ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම 1989-90 තරගවාරයේ ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ අතර ඕස්ට්‍රේලියාවට එරෙහිව ටෙස්ට් තරග 2 කට ක්‍රීඩා කළේය. එක් තරගයක් ජය ගනිමින් ඔස්ට්‍රේලියාව තරගාවලිය 1-0 ලෙස ජය ගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඕස්ට්‍රේලියානු තරග සංචාරය 1989-90 | |||||
ඔස්ට්‍රේලියාව | ශ්‍රී ලංකාව | ||||
දින වකවානුව | 1989 නොවැම්බර් 17 – 1990 පෙබරවාරි 18 | ||||
නායකයන් | ඇලන් බෝඩර් | අර්ජුන රණතුංග | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 1–0 ලෙසින් ඔස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | (304) | අරවින්ද ද සිල්වා (314) | |||
වැඩිම කඩුළු | (8) | (11) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | අරවින්ද ද සිල්වා |
ටෙස්ට් තරගමාලාව ආරම්භයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම සිව්දින තරග තුනකට සහභාගී විය. ඒ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමග කැන්බරා හීදී, වික්ටෝරියා ප්‍රාන්තය සමග සලේ හීදී හා දකුණු ඕස්ට්‍රේලියාව සමග ඇඩිලේඩ් හීදීය. ඉන් වික්ටෝරියා සමග තරගය හැර අන් තරග දෙකම විසදුමකින් තොරව අවසන් විය. වික්ටෝරියා සමග තරගයෙන් වික්ටෝරියා පිලට ඉනිමක හා ලකුණු 3 ක ජයක් හිමි විය.
ටෙස්ට් තරග 2න් පසුව වික්ටෝරියා කණ්ඩායම සහ වික්ටෝරියා ප්‍රාන්ත XI සමග එක්දින තරග 2ක් පිළිවෙලින් මෙල්බර්න් හා හස්ටින් වල පැවති අතර එම තරග 2 ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109කින් හා කඩුලු 3කින් පරාජ විය.
ජනවාරී 6, 7, 8 දිනවල තස්මේනියානු කණ්ඩායම හා පැවති තුන්දින තරගය විසදුමක් නොමැතිව අවසන් විය. ජනවාරී 11 හා 12 කොමන්වෙල්ත් බැංකු ක්‍රිකට් ඇකඩමිය හා පැවති දෙදින තරගයද විසදුමක් නොමැතිව අවසන් විය. දකුණු ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත XI හා ජනවාරි 14 පැවති තරගයෙන් ලකුණු 35 ක ජයක් ශ්‍රී ලංකා පිළට හිමි විය. ඕස්ට්‍රේලියානු ප්‍රාන්ත XI කණ්ඩායම හා පැවති තුන්දින තරගය විසදුමක් නොමැතිව අවසන් විය.
නිව් සවුත් වේල්ස් කණ්ඩායම හා නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත XI සමග පැවති එක් දින තරග 2 න් මුල් තරගය ශ්‍රී ලංකා පිල පරාජයට පත්වූ අතර දෙවන තරගය ශ්‍රී ලංකා පිළ ජය ගත්තේය. කුවීන්ස්ලන්තය සමග පැවති දෙදින තරගය විසදුමක් නොමැතිව අවසන් වූ නමුත් එක්දින තරගය ශ්‍රී ලංකා පිල පරාජයට පත්විය. කුවීන්ස්ලන්තය ප්‍රාන්ත XI සමග පැවති එක්දින තරගය ශ්‍රී ලංකා පිල කඩුළු 7 කින් ජයගත්තේය.
බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම සමග පෙබරවාරි 2 හා 4 ද බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්ත XI කණ්ඩායම සමග පෙබරවාරි 6 එක්දින තරග 3ක් පැවත්විය. මින් පලමු හා තුන්වන තරග පිළිවෙලින් කඩුළු 4 කින් හා ලකුණු 63 කින් ජයගත් අතර දෙවන තරගය බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 65 කින් ජයගත්තේය.
මෙම තරග අතරතුර ඕස්ට්‍රේලියානු වාර්ෂික තුන්කොන් තරගාවලියද පවත්වන ලදී.
