ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි පූජනීය ඇසතු වෘක්ෂයකි. බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ දකුණු අංකුර පැලයකි. මෙය පැල කරන ලද්දේ කි.පූ 288 දීය. එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිටවූ කාලය දන්නා පැරණිම වෘක්ෂය ලෙස වාර්තාගත වෙයි.
ඉතිහාසය
මෙම ශ්‍රී මහා බෝධිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පැමිණිමේදී පිට දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහ බෝධියේ දකුණු ශාඛාවකි. ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ලක්දිව යාපා පටුනෙහි මාදගල් හි සංඝමිත්තා තොටුපල ලෙස දැනට හදුන්වන තොටුපලට ගෙන එන ලද්දේ අශෝක අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රී ලංකා භික්ෂූණී ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය. කි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී.
රන් වැට
ශ්‍රී මහා බෝධිය සිටුවා ඇත්තේ සාමාන්‍යය පොළව මට්ටමේ සිට මීටර් 6.5 ක් (අඩි 21.3) පමණ උස් වූ වේදිකාවක් වැනි බිමකය. ඒ වටා වැටක් තිබේ. එය අද කාලයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්රවන පූජනීය වස්තුවකි. මෙම ප්‍රාකාරය (වර්තමානයේ දක්නට ලැබෙන) ගොඩනංවන ලද්දේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදීය. එසේ කරන ලද්දේ වල් අලින්ගෙන් ආරක්ෂාවීම පිණිසය.
ආගමික හා සමාජ වැදගත්කම
දිවයින තුළ බෞද්ධයින් අනාදිමත් කාලයක සිට අති පූජනීය බෝධි වෘක්ෂය වැඳ පුදා ගැනීමට දුර බැහැර සිට පැමිණෙති. බෞද්ධයින් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේ වෙත පුද පූජා පැවැත්වීමෙන් ඔවුන්ගේ ජීවිතයේ සැලකිය යුතු හා ධනාත්මක වෙනස්කම් ඇතිවන බවත් ආශිර්වාද ලැබෙන බවත් විශ්වාස කරති. බොහෝ බෞද්ධයන් රෝග සුවය, දරු පළ, විභාග ජය, රැකියා ආදි විවිධ අරමුණු සාර්ථක වන ලෙස ප්‍රාර්ථනා කරමින් ජය ශ්‍රි මහා බෝධීන් වහන්සේට ඉදිරියේ දී විශේෂ පූජාවක් කිරීමට භාර හාර වෙති. එසේම වසරේ සිය පළමු වී අස්වැන්න ශ්‍රි මහා බෝධි වෘක්ෂයට පූජා කිරීම අනුරාධපුර ගොවීන් අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවත එන සම්ප්රදායකි. එම උත්සවය "අලුත් සහල් මංගලය" නම් වේ. එම පූජාව අලින්ගෙන් හා වන සතුන්ගෙන් වගාවට සිදුවන හානි, පළිබෝධ හානි හා නියඟය ආදී උවදුරු අඩුවී තිරසාර වී නිෂ්පාදනයක් ලැබීමට හේතු බව ඔවුන් දැඩිව විශ්වාස කරති.බොහෝ ජනතාව තම ලෞකික අභිවෘද්ධිය සහ අධ්‍යාත්මික අභිවෘද්ධිය පතා බෝධීන් වහන්සේ වෙත පැමිණීම දැකගත හැකි වේ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ පූජනීයත්වයෙන් බබලන්නේ බුදුන් වහන්සේගේ බුද්ධත්වයට සෙවණ ලබා දුන් වෘක්ෂයක් වශයෙන් ය . අද වුවද බෝධීන් වහන්සේ නොයෙක් ජනයාගේ වන්දනාමානයට ලක් වෙමින් සංස්කෘතික උරුමයකටද හිමිකම් දරන්නෝ ය .
