11 December 2017. සම්ප්‍රවේශය 1 March 2018.
- "Transfer options to prestigious foreign universities through SLIIT". ft.lk. Daily Financial Times. 24 October 2013. සම්ප්‍රවේශය 1 March 2018.
- "Sri Lanka Institute of Information Technology, Sri Lanka". Royal Melbourne Institute of Technology. rmit.edu.au. සම්ප්‍රවේශය 1 March 2018.
- . sliit.lk. Sri Lanka Institute of Information Technology. 30 ජනවාරි 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 1 මාර්තු 2018.
{{}}
: Unknown parameter|dead-url=
ignored (|url-status=
suggested) () - "Sri Lanka". The University of Newcastle Australia. newcastle.edu.au. සම්ප්‍රවේශය 1 March 2018.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
6 54 52 N 79 58 20 E 6 91444 N 79 97222 E 6 91444 79 97222 ශ ර ල ක ත රත ර ත ක ෂණ ආයතනයSLIIT1999වර ගයප ද ගල ක ලක ශ මන එල රත න යක මහ ච ර ය ලක ශ මන එල රත න යක ලක ශ මන එල රත න යක මහ ච ර ය ලක ශ මන එල රත න යක මහ ච ර ය ලල ත ගමග උපක ලපත මහ ච ර ය ලල ත ගමග 100පර ප ලන ක ර ය මණ ඩලය100ශ ෂ යයන 11 0009 0001 500අන ක ශ ෂ යයන 800ප හ ට මම ලබ ශ ර ල ක වඅධ යයන මණ ඩපMain Campus 25 Malabe Metropolitan Campus Colombo මලල ක ර ඩ Seven sports teamsඅන බද ධ ක ර මව ශ වව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ප ද ර ජ ය මණ ඩල ය ව ශ වව ද ය ල ස ගමයව බ ප ට වwww sliit lk ශ ර ල ක ත රත ර ත ක ෂණ ආයතනය SLIIT ස ල ට යන ක ට න මය න ද හද න වන ලබන ශ ර ල ක ව ප රධ නතම ත රත ර ත ක ෂණ උප ධ ප ර නමන ව ශ වව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ව ස න ප ල ගත ප ද ගල ක ආයතනයක ම හ ප රධ න මණ ඩපය ම ළඹ ප හ ට ඇත ජ ත යන තර ව ශ ව ව ද ය ල ස ගමය සහ ප ද ර ජ ය මණ ඩලය ව ශ ව ව ද ය ල ස ගමය ස මජ කය ක ම ය ශ ර ල ක ව අධ ය පන සහ මහ ම ර ග අම ත ය ශය යටතට ඇත ලත ව SLIIT ආයතනය ශ ර ල ක ව ව ශ ව ව ද ය ල පනත යටත වරලත උප ධ ප ර නමන ආයතනයක ඉත හ සය1999 වසර ම ය ආරම භ කරන ලද ද ශ ර ල ක ව ව ගය න ද ය ණ වන ත රත ර ත ක ෂන ක ෂ ත රය ර ක ය අවස ථ වලට ස ද ස කම ලත ව ත ත කය න බ හ ක ර ම අරම ණ න ම ම ප ර ග ම ම හ වර ක ර ය ත මක ව ණ එකල ආහ ර සඳහ අභ යන තර සහ අන තර ජ ත ක ව ණ ජ කටය ත අම ත ය ශය අධ ය පන සහ උසස අධ ය පන අම ත ය ශය සහ ම දල සහ ක රම සම ප දන අම ත ය ශය ප ර ණ අන ග රහය යටත ය ආරම භය සඳහ රජය යටත ප ලනය ව අරම දල ය ද ග න න අධ යන කටය ත ශ ර ල ක ත රත ර ත ක ෂණ ආයතනය ද නට ඉ ජ න ර ප ඨය ත රත ර ත ක ෂණ ප ඨය ව ස ත ව ද ය ප ඨය සම ජ සහ ව ද ය ප ඨය පශ ච ත උප ධ ප ඨය සහ ව ය ප ර අධ යන ප ඨය යන ව න ප ඨ හයක යටත අධ යන කටය ත ස ද කරය ම ට අමතරව අල ත න ආරම භ කරන ලද ආයතනය න හ ටල කළමණ කරන ප ඨම ල ස ද කරය ශ ර ල ක ත රත ර ත ක ෂණ ආයතනය උප ධ වලට අමතරව ව ද ශ ව ශ ව ව ද ය ල වල උප ධ ප ඨමල ද ම හ ස ද කරය ඉ ජ න ර ප ඨය ම ය 2012ද අරඹන ලද ම මග න පහත සඳහන ව ද ය ව ද ඉ ජ න ර උප ධ BSc Eng Hons SLIIT ප ඨම ල සඳහ අධ යන කටය ත ස ද ක ර ව ද ල හ ඉල ක ට ර න ක ඉ ජ න ර ව ද ය ව ද උප ධ ය ය න ත ර ක ඉ ජ න ර ව ද ය ව ද උප ධ ය ය න ත ර ක ඉ ජ න ර ම ට ර න ක ස ව ද ය ව ද උප ධ ය ස ව ල ඉ ජ න ර ව ද ය ව ද උප ධ ය ද රව ය ඉ ජ න ර ව ද ය ව ද උප ධ යප රම ණ හ ම න ම ත ක