ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා | |
---|---|
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා (දකුණේ) | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Animalia |
වංශය: | Chordata |
වර්ගය: | Aves |
ගෝත්‍රය: | |
කුලය: | |
ගණය: | '' |
විශේෂය: | Z. imbricata |
Zoothera imbricata , 1854 | |
Zoothera dauma imbricata |
ශ්‍රී ලංකා කායුරු තිරාසිකයා හෙවත් පෙතිගෝමර වල් අවිච්චියා (Zoothera imbricata) යනුවෙන් හැඳන්වෙන්නේ ටුර්ඩිඩේ කුලයට අයත් පක්ෂියෙකි. මෙම පක්ෂියා නේවාසික අභිජනන පක්ෂියකු වන අතර, ශ්‍රී ලංකාවේ නිරිතදිග තෙත්බිම්වලින් හමුවේ.
Zoothera imbricata යන විද්‍යාත්මක නාමය හිමි මෙම පක්ෂියා අතීතයේ සැලකුණේ ගේ ප්‍රභේදයක් ලෙසයි. පසුව යනු පක්ෂි සමූහයක් හෝ බොහෝවිට යක් යැයි සොයාගැනිණි. එම සමූහයට ඉහත විශේෂය ද ඇතුළුව Z. lunulata, Z. heinei, Z. machiki, Z. talaseae, Z. margaretae වැනි විශේෂ ද අයත් විය. මෙම Z. imbricata විශේෂය ප්‍රමාණයෙන් කුඩා අතර දිගු හොටයක් දරයි. පහළ පෙදෙස බොරත් පැහැයක් ගනියි.
ආශ්‍රේයයන්
- "Zoothera imbricata". අන්තරායට ලක්වූ විශේෂයන්ගේ IUCN රතු ලැයිස්තුව. අනුවාදය 2012.1. . 2012. සම්ප්‍රවේශය 16 July 2012.
{{}}
: Invalid|ref=harv
() - http://ibc.lynxeds.com/species/sri-lanka-scaly-thrush-zoothera-imbricata
බාහිර සබැඳි
- අන්තර්ජාල පක්ෂි එකතුව
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ක ය ර ත ර ස කය ශ ර ල ක ක ය ර ත ර ස කය දක ණ ස රක ෂණ තත ත වය IUCN 3 1 ව ද ය ත මක වර ග කරණයර ජධ න ය Animaliaව ශය Chordataවර ගය Avesග ත රය ක ලය ගණය ව ශ ෂය Z imbricataZoothera imbricata 1854Zoothera dauma imbricata ශ ර ල ක ක ය ර ත ර ස කය හ වත ප ත ග මර වල අව ච ච ය Zoothera imbricata යන ව න හ ඳන ව න න ට ර ඩ ඩ ක ලයට අයත පක ෂ ය ක ම ම පක ෂ ය න ව ස ක අභ ජනන පක ෂ යක වන අතර ශ ර ල ක ව න ර තද ග ත ත බ ම වල න හම ව Zoothera imbricata යන ව ද ය ත මක න මය හ ම ම ම පක ෂ ය අත තය ස ලක ණ ග ප රභ දයක ල සය පස ව යන පක ෂ සම හයක හ බ හ ව ට යක ය ය ස ය ග න ණ එම සම හයට ඉහත ව ශ ෂය ද ඇත ළ ව Z lunulata Z heinei Z machiki Z talaseae Z margaretae ව න ව ශ ෂ ද අයත ව ය ම ම Z imbricata ව ශ ෂය ප රම ණය න ක ඩ අතර ද ග හ ටයක දරය පහළ ප ද ස බ රත ප හ යක ගන ය ආශ ර යයන Zoothera imbricata අන තර යට ලක ව ව ශ ෂයන ග IUCN රත ල ය ස ත ව අන ව දය 2012 1 2012 සම ප රව ශය 16 July 2012 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Invalid ref harv help http ibc lynxeds com species sri lanka scaly thrush zoothera imbricataබ හ ර සබ ඳ අන තර ජ ල පක ෂ එකත ව