දායකත්වයන්
පැරණි රජවරු කිහිපයක් මේ ආගමික අඩවිය සංවර්ධනයට දායක වී ඇත. වසභ රජු (ක්‍රි.ව. 65 - ක්‍රි.ව. 107) පූජනීය වෘක්ෂය හතර පැත්තේ බුද්ධ ප්‍රතිමා හතරක් තබා ඇත. වෝහාරික තිස්ස රජු (ක්‍රි.ව.214 - ක්‍රි.ව. 236) ලෝහමය පිළිමයක් තැන්පත් කලේය. මහානාග රජු (ක්‍රි.ව.569 - ක්‍රි.ව. 571) පූජනීය ගස වටා ජල ඇලක් ඉදිකළ අතර II සේන රජු (ක්‍රි.ව.846 - ක්‍රි.ව.866) එය ප්‍රතිසංස්කරණය කලේය.
වර්තමාන පවුර, වල් අලින්ගෙන් ගසට ඇතිවිය හැකි හානි වලින් එය ආරක්ෂා කිරීම සඳහා කීර්ති ශ්‍රි රාජසිංහ රජුගේ පාලන සමයේදී ඉල්ලුප්පන්දෙනියේ අත්තදස්සි හිමියන් විසින් ඉදි කරන ලදී. පවුරේ උස 10 අඩි (මීටර් 3.0) ක් හා පළල අඩි 5 (මීටර් 1.5) කි. උතුරේ සිට දකුණ දක්වා එහි දිග අඩි 388 ක් (මීටර 118.3) සහ නැගෙනහිර සිට බටහිර අඩි 274 (මීටර් 83.5) ක් වේ.
පූජනීය ගස වටා පළමු රන් වැට යටිරවන නාරද ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ මහනුවර යුගයේ දී බෞද්ධ අනුගාමිකයන් විසින් 1969 දී ඉදි කරන ලදී. ඉහත රන් වැටට පහළින් ඇති ලෝහ වැට යගිරල පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේගේ මග පෙන්වීම යටතේ ගෝනගල ජනතාව විසින් නිර්මිතය.
පුරාණ ආකෘති හා නටඹුන්
බුදු රජාණන් වහන්සේ ගේ ප්‍රතිමා දෙකක් ප්රතිමාඝරයෙහි දැක ගත හැකි ය. සෙල්මුවා හිටි පිළිමය ගල් බිත්තිය ගල් දකුණු පැත්තේ වේ. නාගයෙකු පිටතට නෙරා ගියසේ නිර්මාණය කරන ලද නාග මුරගල් මෙහි දැකිය හැකි ඉතා දුර්ලභ ගණයේ මූර්ති විශේෂයකි. තවද චාම් කැටයමින් යුත් ටැම් හිස් සහිත ගල් කණු කීපයක් ද මෙහිදී දැකිය හැකි අතර ඒවා තනි කළු ගලින් නිමවා ඇත.
නව සොයා ගැනීම්
මයුර පිරිවෙන (මයුර අසපුව) නමැති පෞරාණික ගොඩනැගිල්ලේ නටබුන් ජය ශ්‍රි මහා බෝධියට නිරිත දෙසින් සොයාගෙන ඇති අතර දක්ඛිණ ථූප (දකුණු අසපුව) නමින් ස්තූපයක නටඹුන් ශ්‍රි මහ බෝධියට දකුණු දෙසින් හමු වී ඇත.
ශ්‍රි ලංකාවේ පුරාණ වංශ කතා වලට අනුව ශ්‍රි මහා බෝධිය වටා ඇති ප්‍රාකරය හා ගල් වැටි අතීතයේ විවිධ අවස්ථා වලදී වරින් වර ඉදි කර ඇත. මහාවංශය සඳහන් කරන පරිදි ගෝඨාභය රජු (ක්‍රි.ව. 262 - 249) පවුරක් ගොඩනගා ඇත. කීර්ති ශ්‍රි මේඝවර්ණ රජු (ක්‍රි.ව. 330 - 302) ගල්-තැබූ ටෙරස් හා දැලිස් පවුරක් ඉදිකරන ලද බව වන දීපවංශය වාර්තා කරයි.
