ඛණ්ඩාංක: 41°34′28″N 74°10′52″W / 41.57434°N 74.1811°W
ජෙසී මැක්හර් දුම්රිය පියමඟ නමින්ද හඳුන්වනු ලබන වෝල්ඩන්-වෝල්කිල් දුම්රිය පියමඟ යනු මොන්ට්ගමරි නගරයෙහි වෝල්ඩන් ග්‍රාමය සහ ෂාවන්ගන්ක් නගරයේ වෝල්කිල් ග්‍රාමය අතර පිහිටි දිගින් 3.22 කිලෝමීටර (2.00 සැත) වන දුම්රිය පියමඟකි. ඔරේන්ජ් සහ අල්ස්ටර් යන ජනපද පිහිටා ඇත්තේ ඉහලඉහල නිව් යෝර්ක් නිව් යෝර්ක්ප්රාන්තයේය.
වෝල්ඩන්-වෝල්කිල් දුම්රිය පියමඟ | |
---|---|
ශාවාගුන්ක් නගරය හරහා ඇති වෝල්ඩන්-වෝල්කිල් දුම්රිය පියමඟෙහි කොටසක් | |
දිග | 3.22 සැත (5.2 කිමී) |
පිහිටීම |
|
පියමඟේ අන්ත |
|
භාවිත | ඇවිදීම, ව්‍යායාම සඳහා දිවීම, පාපැදි පැදීම සහ සුනඛයන් ඇවිද්දවීම |
පියමඟේ විස්තර | |
දර්ශන |
|
අනතුරු | ගඩොල් ඇතිරූ බිම අශ්වයින් පිට යෑම සඳහා නුසුදුසුයි |
මෙම පියමඟ, උතුරින් පිහිටි වෝල්කිල් නිම්න දුම්රිය පියමඟ මෙන්ම කලින් වෝල්කිල් නිම්න දුම්රිය මාර්ගයේ පිළකි. ශවාන්ගන්ක් සහ මොන්ට්ගොමරි යන නගර මගින් මෙම ඉඩම් මිලට ගැනීම 1985 දී සිදුවූ අතර ඉන්පසුව පොදු මඟක් බවට පත් කරන ලදී. ශවාන්ගන්ක් කොටස නිල වශයෙන් විවෘත වූයේ 1993 දී වන අතර එය නම් කරන ලද්දේ හිටපු නගර අධීක්ෂක කෙනෙකු වූ ජෙසී මැක්හියු සිහිවනු පිණිසය. වෝල්ඩන් සහ වෝල්කිල්ල් අතර කොටසෙහි ගඩොල් ඇතිරීම 2001 දී සාකච්ඡාවට බඳුන් වූ අතර එය සිදු කරන ලද්දේ 2008 සහ 2009 අතරදීය. උතුරු වෝල්කිල් දක්වා වූ සංවර්ධනය නොකරන ලද කොටසක්ද මෙම පියමඟට අයත් වන අතර එහි සීමා වන්නෙ NY 52 සහ NY 208 මාර්ගයි.
ඉතිහාසය
1866 සිට 1977 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මකව පැවති වෝල්කිල් නිම්න දුම් රිය මාර්ගය මොන්ට්ගෝමරි සිට කිංස්ටන්, දක්වා 33 සැතපුමs (53 කිමී) පුරා වැටී තිබුනි. 1980 ගණන්වලදී එවකට වෝල්කිල් නිම්න දුම් රිය මාර්ගයේ අයිතිය පැවති කොන් රේල් නැමැති සමාගම විසින් මෙම දුම් රිය මාර්ගය විකුනා දැමීමට උත්සාහ කරන ලදී. මේ අවස්තාවේ ශවාන්ගන්ක් සහ මොන්ට්ගෝමරි යන නගර මගින් තම තමන්ගේ නගර වලට අයත්ව තිබූ කොටස් මිලට ගත් අතර එමගින් ප්‍රාදේශීය වැවක "වානිජ සහ උපයෝගීතා ප්‍රවේශය ඇතිකිරීම හා වැඩිකිරීම " අරමුණු කර ගන්නා ලදී.