ශනය ව ද ය ව ද උප ධ ය ත රත ර ත ක ෂණ ප ඨය ම ය 1999ද අරඹන ලද ව ඩ ම ස ස න ප ර සක ම ම ප ඨය ඉග න ම ලබය පහත සඳහන උප ධ ප ඨම ල සඳහ ව ශ ෂ කරණ ක හ පයක යටත අධ යන කටය ත ස ද ක ර ත රත ර ත ක ෂණය ප ල බඳ ව ද ය ව ද ග රව උප ධ ය පර ගණක ව ද ය ව ප ල බඳ ව ද ය ව ද ග රව උප ධ ය පර ගණක පද දත සහ ජ ලකරණය ප ල බඳ ව ද ය ව ද ග රව උප ධ ය පර ගණක පද දත ප ල බඳ ව ද ය ව ද ග රව උප ධ ය සය බර ආරක ශණය පර ගණක පද දත ප ල බඳ ව ද ය ව ද ග රව උප ධ ය ත රත ර ත ක ෂණය ප ල බඳ ව ද ය ව ද උප ධ ය ම ද ක ග ඉ ජ න ර ප ල බඳ ව ද ය ව ද උප ධ ය ව ස ත ම ද ය ව ද ය ව ද ග රව උප ධ ය දත ත ව ද ය ව ප ල බඳ ව ද ය ව ද ග රව උප ධ යSLIIT ආයතනය සත ය කත වSLIIT බ ධක හම ව ප ම ණ ගමන මග SLIIT ආයතනය ව ශ ව ව ද ය ල ප රත ප දන ක ම සම හ සහ උසස අධ ය පන අම ත ය ශය හ ව ශ ව ව ද ය ල පනත යටත අන ම ත ය ලත උප ධ ප රද නය කරන ලබන ල ක ව හ ප රම ඛ ප ළ ර ජ ය න වන ආයතනයක ම ම ආයතනය ප ද ර ජ ය මණ ඩල ය ව ශ ව ව ද ය ල ස ගමය ACU සහ ජ ත යන තර ව ශ ව ව ද ය ල ස ගමය හ IAU ස ම ජ කත වය දරන ලබන අතර එක සත ර ජධ න ය හ ඉ ජ න ර සහ ත ක ෂණ ආයතනය මග න ප ළ ගත ප රථම ශ ර ල ක ක අධ ය පන ආයතනය ද ව SLIIT ආයතනය ර ජ ය ආයතනයක ව ය ය ත ද න ද ද යන න ප ළ බඳව පස ග යද න වතත ස ව දයට ත ඩ ද ඇත හ ය න ආයතනය හ ආරම භය අන බද ධත සහ එහ හ ම ක ර ත වය ප ළ බඳ සත යය අන වරණය ක ර මට ම ය අනග අවස ථ වක බ ව අපග ව ශ ව සයය යථ ක ත කර ණ අන වරණය ක ර මට ප රථම පහත සඳහන කර ණ ප ළ බඳ ප හ ද ල අවබ ධයක ලබ ග න ම එම අන වරණයන මන ව වටහ ග න මට මහ පක ර ව SLIIT ආයතනය ඇපය න ස ම ත සම ගමක එහ ය න එය ක ටස ය ර න දරණ අතර ක ස ද ආයතනයකට අයත න ව එම න ම ක ස ව ක ට ක ස ද ල භ ශ ග ව මක ස ද න කරය ස යල ම ල ය අත ර ක තයන ආයතනය හ අධ ය පන ක ප ඨම ල පහස කම සහ ශ ෂ යත ව ලබ ද ම සඳහ අඛණ ඩව ආය ජනය කරන ලබය ම ම ආයතනය ඇපක රක සම ජ කයන ප රකට ව ද වත න සහ ව ත ත කයන වන අතර ඔව න ව ශ ර ම ග ය පස ව නත ව ද වත න සහ ව ත ත කයන ඇපකර වන බවට පත ව ම ය ල කය ඉහළම ශ ර ණ ගත ව ශ ව ව ද ය ල ව ස න අන ගමනය කරන ලබන භ රක ර ත වය Custodianship ආක ත යට සම න ව වක SLIIT ආයතනය ක ස ද අවස ථ වකද රජයට හ මහප ළ භ රක ර අරම දලට අයත ව න ත බ අතර වත මන තත ත වය ද එස මය SLIIT ආයතනය යම යම අම ත ය ශ යටත ල ය ස ත ගත කර ත බ නම ත ආරම භය ස ට ම දක ව ම එය රජය ක ස ද අම ත ය ශයක ක ටසක වශය න න ප වත ණ ක ස ද ර ජ ය ආය ජනයක න ත රව ආය ජන මණ ඩලය න ලද කර ම න ත ප රවර ධන ප රධ නයක මත 1999 ද SLIIT ආයතනය ස ථ ප ත කරන ලද එහ ආරම භක ඇපකර වන ක ස ද ස ව ධ නයක න ය ජනය න කළ ස ව ධ න ප ද ගලය න ල ස කටය ත කරන ලද ශ ර ල ක ආය ජන මණ ඩලය අරම දල SLIIT ව ත ප රද නය කරන ලද ද අවශ ය ව ත ත කයන ව ශ ල වශය න බ හ ක ර ම අභ ය ගය භ ර ග න මට ක ම ත එකම ආයතනය එය ව බ ව න SLIIT ආයතනය ආරම භක ට වසර 6ක ස ර ථකව පවත ව ග න ග ය පස බ මක 2005 වසර ද ම ලබ මණ ඩපය ක ර ය ක ර ත වය සඳහ මහප ළ භ රක ර අරම දල සමඟ ක ර ය ක ර ග ව ස මකට එළ ඹ න ලද ඒ අන ව SLIIT අධ යක ෂ මණ ඩලයට මහප ළ භ රක ර අරම දල ව ස න ස ම ජ කය න නම කරන ලද ද ඉන පස වය ද න අප 1998 වසරට න වත ප යනගම ම වනව ට ශ ර ල ක ව හ ත රත ර ත ක ෂණය සහ ව ය ප ර ක ර ය වල කළමණ ක ර ත වය ප ර න ව ව ර වර ධනයක සහ ඉල ල මක න ර ම ණය ව ත බ ණ වර ධනය වන ත ක ෂණ ක ප රළ ය හම ව හ ඇත ව ය හ ක ත රත ර ත ක ෂණය