වර්තමාන පවුර යළි ප්‍රතිසංස්කරණය සඳහා කළ කැණීම් වලදී එවකට කීර්ති ශ්‍රි මේඝවර්ණ රජු විසින් ඉදිකරන ලද දැලිස් බිත්ති, ගෝඨාභය රජු විසින් නිර්මාණය කරන ලද පවුරේ අත්තිවාරම, ගල්-තැබූ ටෙරස් ඇතුළු සුන්බුන් පවුර හමුවී තිබේ.
සිදුවීම්
මෙම පූජනීය වෘක්ෂයේ ශාඛා දෙකක් වෙන වෙනම 1907 හා 1911 කුණාටු සමයේ කඩා වැටී ඇත. 1929 දී තවත් ශාඛාවක් කපා ඉවත් කර ඇත. 1985 දී දෙමළ විමුක්ති කොටි බෙදුම්වාදීන් මෙම පුද බිමේදී සිංහල-බෞද්ධයන් ගණනාවක් වෙඩි තබා ඝාතනය කරන ලදි.
මූලාශ්‍ර
- "දෙන් ඇන්ඩ් නව්, ස්ප්‍රෙඩිං ඉට්ස් සැක්රඩ්නස් වර්ල්ඩ්වයිඩ්". සන්ඩේ ටයිම්ස් (ශ්‍රී ලංකාව). 20 පෙබරවාරි 2011. සම්ප්‍රවේශය 2013-05-08.
- "ඕලඩස්ට්-නෝන් හියුමන්-ප්ලාන්ටඩ් ට්‍රී". ගිනස් ලෝක වාර්තා නිල වෙබ් අඩවිය. 2011. සම්ප්‍රවේශය 16 ජූලි 2017.
- කුලතුංග, මහාවාර්ය ටී. ජී. (2003). "1". අනුරාධපුර අටමස්තානය. මහරගම. pp. 8–9.
{{}}
:|access-date=
requires|url=
()CS1 maint: location missing publisher ()
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ශ ර මහ බ ධ ය ශ ර ල ක ව අන ර ධප රය ප හ ට ප ජන ය ඇසත ව ක ෂයක බ ද න වහන ස බ ද ධත වය ලබ ග න ම ද ප ට ද න ඓත හ ස ක බ ධ ව ක ෂය දක ණ අ ක ර ප ලයක ම ය ප ල කරන ලද ද ක ප 288 ද ය එය ම දක ව ල කය ත බ න ම න ස අතක න ස ටව සහ එස ස ට ව ක ලය දන න ප රණ ම ව ක ෂය ල ස ව ර ත ගත ව ය ශ ර මහ බ ධ න වහන ස සහ එය වට 20වන ස යවස අග භ ගය ඉද කල රන ආල ප ත ව ටවල ඉත හ සයමහ බ ධ ව හ රය ර ප ත බ ධ න වහන ස ම ම බ ධ න වහන ස ම ල බ ධ ය අ ක රයක ම ම ශ ර මහ බ ධ ය බ ද න වහන ස බ ද ධත වයට ප ම ණ ම ද ප ට ද න ඉන ද ය ව බ ද ධගය ව ත බ මහ බ ධ ය දක ණ ශ ඛ වක ක ර ප 3 ව න ස යවස හ ම ම බ ධ ය ලක ද ව ය ප පට න හ ම දගල හ ස ඝම ත ත ත ට පල ල ස ද නට හද න වන ත ට පලට ග න එන ලද ද අශ ක අධ ර ජය ග ද යණ ය වන ස ඝම ත ත ම හ ණ ය ව ස න ඇය ශ ර ල ක භ ක ෂ ණ ශ සනය ප හ ට ව ම ල ප ර ග ම ව ව ය ක ප 249 ද ව නම ප යත ස ස රජත ම ව ස න අන ර ධප ර මහ ම ව න උයන හ ම ම ජය ස ර මහ බ ධ ය ස ට වන ලද රන ව ටශ ර මහ බ ධ ය ස ට ව ඇත ත ස ම න යය ප ළව මට ටම ස ට ම ටර 6 5 ක අඩ 21 3 පමණ උස ව ව ද ක වක ව න බ මකය ඒ වට ව ටක ත බ එය අද ක ලය ශ ර ල ක ව ම න ම ල කය ප ර බ ද ධයන ග වන දන ම නයට ප ත රවන ප ජන ය වස ත වක ම ම ප ර ක රය වර තම නය දක නට ල බ න ග ඩන වන ලද ද ක ර ත ශ ර ර ජස හ රජ ග ය ගය ද ය එස කරන ලද ද වල අල න ග න ආරක ෂ ව ම ප ණ සය ආගම ක හ සම ජ ව දගත කමද වය න ත ළ බ ද ධය න අන ද මත ක ලයක ස ට අත ප ජන ය බ ධ ව ක ෂය ව ඳ ප ද ග න මට ද ර බ හ ර ස ට ප ම ණ ත බ ද ධය න ජය ශ ර මහ බ ධ න වහන ස ව ත ප ද ප ජ ප ව ත ව ම න ඔව න ග ජ ව තය ස ලක ය ය ත හ ධන ත මක ව නස කම ඇත වන බවත ආශ ර ව ද ල බ න බවත ව ශ ව ස කරත බ හ බ ද ධයන ර ග ස වය දර පළ ව භ ග ජය ර ක ය ආද ව ව ධ අරම ණ ස ර ථක වන ල ස ප ර ර ථන කරම න ජය ශ ර මහ බ ධ න වහන ස ට ඉද ර ය ද ව ශ ෂ ප ජ වක ක ර මට භ ර හ ර ව ත එස ම වසර ස ය පළම ව අස ව න න ශ ර මහ බ ධ ව ක ෂයට ප ජ ක ර ම අන ර ධප ර ග ව න අතර ද ර ඝ ක ලයක ත ස ස ප වත එන සම ප රද යක එම උත සවය අල ත සහල ම ගලය නම ව එම ප ජ ව අල න ග න හ වන සත න ග න වග වට ස ද වන හ න පළ බ ධ හ න හ න යඟය ආද උවද ර අඩ ව ත රස ර ව න ෂ ප දනයක ල බ මට හ ත බව ඔව න ද ඩ ව ව ශ ව ස කරත බ හ ජනත ව තම ල ක ක අභ ව ද ධ ය සහ අධ ය ත ම ක අභ ව ද ධ ය පත බ ධ න වහන ස ව ත ප ම ණ ම ද කගත හ ක ව ශ ර මහ බ ධ න වහන ස ප ජන යත වය න බබලන න බ ද න වහන ස ග බ ද ධත වයට ස වණ ලබ ද න ව ක ෂයක වශය න ය අද ව වද බ ධ න වහන ස න ය ක ජනය ග වන දන ම නයට ලක ව ම න ස ස ක ත ක උර මයකටද හ ම කම දරන න ය ද යකත වයන ප රණ රජවර ක හ පයක ම ආගම ක අඩව ය ස වර ධනයට ද යක ව ඇත වසභ රජ ක ර ව 65 ක ර ව 107 ප ජන ය ව ක ෂය හතර ප ත ත බ ද ධ ප රත ම හතරක තබ ඇත ව හ ර ක ත ස ස රජ ක ර ව 214 ක ර ව 236 ල හමය ප ළ මයක ත න පත කල ය මහ න ග රජ ක ර ව 569 ක ර ව 571 ප ජන ය ගස වට ජල ඇලක ඉද කළ අතර II ස න රජ ක ර ව 846 ක ර ව 866 එය ප රත ස ස කරණය කල ය වර තම න පව ර වල අල න ග න ගසට ඇත ව ය හ ක හ න වල න එය ආරක ෂ ක ර ම සඳහ ක ර ත ශ ර ර ජස හ රජ ග ප ලන සමය ද ඉල ල ප පන ද න ය අත තදස ස හ ම යන ව ස න ඉද කරන ලද පව ර උස 10 අඩ ම ටර 3 0 ක හ පළල අඩ 5 ම ටර 1 5 ක උත ර ස ට දක ණ දක ව එහ ද ග අඩ 388 ක ම ටර 118 3 සහ න ග නහ ර ස ට