ටෙස්ට් තරගමාලාව
පලවන තරගය
1989 දෙසැම්බර් 8-12 (දින 5 තරගය) ලකුණුපත |
එ | ||
367 (ඕවර 95.3) 106 (179) 5/133 (ඕවර 31.1) | ||
දෙවන තරගය
1989 දෙසැම්බර් 16-20 (දින 5 තරගය) ලකුණුපත |
එ | ||
224 (ඕවර 72.4) 47* (125) 6/66 (19.4 overs) | 216 (ඕවර 83.4) 85 (229) 3/26 (10 overs) | |
513/5d (ඕවර 125) 134* (177) 2/65 (18 overs) | 348 (ඕවර 141.4) 75 (187) 5/88 (31.4 overs) |
බාහිර සබැදි
- CricketArchive
මූලාශ්‍ර
- Playfair Cricket Annual (annual)
- Wisden Cricketers Almanack (annual)
යොමු කිරීම්
- "Sri Lanka in Australia Nov 1989/Jan 1990 - Results Summary". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, New South Wales v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Victoria v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, South Australia v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Victoria Country v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Victoria Country v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Tasmania v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Commonwealth Bank Cricket Academy v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Sri Lankans v South Australian Country XI". ESPNcricinfo. සම්ප්‍රවේශය 2017-09-27.
- "Sri Lanka in Australia, 1989/90, Australian Country XI v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, New South Wales v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Sri Lankans v New South Wales Country XI". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Queensland v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය C.
{{}}
: Check date values in:|access-date=
() - "Sri Lanka in Australia, 1989/90, Queensland v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Sri Lankans v Queensland Country XI". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Western Australia v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Western Australia v Sri Lankans". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "Sri Lanka in Australia, 1989/90, Sri Lankans v Western Australia Country XI". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
- "World Series Cup in Australia (Aus Pak SL): Dec 1989/Feb 1990". ESPNcricinfo. සම්ප්‍රවේශය 2023-04-17.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර ල ක ජ ත ක ක ර කට කණ ඩ යම 1989 90 තරගව රය ඕස ට ර ල ය ව ස ච රය කළ අතර ඕස ට ර ල ය වට එර හ ව ට ස ට තරග 2 කට ක ර ඩ කළ ය එක තරගයක ජය ගන ම න ඔස ට ර ල ය ව තරග වල ය 1 0 ල ස ජය ගත ත ය ශ ර ල ක ක ර කට කණ ඩ යම ඕස ට ර ල ය න තරග ස ච රය 1989 90ඔස ට ර ල ය ව ශ ර ල ක වද න වකව න ව 1989 න ව ම බර 17 1990 ප බරව ර 18න යකයන ඇලන බ ඩර අර ජ න රණත ගට ස ට තරගම ල වප රත ඵලය තරග 2 ක න ය ත තරග ම ල ව 1 0 ල ස න ඔස ට ර ල ය ව ජයග රහණය කළ යව ඩ ම ලක ණ 304 අරව න ද ද ස ල ව 314 ව ඩ ම කඩ ළ 8 11 තරගම ල ව ක ර ඩකය අරව න ද ද ස ල ව ට ස ට තරගම ල ව ආරම භයට ප ර ශ ර ල ක කණ ඩ යම ස ව ද න තරග ත නකට සහභ ග ව ය ඒ න ව සව ත ව ල ස ප ර න තය සමග ක න බර හ ද ව ක ට ර ය ප ර න තය සමග සල හ ද හ දක ණ ඕස ට ර ල ය ව සමග ඇඩ ල ඩ හ ද ය ඉන ව ක ට ර ය සමග තරගය හ ර අන තරග ද කම ව සද මක න ත රව අවසන ව ය ව ක ට ර ය සමග තරගය න ව ක ට ර ය ප ලට ඉන මක හ ලක ණ 3 ක ජයක හ ම ව ය ට ස ට තරග 2න පස ව ව ක ට ර ය කණ ඩ යම සහ ව ක ට ර ය ප ර න ත XI සමග එක ද න තරග 2ක ප ළ ව ල න ම ල බර න හ හස ට න වල ප වත අතර එම තරග 2 ශ ර ල ක කණ ඩ යම ලක ණ 109ක න හ කඩ ල 3ක න පර ජ ව ය ජනව ර 6 7 8 ද නවල තස ම න ය න කණ ඩ යම හ ප වත ත න ද න තරගය ව සද මක න ම ත ව අවසන ව ය ජනව ර 11 හ 12 ක මන ව ල ත බ ක ක ර කට ඇකඩම ය හ ප වත ද ද න තරගයද ව සද මක න ම ත ව අවසන ව ය දක ණ ඕස ට ර ල ය න ප ර න ත XI හ ජනව ර 14 ප වත තරගය න ලක ණ 35 ක ජයක ශ ර ල ක ප ළට හ ම ව ය ඕස ට ර ල ය න ප ර න ත XI කණ ඩ යම හ ප වත ත න ද න තරගය ව සද මක න ම ත ව අවසන ව ය න ව සව ත ව ල ස කණ ඩ යම හ න ව සව ත ව ල ස ප ර න ත XI සමග ප වත එක ද න තරග 2 න ම ල තරගය ශ ර ල ක ප ල පර ජයට පත ව අතර ද වන තරගය ශ ර ල ක ප ළ ජය ගත ත ය ක ව න ස ලන තය සමග ප වත ද ද න තරගය ව සද මක න ම ත ව අවසන ව නම ත එක ද න තරගය ශ ර ල ක ප ල පර ජයට පත ව ය ක ව න ස ලන තය ප ර න ත XI සමග ප වත එක ද න තරගය ශ ර ල ක ප ල කඩ ළ 7 ක න ජයගත ත ය බටහ ර ඕස ට ර ල ය කණ ඩ යම සමග ප බරව ර 2 හ 4 ද බටහ ර ඕස ට ර ල ය ප ර න ත XI කණ ඩ යම සමග ප බරව ර 6 එක ද න තරග 3ක ප වත ව ය ම න පලම හ ත න වන තරග ප ළ ව ල න කඩ ළ 4 ක න හ ලක ණ 63 ක න ජයගත අතර ද වන තරගය බටහ ර ඕස ට ර ල ය කණ ඩ යම ලක ණ 65 ක න ජයගත ත ය ම ම තරග අතරත ර ඕස ට ර ල ය න ව ර ෂ ක ත න ක න තරග වල යද පවත වන ලද ට ස ට තරගම ල වපලවන තරගය 1989 ද ස ම බර 8 12 ද න 5 තරගය ලක ණ පතඕස ට ර ල ය ව එ ශ ර ල ක ව367 ඕවර 95 3 106 179 5 133 ඕවර 31 1 418 ඕවර 166 3 අරව න ද ද ස ල ව 167 361 3 81 ඕවර 40 375 6 ඕවර 123 164 334 අස ක ග ර ස හ 2 31 ඕවර 10 ව සද මක න ම ත බ ර ස බ න තරගය ව රය අරව න ද ද ස ල ව ව න ස ර වන ට න ක ර ෆ ටර සහක ස ය ව ස ය ද න ගත ශ ර ල ක ව පන ද ර ක මට ප ට යට ප ව ස ය ය සහ ට ස ට ප ට යට ප ව ස ය ය ද වන තරගය 1989 ද ස ම බර 16 20 ද න 5 තරගය ලක ණ පතඕස ට ර ල ය ව එ ශ ර ල ක ව224 ඕවර 72 4 47 125 6 66 19 4 overs 216 ඕවර 83 4 85 229 3 26 10 overs 513 5d ඕවර 125 134 177 2 65 18 overs 348 ඕවර 141 4 75 187 5 88 31 4 overs ඕස ට ර ල ය ව ලක ණ 173 ක න ජයග රහණය කළ ය Hobart තරගය ව රය අරව න ද ද ස ල ව ව න ස ර වන andක ස ය ව ස ය ද න ගත ශ ර ල ක ව පන ද ර ක මට ප ට යට ප ව ස ය ය ඔහ ග ම ගල ට ස ට තරගයට ප ව ස ය ය බ හ ර සබ ද CricketArchiveම ල ශ රPlayfair Cricket Annual annual Wisden Cricketers Almanack annual ය ම ක ර ම Sri Lanka in Australia Nov 1989 Jan 1990 Results Summary ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 New South Wales v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Victoria v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 South Australia v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Victoria Country v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Victoria Country v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Tasmania v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Commonwealth Bank Cricket Academy v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Sri Lankans v South Australian Country XI ESPNcricinfo සම ප රව ශය 2017 09 27 Sri Lanka in Australia 1989 90 Australian Country XI v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 New South Wales v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Sri Lankans v New South Wales Country XI ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Queensland v Sri Lankans ESPNcricinfo සම ප රව ශය C a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite web class mw redirect title ස ක ල ල Cite web cite web a Check date values in access date help Sri Lanka in Australia 1989 90 Queensland v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Sri Lankans v Queensland Country XI ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Western Australia v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Western Australia v Sri Lankans ESPNcricinfo සම ප රව ශය 2023 04 17 Sri Lanka in Australia 1989 90 Sri Lankans v Western Australia Country XI ESPNcricinfo සම ප රව ශය 2023 04 17 World Series Cup in Australia Aus Pak SL Dec 1989 Feb 1990 ESPNcricinfo සම ප රව ශය 2023 04 17 ශ ර ල ක ක ර කට කණ ඩ යම තරගව ද ස යළ ජ ත යන තර තරග