ශල්‍ය වෛද්‍ය විද්‍යාව යනු රෝගී වූ හෝ අණතුරු මගින් තුවාල වූ රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම හෝ පරීක්ෂණ කිරීම සදහා සැත්කම් මාර්ගයෙන් හෝ නොයෙකුත් උපකරණ භාවිතා කිරීම මගින් රෝගීන්ගේ ශරීර ක්‍රියාකාරිත්වය හෝ පෙනුම යථාතත්වයට ගැනීම සදහා සිදුකරන වෛද්‍ය විද්‍යාවේ එක් විශේෂිත වූ අංගයකි. ශල්‍ය යන වචනයෙන් පිළිබිඹු වන්නේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවට අයත් යන්නයි. උදා - ශල්‍ය උපකරණ, ශල්‍ය හෙද නිළධාරී. සැත්කම් කිරීම මිනිසුන් හෝ සතුන්ට පවා සිදු කෙරේ. ශල්‍ය කර්මයක් විනාඩි කිහිපයක සිට පැය ගණනක් දක්වා වුවද සිදු කළ හැකිය. නමුත් යම්කිසි රෝගයකට ප්‍රතිකාරකයක් ලෙස කාලයක් මුළුල්ලේ සිදුකරන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස සැත්කම් සිදු කරනු නොලැබේ. ශල්‍ය යන වචනය සැත්කමක් සිදුකරන ස්ථානය යන්න අර්ථ දැක්වීම සදහා යොදාගැනේ.
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ම ම ල ප ය හ ල ප ක ටස ශල යව දය සමඟ ඒක බද ධ ක ර මට ය ජ තය ස ව දය ශල ය ව ද ය ව ද ය ව යන ර ග ව හ අණත ර මග න ත ව ල ව ර ග න සදහ ප රත ක ර ක ර ම හ පර ක ෂණ ක ර ම සදහ ස ත කම ම ර ගය න හ න ය ක ත උපකරණ භ ව ත ක ර ම මග න ර ග න ග ශර ර ක ර ය ක ර ත වය හ ප න ම යථ තත වයට ග න ම සදහ ස ද කරන ව ද ය ව ද ය ව එක ව ශ ෂ ත ව අ ගයක ශල ය යන වචනය න ප ළ බ ඹ වන න ශල ය ව ද ය ව ද ය වට අයත යන නය උද ශල ය උපකරණ ශල ය හ ද න ළධ ර ස ත කම ක ර ම ම න ස න හ සත න ට පව ස ද ක ර ශල ය කර මයක ව න ඩ ක හ පයක ස ට ප ය ගණනක දක ව ව වද ස ද කළ හ ක ය නම ත යම ක ස ර ගයකට ප රත ක රකයක ල ස ක ලයක ම ළ ල ල ස ද කරන ප රත ක ර ක රමයක ල ස ස ත කම ස ද කරන න ල බ ශල ය යන වචනය ස ත කමක ස ද කරන ස ථ නය යන න අර ථ ද ක ව ම සදහ ය ද ග න හ ද උරස ර ග ප ළ බද ශල ය ව ද යවරය ක ව ස න හ දය ද ව ත න ඩ කප ට අළ ත ව ඩ ය ක ර ම ස ත කමක ය ද ස ට න අය ර