බටහ ර අඩ 274 ම ටර 83 5 ක ව ප ජන ය ගස වට පළම රන ව ට යට රවන න රද ස ව ම න වහන ස ග මග ප න ව ම යටත මහන වර ය ගය ද බ ද ධ අන ග ම කයන ව ස න 1969 ද ඉද කරන ලද ඉහත රන ව ටට පහළ න ඇත ල හ ව ට යග රල පඤ ඤ නන ද ස ව ම න වහන ස ග මග ප න ව ම යටත ග නගල ජනත ව ව ස න න ර ම තය ප ර ණ ආක ත හ නටඹ න බ ද රජ ණන වහන ස ග ප රත ම ද කක ප රත ම ඝරය හ ද ක ගත හ ක ය ස ල ම ව හ ට ප ළ මය ගල බ ත ත ය ගල දක ණ ප ත ත ව න ගය ක ප ටතට න ර ග යස න ර ම ණය කරන ලද න ග ම රගල ම හ ද ක ය හ ක ඉත ද ර ලභ ගණය ම ර ත ව ශ ෂයක තවද ච ම ක ටයම න ය ත ට ම හ ස සහ ත ගල කණ ක පයක ද ම හ ද ද ක ය හ ක අතර ඒව තන කළ ගල න න මව ඇත නව ස ය ග න ම මය ර ප ර ව න මය ර අසප ව නම ත ප ර ණ ක ග ඩන ග ල ල නටබ න ජය ශ ර මහ බ ධ යට න ර ත ද ස න ස ය ග න ඇත අතර දක ඛ ණ ථ ප දක ණ අසප ව නම න ස ත පයක නටඹ න ශ ර මහ බ ධ යට දක ණ ද ස න හම ව ඇත ශ ර ල ක ව ප ර ණ ව ශ කත වලට අන ව ශ ර මහ බ ධ ය වට ඇත ප ර කරය හ ගල ව ට අත තය ව ව ධ අවස ථ වලද වර න වර ඉද කර ඇත මහ ව ශය සඳහන කරන පර ද ග ඨ භය රජ ක ර ව 262 249 පව රක ග ඩනග ඇත ක ර ත ශ ර ම ඝවර ණ රජ ක ර ව 330 302 ගල ත බ ට රස හ ද ල ස පව රක ඉද කරන ලද බව වන ද පව ශය ව ර ත කරය වර තම න පව ර යළ ප රත ස ස කරණය සඳහ කළ ක ණ ම වලද එවකට ක ර ත ශ ර ම ඝවර ණ රජ ව ස න ඉද කරන ලද ද ල ස බ ත ත ග ඨ භය රජ ව ස න න ර ම ණය කරන ලද පව ර අත ත ව රම ගල ත බ ට රස ඇත ළ ස න බ න පව ර හම ව ත බ ස ද ව ම ම ම ප ජන ය ව ක ෂය ශ ඛ ද කක ව න ව නම 1907 හ 1911 ක ණ ට සමය කඩ ව ට ඇත 1929 ද තවත ශ ඛ වක කප ඉවත කර ඇත 1985 ද ද මළ ව ම ක ත ක ට බ ද ම ව ද න ම ම ප ද බ ම ද ස හල බ ද ධයන ගණන වක ව ඩ තබ ඝ තනය කරන ලද ම ල ශ ර ද න ඇන ඩ නව ස ප ර ඩ ඉට ස ස ක රඩ නස වර ල ඩ වය ඩ සන ඩ ටය ම ස ශ ර ල ක ව 20 ප බරව ර 2011 සම ප රව ශය 2013 05 08 ඕලඩස ට න න හ ය මන ප ල න ටඩ ට ර ග නස ල ක ව ර ත න ල ව බ අඩව ය 2011 සම ප රව ශය 16 ජ ල 2017 ක ලත ග මහ ව ර ය ට ජ 2003 1 අන ර ධප ර අටමස ත නය මහරගම pp 8 9 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a access date requires url help CS1 maint location missing publisher link