සහ ව ය ප ර ක ර ය වල කළමණ ක ර ත වය න ප න ව ත ත කය න සඳහ ව ද වන ත ඉල ල ම සප ර ල ම අත යවශ ය කර ණක බව ආච ර ය ලල ත ගමග ව ස න ප රත යක ෂ කරන ලද ඒ වනව ට ඔහ ම රට ව ව ශ ව ව ද ය ලය හ ජ ය ෂ ඨ කථ ක ච ර යවරයක සහ පර ගණක ස ව මධ යස ථ නය හ අධ යක ෂවරය ව ය පස ව ඔහ ව ස න ම රට ව ව ශ ව ව ද ය ලය හ ත රත ර ත ක ෂණ ආයතනයක ප හ ට ව ම සඳහ ව ය ජන වක එවකට අභ යන තර සහ ජ ත යන තර ව ණ ජ සහ ආහ ර අම ත ය ධ රය ද ර ක ස ල ට ව ක රමරත න මහත ව ත ඉද ර පත කරන ලද ඉන අනත ර ව 1998 ජ න මස ද ම ම ය ජන ව අධ ය පන උසස අධ ය පන සහ අභ යන තර සහ ජ ත යන තර ව ණ ජ සහ ආහ ර යන අම ත ය ශ ඒක බද ධව ක බ නට මණ ඩලය දක ව ග න යන ලද මහප ළ භ රක ර අරම දල හ සභ පත ත ම සමඟ කළ ස කච ඡ වල න අනත ර ව මහප ළ භ රක ර අරම දල න ම ල ක ප ර ග ධනයක සහ ආයතනය ප හ ට ව ම සඳහ ම ලබ ප රද ශය න ඉඩම ක ටසක ලබ ද මට ද ය ජන ව ය ම ම ව ය ප ත ය සඳහ ක බ නට මණ ඩලය ප රත පත ත මය එකඟත වයකට එළ ඹ ය ද නව ආයතනය අධ යපනය ලබ ද ම සඳහ ස ද ස කම ලත ව ද වත න න ම ත බවට සහ එය න ඒක බද ධ අරම දල ව ත ප ටව න බර ප ළ බඳව ස ලක ය ය ත බව ම දල අම ත ය ශය ව ස න අවධ රණය කරන ලද ම රට ව ව ශ ව ව ද ය ලය හ ස වය න ය ත කථ ක ච ර යවර න ග න සහ බ හ ර කථ ක ච ර යවර න ග න ම ල කව ආයතනය පවත ව ග න ය හ ක බවත මහප ළ භ රක ර අරම දල මග න කරන ලබන ම ල ය ද යකත වය න ඒක බද ධ අරම දල ව ත ප ටව න අධ ක බර ල හ ල කරගත හ ක බවටත ඉහත කර ණ සම බන ධව කර ණ ඉද ර පත කරම න ප හ ද ල කරන ලද එහ ත තවත ම ස 6ක යනත ර ඒ සඳහ ක ස ද ප රත ච රයක න ල බ ණ ම ව න පස බ මක ත ළ මහ ච ර ය ගමග එවකට අභ යන තර සහ ජ ත යන තර ව ණ ජ සහ ආහ ර අම ත ය ධ රය ද ර ක ස ල ට ව ක රමරත න මහත ව ත ල ප යක ඉද ර පත කරම න අත යවශ යව පවත න ම ම ආයතනය ප හ ට ව ම යථ ර තයක කරන ප ණ ස අම ත ය ශ ප රධ න න ම ප ළ බඳ උනන ද වන ව ත ත කය න සහ ආච ර යවර න සමග ස කච ඡ වක ලබ ද න ල ස ඉල ල මක කරන ලද අතර ඒ සඳහ 1999 ජනව ර 28 ව න ද න අවස ථ වක ලබ ද න ලද ම ම ස කච ඡ ව හ අරම ණ ව ය ම ම ව ය ප ත ය ආරම භ ක ර මට ක රම ප යයන ස ය බ ල ම ව අතර අන තර ක ල න ප ළ ත රක ල ස ම ව න ව න ඇපය න ස ම ත සම ගමක ප හ ට ව මට ය ජන ව ය එමග න ආයතනය පවත ව ග න ය හ ක අතර ක බ නට අන ම ත ය ල බ ම න අනත ර ව රජයට අවශ යවන න නම එය පවර ග න ම රට ව ව ශ ව ව ද ය ලය ව ත අන බද ධ කළ හ ක බවට ද ය ජන ව ය SLIIT ආරම භය 1999 ම ර ත මසද ශ ර ල ක ත රත ර ත ක ෂණ ආයතනය SLIIT ඇපය න ස ම ත සම ගමක ල ස න ල වශය න ල ය පද ච කරන ලද ආරම භක ස යල ඇපකර වන ස ව ධ න ප ද ගලය න ල ස ක ර ය කළ අතර ඔව න ක ස ද ආයතනයක න ය ජනය න කරන ලද ම ම නව ආයතනය හ ක ස ද අය ත යක රජයට හ මහප ළ භ රක ර අරම දලට න ත බ ණ ඒ අන ව SLIIT ආයතනය ස ව ධ න ර ජ ය න වන ආයතනයක ව ය මහ ච ර ය ස ම කර ණ රත න සභ පත ධ රයට පත ක ර ණ අතර මහ ච ර ය ලල ත ගමග කළමණ කර අධ යක ෂ ධ රයට පත ක ර ණ ඒ වනව ට ම ම ආයතනය හ ව නත ක ස ද ස වකයක න ස ට අතර ඔව න ද ද න ව ස න ආයතන ක ව ය හය ව ඩ ද ය ණ ක ර ම ස වකය න බඳව ග න ම අධ ය පන ක ව ඩසටහන සහ ප ඨම ල සකස ක ර ම යන ද ය ය හ ස ළ ව කරග න යන ලද ක බ නට අන ම ත ය ල බ න ත ක ස ද ව ය හ ක ප රම ද වළක ග න ම අට ය න ආය ජන මණ ඩලය න ලද කර ම න ත ප රවර ධන අරම දල න සහ සභ පත ත ම සහ කළමණ ක ර අධ යක ෂග ක ලය සහ ප ද ගල ක ම ල ය ද යකත වය ය දවම න ආ SLIIT යතනය හ ව ඩ ආරම භ කරන ලද ආයතනය හ ක ර