දුම්රිය මාර්ගයේ මොන්ට්ගෝමරි කොටස වෝල්ඩන් රාමයේ සිට ශවාන්ගුන්ක් දක්වා 2 සැතපුමs (3.2 කිමී) කුත් , ශවාන්ගුන්ක් කොටස ශවාන්ගුන්ක් සිට උතුරු දෙසින් පිහිටි බර්ච් මාවත දක්වා 2.3 සැතපුමs (3.7 කිමී) කුත් ය. ඉඩම් මිලදී ගැනීමේ කටයුතු ඒ ඒ කොටස් සඳහා පිලිවෙලින් 1985 අගෝස්තු සහ ඔක්තෝබර් මාස වලදී අවසන කරන ලදී. එම වසරේම නොවැම්බර් වලදී ශවාන්ගුන්ක් හි වෝල්කිල් ග්‍රාමයට ආසන්නව පිහිටි ක 1.4 සැතපුමs (2.3 කිමී)පිල් ප්‍රමාණයක් (වෝල්කිල් ශෝධන මධ්‍යස්ථානය අසල ), නිව් යෝර්ක් ශෝධන සේවා දෙපාර්තුමේන්තුව විසින් මිලට ගන්නා ලදී. මෙම කොටස බර්ච් මාවතේ සිට ගාර්ඩිනර් සමඟ නගර මාර්ගය දක්වා විහිදේ. ශාවගුන්ක් ශෝධන මධ්‍යස්ථානය එම ස්ථානයේ ඉදිකරන ලදී. වෝල්ඩන් නගරයට දකුනින්, |නෝෆොර්ක් දකුනු දුම් රිය සේවය මගින් එම කොරිඩෝව තවමත් ක්‍රියාත්මකව පවතී.
මෙම සිරගෙවල් වලට උතුරින් මුලින් පැවති කොරිඩෝව තවමත් වෝල්කිල්ල් නිම්න දුම් රිය පියමඟ ලෙස පවතියි. දුම්රිය පියමං ලෝලීන් 1990 ගණන් වල සිට මෙම මං ද්විත්වය එකාබද්ධ කිරීමට උත්සාහ කරන අතර, 2004 දී එවැනි මඟක් තැනීමේ හැකියාව ගැනවිවෘත අවකාශ අධ්‍යනය කිරීමක් ශාවගුන්ක් නගර මගින් සිදුකරන ලදී. 2008 දී අල්ස්ටර් ජනපදයේ ගමනාගමන සැලසුම් වල මේ මං ද්විත්වය එකාබද්ධ කිරීම සඳහා ව්‍යාපෘති සැලැස්මක් තිබූ අතර , වර්තමානයේ ශාවගුන්ක් නගරයද බර්ච් මාවත් ඔස්සේ කොරිඩෝව හරවා මෙවැනි ඒකාබද්ධ කිරීමක් ගැන සලකාබලමින් පවතියි. මෙම කොරිඩෝවේ මුල් මාර්ගය පැවතියේ සිරගෙදර පරිමිති වැටට 40 අඩි (12 m)ඇතුලතින්ය .
දඟර ගැසුනු නමුත් ආබාධිතයින්ටත් විවෘත වූ වෝල්ඩන් සිට පියමඟ පාමුලට වූ මාර්ගය වෝල්කිල් හරහා වැටී තිබූ පැරණි කොරිඩෝවේ කොටස, දුම්රිය මං මාවත ලෙස මහා මාර්ගයක් බවට පරිවර්තනය කරන ලදී. මොන්ට්ගෝමරි -ශවාන්ගුන්ක් මාර්ගයේ සිට වෝල්කිල් දක්වා වූ මාර්ගයේ දකුනු කොටස, ජෙසී මැක්හර් දුම්රිය පියමඟ ලෙස 1993 ජුනි 5 වැණි දින විවෘත කරන ලදී. ජෙසී මැක් හර් යනූ ශවාන්ගුන්ක් හි හිටපු නගර අධීක්ෂක වරයෙකි. සිරමැදිරි වල මායිම තෙක් දිවෙන ශවාන්ගුන්ක් කාණ්ඩයේ උතුරු කොටස නගරය මගින් නඩත්තු කලද නිළ වශයෙන් දුම්රිය පියමගේ කොටසක් නොවේ.
2001 දී ශාවගුන්ක්, මොන්ට්ගෝමරි සහ වෝල්ඩන් යන නගර විසින් වෝල්ඩන් සහ වෝල්කිල්ල් අතර ගඩොල් ඇතිරූ පියමඟක් සඳහා $600,000 ක TEA-21 දීමනා සඳහා ඉල්ලුම් කරන ලදී. මුලදී ඩොලර් $ 750,000 ක් පමණ ඇස්තමේන්තු කර තිබුනද, මෙහි අපේක්ෂිත වියදම් ඩොලර් මිලියන 1.5ක් වෙතැයි ගණන් බලා තිබුනි. මෙම තීරණයට අසුපිට යන්නන් දැඩිව විරුද්ධ වූයේ එය ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් වන බව පවසමිනි. මේ ගැන විරෝධතා මධ්‍යම හඩ්සන් අශ්ව පියමං සංගමයේ පොදු රැස්වීම් කිහිපයකදීම දක්වන ලදී. එමෙන්ම පියමඟේ භාවිතය වැඩිවීමෙන් තම පෞද්ගලිකත්වයට හානි වෙතැයි සිතූ අවට ප්‍රදේශවාසීන් කිහිපදෙනෙක්ද මෙයට විරුද්ධත්වය දක්වන ලදී.
වෝල්ඩන්, ශවාන්ගුන්ක් සහ මොන්ට්ගෝමර්ය් නගර වලට අවශ්‍ය වූ ඩොලර් 600,000ක ප්රතිපාදනය 2003 ඔක්තෝබර් මාසයේදී ලැබුනි. මීට මාස දෙකකට පසු, මොන්ට්ගෝමරි හි පදිංචි යුවලක් වන බොබ් සහ ඩොරිස් කිම්බෝල් විසින් පියමඟට ආසන්නයෙන්, ඔසිරිස් ජලාශය අසලින් උද්‍යානයක් තැනීම සඳහා අක්කර 20 acres (8.1 හෙක්) ක භූමි ප්‍රමාණයක් තෑගි කරන ලදී.. අවශ්‍ය ප්‍රතිපාදන ලැබුනු විගසම මෙම උද්‍යානයේ වැඩකටයුතු ද ආරම්භ වීමට නියමිතයි. මෙම ව්‍යාපෘතියට ලබෙන්නට තිබූ මුදල්වලින් ඩොලර් 200,000ක් පමණ 2006 අයවැය පනතට 109 වෙනි කොන්ග්‍රසයේ අනුමැතිය නොලැබීම නිසා නැතිවී ගියේය.. 2008 පෙබරවාරියේදී කොන්ග්රස් සභික මවුරිස් හින්චි විසින් මෙම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීම සඳහා අවශ්‍ය ඩොලර් 351,000 ක් මුදලක් අනුමත කරන ලදී. ඉදිකිරීම් කටයුතු 2008 සැප්තැම්බර් 22 දින ඇරඹුනු අතර, නිමාවූ 3.22 කිලෝමීටර (2.00 සැත) km ක දිගින් යුතු ගඩොල් ඇතිරූ පියමඟ 2009 මැයි 2 වැනිදා විවෘත කරන ලදී.
මාර්ගය
අක්කර 9.4 ක් වූ වෝල්ඩන් හි වෝස්ටර් ග්‍රෝව් උද්‍යානයෙන්,NY 52 මාර්ගය අසලින් පියමඟ ආරම්භ වේ. පියමඟ භාවිතා කරන්නන් සඳහා තොරතුරු මධ්‍යස්ථානයක් මේ උද්‍යානයේ ඇත. එසේම විනෝද ස්ථානයක් ලෙස නැවත නවීකරණය කල වෝල්ඩන් හි පැරණි දුම්රිය පොළද මෙම උද්‍යානයේ පිහිටා ඇත.
ආරම්භක ස්ථානයෙන් 1 km උතුරට ගිය පසු ඕසිරිස් ජලාශ මාවත හමුවන අතර තවත් 1.25 සැතපුමs (2.01 කිමී)ක් ගියපසු මොන්ට්ගෝමරි-ශාවගුන්ක් දුම්රිය මාර්ගය හමුවේ. ශාවගුන්ක් වලට පැමිණි පසු ගේයිල් බෝර්ඩන් ගේ මිනිපිරිය විසින් 1906 දී ඉදිකල බෝර්ඩන් වතුයාය හමුවේ. උකුකල කිරි නිපදවීමේ ක්‍රියාවලිය බෝර්ඩන් පවුල විසින් සොයාගන්නා ලද අතර ඒ සඳහා ඔවුන්ට පේටන්ට් බලපත්රයක්ද තිබී ඇත. බෝර්ඩන් පවුල සතුව කිරි සමාගම් කිහිපයක්ද පැවතුනි. බෝර්ඩන් මන්දිරය දැන් ප්‍රායෝගික දර්ශනවාදය පිලිබඳ පාසල මගින් දර්ශනවාද පන්ති පැවැත්වීම සඳහා යොදාගනු ලැබේ.
නගර දුම්රිය මාර්ගයෙන් 3⁄4 සැතපුම (1.2 කිමී) කින් පමණ වෝල්කිල්හි NY 208 ට ආසන්නයේ ඇති පියමඟෙහි ආරම්භයට පැමිණෙනු ලැබේ.මෙය ශාවාගුන්ක් පොලිස් ස්ථානය ඉදිරිපස පිහිටා ඇත. මෙම ගඩොල් ඇතිරූ පෙදෙස ඉතා පැතලි වන අතර 3% පමණ වේ. කෙසේවුවද මධ්‍යම වෝල්කිල්හි ඇති මෙම කොරිඩෝවෙන් කොටසක් වසාදමා මහා මාර්ගයක් බවට පත්කර ඇත.
තවමත් අලුත්වැඩියා කර නොමැති වෝල්කිල් හි උතුරු කොටස, රේල් රෝඩ් මාවත සහ සී. ඊ. පෙනී මාවත බර්ච් පාරට අන්තර්ඡේදනය වන තැන සිට 1.5 සැතපුමs (2.4 කිමී)ක් විහිදෙයි. මුලින් පැවති දුම් රිය කොරිඩෝවේ සහ සිර මැදිරි සංකීර්ණ ද්විත්වයෙහි මායිම බර්ච් මාවතයි. මෙම කොටස පෞද්ගලික දඩයම් බිමක් හරහා වැටී ඇති නමුදු "මෙහි කිසිදු සලකුනක් හෝ නිවේදනයන් නැත." "විවාදාත්මකව ... පියමඟේ දර්ශනීයම කොටස මෙය වෙයි." බටහිර පසට වන්නට ඇති ශාවගුන්ක් වැටියේ මනරම් දසුන් මෙම කොටසේදී දැකගතහැක.