ය ක රකම ආරම භය ද රජය ක ස ද න ළ ම ද හත ව මක ඊට න ත බ බ ව ම හ ල සඳහන කළ ය ත ය 1999 ම ය ම සය ද ම රට ව ව ශ ව ව ද ය ලය ත රත ර ත ක ෂණ ආයතනය ස ථ ප ත ක ර ම IIT ම දල අම ත ය ශය ව ස න ප රත ක ෂ ප කරන ලද ම ම ය ජ ත ව ය ප ත ය අන මත ව ය නම ද නට ම රට ව ව ශ ව ව ද ය ලයට අන බද ධව IIT ආයතනය ස ථ ප ත වන නට ත බ ණ එහ ත එය එස න ව න ස SLIIT ආයතනය ස ථ ප ත ක ට ක ර ය කරවන ලද ස හ නය යථ ර තයක බවට පත ව ම අභ ය ග හම ව හ න ස ල ස ට ම න SLIIT හ න ර ම ත න ව ස න 1999 ස ප ත ම බර මස ද ද ව ව ර ෂ ක ඩ ප ල ම ප ඨම ලවත සමග එහ ව ණ ජ ක ර ය ක රකම ආරම භ කරන ලද ඒ ක ල පදනම මත ලබ ගත ක ල ල ප ට ය ල ක බ ක මර චන ට ටවර හ ද ය ත රත ර ත ක ෂණය ප ළ බඳ අධ ය පනය අවශ යත වය ප ල බඳ ආච ර ය ගමග මහත ග න ගමනය න ව රද බ ව සන ථ කරම න ම සඳහ අයද ම පත 3150කට වඩ ල බ ණ අතර එය න 400ක ත ර ගන න ලද ඉන ල බ ණ ආද යම SLIIT ආයතනය ම ල යමය වශය න පවත ව ග න ය මට ප රම ණවත ව ය ම රට ව ව ශ ව ව ද ය ලය ස ස උද ඝ ෂණ හ ත ව න ආයතනය සමඟ ප වත ස යල සම බන ධත නවත ද ම මට ව ශ ව ව ද ය ල කළමණ ක ර ත වය ත රණය කරන ලද එහ ප රත පලයක ල ස SLIIT ආයතන ස හ නය යථ ර තයක කරග න ම ඒක යන අරම ණ ඇත ව ඇත ව ය හ ක ප ද ගල ක අවද නම ද පස ක ල ආච ර ය ගමග ව ශ ව ව ද ය ලය ය ස යල තනත ර වල න ඉල ල අස ව ය SLIIT ආයතනය රජය අම ත ය ශයක යටත ග සට කරන න නම ආයතනය සඳහ ම ල ය පහස කම ලබ ද ය හ ක බ ව ම දල අම ත ය ශය ව ස න වර ෂ 2000ද දන ව ස ට න ලද ම ම ය ජන ව න ප රය ජන ග න මට SLIIT බලධ ර න එකඟ ව හ ම ම අවස ථ ව හ ද SLIIT ආයතනය පළම වරට අම ත ය ශයක යටතට පත වන ලද එහ ත ලබ ද මට එකඟ ව ම ල ය ප රත ප දන ක ස ද නක න ල බ ණ අතර එත න ස ට SLIIT ව ව ධ අම ත ය ශ යටත ප වත ණ එහ ප රත පලයක ල ස ද ශප ලන ම ද හත ව ම හ ත ව න ආයතනය ප රගත යට ව ව ධ බ ධ ඇත ව ය එහ ත ආ SLIIT යතනය එහ අධ ය පන ක මට ටම ප ළ ල කරම න සහ එහ ග ණ ත මක බව ව ඩ ද ය ණ කරම න ආයතනය න ස ල ස පවත ව ග න ය මට බලධ ර න තම උපර මය න කටය ත කළහ SLIIT ආයතනය ඕස ට රල ය ව Curtin ව ශ ව ව ද ය ලය සහ IBM CISCO Microsoft ආයතන සමඟ සහය ග ත වන ඇත කර ග න මට ස ද ස කම සප ර ගත ප රථම ල ක ය ආයතනය ව තවද අද ළ ව ෂය න බද ධ උප ධ ප රද නය ක ර ම හ ම කම සඳහ ව ශ ව ව ද ය ල ප රත ප දන ක ම සම ව ත න අන ම ත යද ලබ ගන න ලද SLIIT ආයතනය සම බන ධය න ස යල ත රණයන ගන ල බ ය ස යල ක ර ය වල න ට අන ක ලව සහ න ත මය උපද ස අන ව ආයතනය අධ යක ෂ මණ ඩලය ව ස න ද න න ද න වර ධනය වන ඉල ල ම සමඟ කටය ත ක ර ම ආයතනය හ ප ඨම ල සඳහ පවත න අධ ක ඉල ල ම හම ව ම ලබ මණ ඩපය ස ථ ප ත ක ර ම අදහස ප රද ර ව SLIIT ආයතනය යළ ත වරක මහප ළ භ රක ර අරම දල සමඟ සම බන ධ ව ය ම වර මහප ළ භ රක ර අරම දල සමඟ සම බන ධ ව ය ස ව ධ න ආයතනයක වශය න ම ස ම රට ව ව ශ ව ව ද ය ලය ක ටස කර වක වශය න න ව එවර වර ෂ 2000 ස ප ත ම බර මස ද ම ලබ ප හ ට ඉඩමක සහ ඉද ක ර ම කටය ත සඳහ ර ම ල යන 500ක ලබ ද මට එකඟ ව ය ඒ අන ව 2001 වසර ද ඉද ක ර ම ආරම භ කරන ලද 2001 වසර තවත ස ස න 600ක ක ල ල ප ට ය ම ට ර ආයතනයට ඇත ළත ව අතර ඕස ට රල ය ව Curtin ව ශ ව ව ද ය ලය ඔව න ග ත රත ර ත ක ෂණ ව ඩසටහන SLIIT සමග එක ව ක ර ය ත මක ක ර මට එකඟ ව ය ම ම ක ල වකව න ව ද ම ව ශ ව ව ද ය ල ප රත ප දන ක ම ෂන සභ ව ව ස න SLIIT හ Metro Campus සඳහ උප ධ ප රද නය ක ර ම බලතල ද ලබ ද න ලද ම ස යල ල ස ද ව