පියම්ඟෙහි සම්පූර්ණ දුර ප්‍රමාණය 3 සැතපුමs (4.8 කිමී),පමණ වන නමුත් උතුරු කොටස එකාබද්ධ කල පසු එහි දිග 4.5 සැතපුමs (7.2 කිමී) පමණ වනු ඇත. මෙම පියමඟ ඇවිදීම, දිවීම, බයිසිකල් පැදීම සහ සුනඛයින් ඇවිද්දවීමට භාවිතා කරයි.
මේවාත් බලන්න
- – පෙර පැවති දුම් රිය කොරිඩෝවේ උතුරු දිගුව
මූලාශ්‍ර
- Mabee 1995, පිටු අංකය: 10.
- Mabee 1995, පිටු අංකය: 135.
- Mabee 1995, පිටු අංක: 50–51.
- Mabee 1995, පිටු අංකය: 40.
- Perls 2003, පිටු අංකය: 343.
- උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;official-montgomery
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - Mabee 1995, p. 142
- Mabee 1995, pp. 140, 142
- Bosch, Adam (2009-06-01). . en:Times Herald-Record. Middletown, NY: . 2011-06-17 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-11-01.
- "Railroads in New York State – 2010" (PDF). . 2010-02-05. සම්ප්‍රවේශය 2010-12-28.
- Mabee 1995, පිටු අංකය: 144.
- Sisson, Angela; Hitchings, Crystal; Clague, Joshua (March 2004). "Town of Shawangunk Open Space Inventory and Analysis" (PDF). Conway, MA: . pp. 68–69. සම්ප්‍රවේශය 2010-11-01.
- "Ulster County Non-Motorized Transportation Plan" (PDF). Kingston, NY: Ulster County Transportation Council. December 2008. p. 25. සම්ප්‍රවේශය 2010-11-07.
- Rowley, Chris (2010-08-12). "A New Use for Prison Farmlands: Can Prison Lands Serve to Connect the Rail Trail System?". Shawangunk Journal. Ellenville, NY: Electric Valley Media LLC. සම්ප්‍රවේශය 2011-02-21.
- Perls 2003, පිටු අංකය: 344.
- Snel, Alan (2001-11-23). . . Middletown, NY: . 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
- Murphy, Meghan E. (2008-02-13). . . Middletown, NY: . 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
- Snel, Alan (2001-11-30). . . Middletown, NY: en:Dow Jones Local Media Group. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
- Snel, Alan (2001-12-25). . . Middletown, NY: . 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
- Sausa, Bianca (2003-01-25). . . Middletown, NY: . 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
- Sausa, Bianca (2003-10-07). . . Middletown, NY: . 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2011-01-26.
- . . Middletown, NY: . 2003-12-24. 2011-07-15 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
- "Rail Trail". Town of Montgomery. 2011-07-26 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
- Brooks, Paul (2007-01-09). . . Middletown, NY: . 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
- (Press release). 2008-02-11. 2010-12-05 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
- . . Middletown, NY: en:Dow Jones Local Media Group. 2008-09-16. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
- "Park Description and Program Schedules" (PDF). Walden, NY: Village of Walden Recreation and Parks. සම්ප්‍රවේශය 2010-12-26.
- "Hit the bike trail". Hudson Valley Parent. The Professional Image Marketing & Public Relations. සම්ප්‍රවේශය 2011-01-07.
- "Business and Resource Directory" (PDF). Town of Shawangunk. 2008-11-26. p. 35. සම්ප්‍රවේශය 2010-12-26.
- "A Brief History of the Wallkill Property". . සම්ප්‍රවේශය 2010-12-26.
- . en:Times Herald-Record. Middletown, NY: . 2009-03-06. 2011-06-16 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2010-12-26.
ග්රන්ථ නාමාවලිය
- Mabee, Carleton (1995). Listen to the Whistle: An Anecdotal History of the Wallkill Valley Railroad. Fleishmanns, NY: Purple Mountain Press. ISBN .
{{}}
: Invalid|ref=harv
() - Perls, Jeffrey (2003). Shawangunks Trail Companion: A Complete Guide to Hiking, Mountain Biking, Cross-Country Skiing, and More Only 90 Miles from New York City. Woodstock, VT: Countryman Press. ISBN .