ය ම ලබ මණ ඩපය ආරම භ ක ර මට සහ ඒ සඳහ ග ව ස ම අත සන ක ර මට ද ප රථම SLIIT හ ක ර ත න මය මත බ ව ම හ ල සඳහන ක ර ම වට තවත බ ධක 2001 වර ෂය ද ආණ ඩ ව ව නස ව ම න පස ව මහප ළ භ රක ර අරම දල ව ස න ප ර න ද ව අරම දල ලබ ද ම ක ස ද ප හ ද ල ක ර මක න ත රව නවත දමන ලද ඒ වනව ට ප ර න ද ව ර ම ල යන 500න ර ම ල යන 373ක අරම දල ලබ ද ත බ ණ ම ලබ මණ ඩපය හ ව ඩකටය ත එත ක න ම කර න ත බ හ ය න සහ තවද රටත මහප ළ භ රක ර අරම දල න ක ස ද අරම දලක න ල බ න හ ය න මහ ච ර ය ගමග SLIIT ස හ නය ස බ කර ග න ම උද ස තවත අවද නමක ගන න ලද එනම තම ප ද ගල ක සහත ක ඇපයක මත DFCC බ ක ව න ගත ණය ම දලක න එහ ද ව න අද යර 2002ද අවසන ක ර මය අවස නය ද න ය ක අපහස ත මධ යය SLIIT ආයතනය මහප ළ භ රක ර අරම දල සමග 2003 වසර ද ග ව ස මකට එළ ඹ න ලද ඒ SLIIT ආයතනයට ම ලබ මණ ඩපය ප හ ට ඇත ඉඩම බද ද මට සහ SLIIT ආයතනයට ස ව ධ න ආයතනය ල ස කටය ත ක ර මටත ය එහ ත න වතත ආණ ඩ ව නස ව ම හ ත ව න ම ම ග ව ස ම ක ස ද ක ර ය ත මක න ව ය ත රස ර ව සඳ මක බ හ එකඟත වල න අනත ර ව 2005 වර ෂය ද නව ග ව ස මක අත සන ක ට ක ර ය ත මක කරන ලද ම ම ග ව ස ම යටත මහප ළ භ රක ර අරම දල ව ස න ම ලබ මණ ඩපය වසර 60ක ක ලයකට SLIIT ආයතනයට බද ද මට එකඟ ව ය ර ප යල ම ල යන 373ක ම දල ද යකත වය සහ බද පදනම මත ම ලබ ඉඩම ලබ ද ම කරණක ට SLIIT ආයතනය ව ස න මහප ළ භ රක ර අරම දල ව ත අධ යක ෂ මණ ඩල ආසන 5ක ලබ ද ය ය ත ව ය තවද ම ලබ මණ ඩපය ව ස න උපයන ලබන ම දල න 20 ක SLIIT ආයතනය ව ස න මහප ළ භ රක ර අරම දල ව ත ග ව ය ය ත ව ය ම ම ග ව ස ම SLIIT ආයතනය අන ක ත මණ ඩප ක ර හ බල න ප න ඇත ඒ එම මණ ඩප මහප ළ භ රක ර අරම දල ආධ ර යටත න පවත න හ ය න ම අන ව ම ම ග ව ස ම යටත පව SLIIT ව නම න ත මය ආයතනයක Legal Entity ල ස ප වත ණ 2015 වසර ද රජයන ව නස වනත ර ම ම ක රමව දය ක ර ය ත මක ක ර ණ නව අභ ය ග වර ෂ 2015 ද එවකට ප වත රජය යටත ප ලනය ව මහප ළ භ රක ර අරම දල ව ව ධ හ ත දක වම න 2005 ද අත සන කරන ලද සහ ඒ වනව ට ප වත ග ව ස ම න වත සම ල චනය ක ර මට ක ම ත බ ව SLIIT ආයතනය ව ත දන ව ස ට න ලද මහප ළ භ රක ර අරම දල ව ස න ම ල න ලබ ද න ලද ස යල අරම දල න වත ග වන ල ස SLIIT ආයතනයට දන වන ලද තවද එම අරම දල සඳහ ප ල යක ද ඉල ල ස ට න ලද ඒ 2005 ස ට 2015 දක ව SLIIT ආයතනය ව ස න ම ලබ මණ ඩපයට ර බ ල යන 2කට අධ ක ම දලක ආය ජනය කර ත බ පස බ මක ය 2015 ද නව ග ව ස මක අත සන කළ අතර SLIIT ආයතනය ව ස න මහප ළ භ රක ර අරම දල ව ත ර ම ල යන 408 5ක ග වන ල බ ය එය මහප ළ භ රක ර අරම දල එවකට සභ පත වරය ව ස න ප ළ ගන න ලද මහප ළ භ රක ර අරම දල සභ පත ධ රය ස මව ටම අග ව න ස ර ත මන ව ස න දරන ලබන ක ර යයක මහප ළ භ ර අරම දල ව ස න ම ලබ ක ම පස ඉඩම SLIIT ව ත වසර 60කට බද ද ම අල ත කරන ලද ද වසරකට ර ම ල යන 20ක බද ක ල යට සහ උපර ම වශය න ම ල යන 45ක දක ව ස ම වසර 5කට වරක එය ව ඩ කරම න ද නට SLIIT ආයතනය ව ස න ග වන ලබන බද ම දල ර ම ල යන 25ක වන අතර වසර 6ක ප ර ග ව බද ම දල මහප ළ භ රක ර අරම දල ව ස න ප ළ ග න ඇත ද න ලද ස යල අරම දල සහ ප ල ය න වත ග ව ම න පස ව SLIIT ආයතනය හ අධ යක ෂ මණ ඩලය හ ස ට මහප ළ භ රක ර අරම දල ස ම ජ කය න ඉවත කර ගන න ලද එත න ස ට අප සහ මහප ළ භ රක ර අරම දල අතර ත බ එකම සබඳත වය බද ද මන කර බද ග ණ ම කර ග ව ස ම හ ර අන ක ස වක න ව ප වත මත මත න තර ක ස ව තත ම ලබ මණ ඩපය ප හ ට ඉඩම අය ත ය ක ස ද ව නස න ව වක ම ලබ SLIIT මණ ඩපය ප හ ට ඉඩම හ අය ත ය ම දක ව ම මහප ළ භ රක ර අරම දල සත වන අතර ඔව න එය න ස ලක ය ය ත බද ම දලක උපය ගන ස බ ස ව ධ නත වය 2015 ග ව ස මට පස වද SLIIT ආයතනය ස ය ව ශ ෂ ඨ අධ ය පන ව ඩසටහන අඛණ ඩව පවත ව ග න යම න ස ය යට තල පහස කම ප ළ ල කළ ය ඉන පස 2017ද ව ද ශ ව ශ ව ව ද ය ල සමග සම ප සබඳත ග ඩනඟ ගන ම න සහ ආය ජයන ව ඩ ද ය ණ කර ගන ම න ආයතනය ව ය ප ත ය තවද රටත ප රවර ධනය ක ර ම අරම ණ න SLIIT ආයතනය අම ත ය ශයක යටත ල ය ස ත ගත ක ර ම හ ත ව න ඇත ව ද ෂ කරත රජය සමග ස කච ඡ කරන ලද ඊට ප රත ච ර වශය න එවක ජන ධ පත ත ම අවශ ය ප යවර ගන න ලද ඒ අන ව 2017 වසර ද රජයට SLIIT ආයතනය ක ස ද ක ටස හ ම ක රත වයක න ම ත හ ය න සහ ආයතනයට ක ස ද අරම දල ස පය මක න කර න හ ය න SLIIT ආයතනය අම ත ය ශ යටත ල ය ස ත ගත ක ර ම න ඉවත කරන ලද ම ය ස ද කරන ලද ද ක බ නට මණ ඩලය ව ස න න ත පත ත ම ග සහ ම දල අම ත ය ශය න ර ක ෂණයන සලක බ ල ම න පස වය ම අන ව අද අප අපග සම රම භක තත ත වයට ප ම ණ ඇත අතර රජයට හ ක ස ද ර ජ ය ස ව ධ නයකට සම බන ධ න ව න දහස සහ ස වය බල ත මක ශ ර ල ක ය උසස අධ ය පන ආයතනයක වශය න ජයග ර හ ගමනක ය ද ම න ස ට න න ම ද න අප ප ර න ව ව ර පර ද උසස අධ ය පනය ප ර ග ම න බවට පත ව ස ට ම අපග ප ර රම භකයන අප ක ෂ කරන ලද SLIIT ස හ නයන ස බ කරම න ශ ර ල ක ය තර ණ ප රජ ව ව ත උසස අධ ය පනය නව ම ප ත ව වර ක ර මට අප සමත ව ඇත බ ව ස ඩම බරය න සඳහන ක ර මට ක ම ත ත ම ම ලබ මණ ඩපයඑක පස ක න රට මධ යම කඳ කරය ඇසට හස කරන තවත පස ක න දක ෂ ණ අධ ව ග ම ර ගයට සම පව අක කර 25ක න ස සල වටප ට වක ප හ ට ව ඇත ම ලබ මණ ඩපය ප ළ ල පර සයක ව හ ද න උප ධ අධ යයන ව ඩසටහන ර සක ප ර නමය සරසව ග ඩන ග ල ස ක රණය වර ග අඩ 365 900 ට අධ ක වපසර යක ත ළ ද ශන ශ ල Lecture Halls ශ රවණ ග ර Auditorium සන න ව දන පහස කම Communication Facilities ප ස තක ල Library හ ක යව ම ශ ල Reading Rooms පර ප ලන සහ ස ව පහස කම Admin amp Service Facilities සමග භ ජන ග ර Cafetaria ආද ය න ස ද ම ලත ශ ෂ යය න ට ප ද ව අවක ශයන ආ ද ය න සමන ව ත වන ස න ර ම ණය ක ට ඇත ම ට අමතරව ස ව සල ක ර ඩ භ ම යක Play Ground ට න ස ප ට යක Tennis Court ප ස පන ද ප ට යක Basketball ම ස පන ද Table Tennis අ ගන සහ ශර ර ස වත ම ත ර වක Jogging Track යන ස ව ශ ෂ ගද ම ලබ මණ ඩපය සත ව මහන වර මධ යස ථ නයSLIIT මහන වර මධ යස ථ නය E WIS ආයතනය හ සමග සහය ග ත වය න 2002 වසර ජනව ර මසද ස ථ ප ත කරන ලද පළම වසර ද ක ත ළ මහන වර ප රද ශය ත ළම ර ඳ ස ට ත රත ර ත ක ෂණය Information Technology සහ ව ය ප ර Business යන ක ෂ ත රයන හ උසස අධ ය පන කටය ත සඳහ අවත ර ණ ව මට මහන වර සහ එ අවට ස ට න ශ ෂ ය ශ ෂ ය වන ට පහස කම සලසන ප ණ ස ම ම මධ යස ථ නය ප හ ට වන ල බ ය ම ම මධ යස ථ නය ඉග න ම ලබන පළම වසර ස ස න ට අන ක ත SLIIT ආයතන වල ම හ යවන උප ධ ප ඨම ල වන ම හ ද ර ම අවස ථ ව සලස ඇත මහන වර මධ යස ථ නය ද SLIIT ත රත ර ත ක ෂණ හ ව ය ප ර උප ධ ය පළම වසර ද ක අවස නය ද උසස ඩ ප ල ම ව Higher Diploma ලබ ගත හ ක අතර ඉන පස ව ද ය ව ද උප ධ ය BSc ව ය ප ර පර ප ලනව ද උප ධ ය BBA ව ද ය ව ද ග රව BSc Honours උප ධ සඳහ ව ඩ ද ර අධ යයන කටය ත ව න ව න ම ලබ ආයතනය ව ත ය ම ව ය හ ක SLIIT මහන වර මධ යස ථ නය ව ද ය ග ර ප ස තක ල පහස කම ද ශන ශ ල සහ පර ගණක ග ර ආද ස