{{}}
: Invalid|ref=harv
()
පිටස්තර ඇමුණුම්
- Route of the trail
- Videos
- 30 Seconds on the Walden-Wallkill Rail Trail යූ ටියුබ් වෙත
- Another 30 Seconds on the Walden-Wallkill Rail Trail යූ ටියුබ් වෙත
- Ascending the Switchbacks, South End of Walden-Wallkill Rail Trail යූ ටියුබ් වෙත
- Descending the Switchbacks, South End of Walden-Wallkill Rail Trail යූ ටියුබ් වෙත
විකිපීඩියාව, විකි, සිංහල, පොත, පොත්, පුස්තකාලය, ලිපිය, කියවන්න, බාගන්න, නොමිලේ, නොමිලේ බාගන්න, mp3, වීඩියෝ, mp4, 3gp, jpg, jpeg, gif, png, පින්තූරය, සංගීතය, ගීතය, චිත්‍රපටය, පොත, ක්‍රීඩාව, ක්‍රීඩා., ජංගම දුරකථන, android, ios, apple, ජංගම දුරකථන, samsung, iphone, xiomi, xiaomi, redmi, honor, oppo, nokia, sonya, mi, පීසී, වෙබ්, පරිගණකය
ඛණ ඩ ක 41 34 28 N 74 10 52 W 41 57434 N 74 1811 W 41 57434 74 1811 ජ ස ම ක හර ද ම ර ය ප යමඟ නම න ද හඳ න වන ලබන ව ල ඩන ව ල ක ල ද ම ර ය ප යමඟ යන ම න ට ගමර නගරය හ ව ල ඩන ග ර මය සහ ෂ වන ගන ක නගරය ව ල ක ල ග ර මය අතර ප හ ට ද ග න 3 22 ක ල ම ටර 2 00 ස ත වන ද ම ර ය ප යමඟක ඔර න ජ සහ අල ස ටර යන ජනපද ප හ ට ඇත ත ඉහලඉහල න ව ය ර ක න ව ය ර ක ප ර න තය ය ව ල ඩන ව ල ක ල ද ම ර ය ප යමඟශ ව ග න ක නගරය හරහ ඇත ව ල ඩන ව ල ක ල ද ම ර ය ප යමඟ හ ක ටසක ද ග3 22 ස ත 5 2 ක ම ප හ ට මඔර න ජ ජනපදය න ව ය ර ක අල ස ටර ජනපදය න ව ය ර ක ප යමඟ අන තව ල ඩන ව ල ක ල භ ව තඇව ද ම ව ය ය ම සඳහ ද ව ම ප ප ද ප ද ම සහ ස නඛයන ඇව ද දව මප යමඟ ව ස තරදර ශනශ ව ග න ක ව ට ය ව ස ටර අරඹ උද ය නය බ ර ඩන වත ය යඅනත ර ගඩ ල ඇත ර බ ම අශ වය න ප ට ය ම සඳහ න ස ද ස ය ම ම ප යමඟ උත ර න ප හ ට ව ල ක ල න ම න ද ම ර ය ප යමඟ ම න ම කල න ව ල ක ල න ම න ද ම ර ය ම ර ගය ප ළක ශව න ගන ක සහ ම න ට ග මර යන නගර මග න ම ම ඉඩම ම ලට ග න ම 1985 ද ස ද ව අතර ඉන පස ව ප ද මඟක බවට පත කරන ලද ශව න ගන ක ක ටස න ල වශය න ව ව ත ව ය 1993 ද වන අතර එය නම කරන ලද ද හ ටප නගර අධ ක ෂක ක න ක ව ජ ස ම ක හ ය ස හ වන ප ණ සය ව ල ඩන සහ ව ල ක ල ල අතර ක ටස හ ගඩ ල ඇත ර ම 2001 ද ස කච ඡ වට බඳ න ව අතර එය ස ද කරන ලද ද 2008 සහ 2009 අතරද ය උත ර ව ල ක ල දක ව ව ස වර ධනය න කරන ලද ක ටසක ද ම ම ප යමඟට අයත වන අතර එහ ස ම වන න NY 52 සහ NY 208 ම ර ගය ඉත හ සයThe original Wallkill Valley rail line stretching from Montgomery to Kingston 1866 ස ට 1977 ද ස ම බර 31 දක ව ක ර ය ත මකව ප වත ව ල ක ල න ම න ද ම ර ය ම ර ගය ම න ට ග මර ස ට ක ස ටන දක ව 33 ස තප මs 53 ක ම ප ර ව ට ත බ න 1980 ගණන වලද එවකට ව ල ක ල න ම න ද ම ර ය ම ර ගය අය ත ය ප වත ක න ර ල න ම ත සම ගම ව ස න ම ම ද ම ර ය ම ර ගය ව ක න ද ම මට උත ස හ කරන ලද ම අවස ත ව ශව න ගන ක සහ ම න ට ග මර යන නගර මග න තම තමන ග නගර වලට අයත ව ත බ ක ටස ම ලට ගත අතර එමග න ප ර ද ශ ය ව වක ව න ජ සහ උපය ග ත ප රව ශය ඇත ක ර ම හ ව ඩ ක ර ම අරම ණ කර ගන න ලද ද ම ර ය ම ර ගය ම න ට ග මර ක ටස ව ල ඩන ර මය ස ට ශව න ග න ක දක ව 2 ස තප මs 3 2 ක ම ක ත ශව න ග න ක ක ටස ශව න ග න ක ස ට උත ර ද ස න ප හ ට බර ච ම වත දක ව 2 3 ස තප මs 3 7 ක ම ක ත ය ඉඩම ම ලද ග න ම කටය ත ඒ ඒ ක ටස සඳහ ප ල ව ල න 1985 අග ස ත සහ ඔක ත බර ම ස වලද අවසන කරන ලද එම වසර ම න ව ම බර වලද ශව න ග න ක හ ව ල ක ල ග ර මයට ආසන නව ප හ ට ක 1 4 ස තප මs 2 3 ක ම ප ල ප රම ණයක ව ල ක ල ශ ධන මධ යස ථ නය අසල න ව ය ර ක ශ ධන ස ව ද ප ර ත ම න ත ව ව ස න ම ලට ගන න ලද ම ම ක ටස බර ච ම වත ස ට ග ර ඩ නර සමඟ නගර ම ර ගය දක ව ව හ ද ශ වග න ක ශ ධන මධ යස ථ නය එම ස ථ නය ඉද කරන ලද ව ල ඩන නගරයට දක න න න ෆ ර ක දක න ද ම ර ය ස වය මග න එම ක ර ඩ ව තවමත ක ර ය ත මකව පවත ම ම ස රග වල වලට උත ර න ම ල න ප වත ක ර ඩ ව තවමත ව ල ක ල ල න ම න ද ම ර ය ප යමඟ ල ස පවත ය ද ම ර ය ප යම ල ල න 1990 ගණන වල ස ට ම ම ම ද ව ත වය එක බද ධ ක ර මට උත ස හ කරන අතර 2004 ද එව න මඟක ත න ම හ ක ය ව ග නව ව ත අවක ශ අධ යනය ක ර මක ශ වග න ක නගර මග න ස ද කරන ලද 2008 ද අල ස ටර ජනපදය ගමන ගමන ස ලස ම වල ම ම ද ව ත වය එක බද ධ ක ර ම සඳහ ව ය ප ත ස ල ස මක ත බ අතර වර තම නය ශ වග න ක නගරයද බර ච ම වත ඔස ස ක ර ඩ ව හරව ම ව න ඒක බද ධ ක ර මක ග න සලක බලම න පවත ය ම ම ක ර ඩ ව ම ල ම ර ගය ප වත ය ස රග දර පර ම ත ව ටට 40 අඩ 12 m ඇත ලත න ය දඟර ග ස න නම ත ආබ ධ තය න ටත ව ව ත ව ව ල ඩන ස ට ප යමඟ ප ම ලට ව ම ර ගය ව ල ක ල හරහ ව ට ත බ ප රණ ක ර ඩ ව ක ටස ද ම ර ය ම ම වත ල ස මහ ම ර ගයක බවට පර වර තනය කරන ලද ම න ට ග මර ශව න ග න ක ම ර ගය ස ට ව ල ක ල දක ව ව ම ර ගය දක න ක ටස ජ ස ම ක හර ද ම ර ය ප යමඟ ල ස 1993 ජ න 5 ව ණ ද න ව ව ත කරන ලද ජ ස ම ක හර යන ශව න ග න ක හ හ ටප නගර අධ ක ෂක වරය ක ස රම ද ර වල ම ය ම ත ක ද ව න ශව න ග න ක ක ණ ඩය උත ර ක ටස නගරය මග න නඩත ත කලද න ළ වශය න ද ම ර ය ප යමග ක ටසක න ව 2001 ද ශ වග න ක ම න ට ග මර සහ ව ල ඩන යන නගර ව ස න ව ල ඩන සහ ව ල ක ල ල අතර ගඩ ල ඇත ර ප යමඟක සඳහ 600 000 ක TEA 21 ද මන සඳහ ඉල ල ම කරන ලද ම ලද ඩ ලර 750 000 ක පමණ ඇස තම න ත කර ත බ නද ම හ අප ක ෂ ත ව යදම ඩ ලර ම ල යන 1 5ක ව ත ය ගණන බල ත බ න ම ම ත රණයට අස ප ට යන නන ද ඩ ව ව ර ද ධ ව ය එය ඔව න ග ආරක ෂ වට තර ජනයක වන බව පවසම න ම ග න ව ර ධත මධ යම හඩ සන අශ ව ප යම ස ගමය ප ද ර ස ව ම ක හ පයකද ම දක වන ලද එම න ම ප යමඟ භ ව තය ව ඩ ව ම න තම ප ද ගල කත වයට හ න ව ත ය ස ත අවට ප රද ශව ස න ක හ පද න ක ද ම යට ව ර ද ධත වය දක වන ලද ව ල ඩන ශව න ග න ක සහ ම න ට ග මර ය නගර වලට අවශ ය ව ඩ ලර 600 000ක ප රත ප දනය 2003 ඔක ත බර ම සය ද ල බ න ම ට ම ස ද කකට පස ම න ට ග මර හ පද ච ය වලක වන බ බ සහ ඩ ර ස ක ම බ ල ව ස න ප යමඟට ආසන නය න ඔස ර ස ජල ශය අසල න උද ය නයක ත න ම සඳහ අක කර 20 acres 8 1 හ ක ක භ ම ප රම ණයක ත ග කරන ලද අවශ ය ප රත ප දන ල බ න ව ගසම ම ම උද ය නය ව ඩකටය ත ද ආරම භ ව මට න යම තය ම ම ව ය ප ත යට ලබ න නට ත බ ම දල වල න ඩ ලර 200 000ක පමණ 2006 අයව ය පනතට 109 ව න ක න ග රසය අන ම ත ය න ල බ ම න ස න ත ව ග ය ය 2008 ප බරව ර ය ද ක න ග රස සභ ක මව ර ස හ න ච ව ස න ම ම ව ය ප ත ය සම ප ර ණ ක ර ම සඳහ අවශ ය ඩ ලර 351 000 ක ම දලක අන මත කරන ලද ඉද ක ර ම කටය ත 2008 ස ප ත ම බර 22 ද න ඇරඹ න අතර න ම ව 3 22 ක ල ම ටර 2 00 ස ත km ක ද ග න ය ත ගඩ ල ඇත ර ප යමඟ 2009 ම ය 2 ව න ද ව ව ත කරන ලද ම ර ගයප