යල ම පහස කම වල න සමන ව ත වන පර ද ස ව ධ නය ක ට ඇත පර ගණක ප ඨය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ ත රත ර ත ක ෂණය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ ත රත ර පද ධත ඉ ජ න ර ව ද ය ව ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ සය බර ආරක ෂණය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ අන තර ක ර ය ක ර ත ව ම ධ ය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ දත ත ව ද ය ව ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ ත රත ර ත ක ෂණය ඕස ට ර ල ය ව කර ට න ව ශ වව ද ය ලය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ පර ගණක පද ධත සහ ජ ල ඉ ජ න ර ව ද ය ව ඕස ට ර ල ය ව කර ට න ව ශ වව ද ය ලය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ ම ද ක ග ඉ ජ න ර ව ද ය ව ඕස ට ර ල ය ව කර ට න ව ශ වව ද ය ලය ව ය ප ර ප ඨය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ ග ණ ම කරණය සහ ම ල ය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ ව ය ප ර ව ශ ල ෂණය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ ම නව ප ර ග ධන කළමන කරණය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ අල ව කළමන කරණය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ මන ස ව ධ නය හ ස පය ම ද ම කළමන කරණය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ ව ය ප ර කළමන කරණක ර ණ ගල මධ යස ථ නයSLIIT ක ර ණ ගල මධ යස ථ නය E WIS ආයතනය හ සමග සහය ග ත වය න 2013 වසර ද ස ථ ප ත කරන ලද පළම වසර ත ළ ක ර ණ ගල ප රද ශය ත ළම ර ඳ ස ට ත රත ර ත ක ෂණ Information Technology ක ෂ ත රය හ උසස අධ ය පන කටය ත සඳහ අවත ර ණ ව මට ක ර ණ ගල සහ ඒ අවට ස ට න ශ ෂ ය ශ ෂ ය වන ට පහස කම සලසන ප ණ ස ම ම මධ යස ථ නය ප හ ට වන ල බ ය ම ම මධ යස ථ නය පළම වසර ස ස න ටද අන ක ත SLIIT ආයතන වල ම හ යවන උප ධ ප ඨම ල වන ම හ ද ර ම අවස ථ ව ඇත ක ර ණ ගල මධ යස ථ නය ද SLIIT ත රත ර ත ක ෂණ හ ව ය ප ර උප ධ ය පළම වසර අවස නව පස ව ද ය ව ද උප ධ ය BSc ව ය ප ර පර ප ලනව ද උප ධ ය BBA ව ද ය ව ද ග රව BSc Honours උප ධ සඳහ ව ඩ ද ර අධ යයන කටය ත ව න ව න ම ලබ හ ක ලඹ ආයතන ව ත ය ම ව ය හ ක පර ගණක ප ඨය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ ත රත ර ත ක ෂණය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ ත රත ර පද ධත ඉ ජ න ර ව ද ය ව ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ සය බර ආරක ෂණය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ අන තර ක ර ය ක ර ත ව ම ධ ය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ දත ත ව ද ය ව ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ ත රත ර ත ක ෂණය ඕස ට ර ල ය ව කර ට න ව ශ වව ද ය ලය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ පර ගණක පද ධත සහ ජ ල ඉ ජ න ර ව ද ය ව ඕස ට ර ල ය ව කර ට න ව ශ වව ද ය ලය ව ද ය ව ද ත රත ර ත ක ෂණ ග රව උප ධ ම ද ක ග ඉ ජ න ර ව ද ය ව ඕස ට ර ල ය ව කර ට න ව ශ වව ද ය ලය ව ය ප ර ප ඨය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ ග ණ ම කරණය සහ ම ල ය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ ව ය ප ර ව ශ ල