යමඟ ආරම භය අක කර 9 4 ක ව ව ල ඩන හ ව ස ටර ග ර ව උද ය නය න NY 52 ම ර ගය අසල න ප යමඟ ආරම භ ව ප යමඟ භ ව ත කරන නන සඳහ ත රත ර මධ යස ථ නයක ම උද ය නය ඇත එස ම ව න ද ස ථ නයක ල ස න වත නව කරණය කල ව ල ඩන හ ප රණ ද ම ර ය ප ළද ම ම උද ය නය ප හ ට ඇත ආරම භක ස ථ නය න 1 km උත රට ග ය පස ඕස ර ස ජල ශ ම වත හම වන අතර තවත 1 25 ස තප මs 2 01 ක ම ක ග යපස ම න ට ග මර ශ වග න ක ද ම ර ය ම ර ගය හම ව ශ වග න ක වලට ප ම ණ පස ග ය ල බ ර ඩන ග ම න ප ර ය ව ස න 1906 ද ඉද කල බ ර ඩන වත ය ය හම ව උක කල ක ර න පදව ම ක ර ය වල ය බ ර ඩන පව ල ව ස න ස ය ගන න ලද අතර ඒ සඳහ ඔව න ට ප ටන ට බලපත රයක ද ත බ ඇත බ ර ඩන පව ල සත ව ක ර සම ගම ක හ පයක ද ප වත න බ ර ඩන මන ද රය ද න ප ර ය ග ක දර ශනව දය ප ල බඳ ප සල මග න දර ශනව ද පන ත ප ව ත ව ම සඳහ ය ද ගන ල බ ව ල ක ල අසල න ප යමග හ ආරම භය නගර ද ම ර ය ම ර ගය න 3 4 ස තප ම 1 2 ක ම ක න පමණ ව ල ක ල හ NY 208 ට ආසන නය ඇත ප යමඟ හ ආරම භයට ප ම ණ න ල බ ම ය ශ ව ග න ක ප ල ස ස ථ නය ඉද ර පස ප හ ට ඇත ම ම ගඩ ල ඇත ර ප ද ස ඉත ප තල වන අතර 3 පමණ ව ක ස ව වද මධ යම ව ල ක ල හ ඇත ම ම ක ර ඩ ව න ක ටසක වස දම මහ ම ර ගයක බවට පත කර ඇත තවමත අල ත ව ඩ ය කර න ම ත ව ල ක ල හ උත ර ක ටස ර ල ර ඩ ම වත සහ ස ඊ ප න ම වත බර ච ප රට අන තර ඡ දනය වන ත න ස ට 1 5 ස තප මs 2 4 ක ම ක ව හ ද ය ම ල න ප වත ද ම ර ය ක ර ඩ ව සහ ස ර ම ද ර ස ක ර ණ ද ව ත වය හ ම ය ම බර ච ම වතය ම ම ක ටස ප ද ගල ක දඩයම බ මක හරහ ව ට ඇත නම ද ම හ ක ස ද සලක නක හ න ව දනයන න ත ව ව ද ත මකව ප යමඟ දර ශන යම ක ටස ම ය ව ය බටහ ර පසට වන නට ඇත ශ වග න ක ව ට ය මනරම දස න ම ම ක ටස ද ද කගතහ ක ප යම ඟ හ සම ප ර ණ ද ර ප රම ණය 3 ස තප මs 4 8 ක ම පමණ වන නම ත උත ර ක ටස එක බද ධ කල පස එහ ද ග 4 5 ස තප මs 7 2 ක ම පමණ වන ඇත ම ම ප යමඟ ඇව ද ම ද ව ම බය ස කල ප ද ම සහ ස නඛය න ඇව ද දව මට භ ව ත කරය ම ව ත බලන න ප ර ප වත ද ම ර ය ක ර ඩ ව උත ර ද ග වම ල ශ රMabee 1995 ප ට අ කය 10 Mabee 1995 ප ට අ කය 135 Mabee 1995 ප ට අ ක 50 51 Mabee 1995 ප ට අ කය 40 Perls 2003 ප ට අ කය 343 උප ට ද ක ව ම ද ෂය අන ත ක lt ref gt ට ගය official montgomery නම ත ආශ ර යන සඳහ ක ස ද ප ළක සපය න ත බ ණ Mabee 1995 p 142 Mabee 1995 pp 140 142 Bosch Adam 2009 06 01 en Times Herald Record Middletown NY 2011 06 17 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 11 01 Railroads in New York State 2010 PDF 2010 02 05 සම ප රව ශය 2010 12 28 Mabee 1995 ප ට අ කය 144 Sisson Angela Hitchings Crystal Clague Joshua March 2004 Town of Shawangunk Open Space Inventory and Analysis PDF Conway MA pp 68 69 සම ප රව ශය 2010 11 01 Ulster County Non Motorized Transportation Plan PDF Kingston NY Ulster County Transportation Council December 2008 p 25 සම ප රව ශය 2010 11 07 Rowley Chris 2010 08 12 A New Use for Prison Farmlands Can Prison Lands Serve to Connect the Rail Trail System Shawangunk Journal Ellenville NY Electric Valley Media LLC සම ප රව ශය 2011 02 21 Perls 2003 ප ට අ කය 344 Snel Alan 2001 11 23 