ෂණය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ ම නව ප ර ග ධන කළමන කරණය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ අල ව කළමන කරණය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ මන ස ව ධ නය හ ස පය ම ද ම කළමන කරණය ව ය ප ර පර ප ලනව ද ග රව උප ධ ව ය ප ර කළමන කරණඅන බද ධ ව ශ වව ද ය ලයන Country University Institution Country University InstitutionAustralia CanadaUnited KingdomLiverpool John Moores UniversityUnited StatesWilliam Angliss Instituteසබ ධ http documents gov lk Extgzt 2012 PDF Nov 1785 22 1785 22 20 S pdf permanent dead link http www documents gov lk Extgzt 2015 PDF Oct 1936 51 1936 51 20S pdf permanent dead link ස රක ෂ ත ප ටපත http www divaina com 2009 09 23 velanda html ප රත ෂ ඨ පනය 2015 10 21 announce curtin edu au Curtin University of Technology 29 August 2007 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 March 2018 sliit lk Sri Lanka Institute of Information Technology 21 ජනව ර 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 ම ර ත 2018 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter dead url ignored url status suggested help SLIIT ties up with Canada s Algoma University ft lk Daily Financial Times 28 June 2013 සම ප රව ශය 1 March 2018 sliit lk Sri Lanka Institute of Information Technology 27 ප බරව ර 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 ම ර ත 2018 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter dead url ignored url status suggested help SLIIT strengthens ties with Deakin University sundaytimes lk The Sunday Times 27 December 2009 සම ප රව ශය 1 March 2018 SLIIT and Memorial University of Canada sign MoU sundaytimes lk The Sunday Times 10 February 2013 සම ප රව ශය 1 March 2018 SLIIT Computing signs MOU with Aston University UK ft lk Daily Financial Times 23 June 2014 සම ප රව ශය 1 March 2018 sliit lk Sri Lanka Institute of Information Technology 22 April 2014 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 March 2018 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter dead url ignored url status suggested help SLIIT in partnership with Liverpool John Moores University dailynews lk Daily News 11 December 2017 සම ප රව ශය 1 March 2018 Transfer options to prestigious foreign universities through SLIIT ft lk Daily Financial Times 24 October 2013 සම ප රව ශය 1 March 2018 Sri Lanka Institute of Information Technology Sri Lanka Royal Melbourne Institute of Technology rmit edu au සම ප රව ශය 1 March 2018 sliit lk Sri Lanka Institute of Information Technology 30 ජනව ර 2018 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 1 ම ර ත 2018 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Unknown parameter dead url ignored url status suggested help Sri Lanka The University of Newcastle Australia newcastle edu au සම ප රව ශය 1 March 2018