Middletown NY 2011 06 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 01 26 Murphy Meghan E 2008 02 13 Middletown NY 2011 06 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 12 26 Snel Alan 2001 11 30 Middletown NY en Dow Jones Local Media Group 2011 06 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 01 26 Snel Alan 2001 12 25 Middletown NY 2011 06 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 01 26 Sausa Bianca 2003 01 25 Middletown NY 2011 06 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 01 26 Sausa Bianca 2003 10 07 Middletown NY 2011 06 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2011 01 26 Middletown NY 2003 12 24 2011 07 15 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 12 26 Rail Trail Town of Montgomery 2011 07 26 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 12 26 Brooks Paul 2007 01 09 Middletown NY 2011 06 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 12 26 Press release 2008 02 11 2010 12 05 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 12 26 Middletown NY en Dow Jones Local Media Group 2008 09 16 2011 06 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 12 26 Park Description and Program Schedules PDF Walden NY Village of Walden Recreation and Parks සම ප රව ශය 2010 12 26 Hit the bike trail Hudson Valley Parent The Professional Image Marketing amp Public Relations සම ප රව ශය 2011 01 07 Business and Resource Directory PDF Town of Shawangunk 2008 11 26 p 35 සම ප රව ශය 2010 12 26 A Brief History of the Wallkill Property සම ප රව ශය 2010 12 26 en Times Herald Record Middletown NY 2009 03 06 2011 06 16 ද න ම ල ප ටපත ව ත න ස රක ෂණය කරන ලද සම ප රව ශය 2010 12 26 ග රන ථ න ම වල යMabee Carleton 1995 Listen to the Whistle An Anecdotal History of the Wallkill Valley Railroad Fleishmanns NY Purple Mountain Press ISBN 0 935796 69 X a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help Perls Jeffrey 2003 Shawangunks Trail Companion A Complete Guide to Hiking Mountain Biking Cross Country Skiing and More Only 90 Miles from New York City Woodstock VT Countryman Press ISBN 978 0 88150 563 4 a href wiki E0 B7 83 E0 B7 90 E0 B6 9A E0 B7 92 E0 B6 BD E0 B7 8A E0 B6 BD Cite book class mw redirect title ස ක ල ල Cite book cite book a Invalid ref harv help ප ටස තර ඇම ණ ම ව ල ඩන ව ල ක ල ද ම ර ය ප යමඟ හ සබ ඳ ම ධ ය ව ක ම ධ ය ක මන ස හ ඇත Route of the trailVideos30 Seconds on the Walden Wallkill Rail Trail ය ට ය බ ව ත Another 30 Seconds on the Walden Wallkill Rail Trail ය ට ය බ ව ත Ascending the Switchbacks South End of Walden Wallkill Rail Trail ය ට ය බ ව ත Descending the Switchbacks South End of Walden Wallkill Rail Trail ය ට ය බ ව ත